Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ හොරු අල්ලන්න එක ප්‍රායෝගිකද? ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොරු අල්ලන්න එක ප්‍රායෝගිකද? ඔච්චර දවස් යන්නේ නැහැනෙ බං මුල්‍ය වංචා අදුන ගන්න උවමනාවක් තිබ්බ නං. ලොකු ලොක්කො අල්ලන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් සොක්කො පගාව ගත්ත ඒවා එහෙම අල්ලන්න ලේසිනෙ. ලොකු ට්‍රාන්සැක්ෂන් හේතුවක් නැතුව වෙද්දී ඕවා ආවේ කොහොමද කියල මුල්‍ය වංචා වලින් අල්ලන්න පුළුවන් නෙ.ඒ වගේ මිනිස්සු මනි ලොන්ඩරිං කරන්න දගලන්නෙ නැහැනෙ. සොක්කො ටික අල්ලලා ඩිල් එකක් දාල දුන්න නං තව ඉස්සරහට ඉන්න අය හොයාගෙන යන්න පුළුවන්නෙ.

ඔය වගේ පොඩි තැනකින් අල්ලන්නෙ නැතුව පයිල් 40ක් තියාගෙන කයිවාරු ගැහුවට වැඩක්ද බං? කෙලින්ම මහින්ද රාජපක්ෂව හොරා කියල හිරේ දාන එක ප්‍රායෝගික නැහැනෙ. වෙන දෙයක් නෙවේනෙ.

උන්ට චන්දෙ දුන්න උන් මෝඩ වුනාට, උන් මෝඩ නැහැනෙ. ලාච්චුවෙන් සල්ලි අරං සාක්කුවේ දාගෙන යන්නෙ නැහැනේ ඕකුන් අනිවා ලස්සනට මනි ලොන්ඩරින් කරනවානේ. අනික රජයෙ ආයතන හැම තැනකම රාජපක්ෂ පවුලේ කෙනෙක්/ ඥාතියෙක් දාල තිබ්බෙ නිකමට නෙවේ කියල ඕනෙ මෝඩයෙක්ට තේරෙනවනෙ.

හොරු අල්ලන්න පටන් ගත්තත් ඕවාට කොච්චර කල් නඩු යයිද බං. එතකොට අවශ්‍ය වුන් මැරිලා, මැරිච්ච තැන් වල ගසුත් පැලවිලා තියෙයි!

කරන්න පුළුවන් එකම දේ ඉස්සරහට වෙන මුල්‍ය වංචා අනවශ්‍ය වියදම් අඩු කරගන්න එක නේද? අනුරය පයිල් 40ක් තියාගෙන මිනිස්සු රවට්ටලා ජනාදිපති වුනත් කමක් නැහැ ඒ ටික වත් වෙනවා නං. මින් ඉස්සරහට වෙන දේවල් නවත්තලා දාලා දුෂණ නැති කරලා දානව නං.

Listen guys I don’t want to rain on anyone’s parade but there is a point where we need to face the facts. Catching a financial thief especially with money laundering isn’t going to be simple or happen anytime soon. I honestly think our current president used this as bait to win the presidency. But that is fine if he actually works to change the whole political system.

That said without catching the smaller corrupt government officials first there’s no way they will get to the big names in politics. You’ve got to catch the shrimp before you can bait the shark.

This isn’t about any political party it is about all of us as Sri Lankans. No matter what party you support as citizens we are at the bottom of the pyramid carrying almost all the weight. It is not about taking down one party or praising another.

It’s about taking the next step as a country and freeing ourselves from political corruption.

[QUOTE="Chemist, post: 30368250, member: 585390"] [CENTER][SIZE=5]හොරු අල්ලන්න එක ප්‍රායෝගිකද? ඔච්චර දවස් යන්නේ නැහැනෙ බං මුල්‍ය වංචා අදුන ගන්න උවමනාවක් තිබ්බ නං. ලොකු ලොක්කො අල්ලන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් සොක්කො පගාව ගත්ත ඒවා එහෙම අල්ලන්න ලේසිනෙ. ලොකු ට්‍රාන්සැක්ෂන් හේතුවක් නැතුව වෙද්දී ඕවා ආවේ කොහොමද කියල මුල්‍ය වංචා වලින් අල්ලන්න පුළුවන් නෙ.ඒ වගේ මිනිස්සු මනි ලොන්ඩරිං කරන්න දගලන්නෙ නැහැනෙ. සොක්කො ටික අල්ලලා ඩිල් එකක් දාල දුන්න නං තව ඉස්සරහට ඉන්න අය හොයාගෙන යන්න පුළුවන්නෙ. ඔය වගේ පොඩි තැනකින් අල්ලන්නෙ නැතුව පයිල් 40ක් තියාගෙන කයිවාරු ගැහුවට වැඩක්ද බං? කෙලින්ම මහින්ද රාජපක්ෂව හොරා කියල හිරේ දාන එක ප්‍රායෝගික නැහැනෙ. වෙන දෙයක් නෙවේනෙ. උන්ට චන්දෙ දුන්න උන් මෝඩ වුනාට, උන් මෝඩ නැහැනෙ. ලාච්චුවෙන් සල්ලි අරං සාක්කුවේ දාගෙන යන්නෙ නැහැනේ ඕකුන් අනිවා ලස්සනට මනි ලොන්ඩරින් කරනවානේ. අනික රජයෙ ආයතන හැම තැනකම රාජපක්ෂ පවුලේ කෙනෙක්/ ඥාතියෙක් දාල තිබ්බෙ නිකමට නෙවේ කියල ඕනෙ මෝඩයෙක්ට තේරෙනවනෙ. හොරු අල්ලන්න පටන් ගත්තත් ඕවාට කොච්චර කල් නඩු යයිද බං. එතකොට අවශ්‍ය වුන් මැරිලා, මැරිච්ච තැන් වල ගසුත් පැලවිලා තියෙයි! කරන්න පුළුවන් එකම දේ ඉස්සරහට වෙන මුල්‍ය වංචා අනවශ්‍ය වියදම් අඩු කරගන්න එක නේද? අනුරය පයිල් 40ක් තියාගෙන මිනිස්සු රවට්ටලා ජනාදිපති වුනත් කමක් නැහැ ඒ ටික වත් වෙනවා නං. මින් ඉස්සරහට වෙන දේවල් නවත්තලා දාලා දුෂණ නැති කරලා දානව නං. Listen guys I don’t want to rain on anyone’s parade but there is a point where we need to face the facts. Catching a financial thief especially with money laundering isn’t going to be simple or happen anytime soon. I honestly think our current president used this as bait to win the presidency. But that is fine if he actually works to change the whole political system. That said without catching the smaller corrupt government officials first there’s no way they will get to the big names in politics. You’ve got to catch the shrimp before you can bait the shark. This isn’t about any political party it is about all of us as Sri Lankans. No matter what party you support as citizens we are at the bottom of the pyramid carrying almost all the weight. It is not about taking down one party or praising another. It’s about taking the next step as a country and freeing ourselves from political corruption.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom