Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොර්ටන් තැන්නට චාරිකාවක්... A trip to Hortan Plains
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොර්ටන් තැන්නට චාරිකාවක්... A trip to Hortan Plains

මම මේ කියන්න යන්නේ අපපේ ගොඩක් අය වැඩිය ගිහිල්ල නැති ඒත් ගිහිල්ලා ලබා ගන්නම ඕනේ ඇත්දැකීමක් ගැනයි...

කොහොමද නුවර එලිය..?? සීතලයි නේද..?? ඒ සීතලේ හොර්ටන් තැන්නේ කදවුරු

ගහගෙන ඉන්නකොට දැනෙන හැඟීම විදගන්න කැමතිද.?? ඒක හරිම අපූරු අත්දැකීමක්...

මම ටික කාලෙකට කලින් අපේ යාලුවෝ කීප දෙනක් එක්ක මේ ගමන ගියා.. ඒකෙ ලබපු

අත්දැකීම් සහ තව යන්න කැමති කෙනෙකුට අවශ්‍ය විස්තර මේ ත්‍රෙඩ් එකේ මම සටහන් කරනව..

අපි බලමු මේ ගමන කොච්චර සුන්දරද කියලා....

ඉස්සෙල්ලම කරන්න ඕනෙ මේ සදහා වනජීවී සංරක්ශණ දෙපාර්තුමෙන්තුවෙන් අවසර ගන්න

එක.ඒකට අපිට යනන් වෙනවා මාලබේ තියෙන වනජීවී සංරක්ශණ දෙපාර්තුමෙන්තුවට. මේක

තියෙන්නෙ කඩුවෙල කොල්ලුපිටිය 177 බස් මාර්ගයේ. බස් එකේ යනවා නම් ඒක ඉස්සරහම

බහින්න පුලුවන්.පාර අයිනෙමයි තියෙන්නේ. තවත් ලේසි වෙන්න මෙන්න google map

එක.

හැබැයි අපිට නොමිලේ නම් මේ පහසුකම් ලැබෙන්නේ නෑ... මේකට අපි යම් කිසි ගෙවීමක්

කරන්න ඕනේ. එක රාත්‍රියකට වෙන්කිරීමේ ගාස්තුව රුපියල් 2500 ක් විතර වෙනවා. මේ

කාර්යාලයේ නම් ඉතාම මිත්‍රශීලී සේවක පිරිසක් ඉන්නේ. ඒක නිසා ඉක්මනටම තමන්ගේ කාර්යය

කරගෙන එන්න පුලුවන්.ආ... තව දෙයක්... අපි කඳවුරු බිම (camp site) එක වෙන් කරගන්නකොට එයාලා අහනවා site 01 ද.. site 02 .. ද ඔහොම කියලා... මම නම්

recommend කරන්නේ site 01 එක... එතන යන්න ලේසියි... ලේසියි කිව්වට

ඒක ටිකක් අමාරු ගමනක්. කදු 2ක් නැගලා බැහැලා යන්න ඕනේ. ඒත් එතන ගොඩක් පහසු

තැනක්. දැන් කට්ටිය බලයි හෝර්ටන් තැන්නේ කොහෙද කදු කියලා..?? මම මේ කියන්නේ

අපි හෝර්ටන් තැන්නේ සාමන්‍යයෙන් ඇවිදින පාර ගැන නෙමෙයි... අපිට සිද්ද වෙනවා පාරෙන්

පිට පැනලා වන උද්‍යානයේ ඇතුලට යන්න...

දැන් අපිට තියෙන්නේ ගමනට ඕන කරන දේවල් ලෑස්ති කරගන්න...

මෙන්න මේවා අනිවාර්යෙන් ඕන කරනවා...

* කූඩාරම (වතුරට ඔරොත්තු දෙන එකක් විය යුතුයි)

* ගෑස් ලිපක් ( අපිට වනෝද්‍යානයට දර අරන් යන්න තහනම්)

* අධික පින්නට ඔරොත්තු දෙන උනුසුම් ඇඳුම්. (බොහෝ වෙලාවට හෝර්ට්න් තැන්න ලාවට වැහි

පොද වගේ වැටෙන ප්‍රදේශයක්. අපි නිකමට රෙදි වලින් ඇඟ පෙරවන් ඉන්න ගියොත් ඉක්මනටම

තෙත බරිත වෙනවා)

* අත් මේස් (Glows - මේවා house of fashion එකෙන් ගන්න පුලුවන්.

කුට්ටමක් රුපියල් 575 - 850 විතර වෙනවා.)

* ලන්තෑරුම් හෝ ගෑස් ලාම්පුවක්.

* නිදාගන්න අවශ්‍ය කරන camp beds .

* වාඩිවෙන්න අකුලන පුටු කීපයක් ගන්න පුලුවන් නම් හොඳයි.

* අනිවාර්යෙන් කෝපි පැකට් එකක් ආරගෙන යන්න.

* කැමති අය ඇඟ රත් කරගන්න අනිත් දේවල් ගන්න. (හැබැයි මේවා අරන් යන් තහනම්.

මගදි පරික්ෂා කරලා බලනවා.. ඒත් ඉතාම සුහදව කතා කරොත් අරන් යන්න පුලුවන්.)

කූඩාරම , camp beds සහ බූමිතෙල් ලන්තෑරුම් අපිට හෝර්ටන් තැන්නේම පිහිටලා තියෙන

වනජීවී භාරයේ කාර්යාලයෙන් ගන්න පුලුවන්. ඒත් අපිට ඊට කලින් පිටකෝට්ටේ තියෙන වනජීවී

භාරයේ ප්‍රධාන කාර්යාලයෙන් ඒවාට මුදල් බැඳලා වෙන කරගන්න වෙනවා. වනජීවී භාරය පිහිටා

තියෙන්නේ පිටකෝට්ටේ cargills food city එක කිට්ටුව. 0112809891

අංකයෙන් අජිත් ව අමතලා මේ ගැන විස්තර දැනගන්න පුලුවන්. නමුත් මේකෙන් ලබා දෙන

කූඩාරම නම් බාල වර්ගයේ එකක්. ඒක නිසා කෝකටත් තමන්ම එකක් හොයාගෙන ගියා නම් තමයි හොඳ.

තව දෙයක්. camp site එක ලඟම වැසිකිලියක් තියෙනවා.. ඒක නිසා වැසිකිලි ප්රශ්නය ගැන බය වෙන්න ඕනේ නෑ..

කෑමට පුලුවන් තරම් අඩුවෙන් උයන්න ඕන දේවල් අරන් යන්න... sausages ,

noodles , meat balls වගේ දේවල්. මේවා ඔක්කොම නුවරඒලියෙ food

city එකෙන් ගන්න පුලුවන්. බොන දේවලුත් ඇතිවෙන්න තියෙනවා..

වනෝද්යනයේ කඳවුරු බිමට ඇතුල් වෙන්න පුලුවන් දවල් 12 ට. පිටවෙන්න ඕනේ පහුවෙනිදා 11 ට. නමුත් කඳවුරු බිමෙන් පිටවෙලා හෝර්ටන් තැන ඇතුලේ රෑඳී ඉන්න පුලුවන්. මම නම් අනුමත කරන්නේ දවස් දෙකක් ඒ කියන්නේ රෑ දෙකක් ඉන්න පුලුවන්නම් හොඳයි කියලා.. මොකද අපිට ඒ පරිසරයට හැඩගැහෙන්න පලවෙනි දවස යනවා.. දෙවෙනි දවසේ තමයි අපිට නියම විදිහට අපේ ගමන රසවිඳින්න පුලුවන් වෙන්නේ.

ඔන්න එහෙනම් ගමනේ විස්තර ඉවරයි. මෙන්න මම ඔයාලට බලාගන්න ගමනේ ඡායාරූප ටිකක්

දානවා...

මේ යන අතරමග Cent Claire දිය ඇල්ල.... බොහෝ විට ඉහල කොත්මලේ ව්‍යාපාරය නිසා මේ සුන්දරත්වය නැති වී යන්න ඉඩ තියෙනවා...

මේ හෝර්ටන් තැන්නට යන අතරමගදී හමුවෙන තවත් සුන්දර ජලාශයක්. (මට නම නම් අමතකයි)

මේ අඹේවෙල ගොවිපලේ තණ බිම්...

අපේ කට්ටිය බඩුමුට්ටු උස්සගෙන කඳවුරු බිමට යනවා...

මෙන්න කඳවුරු බිමේ දර්ශන

ආපහු එන ගමන්...

බේකර්ස් ඇල්ල

(මෙම ඡායාරූප වල සිටින්නන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කර

ඇති බව කරුණාවෙන් සලකන්න)

මෙම විස්තර වල සහ ඡයාරූප වල සම්පූර්ණ අයිතිය මා සහ ElaKiri.com සතුය.උපුටා

වෙනත් වෙබ් අඩවි වල පලකිරීම තහනම්ය.

(මෙච්චර විස්තර කියපු එකේ බලලා නිකන් යන්න එපා.. comment එකක් දාලා කැමති නම්

rep එකකුත් දාලා යන්න )

[QUOTE="malkavi, post: 7802390, member: 10247"] [b]හොර්ටන් තැන්නට චාරිකාවක්... A trip to Hortan Plains[/b] [CENTER][SIZE="4"][COLOR="Blue"][COLOR="Purple"][B]මම මේ කියන්න යන්නේ අපපේ ගොඩක් අය වැඩිය ගිහිල්ල නැති ඒත් ගිහිල්ලා ලබා ගන්නම ඕනේ ඇත්දැකීමක් ගැනයි... කොහොමද නුවර එලිය..?? සීතලයි නේද..?? ඒ සීතලේ හොර්ටන් තැන්නේ කදවුරු ගහගෙන ඉන්නකොට දැනෙන හැඟීම විදගන්න කැමතිද.?? ඒක හරිම අපූරු අත්දැකීමක්... මම ටික කාලෙකට කලින් අපේ යාලුවෝ කීප දෙනක් එක්ක මේ ගමන ගියා.. ඒකෙ ලබපු අත්දැකීම් සහ තව යන්න කැමති කෙනෙකුට අවශ්‍ය විස්තර මේ ත්‍රෙඩ් එකේ මම සටහන් කරනව.. අපි බලමු මේ ගමන කොච්චර සුන්දරද කියලා.... ඉස්සෙල්ලම කරන්න ඕනෙ මේ සදහා වනජීවී සංරක්ශණ දෙපාර්තුමෙන්තුවෙන් අවසර ගන්න එක.ඒකට අපිට යනන් වෙනවා මාලබේ තියෙන වනජීවී සංරක්ශණ දෙපාර්තුමෙන්තුවට. මේක තියෙන්නෙ කඩුවෙල කොල්ලුපිටිය 177 බස් මාර්ගයේ. බස් එකේ යනවා නම් ඒක ඉස්සරහම බහින්න පුලුවන්.පාර අයිනෙමයි තියෙන්නේ. තවත් ලේසි වෙන්න මෙන්න google map එක.[/B][/COLOR][/COLOR][/SIZE][COLOR="Blue"][COLOR="Purple"] [IMG]http://img202.imageshack.us/img202/4933/wildlife.jpg[/IMG][/color][/color][/CENTER][COLOR="Blue"][COLOR="Purple"] [SIZE="4"][CENTER] [B]හැබැයි අපිට නොමිලේ නම් මේ පහසුකම් ලැබෙන්නේ නෑ... මේකට අපි යම් කිසි ගෙවීමක් කරන්න ඕනේ. එක රාත්‍රියකට වෙන්කිරීමේ ගාස්තුව රුපියල් 2500 ක් විතර වෙනවා. මේ කාර්යාලයේ නම් ඉතාම මිත්‍රශීලී සේවක පිරිසක් ඉන්නේ. ඒක නිසා ඉක්මනටම තමන්ගේ කාර්යය කරගෙන එන්න පුලුවන්.ආ... තව දෙයක්... අපි කඳවුරු බිම (camp site) එක වෙන් කරගන්නකොට එයාලා අහනවා site 01 ද.. site 02 .. ද ඔහොම කියලා... මම නම් recommend කරන්නේ site 01 එක... එතන යන්න ලේසියි... ලේසියි කිව්වට ඒක ටිකක් අමාරු ගමනක්. කදු 2ක් නැගලා බැහැලා යන්න ඕනේ. ඒත් එතන ගොඩක් පහසු තැනක්. දැන් කට්ටිය බලයි හෝර්ටන් තැන්නේ කොහෙද කදු කියලා..?? මම මේ කියන්නේ අපි හෝර්ටන් තැන්නේ සාමන්‍යයෙන් ඇවිදින පාර ගැන නෙමෙයි... අපිට සිද්ද වෙනවා පාරෙන් පිට පැනලා වන උද්‍යානයේ ඇතුලට යන්න... දැන් අපිට තියෙන්නේ ගමනට ඕන කරන දේවල් ලෑස්ති කරගන්න..[/B]. [COLOR="Red"] [B]මෙන්න මේවා අනිවාර්යෙන් ඕන කරනවා...[/B][/COLOR] [B] * කූඩාරම (වතුරට ඔරොත්තු දෙන එකක් විය යුතුයි) * ගෑස් ලිපක් ( අපිට වනෝද්‍යානයට දර අරන් යන්න තහනම්) * අධික පින්නට ඔරොත්තු දෙන උනුසුම් ඇඳුම්. (බොහෝ වෙලාවට හෝර්ට්න් තැන්න ලාවට වැහි පොද වගේ වැටෙන ප්‍රදේශයක්. අපි නිකමට රෙදි වලින් ඇඟ පෙරවන් ඉන්න ගියොත් ඉක්මනටම තෙත බරිත වෙනවා) * අත් මේස් (Glows - මේවා house of fashion එකෙන් ගන්න පුලුවන්. කුට්ටමක් රුපියල් 575 - 850 විතර වෙනවා.) * ලන්තෑරුම් හෝ ගෑස් ලාම්පුවක්. * නිදාගන්න අවශ්‍ය කරන camp beds . * වාඩිවෙන්න අකුලන පුටු කීපයක් ගන්න පුලුවන් නම් හොඳයි. * අනිවාර්යෙන් කෝපි පැකට් එකක් ආරගෙන යන්න. * කැමති අය ඇඟ රත් කරගන්න අනිත් දේවල් ගන්න. (හැබැයි මේවා අරන් යන් තහනම්. මගදි පරික්ෂා කරලා බලනවා.. ඒත් ඉතාම සුහදව කතා කරොත් අරන් යන්න පුලුවන්.)[/B] [B]කූඩාරම , camp beds සහ බූමිතෙල් ලන්තෑරුම් අපිට හෝර්ටන් තැන්නේම පිහිටලා තියෙන වනජීවී භාරයේ කාර්යාලයෙන් ගන්න පුලුවන්. ඒත් අපිට ඊට කලින් පිටකෝට්ටේ තියෙන වනජීවී භාරයේ ප්‍රධාන කාර්යාලයෙන් ඒවාට මුදල් බැඳලා වෙන කරගන්න වෙනවා. වනජීවී භාරය පිහිටා තියෙන්නේ පිටකෝට්ටේ cargills food city එක කිට්ටුව. 0112809891 අංකයෙන් අජිත් ව අමතලා මේ ගැන විස්තර දැනගන්න පුලුවන්. නමුත් මේකෙන් ලබා දෙන කූඩාරම නම් බාල වර්ගයේ එකක්. ඒක නිසා කෝකටත් තමන්ම එකක් හොයාගෙන ගියා නම් තමයි හොඳ. තව දෙයක්. camp site එක ලඟම වැසිකිලියක් තියෙනවා.. ඒක නිසා වැසිකිලි ප්රශ්නය ගැන බය වෙන්න ඕනේ නෑ.. කෑමට පුලුවන් තරම් අඩුවෙන් උයන්න ඕන දේවල් අරන් යන්න... sausages , noodles , meat balls වගේ දේවල්. මේවා ඔක්කොම නුවරඒලියෙ food city එකෙන් ගන්න පුලුවන්. බොන දේවලුත් ඇතිවෙන්න තියෙනවා..[/B] [B]වනෝද්යනයේ කඳවුරු බිමට ඇතුල් වෙන්න පුලුවන් දවල් 12 ට. පිටවෙන්න ඕනේ පහුවෙනිදා 11 ට. නමුත් කඳවුරු බිමෙන් පිටවෙලා හෝර්ටන් තැන ඇතුලේ රෑඳී ඉන්න පුලුවන්. මම නම් අනුමත කරන්නේ දවස් දෙකක් ඒ කියන්නේ රෑ දෙකක් ඉන්න පුලුවන්නම් හොඳයි කියලා.. මොකද අපිට ඒ පරිසරයට හැඩගැහෙන්න පලවෙනි දවස යනවා.. දෙවෙනි දවසේ තමයි අපිට නියම විදිහට අපේ ගමන රසවිඳින්න පුලුවන් වෙන්නේ.[/B] [COLOR="Red"][B]ඔන්න එහෙනම් ගමනේ විස්තර ඉවරයි. මෙන්න මම ඔයාලට බලාගන්න ගමනේ ඡායාරූප ටිකක් දානවා... [/B][/COLOR][/CENTER][/SIZE][/COLOR][SIZE="4"][CENTER][/center][/size][/COLOR][SIZE="4"][CENTER][/CENTER][/SIZE] [B] [SIZE="3"][SIZE="4"][CENTER][COLOR="Blue"] මේ යන අතරමග Cent Claire දිය ඇල්ල.... බොහෝ විට ඉහල කොත්මලේ ව්‍යාපාරය නිසා මේ සුන්දරත්වය නැති වී යන්න ඉඩ තියෙනවා...[/COLOR][/CENTER][/SIZE][/SIZE] [CENTER][IMG]http://img97.imageshack.us/img97/8384/28012010359.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"] මේ හෝර්ටන් තැන්නට යන අතරමගදී හමුවෙන තවත් සුන්දර ජලාශයක්. (මට නම නම් අමතකයි:baffled:) [/COLOR][/SIZE] [IMG]http://img341.imageshack.us/img341/3009/29012010427.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]මේ අඹේවෙල ගොවිපලේ තණ බිම්... [/COLOR][/SIZE] [IMG]http://img412.imageshack.us/img412/4821/29012010433.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]අපේ කට්ටිය බඩුමුට්ටු උස්සගෙන කඳවුරු බිමට යනවා... [/COLOR][/SIZE] [IMG]http://img594.imageshack.us/img594/3006/dsc01651m.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]මෙන්න කඳවුරු බිමේ දර්ශන[/COLOR][/SIZE] [IMG]http://img84.imageshack.us/img84/2302/30012010517.jpg[/IMG] [IMG]http://img97.imageshack.us/img97/7346/dsc01653pz.jpg[/IMG] [IMG]http://img85.imageshack.us/img85/7417/dsc01655l.jpg[/IMG] [IMG]http://img97.imageshack.us/img97/3093/s3500104.jpg[/IMG] [IMG]http://img171.imageshack.us/img171/8426/s3500106.jpg[/IMG] [IMG]http://img594.imageshack.us/img594/2747/s3500110.jpg[/IMG] [IMG]http://img84.imageshack.us/img84/6674/s3500112.jpg[/IMG] [IMG]http://img340.imageshack.us/img340/4747/s3500114.jpg[/IMG] [IMG]http://img687.imageshack.us/img687/1693/s3500137.jpg[/IMG] [IMG]http://img94.imageshack.us/img94/8592/s3500142.jpg[/IMG] [IMG]http://img85.imageshack.us/img85/3567/s3500186.jpg[/IMG] [IMG]http://img412.imageshack.us/img412/5275/dsc01657be.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]ආපහු එන ගමන්... [/COLOR][/SIZE] [IMG]http://img541.imageshack.us/img541/3581/s3500194.jpg[/IMG] [IMG]http://img687.imageshack.us/img687/3295/s3500199.jpg[/IMG] [IMG]http://img822.imageshack.us/img822/4651/s3500211.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"][CENTER]බේකර්ස් ඇල්ල[/CENTER][/COLOR][/SIZE] [IMG]http://img541.imageshack.us/img541/1359/s3500227.jpg[/IMG] [/CENTER] (මෙම ඡායාරූප වල සිටින්නන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කර ඇති බව කරුණාවෙන් සලකන්න)[/B] [CENTER] [B]මෙම විස්තර වල සහ ඡයාරූප වල සම්පූර්ණ අයිතිය මා සහ ElaKiri.com සතුය.උපුටා වෙනත් වෙබ් අඩවි වල පලකිරීම තහනම්ය.[/B] [COLOR="Red"] [B](මෙච්චර විස්තර කියපු එකේ බලලා නිකන් යන්න එපා.. comment එකක් දාලා කැමති නම් rep එකකුත් දාලා යන්න :P:P:P)[/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom