Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොයනවනම් මැණික් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොයනවනම් මැණික් !

ඔන්න අදත් එහෙමෙහ ඕපාදුප හොයාගෙන යද්දී උබලත් එක්ක බෙදා ගන්න හොදයි කියල හිතුන දෙයක් හම්බ උන ,

ලංකාව මැණික් වලට ඉස්සර ඉදන් ප්‍රසිද්ද රටක් කියල දන්නවනේ , මේ මැණික් වල වටිනාකම මනින්නේ කැරට් ප්‍රමාණ වලින් ,

මිල තීරණය වෙන්න පාට සහ සවිමත් බව යන කරනත් බලපානවා , ගල ඒ තියන තත්වයෙන් කැරට් කියක ගලක්ද කියල බලලයි මිල තිරණය වෙන්නේ

ඉතින් මේ කැරට් එකක් කියන්නේ ග්‍රෑම් 0.2 කට එහෙමත් නැත්තම් මිලිග්‍රෑම් 200 කියන එක , මම දන්නා විදිහට කැරට් 5 ක ගලක් කියන්නේ හොද වටිනා කමක් තිය ගලක් , කැරට් 5 ගලකට වැඩිය කැරට් 6 ගලක් කැරට් 5 වටිනා කම වගේ දෙගුණයක් විතර වෙන්නත් පුළුවන්

මෙටික පළවෙනියට කිව්වේ කැරට් 1 වටිනාකම කියන එක ගැන තේරුම් ගන්න ලේසි වෙන්න

අනන් මනං මමං කියවගෙන ගියාට දන්නා යන දේ ගැන කියන්ඩ බැරි උනානේ

වැඩිය ලොකු දෙයක් නෙවෙයි

ලෝකේ හොයා ගන්න අමාරුම (දුර්ලභම) මැණික් වර්ග

Jeremejevite

මේ වර්ගය හොයාගන්න ලැබෙන්නේ රුසියාව , නැම්බියාව වගේ රටවල් වලින්

කැරට් 1 සාමාන්‍ය වටිනාකම $ 2000 විතර වෙනවා ලංකා මුදලින් ලක්ෂ 2.60 විතර

Black Opal

මේ වර්ගය ඔස්ට්‍රලියව , බ්‍රසීලය ,මෙක්සිකෝව සහ ඉතියෝපියාව වගේ රටවලින් ලැබෙන වර්ගයක්

කැරට් 1 ක සමනය වටිනාකම $ 2355 ලංකාවේ මුදලින් ලක්ෂ 3 විතර වෙනවා

Red Beryl Emerald

මේක ගොඩක් ගිනිකදු ආශ්‍රිතව ලැබෙන වර්ගයක්, ඇමෙරිකාවේ උටාහ් ප්‍රාන්තයෙන් වගේම මෙක්සිකෝවෙන් හොයාගෙන තියනවා

කැරට් 1 සාමාන්‍ය වටිනාකම $10000 එහෙමත් නැත්තම් ලංකා මුදලින් ලක්ෂ 13 විතර වෙනවා

Musgravite

මේ වර්ගයනම් ලංකාවෙන් හොයාගෙන තියනවා , මැඩගස්කර් සහ ඔස්ට්‍රලියව වගේ රටවලත් තියනවලු , අනිතිමට මෙවර්ගයෙන් හොයාගත්ත ගල් 10 ම මිල කල නොහැකි තරම් වටිනාකමකින් තිබුන එවලු

කැරට් 1 ක සාමාන්‍ය වටිනාකම $35000 ලංකා මුදලින් ලක්ෂ 45 විතර වෙනවලු

Grandidierite

මේකත් ලංකාව සහ මැඩගස්කර් යන රටවලින් හොයග්ගෙන තියන වර්ගයක්

කැරට් 1ක සාමාන්‍ය වටිනාකම $ 50000 ලංකා මුදලින් ලක්ෂ 66 විතර වෙනවා

Painite

බ්‍රිතාන්‍ය ,මියන්මාරය වගේ රටවලින් හොයාගත්ත වර්ගයක්

කැරට් 1 ක සාමාන්‍ය වටිනාකම $65000 ලංකා මුදලින් ලක්ෂ 84 විතර වෙනවා

Blue Garnet

මේ වර්ගය මැඩගස්කරය , තුර්කිය රුසියාව සහ ඇමෙරිකාව යන රටවලින් හොයාගෙන තියනවා

කැරට් 1ක සාමාන්‍ය වටිනාකම $ මිලියන් 1.5 ලංකාවේ මුදලින් කොටි 19 විතර වෙනවා

Serendibite

මේ වර්ගය පළවෙනියටම හොයාගෙන තියෙන්නේ ලංකාවෙන්, මැඩගස් කරයෙනුත් මේ වර්ගය හොයාගෙන තියනවා ,ඩි .පි .ගුණසේකර කියන මැණික් ව්‍යාපාරිකය සුවිස්ටර්ලන්තයේ වයපරිකයෙකුට මෙවැනි කැරට් 0.56 ගලක් විකුණා ඇති බව සදහනකුත් තියනවා

කැරට් 1 සාමාන්‍ය වටිනාකම $ 1.8 මිලියන් , ලංකාවේ මුදලින් කොටි 23 පමණ

Red Diamonds

මිල අදිකම දියමන්ති වර්ගය වෙන මේක ඔස්ට්‍රලියාවෙන් හොයාගත්ත එකක් , ඉතාමතම සුළු ප්‍රමාණයක් තමයිලු වාර්තා වෙලා තියෙන්නේ

කැරට් 1 ක සාමාන්‍ය වටිනාකම $ 2.5 මිලියන් ලංකා මුදලින් කොටි 32 පමණ

Jadeite

මෙක්සිකෝව , සහ අමෙරිකාවෙන් ඉතාමත්ම සුළු ප්‍රමාණයක් වාර්තා වෙලා තියන වර්ගයක්

කැරට් 1 සාමාන්‍ය වටිනාකම $ 3 මිලියන් ලංකා මුදලින් කොටි 39 විතර වෙනවා

මේවගේ එකක් ලැබුනොත් එහෙනම් අපිටත් කියපන් , සමහර විට උබලගේ කකුලට පෑගිලා ගියද කියල කව්ද දන්නේ

එහෙනම් ඔන්න අපි ගිය , මැණික් පිළිබද ලොකු දැනුමක් නැහැ එක නිසා දන්නා එක්කෙනෙක් ඉන්නවනම් දන්නා විස්තරත් එකතු කරන්න ,

[QUOTE="guru.G, post: 13842348, member: 377336"] [b]හොයනවනම් මැණික් ![/b] [SIZE="4"][COLOR="DarkRed"]ඔන්න අදත් එහෙමෙහ ඕපාදුප හොයාගෙන යද්දී උබලත් එක්ක බෙදා ගන්න හොදයි කියල හිතුන දෙයක් හම්බ උන , ලංකාව මැණික් වලට ඉස්සර ඉදන් ප්‍රසිද්ද රටක් කියල දන්නවනේ , මේ මැණික් වල වටිනාකම මනින්නේ කැරට් ප්‍රමාණ වලින් , [/COLOR][/SIZE] [IMG]http://www.allfreevectors.com/images/Free%20Vector%20Rabbit%20with%20Carrot%2022917.jpg[/IMG] :lol::lol::P :P [SIZE="4"][COLOR="DarkRed"]මිල තීරණය වෙන්න පාට සහ සවිමත් බව යන කරනත් බලපානවා , ගල ඒ තියන තත්වයෙන් කැරට් කියක ගලක්ද කියල බලලයි මිල තිරණය වෙන්නේ ඉතින් මේ කැරට් එකක් කියන්නේ ග්‍රෑම් 0.2 කට එහෙමත් නැත්තම් මිලිග්‍රෑම් 200 කියන එක , මම දන්නා විදිහට කැරට් 5 ක ගලක් කියන්නේ හොද වටිනා කමක් තිය ගලක් , කැරට් 5 ගලකට වැඩිය කැරට් 6 ගලක් කැරට් 5 වටිනා කම වගේ දෙගුණයක් විතර වෙන්නත් පුළුවන් මෙටික පළවෙනියට කිව්වේ කැරට් 1 වටිනාකම කියන එක ගැන තේරුම් ගන්න ලේසි වෙන්න අනන් මනං මමං කියවගෙන ගියාට දන්නා යන දේ ගැන කියන්ඩ බැරි උනානේ වැඩිය ලොකු දෙයක් නෙවෙයි ලෝකේ හොයා ගන්න අමාරුම (දුර්ලභම) මැණික් වර්ග [/COLOR][/SIZE] [SIZE="5"]Jeremejevite[/SIZE] [IMG]http://listverse.wpengine.netdna-cdn.com/wp-content/uploads/2007/12/jeremejevite-1.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]මේ වර්ගය හොයාගන්න ලැබෙන්නේ රුසියාව , නැම්බියාව වගේ රටවල් වලින් කැරට් 1 සාමාන්‍ය වටිනාකම $ 2000 විතර වෙනවා ලංකා මුදලින් ලක්ෂ 2.60 විතර [/COLOR][/SIZE] [SIZE="5"]Black Opal[/SIZE] [IMG]http://listverse.wpengine.netdna-cdn.com/wp-content/uploads/2007/12/frontnew1.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]මේ වර්ගය ඔස්ට්‍රලියව , බ්‍රසීලය ,මෙක්සිකෝව සහ ඉතියෝපියාව වගේ රටවලින් ලැබෙන වර්ගයක් කැරට් 1 ක සමනය වටිනාකම $ 2355 ලංකාවේ මුදලින් ලක්ෂ 3 විතර වෙනවා [/COLOR][/SIZE] [SIZE="5"]Red Beryl Emerald[/SIZE] [IMG]http://listverse.wpengine.netdna-cdn.com/wp-content/uploads/2007/12/red-beryl-emerald.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]මේක ගොඩක් ගිනිකදු ආශ්‍රිතව ලැබෙන වර්ගයක්, ඇමෙරිකාවේ උටාහ් ප්‍රාන්තයෙන් වගේම මෙක්සිකෝවෙන් හොයාගෙන තියනවා කැරට් 1 සාමාන්‍ය වටිනාකම $10000 එහෙමත් නැත්තම් ලංකා මුදලින් ලක්ෂ 13 විතර වෙනවා [/COLOR][/SIZE] [SIZE="5"]Musgravite[/SIZE] [IMG]http://listverse.wpengine.netdna-cdn.com/wp-content/uploads/2007/12/musgravite.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]මේ වර්ගයනම් ලංකාවෙන් හොයාගෙන තියනවා , මැඩගස්කර් සහ ඔස්ට්‍රලියව වගේ රටවලත් තියනවලු , අනිතිමට මෙවර්ගයෙන් හොයාගත්ත ගල් 10 ම මිල කල නොහැකි තරම් වටිනාකමකින් තිබුන එවලු කැරට් 1 ක සාමාන්‍ය වටිනාකම $35000 ලංකා මුදලින් ලක්ෂ 45 විතර වෙනවලු [/COLOR] [/SIZE] [SIZE="5"]Grandidierite[/SIZE] [IMG]http://listverse.wpengine.netdna-cdn.com/wp-content/uploads/2007/12/grandidierite-1.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]මේකත් ලංකාව සහ මැඩගස්කර් යන රටවලින් හොයග්ගෙන තියන වර්ගයක් කැරට් 1ක සාමාන්‍ය වටිනාකම $ 50000 ලංකා මුදලින් ලක්ෂ 66 විතර වෙනවා [/COLOR] [/SIZE] [SIZE="5"]Painite[/SIZE] [IMG]http://listverse.wpengine.netdna-cdn.com/wp-content/uploads/2007/12/painite-faceted4.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]බ්‍රිතාන්‍ය ,මියන්මාරය වගේ රටවලින් හොයාගත්ත වර්ගයක් කැරට් 1 ක සාමාන්‍ය වටිනාකම $65000 ලංකා මුදලින් ලක්ෂ 84 විතර වෙනවා [/COLOR] [/SIZE] [SIZE="5"]Blue Garnet[/SIZE] [IMG]http://listverse.wpengine.netdna-cdn.com/wp-content/uploads/2007/12/bluegarnet.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]මේ වර්ගය මැඩගස්කරය , තුර්කිය රුසියාව සහ ඇමෙරිකාව යන රටවලින් හොයාගෙන තියනවා කැරට් 1ක සාමාන්‍ය වටිනාකම $ මිලියන් 1.5 ලංකාවේ මුදලින් කොටි 19 විතර වෙනවා [/COLOR][/SIZE] [SIZE="5"]Serendibite[/SIZE] [IMG]http://listverse.wpengine.netdna-cdn.com/wp-content/uploads/2007/12/serendibite-1.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]මේ වර්ගය පළවෙනියටම හොයාගෙන තියෙන්නේ ලංකාවෙන්, මැඩගස් කරයෙනුත් මේ වර්ගය හොයාගෙන තියනවා ,ඩි .පි .ගුණසේකර කියන මැණික් ව්‍යාපාරිකය සුවිස්ටර්ලන්තයේ වයපරිකයෙකුට මෙවැනි කැරට් 0.56 ගලක් විකුණා ඇති බව සදහනකුත් තියනවා කැරට් 1 සාමාන්‍ය වටිනාකම $ 1.8 මිලියන් , ලංකාවේ මුදලින් කොටි 23 පමණ [/COLOR][/SIZE] [SIZE="5"]Red Diamonds[/SIZE] [IMG]http://listverse.wpengine.netdna-cdn.com/wp-content/uploads/2007/12/reddiamond.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]මිල අදිකම දියමන්ති වර්ගය වෙන මේක ඔස්ට්‍රලියාවෙන් හොයාගත්ත එකක් , ඉතාමතම සුළු ප්‍රමාණයක් තමයිලු වාර්තා වෙලා තියෙන්නේ කැරට් 1 ක සාමාන්‍ය වටිනාකම $ 2.5 මිලියන් ලංකා මුදලින් කොටි 32 පමණ [/COLOR][/SIZE] [SIZE="5"]Jadeite[/SIZE] [IMG]http://listverse.wpengine.netdna-cdn.com/wp-content/uploads/2007/12/jadeite.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"] මෙක්සිකෝව , සහ අමෙරිකාවෙන් ඉතාමත්ම සුළු ප්‍රමාණයක් වාර්තා වෙලා තියන වර්ගයක් කැරට් 1 සාමාන්‍ය වටිනාකම $ 3 මිලියන් ලංකා මුදලින් කොටි 39 විතර වෙනවා [/COLOR][/SIZE] [SIZE="4"]මේවගේ එකක් ලැබුනොත් එහෙනම් අපිටත් කියපන් , සමහර විට උබලගේ කකුලට පෑගිලා ගියද කියල කව්ද දන්නේ :P :P :P එහෙනම් ඔන්න අපි ගිය , මැණික් පිළිබද ලොකු දැනුමක් නැහැ එක නිසා දන්නා එක්කෙනෙක් ඉන්නවනම් දන්නා විස්තරත් එකතු කරන්න ,[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom