Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
හොඳ_මාළු_තෝරාගන්නේ_කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳ_මාළු_තෝරාගන්නේ_කොහොමද?

හොඳ මාළු තෝරාගන්නේ කොහොමද?

රසවත් මාළු කෑල්ලක් සමග බත් කටක් කන්න අපි හැමෝම කැමතියි. ඒත් හොඳ මාළු තෝරාගන්න එක බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක්. වෙළෙඳ පොළේ ඒ මේ අත ඇවිදලා තෝරලා අරගෙන ආව මාළු නරක් වෙලා නම් ඔබගේ මූදලත් අපතේ යනවා. එහෙම නම් කොහොමද හොඳ මාළු තෝරාගන්නේ කියලා අපි බලමූ.

මාළු මිලදී ගන්නා විට ඉතාම විශ්වාසදායි තැනක් තෝරාගැනීමයි ඉතාම හොඳ දේ. පූරුද්දක් විදිහට ඔබ එකම වෙළෙන්ඳකුගෙන් මාළු මිලදී ගන්නවා නම් ඔහූ ඔබව රවටා නූසූදුසූමාළු ලබාදෙන්නේ නෑ. ඒ නිසා එකම වෙළෙන්ඳෙකුගෙන් හෝ විශ්වාසදායි වෙළෙඳ සැලකින් මාළු ලබා ගන්න.

අලුත් මාළු හඳුනාගැනීමට හොඳ ලක්ෂණයක් තමයි මාළුවාගේ හම දිලිසීමකින් යූතු වීම. ඒ වගේම මාළුවාගේ සම මතට හෝ කපා ඇති කොටසට ඇඟිල්ලෙන් තද කළවිට එය නැවතත් තිබූණූ ලෙසටම ඉක්මනින් පැමිණිය යූතුයි. එසේ නැතිව එබූ තැන එලෙසම තිබෙනවා නම් එම මාළු පරණයි.

බොහෝ දෙනෙක් දන්නා කාරණයක් තමයි නරක් වූ මාළු දුගඳ බව මාළු කොහොමටත් පිළිගඳයි. එය මූහූදේ තිබෙන කරදිය ගඳ හා සමානයි. නමූත් එයට වඩා වෙනස් කුණූූ ගඳක් නරක් වූ මාළු වෙතින් දෑනෙනවා. මෙය නාසයට ළං කර නොබැලුවාට හඳුනාගන්නට පූළුවන්. අනවශ්‍ය කුණූ ගඳක් දෑනෙනවා නම් එම මාළු මිලදීගන්න එපා.

මාළුවාගේ ඇස පරීක්ෂා කිරීමෙන්ද අලුත් මාළු හඳුනාගන්නට පූළුවන්. මාළු ඇස ඉතාම පැහැදිලිව වීදුරු බෝලයක් මෙන් තිබෙන්නේ අලුත් මාළුන්ගෙයි. අපේ ඇස්වල සූද ඇවිත් පටලයක් බැඳි ඇතිලෙස අපැහැදිලි පෙනූමක් මාළු ඇසෙත් තිබෙනවා නම් එම මාළු ද සූදුසූ තත්ත්වයේ නැහැ.

මාළු කැබලිවලට කපා ඇති විට එහි ඇතුළත තෙත ගතියෙන් තිබිය යූතුය. ඒ වගේම හොඳ රතු පැහැයක්ද තිබිය යූතුය. මාළුවාගේ මස පිටි ගතියෙන් යූතු නම් එම මාළු අලුත් ඒවා නොවේ. අල්ලා බැලීමෙන් මේ බව හඳුනාගත හැකියි. අතට පිටි ගතියක් දෑනූණොත් ඒවා මිලදී ගන්න එපා.

අලූත් මාළු හඳුනාගත හැකි තවත් හොඳ ලක්ෂණයක් තමයි මාළුවාගේ කරමලය පරීක්ෂා කරබැලීම. කරමලය දීප්තිමත් රතු පැහැයෙන් යූතුව තෙතගතියෙන් තිබෙනවා නම් එම මාළු හොඳයි. කරමලය තද පැහැයකින් හෝ කලු පැහැයකින් තිබෙන්නේ පරණ මාළුවලයි.

ඇතැම් වෙලාවට ඇතැම් මාළුවර්ග ආහාරයට ගැනීමෙන් විවිද අය රෝගී වන අවස්ථා තිබෙනවා. බොහෝ විට මෙසේ සිදුවන්නේ නරක් වූ හෝ පරණ මාළු නිසා නෙවෙයි. එක් එක් මාළු වර්ග එක් එක් අයට නොගැලපෙන නිසයි. බොහෝ විට මෙසේ අහිතකර වන්නේ බල, කෙළවල්ලෝ ඇටවල්ලෝ වැනි මාළු වර්ගයි. කලාතුරකින් පරා මාළු ද අහිතකර වෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයෙ තිබෙන්නේ මේවා ඌෂ්ණ මාළු ලෙසයි. හැමදෙනාටම මේ මාළු අහිතකර වන්නේ නෑ. ඇතැම් අයට පමණක් මෙය සිදුවිය හැකියි. එවැනි අයගේ උගුර රිදෙන්නට ගැනීම ඇඟ කසන්නට පටන් ගෙන පලු දෑමීම ආදිය සිදු වෙන්නට පූළුවන්. ඔවූන් මේ මාළු වර්ග ගැනීමෙන් වැලකිය යූතුයි.

යම් පමණකට බැක්ටීරියා හා ක්ෂූද්‍ර ජීවින් මාළු තුළ අන්තර්ගත වෙනවා. ඒ සඳහා ඉඩක් තියෙනවා. නමූත් වැඩි ප්‍රමාණයක් තිබීම හොඳ තත්ත්වයක් නොවේ. බැක්ටීරියා කොතරම් ප්‍රමාණයක් තිබෙනවාද කියන එක මාළු මිලදී ගන්නා විට පරීක්ෂා කරන්නට බැහැ. එය පරීක්ෂණාගාර තුළදී කෙරෙන පරීක්ෂාවක්.

පරීක්ෂාවක් නොකළත් බැක්ටීරියාවක් වැඩිපූර තිබෙන මාළු ජනතාවට හඳුනාගත හැකියි. එයට හේතුව අපි මූලින් සඳහන් කළ නරක් වූ මාළුවල ඇති ලක්ෂණ එම මාළුවල ඇතිවීමට පටන් ගැනීම නිසාය.

සාමාන්‍ය ජනයා අතර මතයක් තිබෙනවා අයිස් දෑමූ මාළු කන්න හොඳ නෑ කියලා. නමූත් අයිස් නොදමා මාළු තියන්න බෑ නරක් වෙනවා. ඈත මූහූදේ මාළු අල්ලන බෝටිටූ දින 5 න් පමණ ගොඩබිමට එන්නේ. ඒ නිසා මේ මාළු අයිස් දමා තබන්නට ඕන. අයිස් නොදෑමූ මාළු අවශ්‍ය නම් මූහූදු බඩ ප්රදේශවලම ජීවත්වන්නට ඕන. එතකොට දෑලෙන් මාළු ගන්නට පූළුවන්.

තවත් දෙයක් තමයි ඇතැම් ව්‍යාපාරිකයෝ මාළු කල්තබාගන්නට ෆෝමලින් දානවා. මෙය ඉතාම අහිතකර තත්ත්වයක්. ෆෝමලින් යෙදූන විට මාළුන්ගෙන් එහි ගන්ඳය එනවා. ඒ නිසා මාළු මිලදී ගන්නා විට එහි ගන්ඳය ගැන සැලකිලිමත් විය යූතුය.

ලංකාවේ අමූ මාළු ආහාරයට එක් කර ගන්නේ නෑ. මාළු හොඳින් තම්බා හෝ උයාගෙන පමණයි කෑමට ගන්නේ. ඒ ්නිසා තව දුරටත් බැක්ටීරියා වර්ගවලින් අපි ආරක්ෂා වෙනවා.

එහෙත් බෙල්ලෝ ආහාරයට ගන්නේ අමූවෙන්. එයට දෙහි ලුණූ ආදිය දමා ආහාරයට ගන්නවා. එහෙත් මෙය ලංකාවේ එතරම් ජනප්‍රිය ආහාරයක් නොවේ.

මුලාශ්‍රය ලෙස SinhalaMag

[QUOTE="sooppuwa, post: 19830468, member: 556336"] [b]හොඳ_මාළු_තෝරාගන්නේ_කොහොමද?[/b] [SIZE="6"][COLOR="Red"]හොඳ මාළු තෝරාගන්නේ කොහොමද?[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="DarkOrchid"]රසවත් මාළු කෑල්ලක් සමග බත් කටක් කන්න අපි හැමෝම කැමතියි. ඒත් හොඳ මාළු තෝරාගන්න එක බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක්. වෙළෙඳ පොළේ ඒ මේ අත ඇවිදලා තෝරලා අරගෙන ආව මාළු නරක් වෙලා නම් ඔබගේ මූදලත් අපතේ යනවා. එහෙම නම් කොහොමද හොඳ මාළු තෝරාගන්නේ කියලා අපි බලමූ. මාළු මිලදී ගන්නා විට ඉතාම විශ්වාසදායි තැනක් තෝරාගැනීමයි ඉතාම හොඳ දේ. පූරුද්දක් විදිහට ඔබ එකම වෙළෙන්ඳකුගෙන් මාළු මිලදී ගන්නවා නම් ඔහූ ඔබව රවටා නූසූදුසූමාළු ලබාදෙන්නේ නෑ. ඒ නිසා එකම වෙළෙන්ඳෙකුගෙන් හෝ විශ්වාසදායි වෙළෙඳ සැලකින් මාළු ලබා ගන්න. [IMG]http://res.cloudinary.com/mommy-nearest/image/upload/c_fill,h_400,w_980/v1406128306/fpt4gfvsscrqxnypsinx.jpg[/IMG] අලුත් මාළු හඳුනාගැනීමට හොඳ ලක්ෂණයක් තමයි මාළුවාගේ හම දිලිසීමකින් යූතු වීම. ඒ වගේම මාළුවාගේ සම මතට හෝ කපා ඇති කොටසට ඇඟිල්ලෙන් තද කළවිට එය නැවතත් තිබූණූ ලෙසටම ඉක්මනින් පැමිණිය යූතුයි. එසේ නැතිව එබූ තැන එලෙසම තිබෙනවා නම් එම මාළු පරණයි. බොහෝ දෙනෙක් දන්නා කාරණයක් තමයි නරක් වූ මාළු දුගඳ බව මාළු කොහොමටත් පිළිගඳයි. එය මූහූදේ තිබෙන කරදිය ගඳ හා සමානයි. නමූත් එයට වඩා වෙනස් කුණූූ ගඳක් නරක් වූ මාළු වෙතින් දෑනෙනවා. මෙය නාසයට ළං කර නොබැලුවාට හඳුනාගන්නට පූළුවන්. අනවශ්‍ය කුණූ ගඳක් දෑනෙනවා නම් එම මාළු මිලදීගන්න එපා. මාළුවාගේ ඇස පරීක්ෂා කිරීමෙන්ද අලුත් මාළු හඳුනාගන්නට පූළුවන්. මාළු ඇස ඉතාම පැහැදිලිව වීදුරු බෝලයක් මෙන් තිබෙන්නේ අලුත් මාළුන්ගෙයි. අපේ ඇස්වල සූද ඇවිත් පටලයක් බැඳි ඇතිලෙස අපැහැදිලි පෙනූමක් මාළු ඇසෙත් තිබෙනවා නම් එම මාළු ද සූදුසූ තත්ත්වයේ නැහැ. මාළු කැබලිවලට කපා ඇති විට එහි ඇතුළත තෙත ගතියෙන් තිබිය යූතුය. ඒ වගේම හොඳ රතු පැහැයක්ද තිබිය යූතුය. මාළුවාගේ මස පිටි ගතියෙන් යූතු නම් එම මාළු අලුත් ඒවා නොවේ. අල්ලා බැලීමෙන් මේ බව හඳුනාගත හැකියි. අතට පිටි ගතියක් දෑනූණොත් ඒවා මිලදී ගන්න එපා. අලූත් මාළු හඳුනාගත හැකි තවත් හොඳ ලක්ෂණයක් තමයි මාළුවාගේ කරමලය පරීක්ෂා කරබැලීම. කරමලය දීප්තිමත් රතු පැහැයෙන් යූතුව තෙතගතියෙන් තිබෙනවා නම් එම මාළු හොඳයි. කරමලය තද පැහැයකින් හෝ කලු පැහැයකින් තිබෙන්නේ පරණ මාළුවලයි. ඇතැම් වෙලාවට ඇතැම් මාළුවර්ග ආහාරයට ගැනීමෙන් විවිද අය රෝගී වන අවස්ථා තිබෙනවා. බොහෝ විට මෙසේ සිදුවන්නේ නරක් වූ හෝ පරණ මාළු නිසා නෙවෙයි. එක් එක් මාළු වර්ග එක් එක් අයට නොගැලපෙන නිසයි. බොහෝ විට මෙසේ අහිතකර වන්නේ බල, කෙළවල්ලෝ ඇටවල්ලෝ වැනි මාළු වර්ගයි. කලාතුරකින් පරා මාළු ද අහිතකර වෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයෙ තිබෙන්නේ මේවා ඌෂ්ණ මාළු ලෙසයි. හැමදෙනාටම මේ මාළු අහිතකර වන්නේ නෑ. ඇතැම් අයට පමණක් මෙය සිදුවිය හැකියි. එවැනි අයගේ උගුර රිදෙන්නට ගැනීම ඇඟ කසන්නට පටන් ගෙන පලු දෑමීම ආදිය සිදු වෙන්නට පූළුවන්. ඔවූන් මේ මාළු වර්ග ගැනීමෙන් වැලකිය යූතුයි. යම් පමණකට බැක්ටීරියා හා ක්ෂූද්‍ර ජීවින් මාළු තුළ අන්තර්ගත වෙනවා. ඒ සඳහා ඉඩක් තියෙනවා. නමූත් වැඩි ප්‍රමාණයක් තිබීම හොඳ තත්ත්වයක් නොවේ. බැක්ටීරියා කොතරම් ප්‍රමාණයක් තිබෙනවාද කියන එක මාළු මිලදී ගන්නා විට පරීක්ෂා කරන්නට බැහැ. එය පරීක්ෂණාගාර තුළදී කෙරෙන පරීක්ෂාවක්. පරීක්ෂාවක් නොකළත් බැක්ටීරියාවක් වැඩිපූර තිබෙන මාළු ජනතාවට හඳුනාගත හැකියි. එයට හේතුව අපි මූලින් සඳහන් කළ නරක් වූ මාළුවල ඇති ලක්ෂණ එම මාළුවල ඇතිවීමට පටන් ගැනීම නිසාය. සාමාන්‍ය ජනයා අතර මතයක් තිබෙනවා අයිස් දෑමූ මාළු කන්න හොඳ නෑ කියලා. නමූත් අයිස් නොදමා මාළු තියන්න බෑ නරක් වෙනවා. ඈත මූහූදේ මාළු අල්ලන බෝටිටූ දින 5 න් පමණ ගොඩබිමට එන්නේ. ඒ නිසා මේ මාළු අයිස් දමා තබන්නට ඕන. අයිස් නොදෑමූ මාළු අවශ්‍ය නම් මූහූදු බඩ ප්රදේශවලම ජීවත්වන්නට ඕන. එතකොට දෑලෙන් මාළු ගන්නට පූළුවන්. තවත් දෙයක් තමයි ඇතැම් ව්‍යාපාරිකයෝ මාළු කල්තබාගන්නට ෆෝමලින් දානවා. මෙය ඉතාම අහිතකර තත්ත්වයක්. ෆෝමලින් යෙදූන විට මාළුන්ගෙන් එහි ගන්ඳය එනවා. ඒ නිසා මාළු මිලදී ගන්නා විට එහි ගන්ඳය ගැන සැලකිලිමත් විය යූතුය. ලංකාවේ අමූ මාළු ආහාරයට එක් කර ගන්නේ නෑ. මාළු හොඳින් තම්බා හෝ උයාගෙන පමණයි කෑමට ගන්නේ. ඒ ්නිසා තව දුරටත් බැක්ටීරියා වර්ගවලින් අපි ආරක්ෂා වෙනවා. එහෙත් බෙල්ලෝ ආහාරයට ගන්නේ අමූවෙන්. එයට දෙහි ලුණූ ආදිය දමා ආහාරයට ගන්නවා. එහෙත් මෙය ලංකාවේ එතරම් ජනප්‍රිය ආහාරයක් නොවේ. [/COLOR][/SIZE] මුලාශ්‍රය ලෙස SinhalaMag [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom