Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරු අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිමල් අබේසිංහ

සත්‍ය සොයන රටේ ජනතාව ඉදිරියේ රාජපක්ෂ පවුලේ කෙරුවාවල්වලින් දැනට සනාථ කරගෙන ඇති වංචා දූෂණ කීපයක සුලමුල දැන් හෙළිදරව් වී ඇත. ඒ බැසිල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ සහ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් සමාගම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා හෙළිදරව් කරගෙන ඇති තොරතුරුය මෙම වංචාවන්හි මූල්‍ය වටිනාකම රුපියල් මිලියන එක් දහස් දෙසිය තිස්හතරකට ඉතාම ආසන්න සංඛ්‍යාවකි. (රුපියල් මිලයන 1.233.98)

මෙම වංචාවන් විස්තරාත්මකව දක්වන්නේ නම් මෙසේය. කාල්ටන් නෙට්වර්ක් සමාගම සම්බන්ධ පරීක්ෂණවලින් තහවුරු කරගෙන ඇති දේපළ සංඛ්‍යාව නමයකි. සන්නිවේදන උපකරණ සහිත චැසි අංක 19853 දරන ඕ.බී. ට්‍රක් රථයද ෆෑන් ඒෂියා බැංකුවේ අංක 31258390011 දරන ගිනුමේ තැන්පත් කර ඇති මිලියන එකසිය පනස් හතයි දශම පහක මුදල (157.5) ද ලංකා ඔරික්ස් ලීසිං සමාගමේ තැන්පත් කර ඇති රුපියල් මිලියන එකයි හයක මුදලද වේ.

මෙයට අමතරව හම්බන්තොට මහ නගර සීමාවේ පිහිටි සිරිබෝපුර ගමේ, හෙක්ටයාර 0.050 බැගින් වූ ඉඩම් තුනක්ද, බත්තරමුල්ලේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ 236/1 දරන ස්ථානයේ පිහිටි ගොඩනැගිල්ල හා එම ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන කාල්ටන් ස්පෝර්ට්ස් සමාගම සතු සියලුම චංචල හා නිශ්චල දේපළ ද විකාශන කටයුතු සඳහා යොදාගැනෙන සංඛ්‍යාතද ඇතුළු වටිනාකමත්, අංක 219/1, ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ යන ස්ථානයේ පිහිටි ගොඩනැගිල්ලද අයත් වෙයි. මෙම දේපළහි වටිනාකම රුපියල් මිලියන 748.3 යැයි ගණනය කර ඇත.

යෝෂිත රාජපක්ෂ නමින් ඇති මෙම දේපළවලට අමතරව ඔහුගේ මිත්තනිය වන ඬේසි පොරස්ට් නමින් ගල්කිස්සේ නෙල්ලිගහවත්ත ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇති බිම් කොටස් දහයක් ද ගල්කිස්ස හා රත්මලාන ප්‍රදේශයෙන් තවත් ඉඩම් කැබලි දෙකක්ද යෝෂිත රාජපක්ෂට අයත් ඉඩම් ලෙස තහවුරු කරගෙන තිබේ. මේවායේ මූල්‍ය වටිනාකම රුපියල් මිලියන 65.88ක් ලෙසට තක්සේරු කර ඇත. ඒ යෝෂිතගේ සෙල්ලම්වලින් මේ වනවිට සනාථ කරගෙන ඇති ඒවා පමණකි.

යෝෂිත රාජපක්ෂගේ බාප්පා වන හිටපු ඇමති බැසිල් රාජපක්ෂගේ කළු සල්ලිවලින් මිලදී ගත් දේපළ කීපයක්ද මේ වන විට සොයාගෙන තිබේ. මාතර බ්‍රවුන්ස් හිල්හි අක්කර එකයි රූඞ් එකක ඉඩම වටිනාකම රුපියල් මිලියන පනහකි. මල්වාන මහවත්ත ගඟබඩ පාර, අංක 111/3 ස්ථානයේ පිහිටි අක්කර දහසයක පොල් ඉඩම හා එහි පිහිටි නිවසේ වටිනාකම රුපියල් මිලියන එකසිය අසූවකි. එසේම ගම්පහ අංක 28 දරන ස්ථානයේ පිහිටි අක්කර එකයි රූඞ් දෙකයි පර්චස් 13.83ක ඉඩම හා නිවසේ වටිනාකම රුපියල් මිලියන එකසිය අසූවකි. ඒ අනුව මේ ඉඩම් හා නිවෙස්වල සමස්ත වටිනාකම රුපියල් මිලියන හාරසිය විස්සකි.

මේ බාප්පල හා පුතාලට මෙසේ මිලියන ගණන් වටිනා ඉඩම් මිලදී ගැනීමටත් ඒවායේ අධිසුඛෝපභෝගී නිවාස ඉදිකිරීමටත් ව්‍යාපාර පවත්වාගෙන යාමටත් මුදල් ලැබුණේ කෙසේද? යන්න රාජපක්ෂ පිරුවට ප්‍රසිද්ධියේ සෝදමින් රාජපක්ෂවරුන් බිලිඳුන් සේ අහිංසකයන් කරන්නට කැසකවන ඇම්බැට්ටයෝ නොදනිත්ද? මේ පිරිසටම නැවත ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය අල්ලා දෙන්නට පෙරුම් පුරන්නේ තමනුත් ඊට සාපේක්ෂව රටේ ජනතාවගේ මුදල් ගසා කා ඇති බැවින් ඒවා වසා ගැනීමේ හා නීතියෙන් බේරීමේ උපක්‍රමයක් ලෙසටද යන්න මේ රටේ ජනතාව මැනවින් තේරුම් කරගත යුතුය.

කෙසේ වුවත් දැන් එළැඹ ඇත්තේ හොරා කෑ දේවල් වැමෑරීමේ හෝරාවයි. මහජන මුදල් ගිල්ල මේ බහිරවයන් දැන් ඉතින් එයට සූදානමින් සිටීම යහපත්ය.

- http://ravaya.lk/?p=16461

[QUOTE="monson, post: 20562087, member: 30005"] [IMG]http://ravaya.lk/wp-content/uploads/2016/08/basil.gif[/IMG] [SIZE="4"]නිමල් අබේසිංහ සත්‍ය සොයන රටේ ජනතාව ඉදිරියේ රාජපක්ෂ පවුලේ කෙරුවාවල්වලින් දැනට සනාථ කරගෙන ඇති වංචා දූෂණ කීපයක සුලමුල දැන් හෙළිදරව් වී ඇත. ඒ බැසිල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ සහ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් සමාගම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා හෙළිදරව් කරගෙන ඇති තොරතුරුය මෙම වංචාවන්හි මූල්‍ය වටිනාකම රුපියල් මිලියන එක් දහස් දෙසිය තිස්හතරකට ඉතාම ආසන්න සංඛ්‍යාවකි. (රුපියල් මිලයන 1.233.98) මෙම වංචාවන් විස්තරාත්මකව දක්වන්නේ නම් මෙසේය. කාල්ටන් නෙට්වර්ක් සමාගම සම්බන්ධ පරීක්ෂණවලින් තහවුරු කරගෙන ඇති දේපළ සංඛ්‍යාව නමයකි. සන්නිවේදන උපකරණ සහිත චැසි අංක 19853 දරන ඕ.බී. ට්‍රක් රථයද ෆෑන් ඒෂියා බැංකුවේ අංක 31258390011 දරන ගිනුමේ තැන්පත් කර ඇති මිලියන එකසිය පනස් හතයි දශම පහක මුදල (157.5) ද ලංකා ඔරික්ස් ලීසිං සමාගමේ තැන්පත් කර ඇති රුපියල් මිලියන එකයි හයක මුදලද වේ. මෙයට අමතරව හම්බන්තොට මහ නගර සීමාවේ පිහිටි සිරිබෝපුර ගමේ, හෙක්ටයාර 0.050 බැගින් වූ ඉඩම් තුනක්ද, බත්තරමුල්ලේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ 236/1 දරන ස්ථානයේ පිහිටි ගොඩනැගිල්ල හා එම ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන කාල්ටන් ස්පෝර්ට්ස් සමාගම සතු සියලුම චංචල හා නිශ්චල දේපළ ද විකාශන කටයුතු සඳහා යොදාගැනෙන සංඛ්‍යාතද ඇතුළු වටිනාකමත්, අංක 219/1, ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ යන ස්ථානයේ පිහිටි ගොඩනැගිල්ලද අයත් වෙයි. මෙම දේපළහි වටිනාකම රුපියල් මිලියන 748.3 යැයි ගණනය කර ඇත. යෝෂිත රාජපක්ෂ නමින් ඇති මෙම දේපළවලට අමතරව ඔහුගේ මිත්තනිය වන ඬේසි පොරස්ට් නමින් ගල්කිස්සේ නෙල්ලිගහවත්ත ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇති බිම් කොටස් දහයක් ද ගල්කිස්ස හා රත්මලාන ප්‍රදේශයෙන් තවත් ඉඩම් කැබලි දෙකක්ද යෝෂිත රාජපක්ෂට අයත් ඉඩම් ලෙස තහවුරු කරගෙන තිබේ. මේවායේ මූල්‍ය වටිනාකම රුපියල් මිලියන 65.88ක් ලෙසට තක්සේරු කර ඇත. ඒ යෝෂිතගේ සෙල්ලම්වලින් මේ වනවිට සනාථ කරගෙන ඇති ඒවා පමණකි. යෝෂිත රාජපක්ෂගේ බාප්පා වන හිටපු ඇමති බැසිල් රාජපක්ෂගේ කළු සල්ලිවලින් මිලදී ගත් දේපළ කීපයක්ද මේ වන විට සොයාගෙන තිබේ. මාතර බ්‍රවුන්ස් හිල්හි අක්කර එකයි රූඞ් එකක ඉඩම වටිනාකම රුපියල් මිලියන පනහකි. මල්වාන මහවත්ත ගඟබඩ පාර, අංක 111/3 ස්ථානයේ පිහිටි අක්කර දහසයක පොල් ඉඩම හා එහි පිහිටි නිවසේ වටිනාකම රුපියල් මිලියන එකසිය අසූවකි. එසේම ගම්පහ අංක 28 දරන ස්ථානයේ පිහිටි අක්කර එකයි රූඞ් දෙකයි පර්චස් 13.83ක ඉඩම හා නිවසේ වටිනාකම රුපියල් මිලියන එකසිය අසූවකි. ඒ අනුව මේ ඉඩම් හා නිවෙස්වල සමස්ත වටිනාකම රුපියල් මිලියන හාරසිය විස්සකි. මේ බාප්පල හා පුතාලට මෙසේ මිලියන ගණන් වටිනා ඉඩම් මිලදී ගැනීමටත් ඒවායේ අධිසුඛෝපභෝගී නිවාස ඉදිකිරීමටත් ව්‍යාපාර පවත්වාගෙන යාමටත් මුදල් ලැබුණේ කෙසේද? යන්න රාජපක්ෂ පිරුවට ප්‍රසිද්ධියේ සෝදමින් රාජපක්ෂවරුන් බිලිඳුන් සේ අහිංසකයන් කරන්නට කැසකවන ඇම්බැට්ටයෝ නොදනිත්ද? මේ පිරිසටම නැවත ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය අල්ලා දෙන්නට පෙරුම් පුරන්නේ තමනුත් ඊට සාපේක්ෂව රටේ ජනතාවගේ මුදල් ගසා කා ඇති බැවින් ඒවා වසා ගැනීමේ හා නීතියෙන් බේරීමේ උපක්‍රමයක් ලෙසටද යන්න මේ රටේ ජනතාව මැනවින් තේරුම් කරගත යුතුය. කෙසේ වුවත් දැන් එළැඹ ඇත්තේ හොරා කෑ දේවල් වැමෑරීමේ හෝරාවයි. මහජන මුදල් ගිල්ල මේ බහිරවයන් දැන් ඉතින් එයට සූදානමින් සිටීම යහපත්ය.[/SIZE] - [url]http://ravaya.lk/?p=16461[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom