Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරට බීපු කොල්ලන්ගෙ ආතල් කතා 7ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොරට බීපු කොල්ලන්ගෙ ආතල් කතා 7ක්

තාත්තගෙ ෂොට් එකෙන් හොරට බීපු කොල්ලන්ගෙ ආතල් කතා 7ක්

දැන් බොන සෙට් එක අතරෙ අතලොස්සක් ඉන්නව තාත්තගෙ ෂොට් එකෙන් හොරට බීපු එවුන්. ඉතිං ඔය අතලොස්ස අතරෙ රස කතා ගොඩක් තියෙනව. ඔය රසකතා ගොඩට අපි තාත්තලගෙන් කාපු පාරවල් ගැන ලියන්නෙ නෑ තමයි. මේ ලියන්න යන්නෙ හොරෙන් බීපු හැටි. මේක කියවල ඔයාලටත් මතක් වුනානං ඔයාලත් කරපු මෙතන නැති මගෝඩි වැඩක් අපිට දැනගන්න ලියන්න.

1. බොරු බඩේ අමාරුව

රෑට බ්‍රැන්ඩි උගුරක් ගහන්න නං උදේ ඉඳන් පානිය දාන්න ඕන. බොරුවක් දාලා උදේ කෑම එක නොකා ඉන්න ඕන. ඊටපස්සෙ බඩේ අමාරුව කියල අම්මට කියල රසම් එකක් හදවගෙන බොන්න ඕන. හැබැයි ඔය මොකුත් බිවුවට බඩේ අමාරුව හරි ගියේ නැහැ කියලා පෙන්නන්න පැය ගණං ටොයිලට් එකට වෙලා ඉන්න ඕන. ඔන්න එතකොට රෑට අසාධ්‍යයි කියල පෙනුනොත් තාත්තා අල්මාරිය ඇරලා රන් පැහැ බෝතලෙන් හීනි ෂොට් එකක් දෙනව. ඊටපස්සෙ ඕක ගිහිල්ල වීරකමක් විදියට ඉස්කෝලෙත් කියනවනෙ.

2. සොරකම

ඔන්න ඊටපස්සෙ කාලයක් එනව තාත්තගෙ ෂොට් එකට විදින්න ගන්න. ඕකට තාත්තගෙ කබඩ් අරිද්දි අම්මට සද්දෙ ඇහෙන නිසා අම්ම හොඳටම වැඩක බිසී වෙලා ඉන්න වෙලාවක තාත්තගෙ අල්මාරිය ඇතුළෙ තියෙන දෙයක් ඉල්ලනව. උදාහරණෙකට බැටරි දෙකක් වගේ දෙයක්. එතකොට අම්ම ඒක ගිහින් ගනිං කිවුවම තාත්තගෙ අල්මාරියෙන් අරං බොනව.

3. වතුර මික්ස්

ඔය විදියට දවස් දෙක තුනක් බොද්දි තාත්තට තේරෙනව බෝතලේ බඩු එන්න එන්න අඩු වෙනව කියලා. ඊටපස්සෙ අම්මගෙන් ඇහුවම පුතා බැටරි ගන්න අල්මාරිය ඇරියා කියලත් මාට්ටු. ඕක ගැන තාත්තා ඇවිල්ල කෙලින්ම තර්ජනයක් දැම්මම ඊලඟ පාර ඉඳන් කොල්ල බොන බොන පාරට දානව වතුර.

4. තේ මික්ස්

ඔය විදියට වතුර මික්ස් එක දිගටම කරද්දි අරක්කු එකේ පාට අවුල් යනව කියල තාත්තට හොදටම තේරෙන්න ගන්නව. මොකෝ පුරුදු වෙන්න බොන එකක් යැ. ඉතිං දැන් ඒකටත් ගෝරනාඩුවක් දැම්මම මික්ස් කරන්න වෙනිං දෙයක් හිතන්න වෙනව. ඉතිං කරන්න ඉතුරු ඒ පාටම දෙයක් මික්ස් කරන එක. ඒ නිසා මික්ස් කරන්නෙ තේ කහට.

5. හොඳ ඒවට ලෝකල්

ඔය විදියට තේ මික්ස් කිරිල්ලත් වැඩි කාලයක් කරන්න බැහැ. මොකද පාට හරි ගාණට තිබ්බට රහ පට්ට අවුල් ගිහින් කියලා තාත්තට මුල් ෂොට් එකෙන්ම තේරෙනව. ඔන්න එතකොට තමයි කඩාගෙන කාමරේට ඇවිල්ල බෙල්ලෙන් අල්ලලම කියන්නෙ “තෝ හොරෙන් බිවුවත් කමක් නෑ.. .තේ මික්ස් කරන්නෙපා “කියලා. ඉතිං දැන් කරන්න දෙයක් නෑ. ඊටපස්සෙ කරන්නෙ ගාණ අඩුවට ලෝකල් බෝතලයක් සෙට් කරගෙන ඒව කවලං කර කර තාත්තගේ කොලිටි බෝතලයක් හිස් කරන එක තමයි.

6. තැන වෙනස්

ඊලඟට කළේ තාත්තගෙ මතකය ටෙස්ට් කිරීම. තාත්ත වෙනදට අරක්කු තියන තැනිං වෙනස් තැනක හංගලා අමතක වෙයිද බලනවා. අමතක නොවී කේන්ති ගිහින් හොයලා මාව සැක කළොත් මාත් බොරුවට හොයන ගමන් තාත්තට අරක්කු බෝතලේ හොයලා දෙනවා. එතකොට අම්මත් තාත්තට දොස් කියනව කොල්ලව නිස්කාරනේ සැක කළා කියලා. ඔය විදියට උනාම තාත්ත සමහර අමතක වෙන බෝතල් ගැන අදහස හිතින් අයින් කරගන්න අවස්ථාත් තියෙනවා. එතකොට ඉතිං නරින්ට රජ මගුල්ලු.

7. මාකර් එකේ ඉර

සමහර තාත්තලා ඉන්නව බීපු බෝතලේ අන්තිමට අරක්කු තියෙන තැන මාක් කරන. එහෙම මාක් කරලා එයාලා මාකර් එක හංගනව. මුලින්ම මාකර් එක වීදුරුවෙන් යවන්න විදියක් හොයන්න ඕන. ඉස්සරනං දෙහි ලෙල්ල ඉලුවම වීදුරුවෙන් ගියා. ඊටපස්සෙ තාත්තා හංගපු මාකර් එක හොයාගත්තම අපි කරපු වැඩේ අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.

ඒ කාලෙ කොලු කමට මේ වගේ වැඩ කරපු අය ඉන්නවනම් කමෙන්ට් එකකින් සඳහන් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි වගකීමකින් තොරව මත්පැන් පානය කිරීම සෞඛ්‍ය සහ සමාජ ගැටලු බොහොමයක් ඇති කරන්නටත් මූලික වෙන්න පුලුවන් බවත් මතක තියාගන්න.

Source

[QUOTE="namak nathi eka, post: 21250783, member: 559379"] [b]හොරට බීපු කොල්ලන්ගෙ ආතල් කතා 7ක්[/b] [CENTER][SIZE="5"][COLOR="Red"]තාත්තගෙ ෂොට් එකෙන් හොරට බීපු කොල්ලන්ගෙ ආතල් කතා 7ක්[/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Blue"]දැන් බොන සෙට් එක අතරෙ අතලොස්සක් ඉන්නව තාත්තගෙ ෂොට් එකෙන් හොරට බීපු එවුන්. ඉතිං ඔය අතලොස්ස අතරෙ රස කතා ගොඩක් තියෙනව. ඔය රසකතා ගොඩට අපි තාත්තලගෙන් කාපු පාරවල් ගැන ලියන්නෙ නෑ තමයි. මේ ලියන්න යන්නෙ හොරෙන් බීපු හැටි. මේක කියවල ඔයාලටත් මතක් වුනානං ඔයාලත් කරපු මෙතන නැති මගෝඩි වැඩක් අපිට දැනගන්න ලියන්න.[/COLOR] [COLOR="DarkRed"]1. බොරු බඩේ අමාරුව[/COLOR] රෑට බ්‍රැන්ඩි උගුරක් ගහන්න නං උදේ ඉඳන් පානිය දාන්න ඕන. බොරුවක් දාලා උදේ කෑම එක නොකා ඉන්න ඕන. ඊටපස්සෙ බඩේ අමාරුව කියල අම්මට කියල රසම් එකක් හදවගෙන බොන්න ඕන. හැබැයි ඔය මොකුත් බිවුවට බඩේ අමාරුව හරි ගියේ නැහැ කියලා පෙන්නන්න පැය ගණං ටොයිලට් එකට වෙලා ඉන්න ඕන. ඔන්න එතකොට රෑට අසාධ්‍යයි කියල පෙනුනොත් තාත්තා අල්මාරිය ඇරලා රන් පැහැ බෝතලෙන් හීනි ෂොට් එකක් දෙනව. ඊටපස්සෙ ඕක ගිහිල්ල වීරකමක් විදියට ඉස්කෝලෙත් කියනවනෙ. [COLOR="darkred"]2. සොරකම[/COLOR] ඔන්න ඊටපස්සෙ කාලයක් එනව තාත්තගෙ ෂොට් එකට විදින්න ගන්න. ඕකට තාත්තගෙ කබඩ් අරිද්දි අම්මට සද්දෙ ඇහෙන නිසා අම්ම හොඳටම වැඩක බිසී වෙලා ඉන්න වෙලාවක තාත්තගෙ අල්මාරිය ඇතුළෙ තියෙන දෙයක් ඉල්ලනව. උදාහරණෙකට බැටරි දෙකක් වගේ දෙයක්. එතකොට අම්ම ඒක ගිහින් ගනිං කිවුවම තාත්තගෙ අල්මාරියෙන් අරං බොනව. [COLOR="darkred"]3. වතුර මික්ස්[/COLOR] ඔය විදියට දවස් දෙක තුනක් බොද්දි තාත්තට තේරෙනව බෝතලේ බඩු එන්න එන්න අඩු වෙනව කියලා. ඊටපස්සෙ අම්මගෙන් ඇහුවම පුතා බැටරි ගන්න අල්මාරිය ඇරියා කියලත් මාට්ටු. ඕක ගැන තාත්තා ඇවිල්ල කෙලින්ම තර්ජනයක් දැම්මම ඊලඟ පාර ඉඳන් කොල්ල බොන බොන පාරට දානව වතුර. [COLOR="darkred"]4. තේ මික්ස්[/COLOR] ඔය විදියට වතුර මික්ස් එක දිගටම කරද්දි අරක්කු එකේ පාට අවුල් යනව කියල තාත්තට හොදටම තේරෙන්න ගන්නව. මොකෝ පුරුදු වෙන්න බොන එකක් යැ. ඉතිං දැන් ඒකටත් ගෝරනාඩුවක් දැම්මම මික්ස් කරන්න වෙනිං දෙයක් හිතන්න වෙනව. ඉතිං කරන්න ඉතුරු ඒ පාටම දෙයක් මික්ස් කරන එක. ඒ නිසා මික්ස් කරන්නෙ තේ කහට. [COLOR="darkred"]5. හොඳ ඒවට ලෝකල්[/COLOR] ඔය විදියට තේ මික්ස් කිරිල්ලත් වැඩි කාලයක් කරන්න බැහැ. මොකද පාට හරි ගාණට තිබ්බට රහ පට්ට අවුල් ගිහින් කියලා තාත්තට මුල් ෂොට් එකෙන්ම තේරෙනව. ඔන්න එතකොට තමයි කඩාගෙන කාමරේට ඇවිල්ල බෙල්ලෙන් අල්ලලම කියන්නෙ “තෝ හොරෙන් බිවුවත් කමක් නෑ.. .තේ මික්ස් කරන්නෙපා “කියලා. ඉතිං දැන් කරන්න දෙයක් නෑ. ඊටපස්සෙ කරන්නෙ ගාණ අඩුවට ලෝකල් බෝතලයක් සෙට් කරගෙන ඒව කවලං කර කර තාත්තගේ කොලිටි බෝතලයක් හිස් කරන එක තමයි. [COLOR="darkred"]6. තැන වෙනස්[/COLOR] ඊලඟට කළේ තාත්තගෙ මතකය ටෙස්ට් කිරීම. තාත්ත වෙනදට අරක්කු තියන තැනිං වෙනස් තැනක හංගලා අමතක වෙයිද බලනවා. අමතක නොවී කේන්ති ගිහින් හොයලා මාව සැක කළොත් මාත් බොරුවට හොයන ගමන් තාත්තට අරක්කු බෝතලේ හොයලා දෙනවා. එතකොට අම්මත් තාත්තට දොස් කියනව කොල්ලව නිස්කාරනේ සැක කළා කියලා. ඔය විදියට උනාම තාත්ත සමහර අමතක වෙන බෝතල් ගැන අදහස හිතින් අයින් කරගන්න අවස්ථාත් තියෙනවා. එතකොට ඉතිං නරින්ට රජ මගුල්ලු. [COLOR="darkred"]7. මාකර් එකේ ඉර[/COLOR] සමහර තාත්තලා ඉන්නව බීපු බෝතලේ අන්තිමට අරක්කු තියෙන තැන මාක් කරන. එහෙම මාක් කරලා එයාලා මාකර් එක හංගනව. මුලින්ම මාකර් එක වීදුරුවෙන් යවන්න විදියක් හොයන්න ඕන. ඉස්සරනං දෙහි ලෙල්ල ඉලුවම වීදුරුවෙන් ගියා. ඊටපස්සෙ තාත්තා හංගපු මාකර් එක හොයාගත්තම අපි කරපු වැඩේ අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒ කාලෙ කොලු කමට මේ වගේ වැඩ කරපු අය ඉන්නවනම් කමෙන්ට් එකකින් සඳහන් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි වගකීමකින් තොරව මත්පැන් පානය කිරීම සෞඛ්‍ය සහ සමාජ ගැටලු බොහොමයක් ඇති කරන්නටත් මූලික වෙන්න පුලුවන් බවත් මතක තියාගන්න. [CENTER][URL="http://www.aniwa.lk/2017/02/15/1702152-shot-stealing-students/"]Source[/URL][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom