Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරු අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Exclusive - ජනාධිපති අල්ලස් ඉල්ලු බවට ඊමේල් යැව් දසනායක ?

මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ඒ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ඕස්ට්‍රේලියානු සමාගමක් මෙරට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වාරි ව්‍යාපෘතියක් වෙනුවෙන් අල්ලසක් ලබාගෙන තිබෙන බවට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි මෝනින් හැරල්ඩ් වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තිය පිළිබඳ විශේෂ අවධානය යොමුකර ඇති රජයේ බුද්ධි අංශ, එම පුවතට පාදකවී ඇති විද්‍යුත් තැපැල් පණිවිඩ (ඊමේල්) සම්බන්ධයෙන් හා වසන්ත දසනායක නම් පුද්ගලයකු පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භකර තිබේ.

එහිදී එම ප්‍රවෘත්තියට අදාළ විද්‍යුත් තැපැල් පණිවිඩ (ඊමේල්) දෙකක සඳහන් තොරතුරු මිස වෙනත් තොරතුරු හෝ කිසිදු සාක්ෂියක් මෙතෙක් හමු වී නොමැත.

ඕස්ට්‍ර්ලියාවේ SMEC නම් සමාගමක දේශීය කළමනාකරුවා ව සිටි වසන්ත දසනායක නම් පුද්ගලයා සිය මවු සමාගම වෙත 2009 ජූලි 03 දා යවා ඇති පළමු ඊමේල් පණිවිඩයේ, තමාට ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු මුණගැහුණ බවත් එහි දී ඇමැතිවරයා විසින් එළඹෙන ජනාධිපතිවරණය සඳහා උදව්වක් කරන්න පුළුවන්ද යන්න විමසූ බවත් සඳහන් කර තිබේ.

දෙවන වරට යැවූ ඊමේල් පණිවිඩයේ සම්බන්ධීකරණ ලේකම්වරයා ව්‍යාපෘතියෙන් සියයට 1ක මුදලක් ඉල්ලූ බව සඳහන් කර ඇත.

ඕස්ට්‍රේලියාවේ වෙබ් අඩවියට අනුව ඕස්ට්‍රේලියානු ඩොලර් 27,000 ක් (රුපියල් ලක්ෂ 25 ක් පමණ) ගෙවා තිබෙන බව සඳහන් වූවත් ඒ නිශ්චිත සාක්ෂි හෝ එය ලබා ගත්තේ කවුරුන් විසින්ද යන්න ගැන තොරතුරු සඳහන් නොවේ.

මෙම සිදුවීමට අදාළ වෙනත් ඊමේල් හෝ වෙනත් සාක්ෂි කිසිවක් අනාවරණය වී නැත.

වසන්ත දසනායක ?

කෙසේ නමුත් මෙම වසන්ත දසනායක නම් පුද්ගලයා 2008 වසරේ සිට මෙම වසරේ අප්‍රේල් මාසය දක්වා එම ආයතනයෙහි සේවය කර ඇත.

ඔහුගේ ඉවත් වීමෙන් මාසයක කාලයකට පසුව මෙම ඊමේල් පණිවිඩය ප්‍රසිද්ධ වීම ද සැකයට තුඩු දෙන්නක්ව පවතී.

මෙම පුවත පළ කළ ඕස්ට්‍රේලියාවේ මාධ්‍යවේදියා පසුගිය 20 වන සිකුරාදා මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව දුරකථනයෙන් අමතා ඇති අතර එහි දී ජනාධිපතිවරයා එම සම්බන්ධීකරණ ලේකම්වරයා කවුද? මෙය සිදු වුණේ කවදාද ? ආදිය ගැන විමසා ඇතත් ඔහු ඊට පිළිතුරු ලබා දී නොමැත.

වැඩිදුර විමර්ශන නීතිපති යටතට :

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙවැනි සිද්ධියකට කිසිදු සම්බන්ධයක් හෝ දායකත්වයක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බවය. අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාට උපදෙස් දී ඇති බව ද එහි සඳහන්ය.

කෙසේ නමුත් මෙම පුවත සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ පොලීසිය සහ රජය මේ වන විට විමර්ශනයක් කරගෙන යන බව දැන ගැනීමට ඇති අතර එම පුවත අසත්‍යයක් නම් එය නිවැරැදි කිරීම සඳහා මැදිහත් වීමක් සිදු කරන බව ද දන්වා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

දිසානායක කවුද ?

දිසානායක නැමැත්තා සිවිල් ඉංජිනේරුවෙකි. ඔහු ඕස්ට්‍ර්ලියාවේ SMEC නම් සමාගමේ සේවය කරනු ලබන්නේ 2008 පෙබරවාරි මාසයේ සිටි මේ දක්වා (අවුරුදු 8යි මාස7ක්) එහි සේවය කරනු ලබයි.

ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකි.

- http://www.sinhala.srilankamirror.com/news/item/16149-exclusive-dassanayake-sent-emails-alleging-that-president-demanded-bribes

[QUOTE="monson, post: 20601094, member: 30005"] [B][SIZE="5"]Exclusive - ජනාධිපති අල්ලස් ඉල්ලු බවට ඊමේල් යැව් දසනායක ?[/SIZE][/B] [IMG]http://www.sinhala.srilankamirror.com/media/k2/items/cache/9b85c529a607f36e1546d676591c2e81_L.jpg[/IMG] [SIZE="4"] මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ඒ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ඕස්ට්‍රේලියානු සමාගමක් මෙරට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වාරි ව්‍යාපෘතියක් වෙනුවෙන් අල්ලසක් ලබාගෙන තිබෙන බවට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි මෝනින් හැරල්ඩ් වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තිය පිළිබඳ විශේෂ අවධානය යොමුකර ඇති රජයේ බුද්ධි අංශ, එම පුවතට පාදකවී ඇති විද්‍යුත් තැපැල් පණිවිඩ (ඊමේල්) සම්බන්ධයෙන් හා වසන්ත දසනායක නම් පුද්ගලයකු පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භකර තිබේ. එහිදී එම ප්‍රවෘත්තියට අදාළ විද්‍යුත් තැපැල් පණිවිඩ (ඊමේල්) දෙකක සඳහන් තොරතුරු මිස වෙනත් තොරතුරු හෝ කිසිදු සාක්ෂියක් මෙතෙක් හමු වී නොමැත. ඕස්ට්‍ර්ලියාවේ SMEC නම් සමාගමක දේශීය කළමනාකරුවා ව සිටි වසන්ත දසනායක නම් පුද්ගලයා සිය මවු සමාගම වෙත 2009 ජූලි 03 දා යවා ඇති පළමු ඊමේල් පණිවිඩයේ, තමාට ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු මුණගැහුණ බවත් එහි දී ඇමැතිවරයා විසින් එළඹෙන ජනාධිපතිවරණය සඳහා උදව්වක් කරන්න පුළුවන්ද යන්න විමසූ බවත් සඳහන් කර තිබේ. දෙවන වරට යැවූ ඊමේල් පණිවිඩයේ සම්බන්ධීකරණ ලේකම්වරයා ව්‍යාපෘතියෙන් සියයට 1ක මුදලක් ඉල්ලූ බව සඳහන් කර ඇත. ඕස්ට්‍රේලියාවේ වෙබ් අඩවියට අනුව ඕස්ට්‍රේලියානු ඩොලර් 27,000 ක් (රුපියල් ලක්ෂ 25 ක් පමණ) ගෙවා තිබෙන බව සඳහන් වූවත් ඒ නිශ්චිත සාක්ෂි හෝ එය ලබා ගත්තේ කවුරුන් විසින්ද යන්න ගැන තොරතුරු සඳහන් නොවේ. මෙම සිදුවීමට අදාළ වෙනත් ඊමේල් හෝ වෙනත් සාක්ෂි කිසිවක් අනාවරණය වී නැත. [B]වසන්ත දසනායක ?[/B] කෙසේ නමුත් මෙම වසන්ත දසනායක නම් පුද්ගලයා 2008 වසරේ සිට මෙම වසරේ අප්‍රේල් මාසය දක්වා එම ආයතනයෙහි සේවය කර ඇත. ඔහුගේ ඉවත් වීමෙන් මාසයක කාලයකට පසුව මෙම ඊමේල් පණිවිඩය ප්‍රසිද්ධ වීම ද සැකයට තුඩු දෙන්නක්ව පවතී. මෙම පුවත පළ කළ ඕස්ට්‍රේලියාවේ මාධ්‍යවේදියා පසුගිය 20 වන සිකුරාදා මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව දුරකථනයෙන් අමතා ඇති අතර එහි දී ජනාධිපතිවරයා එම සම්බන්ධීකරණ ලේකම්වරයා කවුද? මෙය සිදු වුණේ කවදාද ? ආදිය ගැන විමසා ඇතත් ඔහු ඊට පිළිතුරු ලබා දී නොමැත. [B]වැඩිදුර විමර්ශන නීතිපති යටතට :[/B] ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙවැනි සිද්ධියකට කිසිදු සම්බන්ධයක් හෝ දායකත්වයක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බවය. අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාට උපදෙස් දී ඇති බව ද එහි සඳහන්ය. කෙසේ නමුත් මෙම පුවත සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ පොලීසිය සහ රජය මේ වන විට විමර්ශනයක් කරගෙන යන බව දැන ගැනීමට ඇති අතර එම පුවත අසත්‍යයක් නම් එය නිවැරැදි කිරීම සඳහා මැදිහත් වීමක් සිදු කරන බව ද දන්වා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. [B]දිසානායක කවුද ?[/B] දිසානායක නැමැත්තා සිවිල් ඉංජිනේරුවෙකි. ඔහු ඕස්ට්‍ර්ලියාවේ SMEC නම් සමාගමේ සේවය කරනු ලබන්නේ 2008 පෙබරවාරි මාසයේ සිටි මේ දක්වා (අවුරුදු 8යි මාස7ක්) එහි සේවය කරනු ලබයි. ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකි.[/SIZE] - [url]http://www.sinhala.srilankamirror.com/news/item/16149-exclusive-dassanayake-sent-emails-alleging-that-president-demanded-bribes[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom