Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරකම්, මැරකම් කරනා මංත්‍රීවරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොරකම්, මැරකම් කරනා මංත්‍රීවරු

ප්‍රාදේශීය සභා මංත්‍රීවරුන් හා මංත්‍රීවරියන් විසින් පිස්සු බල්ලන්සේ හැසිරුණු අවස්ථා කිහිපයක්ම පසුගිය සතියේ වාර්තා වුණා. හෝමාගම ප්‍රදේශයේ මංත්‍රීවරියක් වෙලඳසැලකට පහරදී තිබූ අතර නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා විසින් පහරදී තිබුණේ එම ප්‍රදේශයේ තරුණයෙකුටයි.

මේ අතර තරුණයින් සිව් දෙනකුට රැකියා දෙන බව පවසා රුපියල් ලක්ෂ නවයක මුදලක් වංචා කිරීමේ චෝදනා මත වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී රුක්මන් කොළඹගේ ද අත් අඩංගුවට පත්වුණා.

මේ අතර බැකෝ යන්ත්‍රයක කොටසක් සොරාගන ගොස් විකුණූ හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ මංත්රීවරයෙකු පිළිබඳවද ඊයේ වාර්තා වී තිබුණා.

හෝමාගම ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියක් වන නීලකාන්ති සමරවික්‍රම විසින් පසුගියදා මාකුඹුර ප්‍රදේශයේ පිහිටි කොංක්‍රීට් පේවර් වෙලඳසැලකට කඩාවැදී පහරදී තිබුනේ ඇගේ දියණිය සමඟින්. දියණිය හා එක්ව මංත්රීවරිය එහි හිමිකාරියට පහර දෙන අයුරු එහි වූ ආරක්ෂක කැමරාවන්හිද සටහන්ව තිබුණා.

පහරදීමෙන් අනතුරුව එළියට පැමිණි මංත්රීවරිය එහි විකිණීමට තබා තිබූ කොංක්‍රීට් පේවර් මඟින් එම වෙළඳසැළේ වීදුරු වලට හා මෝටර් රථ 3කටද පහරදී අලාභානි කර පලාගොස් තිබුණා.

මේ පිළිබඳව එම වෙලඳසැල් හිමියා පැවසුවේ

"අපි මංත්‍රීතුමිය එක්ක වැඩ වගයක් කලා. පාරවල් වල ගල් වගයක් ඇල්ලුවා. එකේ ඇග්රිමන්ට් එක ආපහු ඉල්ලන්න ඇවිල්ලා තමයි ආරවුලක් ඇතිවුනේ. බිරිඳත් එක්ක රංඩු වෙලා වෙලඳසැල ඉස්සරහට ඇවිල්ලා එතනින් ගල් අරගන වෙළඳසැළේ වීදුරු ටික කුඩු කරලා කාර් 3කටත් පහරදීලා ගියා."

අත් අඩංගුවට පත්වීමට පෙර මෙම මංත්රීවරිය ඒ පිළිබඳව පවසා තිබුනේ එහෙම දෙයක් නොදන්නා බවයි.

"මම ඇත්තටම එවැනි දෙයක් දන්නෙත් නෑ. ආරංචියක් නම් දැන් ඇවිල්ලා තියනවා, ඒ වුනාට මට එච්චර ලොකු දේවල් කරන්න්න පුළුවන් නම් මම ප්රභාකරන් අල්ලන වෙලාවේ යුධ හමුදාවට බැඳිලා යුහ හමුදාව වෙනුවෙන් රටට දෙයක් කරලා මැරිලා යනවා, ඒකට මම කැමතියි. මෙම සිදුවීම මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා මම එවැනි දෙයක් දන්නේ නෑ."

වෙලඳසැලකට හා එහි කාන්තාවකට පහර දීම මත රුපියල් 25000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත පසුව මෙම මංත්රීවරිය නිදහස් වී තිබෙනවා,

වෙලඳසැලට පහරදුන් එම වීඩියෝව පහතින්.

[YOUTUBE]PdImsvB0UIo[/YOUTUBE]

මේ අතර 2012 වසරේ මාර්තු මාසයේද පිය පුතු දෙපලකට පහරදීම නිසා අත් අඩංගුවට පත්වූ නාරම්මල ප්‍රාදේශ සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පොල පසුගිය 31 වෙනිදා ද ආපනශාලාවක් ඉදිරිපිටදී එම ප්‍රදේශයේ තරුණයෙකුට පහරදී තිබුණා.

ඔහු කුරුණෑගල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර පහර දීමෙන් ඔහුගේ ගෙලට හා කණට තුවාල සිදුවී තිබුණා.

"මමයි මගෙ පුතයි නගරයට ආවා කෑම ගෙනියන්න කියලා. කෑම ඕඩරේ දෙනකොට මට ඇතුලෙන් ඇහුණා ඔවුන් යූඑන්පී කරයෝ ඔවුන්ට කෑම දෙන්න එපා කියලා කෑගහනවා. ඊට පස්සේ මම කෑම ඕඩරේ දීලා මඟ ඇරලා එළියට වෙලා හිටියා,

එතනට ආව නාරම්මල ප්‍රාදේශීයසභාවේ උප සභාපති මට පයින් පාරක් ගැහුවා. එයාගේ ආධාරකරුවෝ මගේ පුතාටත් මටත් ගැහුවා, හෙල්මට් එකෙනුත් ගැහුවා."

මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත්කිරීමට නාරම්මල පොලීසියට ගිය අවස්ථාවේ පොලීසිය තුලදීද මෙම උප සභාපතිවරයා තාමට පහර දුන් බව ඔහු පැවසුවා.

"ඕඅයිසී මහත්තයට කියලා මේ පැමිණිල්ල සටහන් කලා. ඊට පස්සේ එළියට එනකොට මේ උප සභාපතිවයා ඇවිල්ල ඕඅයිසී මහත්තයට බැනවැදුනා ඇයි මේ ඇන්ට්‍රිය බාරගත්තේ කියලා. ඕඅයිසී මහත්තයා ඉදිරියේදිත් මට ගැහුවා. ඊට පස්සේ ඕඅයිසී මහත්තයා මට කිව්වා තමුසේ මෙතනට වෙලා ඉන්න එපා ගිහින් ඇඩ්මිට් වෙනවා කියලා. ඕඅයිසී මහත්තයත් මාව එලවගත්තා. ඊට පස්සේ ඕඅයිසී මහත්තයත් මඟ ඇරියා මේ ප්‍රශ්නෙදී."

මේ පිළිබඳව පහරදුන් සභපතිවරයා දින 7කට පසුව අත් අඩංගුවට පත්ව තිබූ අතර ඊට පෙර මෙම සිදුවීම පිළිබඳව ඔහු පවසා තිබුනේ මෙවැන්නක්.

"මම කෑම එකක් කාලා එළියට එද්දී මේ මනුස්සයගේ ඇඟේ හැප්පුනා. ඊට පස්සේ මේ මනුස්සයා මට බැන්නා. ඊට පස්සේ මම නාරම්මල පොලීසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා. පොලිසියෙනුත් ඇවිල්ලා තියනවා අපේ ගෙදරට. ඒත් ඒ වෙලාවේ මම ගෙදර හිටියේ නෑ, මම නම් ගැහුවෙත් නෑ, ගහනවා දැක්කෙත් නෑ."

එම වීඩියෝව පහතින්.

[YOUTUBE]bWO-4aQR1rE[/YOUTUBE]

එපමණක් නොව හඟුරන්කෙත ප්‍රදේශයේ උඩගල උඩ මාර්ගය අලුත්වැඩියාව සඳහා ගෙනැවිත් තිබූ බැකෝ යන්ත්‍රයක කොටසක් හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ මංත්රීවරයෙකු පසුගියදා ගලවාගන ගොස් තිබුණා.

ඔහු එම කොටස රුපියල් ලක්ෂ එකහමාරක මුදලකට විකුණා තිබුනේ දිගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුටයි. ඒ පිළිබඳ වීඩියෝවක් පහතින්.

[YOUTUBE]nQbQ7Rs6N2w[/YOUTUBE]

Source - 33000lk

[QUOTE="GalaxyGear, post: 15851590, member: 494096"] [b]හොරකම්, මැරකම් කරනා මංත්‍රීවරු[/b] [SIZE=4][SIZE=3]ප්‍රාදේශීය සභා මංත්‍රීවරුන් හා මංත්‍රීවරියන් විසින් පිස්සු බල්ලන්සේ හැසිරුණු අවස්ථා කිහිපයක්ම පසුගිය සතියේ වාර්තා වුණා. හෝමාගම ප්‍රදේශයේ මංත්‍රීවරියක් වෙලඳසැලකට පහරදී තිබූ අතර නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා විසින් පහරදී තිබුණේ එම ප්‍රදේශයේ තරුණයෙකුටයි.:oo:[/SIZE][/SIZE] [SIZE=4][SIZE=3] මේ අතර තරුණයින් සිව් දෙනකුට රැකියා දෙන බව පවසා රුපියල් ලක්ෂ නවයක මුදලක් වංචා කිරීමේ චෝදනා මත වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී රුක්මන් කොළඹගේ ද අත් අඩංගුවට පත්වුණා. මේ අතර බැකෝ යන්ත්‍රයක කොටසක් සොරාගන ගොස් විකුණූ හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ මංත්රීවරයෙකු පිළිබඳවද ඊයේ වාර්තා වී තිබුණා.:dull: හෝමාගම ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියක් වන නීලකාන්ති සමරවික්‍රම විසින් පසුගියදා මාකුඹුර ප්‍රදේශයේ පිහිටි කොංක්‍රීට් පේවර් වෙලඳසැලකට කඩාවැදී පහරදී තිබුනේ ඇගේ දියණිය සමඟින්. දියණිය හා එක්ව මංත්රීවරිය එහි හිමිකාරියට පහර දෙන අයුරු එහි වූ ආරක්ෂක කැමරාවන්හිද සටහන්ව තිබුණා.:P [IMG]http://3.bp.blogspot.com/-92fUMaDC3Xk/UnrmwlAjgiI/AAAAAAABFZQ/ZD5slD6gYMQ/s1600/Neelakanthi+Samarawickrama-33000lk.jpg[/IMG] පහරදීමෙන් අනතුරුව එළියට පැමිණි මංත්රීවරිය එහි විකිණීමට තබා තිබූ කොංක්‍රීට් පේවර් මඟින් එම වෙළඳසැළේ වීදුරු වලට හා මෝටර් රථ 3කටද පහරදී අලාභානි කර පලාගොස් තිබුණා. මේ පිළිබඳව එම වෙලඳසැල් හිමියා පැවසුවේ "[COLOR=#990000]අපි මංත්‍රීතුමිය එක්ක වැඩ වගයක් කලා. පාරවල් වල ගල් වගයක් ඇල්ලුවා. එකේ ඇග්රිමන්ට් එක ආපහු ඉල්ලන්න ඇවිල්ලා තමයි ආරවුලක් ඇතිවුනේ. බිරිඳත් එක්ක රංඩු වෙලා වෙලඳසැල ඉස්සරහට ඇවිල්ලා එතනින් ගල් අරගන වෙළඳසැළේ වීදුරු ටික කුඩු කරලා කාර් 3කටත් පහරදීලා ගියා.[/COLOR]" අත් අඩංගුවට පත්වීමට පෙර මෙම මංත්රීවරිය ඒ පිළිබඳව පවසා තිබුනේ එහෙම දෙයක් නොදන්නා බවයි.:baffled: "[COLOR=#990000]මම ඇත්තටම එවැනි දෙයක් දන්නෙත් නෑ. ආරංචියක් නම් දැන් ඇවිල්ලා තියනවා, ඒ වුනාට මට එච්චර ලොකු දේවල් කරන්න්න පුළුවන් නම් මම ප්රභාකරන් අල්ලන වෙලාවේ යුධ හමුදාවට බැඳිලා යුහ හමුදාව වෙනුවෙන් රටට දෙයක් කරලා මැරිලා යනවා, ඒකට මම කැමතියි. මෙම සිදුවීම මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා මම එවැනි දෙයක් දන්නේ නෑ.[/COLOR]" වෙලඳසැලකට හා එහි කාන්තාවකට පහර දීම මත රුපියල් 25000ක මුදල් ඇප :rofl:හා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත පසුව මෙම මංත්රීවරිය නිදහස් වී තිබෙනවා, වෙලඳසැලට පහරදුන් එම වීඩියෝව පහතින්. [YOUTUBE]PdImsvB0UIo[/YOUTUBE] මේ අතර 2012 වසරේ මාර්තු මාසයේද පිය පුතු දෙපලකට පහරදීම නිසා අත් අඩංගුවට පත්වූ නාරම්මල ප්‍රාදේශ සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පොල පසුගිය 31 වෙනිදා ද ආපනශාලාවක් ඉදිරිපිටදී එම ප්‍රදේශයේ තරුණයෙකුට පහරදී තිබුණා. ඔහු කුරුණෑගල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර පහර දීමෙන් ඔහුගේ ගෙලට හා කණට තුවාල සිදුවී තිබුණා. "[COLOR=#990000]මමයි මගෙ පුතයි නගරයට ආවා කෑම ගෙනියන්න කියලා. කෑම ඕඩරේ දෙනකොට මට ඇතුලෙන් ඇහුණා ඔවුන් යූඑන්පී කරයෝ ඔවුන්ට කෑම දෙන්න එපා කියලා කෑගහනවා.:eek: ඊට පස්සේ මම කෑම ඕඩරේ දීලා මඟ ඇරලා එළියට වෙලා හිටියා, එතනට ආව නාරම්මල ප්‍රාදේශීයසභාවේ උප සභාපති මට පයින් පාරක් ගැහුවා. එයාගේ ආධාරකරුවෝ මගේ පුතාටත් මටත් ගැහුවා, හෙල්මට් එකෙනුත් ගැහුවා.[/COLOR]" මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත්කිරීමට නාරම්මල පොලීසියට ගිය අවස්ථාවේ පොලීසිය තුලදීද මෙම උප සභාපතිවරයා තාමට පහර දුන් බව ඔහු පැවසුවා. "[COLOR=#990000]ඕඅයිසී මහත්තයට කියලා මේ පැමිණිල්ල සටහන් කලා. ඊට පස්සේ එළියට එනකොට මේ උප සභාපතිවයා ඇවිල්ල ඕඅයිසී මහත්තයට බැනවැදුනා ඇයි මේ ඇන්ට්‍රිය බාරගත්තේ කියලා. ඕඅයිසී මහත්තයා ඉදිරියේදිත් මට ගැහුවා. ඊට පස්සේ ඕඅයිසී මහත්තයා මට කිව්වා තමුසේ මෙතනට වෙලා ඉන්න එපා ගිහින් ඇඩ්මිට් වෙනවා කියලා.:baffled: ඕඅයිසී මහත්තයත් මාව එලවගත්තා. ඊට පස්සේ ඕඅයිසී මහත්තයත් මඟ ඇරියා මේ ප්‍රශ්නෙදී.[/COLOR]" මේ පිළිබඳව පහරදුන් සභපතිවරයා දින 7කට පසුව අත් අඩංගුවට පත්ව තිබූ අතර ඊට පෙර මෙම සිදුවීම පිළිබඳව ඔහු පවසා තිබුනේ මෙවැන්නක්. "[COLOR=#990000]මම කෑම එකක් කාලා එළියට එද්දී මේ මනුස්සයගේ ඇඟේ හැප්පුනා. ඊට පස්සේ මේ මනුස්සයා මට බැන්නා. ඊට පස්සේ මම නාරම්මල පොලීසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා. පොලිසියෙනුත් ඇවිල්ලා තියනවා අපේ ගෙදරට. ඒත් ඒ වෙලාවේ මම ගෙදර හිටියේ නෑ, මම නම් ගැහුවෙත් නෑ, ගහනවා දැක්කෙත් නෑ.[/COLOR]" එම වීඩියෝව පහතින්. [YOUTUBE]bWO-4aQR1rE[/YOUTUBE] එපමණක් නොව හඟුරන්කෙත ප්‍රදේශයේ උඩගල උඩ මාර්ගය අලුත්වැඩියාව සඳහා ගෙනැවිත් තිබූ බැකෝ යන්ත්‍රයක කොටසක් හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ මංත්රීවරයෙකු පසුගියදා ගලවාගන ගොස් තිබුණා. ඔහු එම කොටස රුපියල් ලක්ෂ එකහමාරක මුදලකට විකුණා තිබුනේ දිගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුටයි. ඒ පිළිබඳ වීඩියෝවක් පහතින්. [YOUTUBE]nQbQ7Rs6N2w[/YOUTUBE][/SIZE] [B][SIZE=1]Source - 33000lk[/SIZE][/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom