හොයා ගන්න වත් නෑ පුංචි අම්මේ

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඔය දෙබස් ටික දෙන්න තිබුනේ බන්දුවට. ඌනේ මාරවැඩේ මේ රටට උනේ ගගා ස්ටේජ් උඩ මැරෙන්න ගියේ 😁😁😁
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔය දෙබස් ටික දෙන්න තිබුනේ බන්දුවට. ඌනේ මාරවැඩේ මේ රටට උනේ ගගා ස්ටේජ් උඩ මැරෙන්න ගියේ 😁😁😁
    :lol: :lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හිරු එකේ, දෙරනෙ යන මළ ජරාවල් පේන්න බෑ මටනං....

    මිනිස්සු ගෑනුන්ට ඇඳගෙන දෙකට කැපෙන කතා කිය කිය දඟලනව...

    වීක් එන්ඩ් එකේ උදේ ඉඳං නළු නිළියො කියාගන්න එවුන්ව ගෙන්නගෙන මොනිටිසෝරි ගේම් ශෝ.....

    රෑටත් තාලෙට අඩිය තියාගන්න බැරි තඩි ගෑනුන්ට බාගෙට අන්දල ස්ටේජ් වල නටෝනව... ඒකම ආයෙ දවල් තිස්සටත් පෙන්නනව...

    ගෙදර ඉන්න දවසටවත් බලන්න කිසි දෙයක් නෑ.....

    තියෙන සේරම කුණු ඉන්දියන් කතා, කාටූන් ජරාව දාල මිනිස්සුන්ගෙ ඔලුගෙඩි මොට කරල,

    හැමදාම උදේ පාන්දරට පත්තර සිරස්තල කියාගෙන ත්‍රාඩ මාධ්‍ය කාරයො බොරුවට ලොකු කතා කිය කිය රට හදන්න කතා කරනව.....

    අප්පිරියයි......
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043

    Thats why I dont watch TV
     
    • Love
    Reactions: PHBhagya