Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරු අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිලියන 21 ක වංචා සිද්ධිය:

උදය ගම්මන්පිල සහ

සිඩ්නි ජයසිංහට නොතීසි

ඒ. ඡේ. ඒ. අබේනායක

විදේශ ජාතිකයින් දෙදෙනෙකුගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා සකස් කළ ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් උපයෝගි කරගනිමින් ඔවුනට අයත් සමාගමක කොටස් අලෙවි කොට රුපියල් මිලියන 21 ක මුදලක් සඳහා සාපරාධි විශ්වාසය කඩ කිරීම ඇතුළු අධිචෝදනා හතරක් යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන උදය ගම්මන්පිල මහතාට හා සිඩ්නි ජයසිංහ මහතාට ලබන නොවැම්බර් 1 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යෑවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඊයේ (05 දා) නියෝග කළේය.

එකී ක්‍රියා කලාපය මගින් රුපියල් මිලියන 20 ක මුදලක් වංචා කිරීමේ චෝදනාව ඇතුළු චෝදනා දෙකක් යටතේ පවරා ඇති නඩුවේ විත්තිකාර පිවිතුරු හෙල උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට ලබන නොවැම්බර් 3 වැනිදා තම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යෑවීමටද කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි එන්. රණවක ගුණතිලක මහත්මිය ඊයේ (05 දා) නියෝග කළාය.

නීතිපතිවරයා විසින් එකී චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව වෙන් වෙන්ව ගොනු කර තිබු නඩු දෙකක් සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරුන් එම නොතිසි නියෝග නිකුත් කළේය.

- http://www.divaina.com/2016/09/06/news19.html

[QUOTE="monson, post: 20641035, member: 30005"] [B][SIZE="5"]මිලියන 21 ක වංචා සිද්ධිය: උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහට නොතීසි[/SIZE][/B] [SIZE="4"] ඒ. ඡේ. ඒ. අබේනායක විදේශ ජාතිකයින් දෙදෙනෙකුගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා සකස් කළ ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් උපයෝගි කරගනිමින් ඔවුනට අයත් සමාගමක කොටස් අලෙවි කොට රුපියල් මිලියන 21 ක මුදලක් සඳහා සාපරාධි විශ්වාසය කඩ කිරීම ඇතුළු අධිචෝදනා හතරක් යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන උදය ගම්මන්පිල මහතාට හා සිඩ්නි ජයසිංහ මහතාට ලබන නොවැම්බර් 1 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යෑවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඊයේ (05 දා) නියෝග කළේය. එකී ක්‍රියා කලාපය මගින් රුපියල් මිලියන 20 ක මුදලක් වංචා කිරීමේ චෝදනාව ඇතුළු චෝදනා දෙකක් යටතේ පවරා ඇති නඩුවේ විත්තිකාර පිවිතුරු හෙල උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට ලබන නොවැම්බර් 3 වැනිදා තම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යෑවීමටද කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි එන්. රණවක ගුණතිලක මහත්මිය ඊයේ (05 දා) නියෝග කළාය. නීතිපතිවරයා විසින් එකී චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව වෙන් වෙන්ව ගොනු කර තිබු නඩු දෙකක් සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරුන් එම නොතිසි නියෝග නිකුත් කළේය.[/SIZE] - [url]http://www.divaina.com/2016/09/06/news19.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom