Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරු අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැසිල්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අවසර

මල්වාන මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් රුපියල් මිලියන 64ක මිලදී ගැනීම හා මිලියන 125ක වියදමින් එම ඉඩමේ නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් මූල්‍ය විශුද්ධිකරණ පනත අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පූගොඩ අධිකරණයේ පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය පූගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසාවිනිසුරු ඩී.ඒ. රුවන් පතිරණ මහතා 2017 ජනවාරි 10 දිනට කල් තැබුවේය.

අද (09දා) පෙරවරුවේ මෙම නඩුව විභාගයට කැඳවනු ලැබූ අතර එම අවස්ථාවේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බැසිල් රාපක්ෂ මහතා ගිලන් රථයකින් අධිකරණයට රැගෙන එන ලදී. මෙහිදී ගිලන්රථය වෙත ගිය මහේස්ත්‍රාත්වරයා බැසිල් රාපක්ෂ මහතා නිරීක්ෂණය කළේය.

මෙහිදී විත්තිය කරුණු දක්වා සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩී.ඒ.පී. වීරත්නමහතා බැසිල් රාජපක්ෂ මහතාට අධිකරණ කීපයක ඇප නියෝග මත පොලිස් ස්ථාන රැසකට වාර්තා කිරීමට සිදුව ඇති බැවින් සෑම මසකට අවසන් ඉරුදිනකම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට වාර්තා කිරීමේ ඇප කොන්දේසිය ලිහිල් කරන ලෙස ඉල්ලා සිටියේය.

පැමිණිලි පාර්ශවය (FCID) වෙනුවෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් සැරයන් දිසානායක මහතා විමර්ශන කටයුතු අවසන් නොමැති බවත්, දැනට මහජන බැංකුවේ හා සම්පත් බැංකුවේ ඇති බැසිල් රාජපක්ෂ මහතාගේ ගිණුම් පරීක්ෂා කිරීමට අවසර ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙතෙක් සෑම මසකම අවසන් ඉරුදින පෙරවරුවේ කොළඹ මුල්‍ය අපරාධ විමර්ශන අංශයට වාර්තා කිරීමට වූ ඇප කොන්දේසිය සෑම මාස දෙකකට වරක් එළඹෙන අවසන් ඉරුදින පෙරවරුවේ වාර්තා කරන ලෙසට ඇප කොන්දේසි ලිහිල් කරනු ලැබූ අතර වගඋත්තරකාර බැසිල් රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට FCID යට අවසර ලබාදුන්නේය.

- http://www.ada.lk/article/176847/බැසිල්ගේ-බැංකු-ගිණුම්-පරීක්ෂා-කිරීමට-අවසර-

[QUOTE="monson, post: 20526865, member: 30005"] [B][SIZE="5"]බැසිල්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අවසර [/SIZE][/B] [SIZE="4"] මල්වාන මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් රුපියල් මිලියන 64ක මිලදී ගැනීම හා මිලියන 125ක වියදමින් එම ඉඩමේ නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් මූල්‍ය විශුද්ධිකරණ පනත අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පූගොඩ අධිකරණයේ පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය පූගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසාවිනිසුරු ඩී.ඒ. රුවන් පතිරණ මහතා 2017 ජනවාරි 10 දිනට කල් තැබුවේය. අද (09දා) පෙරවරුවේ මෙම නඩුව විභාගයට කැඳවනු ලැබූ අතර එම අවස්ථාවේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බැසිල් රාපක්ෂ මහතා ගිලන් රථයකින් අධිකරණයට රැගෙන එන ලදී. මෙහිදී ගිලන්රථය වෙත ගිය මහේස්ත්‍රාත්වරයා බැසිල් රාපක්ෂ මහතා නිරීක්ෂණය කළේය. මෙහිදී විත්තිය කරුණු දක්වා සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩී.ඒ.පී. වීරත්නමහතා බැසිල් රාජපක්ෂ මහතාට අධිකරණ කීපයක ඇප නියෝග මත පොලිස් ස්ථාන රැසකට වාර්තා කිරීමට සිදුව ඇති බැවින් සෑම මසකට අවසන් ඉරුදිනකම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට වාර්තා කිරීමේ ඇප කොන්දේසිය ලිහිල් කරන ලෙස ඉල්ලා සිටියේය. පැමිණිලි පාර්ශවය (FCID) වෙනුවෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් සැරයන් දිසානායක මහතා විමර්ශන කටයුතු අවසන් නොමැති බවත්, දැනට මහජන බැංකුවේ හා සම්පත් බැංකුවේ ඇති බැසිල් රාජපක්ෂ මහතාගේ ගිණුම් පරීක්ෂා කිරීමට අවසර ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙතෙක් සෑම මසකම අවසන් ඉරුදින පෙරවරුවේ කොළඹ මුල්‍ය අපරාධ විමර්ශන අංශයට වාර්තා කිරීමට වූ ඇප කොන්දේසිය සෑම මාස දෙකකට වරක් එළඹෙන අවසන් ඉරුදින පෙරවරුවේ වාර්තා කරන ලෙසට ඇප කොන්දේසි ලිහිල් කරනු ලැබූ අතර වගඋත්තරකාර බැසිල් රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට FCID යට අවසර ලබාදුන්නේය. [/SIZE] - [url]http://www.ada.lk/article/176847/%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94-%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB-[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom