Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
හොරකම් කරනවා. මොකද කරන්නේ ඒකට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ කියනදේ තනිකර ඇත්ත. ලන්කාවෙ එක්කො තමන් හරි තමන්ගෙ කෙනෙක් හරි බිස්න්ස් එකක් කරල බලන්න ඕන ඒක කොච්චර චැලෙන්ජින්ද කියල ලන්කාවෙ ඉන්න කාපාලුවොත් එක්ක වැඩ කරන එක. මොක්ද ලන්කාවෙ ඉන්නෙ රස්සාවක් ගැන, රස්සාව කරන තැන ගැන කිසිම වගේ වගක් නැති අමු කාලකණ්නි හොරු. මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙත් නිකන් නෙමෙයිනෙ.

ඕක සුලු පරිමාණෙන් විතරක් නෙමෙයි මහ පරිමාණෙන් බිස්නස් කරන ආයතන වලටත් තියෙන ලොකු ගැටලුවක්. මහ පරිමාන ආයතන නම් කරන්නෙ ඕව 100% ක් නවත්වන්න බැරි නිසා සීයයට 5-10% වගේ ප්‍රමාණයක් හොරකම් හා නාස්තිය වෙනුවෙන් කැපකරල වගේ තමයි ඔය ව්‍යාපාර කරන් යන්නෙ. හැබැයි සුලු පරිමාන ව්‍යාපාරිකයකුට ඕක කරන්න අමාරුයි.

ඒක නිසා මගෙ නම් Recommendation එක ලන්කාවෙ වගේ රටක තමන් ලග ඉදල කරන්න බැරි නම් ව්‍යාපාර කරන්න එපා. එහෙම කරනවනම් ඕව නොහිතා අහක බලාගෙන පුලුවන් තරමකින් ඕව අඩුකරගෙන වැඩ කරගන්න. නැත්නම් තමන්ට බොහොම හිතවත් අවන්කයි කියල හිතන තමන්ගෙම පවුලෙ කෙනෙක්වත් ඉන්න ඕන.

මොකද ඉස්සර වගේ නෙමෙයි දැන් ඉන්න වැඩිමන්ක් උන් හොරු. එලියට මුනට පක්ශපාති බව පෙන්නුවට ඇතුලෙන් හීන් නුලෙන් ගේම් එක දෙන්නෙ.

කොච්චර පඩි ගෙවල Managers ල දැම්මත් උනුත් අනිත් උන් එක්ක එකතු වෙලා ගේම් එක ගහනව.

සමහර වෙලාවට Manager හොද වුනත් ඒ මනුස්සයටත් හැම එකම කවර් කරන්න බෑනෙ සෙට් එකක්ම එකතු වෙලා හොරකම් කරනවනම්. අපේ ඉන්න පට්ට හොරු බෙල්ල එහෙට මෙහෙට හැරෙන ටිකට හොරකම් කරන්න දක්ශයි ඔය CCTV නෙමෙයි ඊට එහා දේවල් හයි කලත්.

සමහර ඔය අතර ඕවට සම්බන්ද වෙන්නෙ නැති හොද මිනිස්සුත් ඉන්නව. ඒ වුනාට ඒ මිනිස්සු වුනත් කට පියාගෙන ඉන්නව මොක්ද ඕව කියන්න ගියොත් අරුන් එක්ක තව දුරටත් රස්සාව කරන් යන්න බැරි වෙන නිසා.

ඔය සමහර තැන්වල හොරකම් අහුවුනත් කරන්න දෙයක් නෑ. මොකද පොලිසි යනව කියල හෝ අස් කරනව කියල කී දෙනෙක්ට දඩුවම් කරන්නද. එහෙම කරනවනම් හැත්ත බුරුත්තම අයින් කරන්න ඕන. එහෙම කරල බිස්නස් එකේ වැඩ ටික හෙට ඉදන් අයිතිකාරය තනියෙම කරන් යන්නද. ගොඩ වෙලාවට ඒ ඒ වැඩවලට කාලයක් තිස්සෙ පුරුදු පුහුණු වුනු උන් ඉන්නවනම් උන්ව අස් කරල එක පාරට ඒ වැඩ කරන්න යන්නත් අමාරුයි. එක පාරට තව එකෙක්ව පුරුදු කරන්න ලේසි නැති වැඩ තියෙනව.

ඔය අසරනකම් හොදට දැනගෙන තමයි උන් ඕව කරන්නෙ. ලන්කාවෙ අස්කරන තරමට ඔය Blue Collar ජොබ්ස් වලට මිනිස්සු හොයාගන්නත් අමාරුයි. ඉන්දියාවෙ වගේ නම් අවුලක් නෑ. එකෙක් යද්දි 100 ක් ඉන්නව එන්න.

අනිත් එක උන්ට තග දාල සැර දාල ඕනවට වඩා නීති දාගෙන වැඩ කරන්න ගියාම උන් ඔරොප්පුවෙන් වැඩ කරන්නෙ තව ටිකක් පාඩු වෙන්න. සමහර උන් බිස්නස් කරන එකා අසරණ වෙන්නම එකපාරට දමල ගහල යනව. නැත්නම් වැඩට එන්නෙ නැතුව නිවාඩු ගන්නව.

ලොකු සෙනගක් එහෙම නැත්නම් එකම වැඩේට දෙතුන් දෙනෙක් ඉන්න තැනක නම් Permanent සේවකයො නෙමේ නම් ඉන්නෙ එකෙක් දෙන්නෙක් එලවල දාල උන් වෙනුවට තව උන් ගන්න කම් අර වෙන එකෙක් දම්මල වැඩ ටික කරන් යන්න පුලුවන්. එහෙම කරන්න පුලුවන් ගොඩ වෙලාවට ලොකු ආයතන වල. හැබැයි Permanent නම් එකපාර ලන්කාවෙ නීතිය අනුව එහෙම අස් කරන්නත් බෑ.

ඒක නිසා තමයි දැන් ගොඩක් මහා පරිමාන ආයතනවල Man Power වලින් සේවකයො ගන්නෙ කම්කරු, රියදුරු වගේ වැඩ වලට. සැක නම් හරි, වැඩ කරන්නෙ නැත්නම් හරි උන්ව අයින් කරන්න කියල ඒ වෙනුවට අලුත් අය එවන්න කියනව මෑන් පවර් එකට.

අනික Security Guards දාන ආයතන වලිනුත් rotate වෙන්න සිකුරුටිල ගන්නෙ. එතකොට එකම එකා හැමදාම එතන ඉන්නෙ නෑ. එතකොට ගේම් ගහන්න අමාරුයි.

ආයතනයෙන් බඩු එලියට සහ ඇතුලට යන හැම වෙලාවකම Store Keepers ලට අමතරව Security ත් ආව ගිය දේවල් ගැන අප්ඩේට් එක දෙන්න ඕන. පිට ආයතනයකින් දාන අය නිසා උන් ගොඩ වෙලාවට ආයතනයෙ අනිත් වුන් එක්ක එකතු වෙලා එතකොට ගේම් දෙන්න යන්නෙ නෑ. අනික උන්ගෙ වැඩවල වගකීම සම්පුර්නයෙන්ම ගන්නෙ උන්ව එතනට දාන ආයතනය. මෑන් පවර් වලින් දාන උන්ටත් එහෙමයි.

එහෙම පුලුවන් තරම් out source කලාම බිස්නස් එක කරන් යන ආයතනයට වගකීමයි, හිසරදයයි අඩුයි. හොරකනුත් සෑහෙන්න අඩු කරගන්න පුලුවන්.

ඕව ඉතින් ඔක්කොම කරන්න පුලුවන් මහ පරිමාන ආයතනවල තමයි ඉතින්.

[QUOTE="Irugal_Bandara, post: 30507391, member: 583217"] උබ කියනදේ තනිකර ඇත්ත. ලන්කාවෙ එක්කො තමන් හරි තමන්ගෙ කෙනෙක් හරි බිස්න්ස් එකක් කරල බලන්න ඕන ඒක කොච්චර චැලෙන්ජින්ද කියල ලන්කාවෙ ඉන්න කාපාලුවොත් එක්ක වැඩ කරන එක. මොක්ද ලන්කාවෙ ඉන්නෙ රස්සාවක් ගැන, රස්සාව කරන තැන ගැන කිසිම වගේ වගක් නැති අමු කාලකණ්නි හොරු. මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙත් නිකන් නෙමෙයිනෙ. ඕක සුලු පරිමාණෙන් විතරක් නෙමෙයි මහ පරිමාණෙන් බිස්නස් කරන ආයතන වලටත් තියෙන ලොකු ගැටලුවක්. මහ පරිමාන ආයතන නම් කරන්නෙ ඕව 100% ක් නවත්වන්න බැරි නිසා සීයයට 5-10% වගේ ප්‍රමාණයක් හොරකම් හා නාස්තිය වෙනුවෙන් කැපකරල වගේ තමයි ඔය ව්‍යාපාර කරන් යන්නෙ. හැබැයි සුලු පරිමාන ව්‍යාපාරිකයකුට ඕක කරන්න අමාරුයි. ඒක නිසා මගෙ නම් Recommendation එක ලන්කාවෙ වගේ රටක තමන් ලග ඉදල කරන්න බැරි නම් ව්‍යාපාර කරන්න එපා. එහෙම කරනවනම් ඕව නොහිතා අහක බලාගෙන පුලුවන් තරමකින් ඕව අඩුකරගෙන වැඩ කරගන්න. නැත්නම් තමන්ට බොහොම හිතවත් අවන්කයි කියල හිතන තමන්ගෙම පවුලෙ කෙනෙක්වත් ඉන්න ඕන. මොකද ඉස්සර වගේ නෙමෙයි දැන් ඉන්න වැඩිමන්ක් උන් හොරු. එලියට මුනට පක්ශපාති බව පෙන්නුවට ඇතුලෙන් හීන් නුලෙන් ගේම් එක දෙන්නෙ. කොච්චර පඩි ගෙවල Managers ල දැම්මත් උනුත් අනිත් උන් එක්ක එකතු වෙලා ගේම් එක ගහනව. සමහර වෙලාවට Manager හොද වුනත් ඒ මනුස්සයටත් හැම එකම කවර් කරන්න බෑනෙ සෙට් එකක්ම එකතු වෙලා හොරකම් කරනවනම්. අපේ ඉන්න පට්ට හොරු බෙල්ල එහෙට මෙහෙට හැරෙන ටිකට හොරකම් කරන්න දක්ශයි ඔය CCTV නෙමෙයි ඊට එහා දේවල් හයි කලත්. සමහර ඔය අතර ඕවට සම්බන්ද වෙන්නෙ නැති හොද මිනිස්සුත් ඉන්නව. ඒ වුනාට ඒ මිනිස්සු වුනත් කට පියාගෙන ඉන්නව මොක්ද ඕව කියන්න ගියොත් අරුන් එක්ක තව දුරටත් රස්සාව කරන් යන්න බැරි වෙන නිසා. ඔය සමහර තැන්වල හොරකම් අහුවුනත් කරන්න දෙයක් නෑ. මොකද පොලිසි යනව කියල හෝ අස් කරනව කියල කී දෙනෙක්ට දඩුවම් කරන්නද. එහෙම කරනවනම් හැත්ත බුරුත්තම අයින් කරන්න ඕන. එහෙම කරල බිස්නස් එකේ වැඩ ටික හෙට ඉදන් අයිතිකාරය තනියෙම කරන් යන්නද. ගොඩ වෙලාවට ඒ ඒ වැඩවලට කාලයක් තිස්සෙ පුරුදු පුහුණු වුනු උන් ඉන්නවනම් උන්ව අස් කරල එක පාරට ඒ වැඩ කරන්න යන්නත් අමාරුයි. එක පාරට තව එකෙක්ව පුරුදු කරන්න ලේසි නැති වැඩ තියෙනව. ඔය අසරනකම් හොදට දැනගෙන තමයි උන් ඕව කරන්නෙ. ලන්කාවෙ අස්කරන තරමට ඔය Blue Collar ජොබ්ස් වලට මිනිස්සු හොයාගන්නත් අමාරුයි. ඉන්දියාවෙ වගේ නම් අවුලක් නෑ. එකෙක් යද්දි 100 ක් ඉන්නව එන්න. අනිත් එක උන්ට තග දාල සැර දාල ඕනවට වඩා නීති දාගෙන වැඩ කරන්න ගියාම උන් ඔරොප්පුවෙන් වැඩ කරන්නෙ තව ටිකක් පාඩු වෙන්න. සමහර උන් බිස්නස් කරන එකා අසරණ වෙන්නම එකපාරට දමල ගහල යනව. නැත්නම් වැඩට එන්නෙ නැතුව නිවාඩු ගන්නව. ලොකු සෙනගක් එහෙම නැත්නම් එකම වැඩේට දෙතුන් දෙනෙක් ඉන්න තැනක නම් Permanent සේවකයො නෙමේ නම් ඉන්නෙ එකෙක් දෙන්නෙක් එලවල දාල උන් වෙනුවට තව උන් ගන්න කම් අර වෙන එකෙක් දම්මල වැඩ ටික කරන් යන්න පුලුවන්. එහෙම කරන්න පුලුවන් ගොඩ වෙලාවට ලොකු ආයතන වල. හැබැයි Permanent නම් එකපාර ලන්කාවෙ නීතිය අනුව එහෙම අස් කරන්නත් බෑ. ඒක නිසා තමයි දැන් ගොඩක් මහා පරිමාන ආයතනවල Man Power වලින් සේවකයො ගන්නෙ කම්කරු, රියදුරු වගේ වැඩ වලට. සැක නම් හරි, වැඩ කරන්නෙ නැත්නම් හරි උන්ව අයින් කරන්න කියල ඒ වෙනුවට අලුත් අය එවන්න කියනව මෑන් පවර් එකට. අනික Security Guards දාන ආයතන වලිනුත් rotate වෙන්න සිකුරුටිල ගන්නෙ. එතකොට එකම එකා හැමදාම එතන ඉන්නෙ නෑ. එතකොට ගේම් ගහන්න අමාරුයි. ආයතනයෙන් බඩු එලියට සහ ඇතුලට යන හැම වෙලාවකම Store Keepers ලට අමතරව Security ත් ආව ගිය දේවල් ගැන අප්ඩේට් එක දෙන්න ඕන. පිට ආයතනයකින් දාන අය නිසා උන් ගොඩ වෙලාවට ආයතනයෙ අනිත් වුන් එක්ක එකතු වෙලා එතකොට ගේම් දෙන්න යන්නෙ නෑ. අනික උන්ගෙ වැඩවල වගකීම සම්පුර්නයෙන්ම ගන්නෙ උන්ව එතනට දාන ආයතනය. මෑන් පවර් වලින් දාන උන්ටත් එහෙමයි. එහෙම පුලුවන් තරම් out source කලාම බිස්නස් එක කරන් යන ආයතනයට වගකීමයි, හිසරදයයි අඩුයි. හොරකනුත් සෑහෙන්න අඩු කරගන්න පුලුවන්. ඕව ඉතින් ඔක්කොම කරන්න පුලුවන් මහ පරිමාන ආයතනවල තමයි ඉතින්. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom