Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරු අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වරාය විවෘත කිරීමේ නාස්තියට නාමලුත් හවුල්

රමවේදයෙන් බැහැරව ඉවක් බවක් නොමැතිව වරාය අධිකාරිය සතු මහජන මුදල් රුපියල් ලක්ෂ එක්දහස් තුන්සිය අසූවක් වසර 2010දී හම්බන්තොට වරායට වතුර පිරවීම හා විවෘත කිරීමේ උත්සව සඳහා වැය කිරීමට අදාළ සිදුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමක් තිබුණ බවට ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අනාවරණය විය.

මේ බව තහවුරු කෙරෙන ලිඛිත සාක්ෂිය රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා කොමිසම හමුවට ඉදිරිපත් කර තිබුණි.

එම ලිඛිත සාක්ෂිය වන්නේ ක්‍රියේටිව් හෙලන්කා සමාගමේ අධ්යක්ෂ ජැක්සන් ඇන්තනි මහතා එවකට හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම මහතාට ඉදිරිපත් කර තිබුණ ලිපියකි.

එම ලිපියේ ප්‍රථමයෙන් සඳහන් කර තිබෙන්නේ නාමල් රාජපක්ෂ මහතා ජැක්සන් ඇන්තනි මහතාගේ සංකල්පය පිළිගෙන එයට ස්තූතිය ප්‍රකාශ කර තිබෙන බවත්ය. එම නිසා ගිවිසගත් මුදල් ගෙවීමට ක්‍රියා කරන ලෙසට එම ලිපියෙන් ජැක්සන් ඇන්තනි මහතා ප්‍රියත් බන්දු වික්‍රම මහතාට දැනුම් දී තිබේ.

ජැක්සන් ඇන්තනි මහතාට වරාය අධිකාරියෙන් රුපියල් දෙකෝටි නවලක්ෂ තිස්හතර දහසක මුදලක් ගෙවා තිබෙන බව පොලිස් පරීක්ෂක අනුරුද්ධ මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් කොස්තාපල් ප්‍රියන්ත (3819) මහතා සිදු කර තිබෙන විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා මෙම කාරණා අනාවරණය කළේ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා සභාපතිත්වය දරන මහාධිකරණ විනිසුරුවරුන් වන විකුම් කළුආරච්චි, පියසේන රණසිංහ, ගිහාන් කුලතුංග සහ විශ්‍රාමලත් විගණකාධිපති පී.ඒ පේමතිලක මහත්වරුන්ගෙන් හෙබි පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේදීය.

- http://dinamina.lk/?q=2016/08/24/21372

[QUOTE="monson, post: 20585767, member: 30005"] [B][SIZE="5"]වරාය විවෘත කිරීමේ නාස්තියට නාමලුත් හවුල්[/SIZE][/B] [SIZE="4"]රමවේදයෙන් බැහැරව ඉවක් බවක් නොමැතිව වරාය අධිකාරිය සතු මහජන මුදල් රුපියල් ලක්ෂ එක්දහස් තුන්සිය අසූවක් වසර 2010දී හම්බන්තොට වරායට වතුර පිරවීම හා විවෘත කිරීමේ උත්සව සඳහා වැය කිරීමට අදාළ සිදුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමක් තිබුණ බවට ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අනාවරණය විය. මේ බව තහවුරු කෙරෙන ලිඛිත සාක්ෂිය රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා කොමිසම හමුවට ඉදිරිපත් කර තිබුණි. එම ලිඛිත සාක්ෂිය වන්නේ ක්‍රියේටිව් හෙලන්කා සමාගමේ අධ්යක්ෂ ජැක්සන් ඇන්තනි මහතා එවකට හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම මහතාට ඉදිරිපත් කර තිබුණ ලිපියකි. එම ලිපියේ ප්‍රථමයෙන් සඳහන් කර තිබෙන්නේ නාමල් රාජපක්ෂ මහතා ජැක්සන් ඇන්තනි මහතාගේ සංකල්පය පිළිගෙන එයට ස්තූතිය ප්‍රකාශ කර තිබෙන බවත්ය. එම නිසා ගිවිසගත් මුදල් ගෙවීමට ක්‍රියා කරන ලෙසට එම ලිපියෙන් ජැක්සන් ඇන්තනි මහතා ප්‍රියත් බන්දු වික්‍රම මහතාට දැනුම් දී තිබේ. ජැක්සන් ඇන්තනි මහතාට වරාය අධිකාරියෙන් රුපියල් දෙකෝටි නවලක්ෂ තිස්හතර දහසක මුදලක් ගෙවා තිබෙන බව පොලිස් පරීක්ෂක අනුරුද්ධ මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් කොස්තාපල් ප්‍රියන්ත (3819) මහතා සිදු කර තිබෙන විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා මෙම කාරණා අනාවරණය කළේ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා සභාපතිත්වය දරන මහාධිකරණ විනිසුරුවරුන් වන විකුම් කළුආරච්චි, පියසේන රණසිංහ, ගිහාන් කුලතුංග සහ විශ්‍රාමලත් විගණකාධිපති පී.ඒ පේමතිලක මහත්වරුන්ගෙන් හෙබි පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේදීය.[/SIZE] - [url]http://dinamina.lk/?q=2016/08/24/21372[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom