Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරාට බඳින්නේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොරාට බඳින්නේ කොහොමද?

මචන් ලොකු ප්‍රශ්නයක්. මම ලබන මාසේ ලංකාවට එන්න හිතන් ඉන්නේ. ඇවිත් බැඳලා කෙල්ලගේ visa වැඩ ටික කරන්න document හදලා දීලා සතියකින් විතර ආපහු යනවා.

මට ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ගෙදරින් ලොකු අවුලක් තියනවා අපේ කේස් එකට. කොහොමටවත් ශේප් කරන්න බෑ. ඒක වෙනම කතාවක් කතාකරලා තේරුමකුත් නෑ. බඳින්න වෙන්නේ හොරාට. බැන්දා කියලා කවුරුත් දැනගන්න බෑ (දැනට) . ඒ නිසා ගමේදී මේක කොහොමත් කරන්න බෑ. අපි දෙන්නම එකම ගමේ. කොළඹදී මේක කරන්න විදියක් කියන්න දන්න කෙනෙක්. කලින් registrarta දැනුම් දෙන්න ඕනද? දන්න කෙනෙක් ඉන්නවනම් process එක පැහැදිලිව කියන්න.

ප්‍රශ්නේ තියෙන්නේ එක එක අය එක එක කතා කියනවා. නම් ප්‍රසිද්ධ කරන්න ඕනලු, මාසයක් ඉන්න ඕනලු, දිස්ත්රික්ක්කෙන් පිට බඳින්න බෑලු. පරස්පර කතා කෝටියයි.

මට මුල ඉඳන් ලස්සනට විස්තරේ කියන්න.

ලොකු උදව්වක්.

(අනවශ්‍ය කතා අහන අයට: අපි දෙන්නටම 28-29 වයස්, ජොබ් තියනවා, මමනම් තාම student visa (masters) ඉන්නේ, ඒත් ගේම ගහගන්න පුලුවන්. එහේ ඉන්න studio එකක් ගන්න පුලුවන්. ලොකු සල්ලි ප්‍රශ්නත් නෑ. තීරනේ වෙනස් වෙන්නෙත් නෑ)

හඳපානේ පැනලා යන්න හිතන් ඉන්න අනිත් උන්ටත් වැදගත් වෙයි.

සාමන්‍ය පෙළ/උසස් පෙල කරන පොඩි උන් එහෙම මේකට උත්තර දෙන්න එන්න එපා. ආදර්ශ ගන්නත් එපා.

[QUOTE="biskubiskulahila, post: 21987628, member: 470335"] [b]හොරාට බඳින්නේ කොහොමද?[/b] [COLOR="Red"][SIZE="5"]මචන් ලොකු ප්‍රශ්නයක්. මම ලබන මාසේ ලංකාවට එන්න හිතන් ඉන්නේ. ඇවිත් බැඳලා කෙල්ලගේ visa වැඩ ටික කරන්න document හදලා දීලා සතියකින් විතර ආපහු යනවා. මට ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ගෙදරින් ලොකු අවුලක් තියනවා අපේ කේස් එකට. කොහොමටවත් ශේප් කරන්න බෑ. ඒක වෙනම කතාවක් කතාකරලා තේරුමකුත් නෑ. බඳින්න වෙන්නේ හොරාට. බැන්දා කියලා කවුරුත් දැනගන්න බෑ (දැනට) . ඒ නිසා ගමේදී මේක කොහොමත් කරන්න බෑ. අපි දෙන්නම එකම ගමේ. කොළඹදී මේක කරන්න විදියක් කියන්න දන්න කෙනෙක්. කලින් registrarta දැනුම් දෙන්න ඕනද? දන්න කෙනෙක් ඉන්නවනම් process එක පැහැදිලිව කියන්න. ප්‍රශ්නේ තියෙන්නේ එක එක අය එක එක කතා කියනවා. නම් ප්‍රසිද්ධ කරන්න ඕනලු, මාසයක් ඉන්න ඕනලු, දිස්ත්රික්ක්කෙන් පිට බඳින්න බෑලු. පරස්පර කතා කෝටියයි. මට මුල ඉඳන් ලස්සනට විස්තරේ කියන්න. ලොකු උදව්වක්. (අනවශ්‍ය කතා අහන අයට: අපි දෙන්නටම 28-29 වයස්, ජොබ් තියනවා, මමනම් තාම student visa (masters) ඉන්නේ, ඒත් ගේම ගහගන්න පුලුවන්. එහේ ඉන්න studio එකක් ගන්න පුලුවන්. ලොකු සල්ලි ප්‍රශ්නත් නෑ. තීරනේ වෙනස් වෙන්නෙත් නෑ) හඳපානේ පැනලා යන්න හිතන් ඉන්න අනිත් උන්ටත් වැදගත් වෙයි. :baffled::baffled::baffled: සාමන්‍ය පෙළ/උසස් පෙල කරන පොඩි උන් එහෙම මේකට උත්තර දෙන්න එන්න එපා. ආදර්ශ ගන්නත් එපා.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom