Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරබඩු eMail කරන්න මෙන්න ක්‍රමෙ :D
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොරබඩු eMail කරන්න මෙන්න ක්‍රමෙ

කාට කටත් ඉතිං හොර බඩු එහෙම සුට්ට සුට්ට එහෙම ඇතිනෙ

(ලැජ්ජ වෙන්නෙ ඔනෙ නැ ඉතිං)

අද හදුන්වලා දෙන්නෙ email සෙවාවක්.. සාමාන්‍ය එවා වගෙ නෙවෙ ටිකක් වෙනස්

වෙනස කියනව නම් ඉතිං මෙ email සෙවාව හරහා යවන email අපිට මකන්න පුලුවන් email එක කියෙව්වට පස්සෙ. (කියවන කෙනාගෙ මේල් එකෙතියෙන එක)

Gmail, Yahoo වගෙ එවලින් අපිට මෙ සේවාව ලබා දෙන්නෙ නැ...gmail,yahoo වල පුලුවන් ඉතිං sent item වලින් අයින් කරන්න තමයි

අපිට ඕනෙ වෙනවා කියමුකො යවනකෙනා එක පාරක් විතරක් දකින්න ඔනෙ මේල් එකක්.

බැලුවට පස්සෙ ඔටොමැටික් මැකිලා යන්න

(උදා- පුද්ගලික පින්තුර, ලියුම, ගනුදෙනු)

එහෙනම් මෙන්න ක්‍රමෙ

Self-Destructing Email

ඒත් මොකක්ද එහෙම සේවාක් සපයන ආයතනය ???

(ඒක තමයි ඉතිං අද මං කියන්න ආවෙ)

ඒකෙ නම නම් ඇවිත් BigSring කියලා එකක

(දන්න කට්ටියත් ඔනෙ තරම් ඇති)

මෙතනින්යන්නකො

www.bigsring.com

ඔතනින් ඔබන්න Sign Up සුපුරුදු පරිදි

ඊට පස්සෙ එන වින්ඩො එකට තමන් කැමති user name එකක් දෙන්න දිලා බලන්න අපිට ගන්න පුලුවන්ද කියලා...  එ උසර් නේම් එක හරි යන්නෙ නැතිනම් වෙන එකක් ට්‍රයි කරන්න..

ඊට පස්සෙ

එනවා මෙහෙම එකක්

Continue කියන එක ඔබන්නකො ඉතිං

ඊට පස්සෙ තමන්ගෙ තොරතුරු ලබා දීලා ෆොර්ම් එක පුරවන්න

දැන් ඔය ඔක්කොම හරියට පුරවල ඉස්සරහට ගියාම හරියට කරානම් එන්නෙ මෙහෙම එකක්

"Thank you for signing up for a BigString Account Your account, username@bigstring.com is almost ready for your use.

Please check your alternate email address for the verification link to start using BigString."

ඊට පස්සෙ ආයෙමත් http://www.bigstring.com/ වලට ඇවිත් user name සහ pw දිලා ලොග් වෙන්න

සාමාන්‍ය විදියම තමයි පෙනුම නම් ඔබන්න කො compose කියන එක වම් පැත්තෙ තියෙන

ඔය අංක 1 කියන්නෙ email type එක...

Recallable / Quick Destruct / Regular with Tracking / Regular /Video mail

ඔය අංක 2 තමයි මැකෙන්න ඔනෙ වෙලාව වගෙ වෙනස් කම් කරන්නෙ

Recallable කියන්නෙ අපි යනව මැසෙජ් එක කි පාරක් ඔපෙන් කොලිත් මැක්කෙන ඔනෙද කියලා හදන්න පුලුවන්

Quick Destruct එකෙන් කරන්නෙ පුලුවන් වෙන්නෙ මැසෙජ් එක ඔපෙන් කරලා කොපමන වෙලාවකින්ද මැකෙන්න ඔනෙ කියලා.

Regular with Tracking කියන්නෙ සාමාන්‍ය විදියෙ මෙල් එකක්.. track කරන්න පුලුවන් එ කියන්නෙ මේල් ඔපෙන් කරාද කියලා..

Regular කියන්නෙ ඉතිං සාමාන්‍ය..

අහ් තව එකක් කියන්න අමතක උනා.. අපි Recallable / Quick Destruct / ටයිප් වලින් යවන මෙල් අපිට ට්‍රැක් කරන්න පුලුවන් ( අර ලියපදිංචි තැපැල් වගෙ )

එහෙනම් මගෙ හැදින්වීම ඉවරයි...... සුභදවසක්

පස්න එහෙම තියෙ නම් ඉතිං පස්සනයක් කරගන්නෙ නැතුව අහන්න

ගත්තෙ මෙතනින්

[CODE]http://www.thoppiya.info/2012/01/email-d.html[/CODE]

[QUOTE="Max_r, post: 11957311, member: 30468"] [b]හොරබඩු eMail කරන්න මෙන්න ක්‍රමෙ :D[/b] [CENTER][SIZE="4"]කාට කටත් ඉතිං හොර බඩු එහෙම සුට්ට සුට්ට එහෙම ඇතිනෙ ;) (ලැජ්ජ වෙන්නෙ ඔනෙ නැ ඉතිං) [IMG]http://4.bp.blogspot.com/-2oMAtougWfE/TyU_mOHqzZI/AAAAAAAAAqw/xUVLB83rg-Y/s1600/email_bomb.jpg[/IMG] අද හදුන්වලා දෙන්නෙ email සෙවාවක්.. සාමාන්‍ය එවා වගෙ නෙවෙ ටිකක් වෙනස් වෙනස කියනව නම් ඉතිං මෙ email සෙවාව හරහා යවන email අපිට මකන්න පුලුවන් email එක කියෙව්වට පස්සෙ. (කියවන කෙනාගෙ මේල් එකෙතියෙන එක) Gmail, Yahoo වගෙ එවලින් අපිට මෙ සේවාව ලබා දෙන්නෙ නැ...gmail,yahoo වල පුලුවන් ඉතිං sent item වලින් අයින් කරන්න තමයි අපිට ඕනෙ වෙනවා කියමුකො යවනකෙනා එක පාරක් විතරක් දකින්න ඔනෙ මේල් එකක්. බැලුවට පස්සෙ ඔටොමැටික් මැකිලා යන්න (උදා- පුද්ගලික පින්තුර, ලියුම, ගනුදෙනු) එහෙනම් මෙන්න ක්‍රමෙ Self-Destructing Email ඒත් මොකක්ද එහෙම සේවාක් සපයන ආයතනය ??? (ඒක තමයි ඉතිං අද මං කියන්න ආවෙ) ඒකෙ නම නම් ඇවිත් BigSring කියලා එකක :) (දන්න කට්ටියත් ඔනෙ තරම් ඇති) මෙතනින්යන්නකො [url]www.bigsring.com[/url] [IMG]http://2.bp.blogspot.com/-GKvQlStjIcY/TyU4SFBiqlI/AAAAAAAAAqI/m-WQx3npRIQ/s320/untitled.JPG[/IMG] ඔතනින් ඔබන්න Sign Up සුපුරුදු පරිදි ඊට පස්සෙ එන වින්ඩො එකට තමන් කැමති user name එකක් දෙන්න දිලා බලන්න අපිට ගන්න පුලුවන්ද කියලා... :) එ උසර් නේම් එක හරි යන්නෙ නැතිනම් වෙන එකක් ට්‍රයි කරන්න.. ඊට පස්සෙ එනවා මෙහෙම එකක් [IMG]http://3.bp.blogspot.com/-PtKIJqpLHDI/TyU6Oi3G-hI/AAAAAAAAAqQ/LSCmKZUMR90/s320/untitled.JPG[/IMG] Continue කියන එක ඔබන්නකො ඉතිං :D ඊට පස්සෙ තමන්ගෙ තොරතුරු ලබා දීලා ෆොර්ම් එක පුරවන්න [IMG]http://4.bp.blogspot.com/-4pIBe7b83GA/TyU6yDreqwI/AAAAAAAAAqg/tbzhK7XnHbg/s400/untitled.JPG[/IMG] දැන් ඔය ඔක්කොම හරියට පුරවල ඉස්සරහට ගියාම හරියට කරානම් එන්නෙ මෙහෙම එකක් "Thank you for signing up for a BigString Account Your account, [email]username@bigstring.com[/email] is almost ready for your use. Please check your alternate email address for the verification link to start using BigString." ඊට පස්සෙ ආයෙමත් [url]http://www.bigstring.com/[/url] වලට ඇවිත් user name සහ pw දිලා ලොග් වෙන්න සාමාන්‍ය විදියම තමයි පෙනුම නම් ඔබන්න කො compose කියන එක වම් පැත්තෙ තියෙන [IMG]http://1.bp.blogspot.com/-6GTf1UwshJs/TyU80FPEqhI/AAAAAAAAAqo/dWJ6KHpJMzA/s640/untitled.JPG[/IMG] ඔය අංක 1 කියන්නෙ email type එක... Recallable / Quick Destruct / Regular with Tracking / Regular /Video mail ඔය අංක 2 තමයි මැකෙන්න ඔනෙ වෙලාව වගෙ වෙනස් කම් කරන්නෙ Recallable කියන්නෙ අපි යනව මැසෙජ් එක කි පාරක් ඔපෙන් කොලිත් මැක්කෙන ඔනෙද කියලා හදන්න පුලුවන් Quick Destruct එකෙන් කරන්නෙ පුලුවන් වෙන්නෙ මැසෙජ් එක ඔපෙන් කරලා කොපමන වෙලාවකින්ද මැකෙන්න ඔනෙ කියලා. Regular with Tracking කියන්නෙ සාමාන්‍ය විදියෙ මෙල් එකක්.. track කරන්න පුලුවන් එ කියන්නෙ මේල් ඔපෙන් කරාද කියලා.. Regular කියන්නෙ ඉතිං සාමාන්‍ය.. :D අහ් තව එකක් කියන්න අමතක උනා.. අපි Recallable / Quick Destruct / ටයිප් වලින් යවන මෙල් අපිට ට්‍රැක් කරන්න පුලුවන් ( අර ලියපදිංචි තැපැල් වගෙ ) එහෙනම් මගෙ හැදින්වීම ඉවරයි...... සුභදවසක් :D පස්න එහෙම තියෙ නම් ඉතිං පස්සනයක් කරගන්නෙ නැතුව අහන්න :) [/SIZE][/CENTER] [SIZE="3"] ගත්තෙ මෙතනින් [CODE]http://www.thoppiya.info/2012/01/email-d.html[/CODE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom