Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරු අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බේබිලාගේ සුරතලියන් පොලිස් දැලේ

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ වත්කම් හෙළිකර ගැනීම වෙනුවෙන් පසුගිය සමයේ ඔහු ඇසුරු කළ තරුණියන් පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට රාජපක්ෂ සමයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ ව්‍යාපාර පවත්වාගෙන ගිය සහ සමීපව ඇසුරු කළ බවට හඳුනාගෙන ඇති සිනමා - ටෙලි නාට්‍ය නිළියන්, නිරූපිකාවන් ඇතුළු තරුණියන් කිහිප දෙනකුගේම බැංකු ගිණුම් පිළිබඳ මෙන්ම වත්කම් පිළිබඳ කඩිනමින් පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.

එසේම මේ වන විටත් නාමල් රාජපක්ෂගේ ව්‍යාපාරවල ප්‍රවර්ධන උත්සව සංවිධානය කළ ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ සහෝදරිය වන අනුෂිකා රිෂ්නි වීරරත්න සහ ඇය විසින් සංවිධානය කළ පොදු රාජ්‍ය මණ්ඩලීය 2018 ක්‍රීඩා උළෙල හම්බන්තොටට ලබා ගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ‘සෙන්ට් කිට්ස්’ හි පවත්වන ලද උත්සවයට ගෙන ගිය නාමලී නමැති රාත්‍රී සමාජ ශාලාවල නර්තනයේ යෙදුණු තරුණියක් සම්බන්ධයෙන් ද දැනටමත් විමර්ශන සිදුවෙමින් පවතින බව අප වෙත වාර්තා වෙයි.

මේ අයුරින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇසුරු කළ තරුණියන්ගේ වත්කම් පරීක්ෂා කිරීමට විමර්ශන කණ්ඩායම් තීරණය කර තිබෙන්නේ ඔහුට අයත් එන්. ආර්. ඇසෝසියේට්ස් (NR Associates)හා හෙලෝ කෝප් සමාගම් දෙක හරහා මෙම මුදල් විශුද්ධිකරණය කිරීමට ආධාර හා අනුබල දුන් බව කියන සහ වත්කම් සැඟවීමට සහාය දුන් බවට ලැබී ඇති බුද්ධි තොරතුරු සැලකිල්ලට ගැනීමෙනි.

එසේම මීට ඉහත මෙම සමාගම් හරහා මුදල් විශුද්ධිකරණය කිරීමට ආධාර හා අනුබල දුන් බව කියන එම සමාගම්වල අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කළ අය ප්‍රකාශ ලබා ගැනීමට අධිකරණයට කැඳවා තිබූ නමුත් එයින් අධිකරණයට ඉදිරිපත් වූයේ එක් අයකු පමණි. ඒ නිත්‍යා සේනානි සමරනායක නම් තරුණිය වන අතර ඇය මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවෙයි. අධිකරණයට ඉදිරිපත් වූ සුදර්ශන බණ්ඩාර ගනේගොඩ නමැත්තා ද රිමාන්ඩ් භාරයේය. එසේම නාමල් රාජපක්ෂ හිමිකාරිත්වය දරන එන්. ආර්. ඇසෝසියේට්ස් (NR Associates) සමාගමේ සාමාන්‍යාධිකාරී තනතුර දැරූ සුජානි බෝගොල්ලාගම ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇය මෙම පුවත ලියන මොහොත (18) වන විට අධිකරණයට භාර වීමට සිටින බව වාර්තා විය.

මේ අතර අධිකරණය හමුවට කැඳවා වරෙන්තු නිකුත් කොට ඇති අනෙක් අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනා වන බටපොළ ආරච්චිලාගේ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා සහ ඉන්දික ප්‍රභාත් කරුණාජීව යන යුවළ අධිකරණ කටයුතු මඟහැර එංගලන්තයට පලා ගොස් ඇති බව වාර්තා වෙයි.

තව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ගුවන් සේවිකාවක් වූ නිත්‍යා සේනානි සමරනායක හා සුජානි බෝගොල්ලාගම යන දෙදෙනා හඳුන්වා දුන් බව කියන චම්පික කරුණාරත්න නමැත්තා සොයා මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ FCID82/15 යන ලිපිගොනුව යටතේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.

කලක් ශෂීන්ද්‍ර රාජපක්ෂගේ සමීපතමයකු ලෙස සිට ඇති ඔහු රාජ්‍ය දැව සංස්ථාවේ සිදු කළ වංචාවක් සම්බන්ධව ඇප ලබා සිටි අයකු වන අතර ශිරන්ති රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ලෙස ද කටයුතු කර ඇති බව විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරයි.

- සංජය ලියනගේ

- http://sathhanda.lk/news/2588-2016-08-20-05-11-48

[QUOTE="monson, post: 20571092, member: 30005"] [B][SIZE="5"]බේබිලාගේ සුරතලියන් පොලිස් දැලේ [/SIZE][/B] [IMG]http://sathhanda.lk/images/Image_Gallery/Namals-Girls.jpg[/IMG] [SIZE="4"] පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ වත්කම් හෙළිකර ගැනීම වෙනුවෙන් පසුගිය සමයේ ඔහු ඇසුරු කළ තරුණියන් පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට රාජපක්ෂ සමයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ ව්‍යාපාර පවත්වාගෙන ගිය සහ සමීපව ඇසුරු කළ බවට හඳුනාගෙන ඇති සිනමා - ටෙලි නාට්‍ය නිළියන්, නිරූපිකාවන් ඇතුළු තරුණියන් කිහිප දෙනකුගේම බැංකු ගිණුම් පිළිබඳ මෙන්ම වත්කම් පිළිබඳ කඩිනමින් පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත. එසේම මේ වන විටත් නාමල් රාජපක්ෂගේ ව්‍යාපාරවල ප්‍රවර්ධන උත්සව සංවිධානය කළ ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ සහෝදරිය වන අනුෂිකා රිෂ්නි වීරරත්න සහ ඇය විසින් සංවිධානය කළ පොදු රාජ්‍ය මණ්ඩලීය 2018 ක්‍රීඩා උළෙල හම්බන්තොටට ලබා ගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ‘සෙන්ට් කිට්ස්’ හි පවත්වන ලද උත්සවයට ගෙන ගිය නාමලී නමැති රාත්‍රී සමාජ ශාලාවල නර්තනයේ යෙදුණු තරුණියක් සම්බන්ධයෙන් ද දැනටමත් විමර්ශන සිදුවෙමින් පවතින බව අප වෙත වාර්තා වෙයි. මේ අයුරින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇසුරු කළ තරුණියන්ගේ වත්කම් පරීක්ෂා කිරීමට විමර්ශන කණ්ඩායම් තීරණය කර තිබෙන්නේ ඔහුට අයත් එන්. ආර්. ඇසෝසියේට්ස් (NR Associates)හා හෙලෝ කෝප් සමාගම් දෙක හරහා මෙම මුදල් විශුද්ධිකරණය කිරීමට ආධාර හා අනුබල දුන් බව කියන සහ වත්කම් සැඟවීමට සහාය දුන් බවට ලැබී ඇති බුද්ධි තොරතුරු සැලකිල්ලට ගැනීමෙනි. එසේම මීට ඉහත මෙම සමාගම් හරහා මුදල් විශුද්ධිකරණය කිරීමට ආධාර හා අනුබල දුන් බව කියන එම සමාගම්වල අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කළ අය ප්‍රකාශ ලබා ගැනීමට අධිකරණයට කැඳවා තිබූ නමුත් එයින් අධිකරණයට ඉදිරිපත් වූයේ එක් අයකු පමණි. ඒ නිත්‍යා සේනානි සමරනායක නම් තරුණිය වන අතර ඇය මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවෙයි. අධිකරණයට ඉදිරිපත් වූ සුදර්ශන බණ්ඩාර ගනේගොඩ නමැත්තා ද රිමාන්ඩ් භාරයේය. එසේම නාමල් රාජපක්ෂ හිමිකාරිත්වය දරන එන්. ආර්. ඇසෝසියේට්ස් (NR Associates) සමාගමේ සාමාන්‍යාධිකාරී තනතුර දැරූ සුජානි බෝගොල්ලාගම ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇය මෙම පුවත ලියන මොහොත (18) වන විට අධිකරණයට භාර වීමට සිටින බව වාර්තා විය. මේ අතර අධිකරණය හමුවට කැඳවා වරෙන්තු නිකුත් කොට ඇති අනෙක් අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනා වන බටපොළ ආරච්චිලාගේ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා සහ ඉන්දික ප්‍රභාත් කරුණාජීව යන යුවළ අධිකරණ කටයුතු මඟහැර එංගලන්තයට පලා ගොස් ඇති බව වාර්තා වෙයි. තව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ගුවන් සේවිකාවක් වූ නිත්‍යා සේනානි සමරනායක හා සුජානි බෝගොල්ලාගම යන දෙදෙනා හඳුන්වා දුන් බව කියන චම්පික කරුණාරත්න නමැත්තා සොයා මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ FCID82/15 යන ලිපිගොනුව යටතේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද වාර්තා වේ. කලක් ශෂීන්ද්‍ර රාජපක්ෂගේ සමීපතමයකු ලෙස සිට ඇති ඔහු රාජ්‍ය දැව සංස්ථාවේ සිදු කළ වංචාවක් සම්බන්ධව ඇප ලබා සිටි අයකු වන අතර ශිරන්ති රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ලෙස ද කටයුතු කර ඇති බව විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරයි. - සංජය ලියනගේ [/SIZE] - [url]http://sathhanda.lk/news/2588-2016-08-20-05-11-48[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom