Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
හොරගොල්ල ජාතික උද්‍යානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොරගොල්ල ජාතික උද්‍යානය

මේ දවස්වල වැස්ස හින්ද වැඩක් යොදාගත්ත වෙලාවට කරනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. අපිට ඉතින් වැස්සේ තෙමි තෙමි ෆොටෝ ගන්න අමරු හින්ද වැස්ස පොඩ්ඩක් අඩු වෙනකන් ඉඳලා ගමන පිටත් උනා. අද අපේ ගමනාන්තය වන්නේ හොරගොල්ල ජාතික වනෝද්‍යානය.

හොරගොල්ල ජාතික උද්‍යානය අයත් වන්නේ බස්නාහිර පළාතට ඒ වගේම මේක තමයි බස්නාහිර පළාතට අයත් එකම ජාතික උද්‍යානයත්.ගමන් මාර්ගය විස්තර කලොත් කොළඹ නුවර පාරේ නිට්ටඹුව නගරයට ඇවිල්ලා නිට්ටඹුව වේයන්ගොඩ පාරේ පින්නගොල්ල හන්දියට එන්න ඕනේ. පින්නගොල්ල හන්දියට එනකන් පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන්න පුළුවන් උනත් පින්නගොල්ල හන්දියේ ඉඳල හොරගොල්ල ජාතික උද්‍යානය වෙත යන්න කිලෝමිටරයක විතර දුරක් එක්කෝ පයින් යන්න ඕනේ නැත්තන් තිරෝද රථයක් පාවිච්චි කරන්න ඕනේ.

හොරගොල්ල ජාතික උද්‍යානයට යන අයට වාහන නවත්තන්න වෙන්නේ පාර දෙපැත්තේ. මෙතන පාකින් කියලා විශේෂයෙන් හදපු තැනක් නෑ. ඒ වගේම වනෝද්‍යානයට ඇතුල් වෙන්න තියෙන්නේ අඩි හතරක් විතර පමන පළල පටු පාරක්. ඒ පාර දිගේ ටික දුරක් යද්දී අපිට හම්බ වෙනවා හොර කැලේ වැව. මේක හදල තියෙන්නේ 1992 අවුරුද්දේ. වනෝද්‍යානයට ඇතුල් වෙන්න ඕනේ මේ වැවු බන්ට් එක උඩින්.

හොරගොල්ල වන උදානයට ඇතුල්වෙන තැනම තියෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ටිකට් කවුන්ටරය.ඒ වගේම කුඩා කෞතුකාගාරයක් තියනවා. ඒ ආසන්නයේම තියනවා රෝගී සතුන්ට ප්‍රතිකාර කරලා වනයට නිදහස් කරනකන් කුඩුවල රදවා තබාගන්න ගොඩනැගිල්ලක්.වන උද්‍යානයට ඇතුල්වෙන්න අනිවාර්යයෙන්ම ජාතික හැඳුනුම් පත ඉදිරිපත් කලයුතු වෙනවා. ඒ වගේම වනෝද්‍යානය තුල හැසිරිය යුතු ආකාරය සහ මාර්ග පිළිබඳව මුලික දැනුවත් කිරීමක් වන සංරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරී මහතුන්ගෙන් ලැබෙනවා කොයි කාටත්.

හොරගොල්ල ජාතික වන උද්‍යානය ආරම්භ වෙලා තියෙන්නේ 1970 සැත්තැම්බර් 5 වෙනිදා වන සත්ව අභයභූමියක් විදියට. ඒ ලංකාවේ සුප්‍රකට දේශපාලන පවුලක් වන බණ්ඩාරනායක පවුලේ හොරගොල්ල ප්‍රදේශයේ පිහිටි වතුයායක් එවකට අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමත් සමග.එත් හොරගොල්ල සතු ඉතා සරු ජෛව විවිදත්වය හින්දම පසුකාලීනව ඒ කියන්නේ 2004 වර්ෂයේදී හොරගොල්ල වනසත්ව අභයභුමිය ජාතික වන උද්‍යානයක් බවට උසස්වීමක් ලබනවා. මෙම වන උද්‍යානය හෙක්ටයාර 33 ක වපසරියක විසිරුණු වනාන්තර පරිසර පද්දතියක්.හොරගොල්ල ජාතික උද්‍යානය අයත් වන්නේ පහතරට තෙත් කලාපිය සදාහරිත වනාන්තර ගණයට. අවුරුද්දේ මැයි සහ සැත්තැම්බර් අතර බස්නාහිර පළාතට වැටෙන නිරිතදිග මෝසම් වැස්සෙනුයි, ඔක්තෝම්බර් දෙසැම්බර් අතර අන්තර් මෝසම් වස්සෙනුයි පෝෂණය වන මේ වන උද්‍යානය වසර පුරා පවතින හිතකර උෂ්ණත්වය හින්දම ඉතා සරුවට වැඩුණු ශාක ප්රජාවකට උරුමකන් කියනවා.

අදාල ගාස්තු ගෙවලා අපි වනයට ඇතුල් උනා. ඇවිදීම සඳහා අඩි දෙකහමාරක් විතර පළලට කළුගල් අල්ලපු පාරවල් හදලා තියන එක හරි පහසුවක් උනා.දෙපැත්තේම තියෙන්නේ බොහොම සරුවට වැඩුණු උඩු වියනක් සහිත ගණ කැලෑවක්. නමට හරියන විදියටම හොරගේල්ලේ තියෙන්නේ 70% විතර ශ්‍රී ලංකාවට ආවේනික හොර ගස් (Dipterocarpus Zeylanicus). IUCN රතු දත්ත පොතට අනුව හොර කියන්නේ ඉතාම තර්ජනයට ලක්වෙලා තියන ශාක විශේෂයක්.ඒ වගේම :-

කැකුණ ( Canarium zeylanicum ) - ආවේනික -තර්ජනයට ලක්වූ , ගොඩපර ( Dillenia retusa ) , කිතුල් ( Caryota urens ) , නැදුන් ( Pericopsis mooniana )- ආවේනික -තර්ජනයට ලක්වූ , ඇටබ ( Mangifera zeylanica ) - තර්ජනයට ලක්වූ , රුක්අත්තන ( Alstonia scholaris ) , අංකෙන්ද ( Acronychia pedunculata ) , මිල්ල ( Vitex pinnata ) - තර්ජනයට ලක්වූ , මුනමල් ( Mimusops elengi ) , පුස් වැල් (Entada rheedii ) , ඇත්දෙමට ( Gmelina arborea ) , පිහිඹිය ( Filicium decipiens ) , තේක්ක ( Tectona grandis ) , ඇහැල (Cassia fistula)

කියන ශාක වලට අමතරව විවිද සත්ව විශේෂ වන සුදු තිත් මීමින්නා ( Moschiola meminna ) - ආවේනික , හඳුන් දිවියා ( Prionailurus viverrinus ) , දඬු ලේනා ( Ratufa macroura ) සහ කුරුළු විශේෂ වන ගිරා මලිත්තා (Loriculus beryllinus) - ආවේනික , අළු ගිරවා ( Layards parakeet )- ආවේනික , අළු කෑදැත්තා ( Ocyceros gingalensis ) - ආවේනික , කළු ඉසැසි කොන්ඩයා ( Bulbul ) , රන් පිළිහුඩුවා ( Ceyx erithacus ) හොරගොල්ල ජාතික උද්‍යානයේ අපිට දැකගන්න පුළුවන්. තව සමනුලුන් විශේෂ කිහිපයක්ම හොරගොල්ල වන උද්‍යානය තුල දැකගන්න පුළුවන්. මිට අමතරව විවිදාකාර හතු වර්ග මෙන්ම ලයිකන වර්ග රාශියක්ද මේ වනාන්තරය පුරා විසිරිලා තියනවා.

කාලගුණ තත්වය යහපත් දවසක අපි මේ කියපු සත්තු කිහිප දෙනෙක් හෝ දැකගන්න පුළුවන්. හැබැයි තමන්ගේ වෙලාව හොඳනම් ඊට වැඩි ප්‍රතිපල උනත් හම්බවෙන්න පුළුවන්.ඒ වගේම මුවන් කිහිපදෙනෙක් දැකගන්න අවස්ථාව තියනවා. විශේෂයෙන්ම වන උද්‍යානය තුල ඇවිදීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ පාරවල් හරහට බැඳලා තියන විශාල මකුළු දැල් ගැන.අවදානයෙන් ගියේ නැත්තන් මකුළු දැල් වල පැටලීම වගේම මකුළු දෂ්ට වලට ලක් වෙන්නත් ඉඩ තියනවා. ඒ වගේම සර්පයන්ගෙන් බේරීම සඳහා පුළුවන් හැම විටම සුපරික්ෂාකාරිව වගේම මාර්ගයෙන් ඉවත්ව කැලෑව තුලට ඇවිදීම නොකළ යුතුයි.ඒ වගේම උද්‍යානය තුල මත්පැන් පානය , ශබ්දනගා කෑගැසීම සහ ගීත ගායනය සපුරා තහනම් වනවා.විශේෂයෙන් සඳහන් කලයුතු දෙයක් තියනවා ලංකාවේ ජාතික වනෝද්‍යානයකින් කිසිදු දෙයක් පිටතට රැගෙන් එන්න අවසර නෑ එමනිසා කිසිදු ශාකමය සහ සත්වමය කොටසක් රැගෙන ඒමට උත්සහ දරන්න එපා.

අපි වනෝද්‍යානයෙන් එලියට එද්දී හවස් වෙලා තිබ්බා. අපි වන සංරක්ශනේ මහත්තුරුන්ටත් සමුදීලා අපහු එන්න හැරුනා. හොරගොල්ල ජාතික වනෝද්‍යානය තවමත් නොයිදුල් වනයක් විදියට තමයි අපි දැක්කේ. හොඳ නඩත්තු කිරීමක් යටතේ පවත්වාගෙන් යන මේ වනාන්තරය මතුවටත් මේ වගේම රැකගන්න අපිට උතුකමක් තියනවා. ඒ හින්දම ඔබ රැගෙන යන කිසිදු ආගන්තුක ද්‍රව්‍යක් උද්‍යානය තුල දැමීමෙන් වලකින්න කියල අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වනෝද්‍යානය විනෝද වෙන්න යන තැනක් නෙමෙයි ඒ හින්ද ඔබ හොයන්නේ විනෝද චාරිකාවක් නං කරුණාකර හොරගොල්ල ඒ සඳහා තෝරා නොගන්නා ලෙස අපි ඉල්ලා සිටිනවා.

මේ සංචාරය සාර්ථක කරගැනීම සඳහා උදවු උපකාර කල වන සන්රක්ෂක දෙපාර්තමේන්තුවට සහ හොරගොල්ල ජාතික වනෝද්‍යාන බාර අඩවි වන නිලදාරී මහත්වරුන්ට අවසාන වශයෙන් අපි ස්තුති වන්ත වෙන්න ඕනේ.

Source:සංචාරක සටහන The WeekendTravellers © 2017 All Rights reserved.

[QUOTE="sebastian show, post: 22240470, member: 388298"] [b]හොරගොල්ල ජාතික උද්‍යානය[/b] [SIZE=4][B]මේ දවස්වල වැස්ස හින්ද වැඩක් යොදාගත්ත වෙලාවට කරනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. අපිට ඉතින් වැස්සේ තෙමි තෙමි ෆොටෝ ගන්න අමරු හින්ද වැස්ස පොඩ්ඩක් අඩු වෙනකන් ඉඳලා ගමන පිටත් උනා. අද අපේ ගමනාන්තය වන්නේ හොරගොල්ල ජාතික වනෝද්‍යානය.[/B][/SIZE] [SIZE=4][B] හොරගොල්ල ජාතික උද්‍යානය අයත් වන්නේ බස්නාහිර පළාතට ඒ වගේම මේක තමයි බස්නාහිර පළාතට අයත් එකම ජාතික උද්‍යානයත්.ගමන් මාර්ගය විස්තර කලොත් කොළඹ නුවර පාරේ නිට්ටඹුව නගරයට ඇවිල්ලා නිට්ටඹුව වේයන්ගොඩ පාරේ පින්නගොල්ල හන්දියට එන්න ඕනේ. පින්නගොල්ල හන්දියට එනකන් පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන්න පුළුවන් උනත් පින්නගොල්ල හන්දියේ ඉඳල හොරගොල්ල ජාතික උද්‍යානය වෙත යන්න කිලෝමිටරයක විතර දුරක් එක්කෝ පයින් යන්න ඕනේ නැත්තන් තිරෝද රථයක් පාවිච්චි කරන්න ඕනේ. [/B][/SIZE] [SIZE=4][B] හොරගොල්ල ජාතික උද්‍යානයට යන අයට වාහන නවත්තන්න වෙන්නේ පාර දෙපැත්තේ. මෙතන පාකින් කියලා විශේෂයෙන් හදපු තැනක් නෑ. ඒ වගේම වනෝද්‍යානයට ඇතුල් වෙන්න තියෙන්නේ අඩි හතරක් විතර පමන පළල පටු පාරක්. ඒ පාර දිගේ ටික දුරක් යද්දී අපිට හම්බ වෙනවා හොර කැලේ වැව. මේක හදල තියෙන්නේ 1992 අවුරුද්දේ. වනෝද්‍යානයට ඇතුල් වෙන්න ඕනේ මේ වැවු බන්ට් එක උඩින්.[/B][/SIZE] [SIZE=4][B] හොරගොල්ල වන උදානයට ඇතුල්වෙන තැනම තියෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ටිකට් කවුන්ටරය.ඒ වගේම කුඩා කෞතුකාගාරයක් තියනවා. ඒ ආසන්නයේම තියනවා රෝගී සතුන්ට ප්‍රතිකාර කරලා වනයට නිදහස් කරනකන් කුඩුවල රදවා තබාගන්න ගොඩනැගිල්ලක්.වන උද්‍යානයට ඇතුල්වෙන්න අනිවාර්යයෙන්ම ජාතික හැඳුනුම් පත ඉදිරිපත් කලයුතු වෙනවා. ඒ වගේම වනෝද්‍යානය තුල හැසිරිය යුතු ආකාරය සහ මාර්ග පිළිබඳව මුලික දැනුවත් කිරීමක් වන සංරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරී මහතුන්ගෙන් ලැබෙනවා කොයි කාටත්.[/B][/SIZE] [SIZE=4][B] හොරගොල්ල ජාතික වන උද්‍යානය ආරම්භ වෙලා තියෙන්නේ 1970 සැත්තැම්බර් 5 වෙනිදා වන සත්ව අභයභූමියක් විදියට. ඒ ලංකාවේ සුප්‍රකට දේශපාලන පවුලක් වන බණ්ඩාරනායක පවුලේ හොරගොල්ල ප්‍රදේශයේ පිහිටි වතුයායක් එවකට අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමත් සමග.එත් හොරගොල්ල සතු ඉතා සරු ජෛව විවිදත්වය හින්දම පසුකාලීනව ඒ කියන්නේ 2004 වර්ෂයේදී හොරගොල්ල වනසත්ව අභයභුමිය ජාතික වන උද්‍යානයක් බවට උසස්වීමක් ලබනවා. මෙම වන උද්‍යානය හෙක්ටයාර 33 ක වපසරියක විසිරුණු වනාන්තර පරිසර පද්දතියක්.හොරගොල්ල ජාතික උද්‍යානය අයත් වන්නේ පහතරට තෙත් කලාපිය සදාහරිත වනාන්තර ගණයට. අවුරුද්දේ මැයි සහ සැත්තැම්බර් අතර බස්නාහිර පළාතට වැටෙන නිරිතදිග මෝසම් වැස්සෙනුයි, ඔක්තෝම්බර් දෙසැම්බර් අතර අන්තර් මෝසම් වස්සෙනුයි පෝෂණය වන මේ වන උද්‍යානය වසර පුරා පවතින හිතකර උෂ්ණත්වය හින්දම ඉතා සරුවට වැඩුණු ශාක ප්රජාවකට උරුමකන් කියනවා.[/B][/SIZE] [SIZE=4][B] අදාල ගාස්තු ගෙවලා අපි වනයට ඇතුල් උනා. ඇවිදීම සඳහා අඩි දෙකහමාරක් විතර පළලට කළුගල් අල්ලපු පාරවල් හදලා තියන එක හරි පහසුවක් උනා.දෙපැත්තේම තියෙන්නේ බොහොම සරුවට වැඩුණු උඩු වියනක් සහිත ගණ කැලෑවක්. නමට හරියන විදියටම හොරගේල්ලේ තියෙන්නේ 70% විතර ශ්‍රී ලංකාවට ආවේනික හොර ගස් (Dipterocarpus Zeylanicus). IUCN රතු දත්ත පොතට අනුව හොර කියන්නේ ඉතාම තර්ජනයට ලක්වෙලා තියන ශාක විශේෂයක්.ඒ වගේම :- කැකුණ ( Canarium zeylanicum ) - ආවේනික -තර්ජනයට ලක්වූ , ගොඩපර ( Dillenia retusa ) , කිතුල් ( Caryota urens ) , නැදුන් ( Pericopsis mooniana )- ආවේනික -තර්ජනයට ලක්වූ , ඇටබ ( Mangifera zeylanica ) - තර්ජනයට ලක්වූ , රුක්අත්තන ( Alstonia scholaris ) , අංකෙන්ද ( Acronychia pedunculata ) , මිල්ල ( Vitex pinnata ) - තර්ජනයට ලක්වූ , මුනමල් ( Mimusops elengi ) , පුස් වැල් (Entada rheedii ) , ඇත්දෙමට ( Gmelina arborea ) , පිහිඹිය ( Filicium decipiens ) , තේක්ක ( Tectona grandis ) , ඇහැල (Cassia fistula) කියන ශාක වලට අමතරව විවිද සත්ව විශේෂ වන සුදු තිත් මීමින්නා ( Moschiola meminna ) - ආවේනික , හඳුන් දිවියා ( Prionailurus viverrinus ) , දඬු ලේනා ( Ratufa macroura ) සහ කුරුළු විශේෂ වන ගිරා මලිත්තා (Loriculus beryllinus) - ආවේනික , අළු ගිරවා ( Layards parakeet )- ආවේනික , අළු කෑදැත්තා ( Ocyceros gingalensis ) - ආවේනික , කළු ඉසැසි කොන්ඩයා ( Bulbul ) , රන් පිළිහුඩුවා ( Ceyx erithacus ) හොරගොල්ල ජාතික උද්‍යානයේ අපිට දැකගන්න පුළුවන්. තව සමනුලුන් විශේෂ කිහිපයක්ම හොරගොල්ල වන උද්‍යානය තුල දැකගන්න පුළුවන්. මිට අමතරව විවිදාකාර හතු වර්ග මෙන්ම ලයිකන වර්ග රාශියක්ද මේ වනාන්තරය පුරා විසිරිලා තියනවා.[/B][/SIZE] [SIZE=4][B] කාලගුණ තත්වය යහපත් දවසක අපි මේ කියපු සත්තු කිහිප දෙනෙක් හෝ දැකගන්න පුළුවන්. හැබැයි තමන්ගේ වෙලාව හොඳනම් ඊට වැඩි ප්‍රතිපල උනත් හම්බවෙන්න පුළුවන්.ඒ වගේම මුවන් කිහිපදෙනෙක් දැකගන්න අවස්ථාව තියනවා. විශේෂයෙන්ම වන උද්‍යානය තුල ඇවිදීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ පාරවල් හරහට බැඳලා තියන විශාල මකුළු දැල් ගැන.අවදානයෙන් ගියේ නැත්තන් මකුළු දැල් වල පැටලීම වගේම මකුළු දෂ්ට වලට ලක් වෙන්නත් ඉඩ තියනවා. ඒ වගේම සර්පයන්ගෙන් බේරීම සඳහා පුළුවන් හැම විටම සුපරික්ෂාකාරිව වගේම මාර්ගයෙන් ඉවත්ව කැලෑව තුලට ඇවිදීම නොකළ යුතුයි.ඒ වගේම උද්‍යානය තුල මත්පැන් පානය , ශබ්දනගා කෑගැසීම සහ ගීත ගායනය සපුරා තහනම් වනවා.විශේෂයෙන් සඳහන් කලයුතු දෙයක් තියනවා ලංකාවේ ජාතික වනෝද්‍යානයකින් කිසිදු දෙයක් පිටතට රැගෙන් එන්න අවසර නෑ එමනිසා කිසිදු ශාකමය සහ සත්වමය කොටසක් රැගෙන ඒමට උත්සහ දරන්න එපා.[/B][/SIZE] [SIZE=4][B] අපි වනෝද්‍යානයෙන් එලියට එද්දී හවස් වෙලා තිබ්බා. අපි වන සංරක්ශනේ මහත්තුරුන්ටත් සමුදීලා අපහු එන්න හැරුනා. හොරගොල්ල ජාතික වනෝද්‍යානය තවමත් නොයිදුල් වනයක් විදියට තමයි අපි දැක්කේ. හොඳ නඩත්තු කිරීමක් යටතේ පවත්වාගෙන් යන මේ වනාන්තරය මතුවටත් මේ වගේම රැකගන්න අපිට උතුකමක් තියනවා. ඒ හින්දම ඔබ රැගෙන යන කිසිදු ආගන්තුක ද්‍රව්‍යක් උද්‍යානය තුල දැමීමෙන් වලකින්න කියල අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වනෝද්‍යානය විනෝද වෙන්න යන තැනක් නෙමෙයි ඒ හින්ද ඔබ හොයන්නේ විනෝද චාරිකාවක් නං කරුණාකර හොරගොල්ල ඒ සඳහා තෝරා නොගන්නා ලෙස අපි ඉල්ලා සිටිනවා.[/B][/SIZE] [SIZE=4][B] මේ සංචාරය සාර්ථක කරගැනීම සඳහා උදවු උපකාර කල වන සන්රක්ෂක දෙපාර්තමේන්තුවට සහ හොරගොල්ල ජාතික වනෝද්‍යාන බාර අඩවි වන නිලදාරී මහත්වරුන්ට අවසාන වශයෙන් අපි ස්තුති වන්ත වෙන්න ඕනේ.[/B][/SIZE] [SIZE=4][B] Source:සංචාරක සටහන The WeekendTravellers © 2017 All Rights reserved.[/B][/SIZE] [IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t31.0-8/21740931_287361671667882_5275609806373684339_o.jpg?oh=2138ee923fe88ebe5b20ca0acea59bb1&oe=5A4D3CC2[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t31.0-8/21743599_287361665001216_3275414297573715952_o.jpg?oh=0bf13c649aeb8f19dda07eee40b0081a&oe=5A56C840[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t1.0-9/21740595_287361678334548_5294001194965780989_n.jpg?oh=2070b3a80d4d3b091c87e411463ac170&oe=5A44C029[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t1.0-9/21730803_287361721667877_2821706475985555783_n.jpg?oh=71730d285e8aceb2fe72840a32983ff2&oe=5A4A7CEF[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t1.0-9/18892956_287361741667875_5510202971093287249_n.jpg?oh=328affa4307b64c632b5359f994f534a&oe=5A419D82[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t1.0-9/21743029_287361745001208_2205385025476179415_n.jpg?oh=7685cd08aafa442b5fa9e9e61321fb29&oe=5A57E228[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t31.0-8/21753261_287361755001207_6198137137218186739_o.jpg?oh=1bf98b1c436524410597acf7ed7d199f&oe=5A486015[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t31.0-8/21458249_287361801667869_8806838036848856601_o.jpg?oh=08bf14c7bb18e2a6b0475dd9683ef8d1&oe=5A59FC1B[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t31.0-8/21753227_287361841667865_1273635869951275969_o.jpg?oh=7ecd556dd80beaf0c201f881ea40d53b&oe=5A3F817C[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t31.0-8/21740741_287361845001198_6062590946380357780_o.jpg?oh=0bd36b0e4adeea15807f62c51c066f86&oe=5A5A2F72[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t1.0-9/21751530_287361891667860_8402665401830335025_n.jpg?oh=261a2e27b6b0c2da836bf9eac3989d15&oe=5A50A55C[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t1.0-9/21740702_287361931667856_1506052834361649472_n.jpg?oh=cb120d69201427de54ddefe2c505dc45&oe=5A60433A[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t31.0-8/21551725_287361948334521_6830383963161136024_o.jpg?oh=8a250523ee0013cc8bd1f3b70c586b05&oe=5A40D527[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t31.0-8/21752881_287361971667852_5299672213562348873_o.jpg?oh=88fb871be0507afe6d78bffee87b35e6&oe=5A5E1E0D[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t1.0-9/21743298_287361988334517_5772120678221052762_n.jpg?oh=2b9f1b36b5a6693627182071c88cc756&oe=5A541057[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t1.0-9/21730944_287362031667846_4833352115683022588_n.jpg?oh=49b3676534b9026206d62f6ab9fcb849&oe=5A4CD613[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t31.0-8/21543933_287362045001178_706745184613925677_o.jpg?oh=7be9ba5e5824bc461ba2756c0068c22e&oe=5A5913ED[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t1.0-9/21740529_287362068334509_899264598342633705_n.jpg?oh=e79c4c5c0e2d0984472582b2874d14ff&oe=5A59EB17[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t31.0-8/21543726_287362121667837_6168034164386755509_o.jpg?oh=0f9f63e4526edfeb52159af71e3c0869&oe=5A4F69E0[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t1.0-9/21751569_287362131667836_4597001900769946541_n.jpg?oh=65fb829d52f7535e047834db7feef41b&oe=5A4D22A6[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t31.0-8/21740825_287362165001166_6752644454201825313_o.jpg?oh=e1193c5de2a10aedffd4ff7e052bad72&oe=5A12C987[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t31.0-8/21740863_287362195001163_6034606488723768189_o.jpg?oh=de1c9005cfc3276f0bca97ad320a3d60&oe=5A5B8B11[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t1.0-9/21740301_287362218334494_3834891031042765211_n.jpg?oh=59dd9762810b1e10cb8d7772ce9c4907&oe=5A498CA2[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t1.0-9/21740544_287362261667823_2698145916950595790_n.jpg?oh=150f353a8ea6a7ef9c2c958ff5be5b3b&oe=5A16B95B[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t1.0-9/21462517_287362311667818_4703089737907169988_n.jpg?oh=be93acb69e0d088801a7884915005cd2&oe=5A4C9387[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t1.0-9/21740151_287362345001148_3117752303679147129_n.jpg?oh=3358942d7183747c8c63e8308264214d&oe=5A4E3600[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t31.0-8/21731845_287362395001143_3588881189122418277_o.jpg?oh=9596890b78d2a272489eb0e4014acd70&oe=5A4B0915[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t31.0-8/21752887_287362425001140_3475147441198205072_o.jpg?oh=663bceabfebbe5697340e72c1204918a&oe=5A4CFCBF[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t1.0-9/21731167_287362445001138_4684159620899010305_n.jpg?oh=f343d5b483fbda58db4d07e91d7e59c7&oe=5A457787[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t31.0-8/21743527_287362491667800_4348546945607639765_o.jpg?oh=a39240e9fd6f6b1e02ef3f42eda95664&oe=5A5BB753[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t1.0-9/21730974_287362531667796_8440676611152671836_n.jpg?oh=b0494dd78c739d2896557fa7d9016b18&oe=5A524A93[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t31.0-8/21740858_287362545001128_2987738890923584161_o.jpg?oh=eb62c54c3bb954f4b3c25326e733f425&oe=5A4288EB[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t1.0-9/21730874_287362585001124_1410829177486518041_n.jpg?oh=e932234498266adf3718b3cbeae1e50c&oe=5A138322[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t31.0-8/21740946_287362598334456_730767306457238953_o.jpg?oh=fc11ea314085b743897c6ab9401c69bd&oe=5A50C340[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t31.0-8/21740807_287362651667784_2992493800916189815_o.jpg?oh=51e03c6b64b2dafb0330bc376bf6ed33&oe=5A164F5A[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t31.0-8/21743842_287362718334444_752162615868566302_o.jpg?oh=9b872d3fccbb07a955dcae9d66b1f41e&oe=5A558FBD[/IMG][IMG]https://scontent-mxp1-1.xx.fbcdn.net/v/t1.0-9/21752225_287362771667772_3259696983047302396_n.jpg?oh=1cebe671ff7fa48a721ec7fe795f8373&oe=5A4F5B7A[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom