Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Today at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරු අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩී.ඒ. රාජපක්ෂ පදනමට දුන් ඉඩමක් සී.එස්.එන්. එකට දුන් හැටි ශෂීන්ද්‍රගෙන් ප්‍රශ්න කරයි

ඩී.ඒ. රාජපක්ෂ පදනම රජයෙන් ලබා දුන් වටිනා ඉඩමක් ලාභ උපයන ව්‍යාපාරික ආයතනයක් වන සී.එස්.එන්. සමාගමට ලබාදීමේ කටයුත්තක් සම්බන්ධයෙන් එම පදනමේ සභාපති මෙන්ම ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ ප්‍රශ්න කළේය. ඊට අමතරව දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන්ද මූල්‍ය අපරාධ කොට්ඨාසය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර තිබුණි. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඩී.ඒ. රාජපක්ෂ පදනමේ අධ්යක්ෂවරයෙකි. රජයෙන් එම පදනමට ඉඩමක් ලබාදී ඇත්තේ එම පදනමේ සුබ සාධන කටයුතු සඳහාය. සී.එස්.එන්. සමාගම යෝෂිත රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් කරගෙන යන ලාභ උපයන ව්‍යාපාරික ආයතනයකි.යම් පදනමක සුබසාධන කටයුතු සඳහා ලබාදෙන දේපලක් පෞද්ගලික ව්‍යාපාරික ආයතනයකට ලබාදීම එම පනතට අනුව බරපතළ වංචාවක් බව සඳහන් වෙයි. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එම පදනමේ අධ්‍යක්ෂකවරයා වශයෙන් එම ඉඩම සී.එස්.එන්. සමාගමට ලබාදීම ඔහු දැනුවත්ව සිදු කර ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධව සිදු කරන ලද පරීක්ෂණවලින් අනාවරණය විය. මේ සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා බොහෝ කරුණු තහවුරු කරගෙන අවසානයේ මෙසේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් පැය තුනක් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි. ඊට පෙර මෙම ඉඩමට අදාළව කටයුතු කළ නිලධාරීන් ගණනාවකින්ද ප්‍රශ්න කර තිබේ.

- http://yukthiya.lk/4085-2/

[QUOTE="monson, post: 20624349, member: 30005"] [B][SIZE="5"]ඩී.ඒ. රාජපක්ෂ පදනමට දුන් ඉඩමක් සී.එස්.එන්. එකට දුන් හැටි ශෂීන්ද්‍රගෙන් ප්‍රශ්න කරයි[/SIZE][/B] [SIZE="4"]ඩී.ඒ. රාජපක්ෂ පදනම රජයෙන් ලබා දුන් වටිනා ඉඩමක් ලාභ උපයන ව්‍යාපාරික ආයතනයක් වන සී.එස්.එන්. සමාගමට ලබාදීමේ කටයුත්තක් සම්බන්ධයෙන් එම පදනමේ සභාපති මෙන්ම ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ ප්‍රශ්න කළේය. ඊට අමතරව දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන්ද මූල්‍ය අපරාධ කොට්ඨාසය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර තිබුණි. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඩී.ඒ. රාජපක්ෂ පදනමේ අධ්යක්ෂවරයෙකි. රජයෙන් එම පදනමට ඉඩමක් ලබාදී ඇත්තේ එම පදනමේ සුබ සාධන කටයුතු සඳහාය. සී.එස්.එන්. සමාගම යෝෂිත රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් කරගෙන යන ලාභ උපයන ව්‍යාපාරික ආයතනයකි.යම් පදනමක සුබසාධන කටයුතු සඳහා ලබාදෙන දේපලක් පෞද්ගලික ව්‍යාපාරික ආයතනයකට ලබාදීම එම පනතට අනුව බරපතළ වංචාවක් බව සඳහන් වෙයි. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එම පදනමේ අධ්‍යක්ෂකවරයා වශයෙන් එම ඉඩම සී.එස්.එන්. සමාගමට ලබාදීම ඔහු දැනුවත්ව සිදු කර ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධව සිදු කරන ලද පරීක්ෂණවලින් අනාවරණය විය. මේ සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා බොහෝ කරුණු තහවුරු කරගෙන අවසානයේ මෙසේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් පැය තුනක් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි. ඊට පෙර මෙම ඉඩමට අදාළව කටයුතු කළ නිලධාරීන් ගණනාවකින්ද ප්‍රශ්න කර තිබේ.[/SIZE] - [url]http://yukthiya.lk/4085-2/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom