හොරණ ඉඩමක් තියෙනවා මගේ මාමා කෙනෙක්ගෙ

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    ඉඩම 34 පර්ච්
    පර්ච් එකක් ලක්ෂ 3.5කට දෙනවා
    071 472 4848 ජයරත්න මේ අංකයට අරන් විස්තර දැනගන්න පුලුවන්
    (එලකිරියේ දාලා තිබ්බ කිව්වට මාමාට තේරෙන්නෙ නෑ ලක්ෂි‍‍ත පුතා දුන්නෙ කියන්න 😊)
    ඉඩමක් හොයන කෙනෙක්ට වටිනවා !!!
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,789
    19,767
    113
    හොරණ town ekata kittuwa kyla qwe poddk cl karala ahnna plz mchn
    Tow kittuwa nam oya ganata nathi wei suddo town eka kittuwa yanne 10 n ehaa I mean town ekata 3 km wage aathin tiyana idamuth me ganan 3.5 denawa kiyanne tikak town eken aathata wenna wennaathi
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    පාදුක්කේ පර්චස් 220 ක් ගියා, කෝටි 14 කට. ශෙඩ් එක ළඟ.
     
    • Angry
    Reactions: adeeezzz