Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරු අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැඳුම්කර වංචනිකයන්ට අපරාධ නඩු දාන්නැයි ජවිපෙ පලා ගිය කෝප් කමිටුව තීන්දු කරයි

කෝප් කමිටුවේ සිදුවූ ඇත්ත කතාව මෙන්න

කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාව නමැති රාජ්‍ය ව්‍යුහය පටු දේශපාලන වාසි සඳහා යොදා ගැනීමට ගොස් ජවිපෙ සමග මරාවාදීන් සහ 9 පන්තියේ දේශපාලුවන් අනාථ වූ ආකාරය අද පාර්ලිමේන්තුවේදී දකින්නට ලැබිණ.

බැඳුම්කර ගණුදෙනුව ගැන කෝප් පරීක්ෂණයේදී එජාප මන්ත්‍රීන් විගණකාධිපතිට බලපෑම් කළා කියා කෝප් සභාපති හඳුන්නෙත්ති රැස්වීමෙන් ඉවත් වුනා යැයි ජනප්‍රිය ලණුවක් දීමට ගිය ජවිපෙ, අවසානයේ නන්නත්තාර වූයේ හඳුන්නෙත්ති ඉවත්වීමෙන් පසු ගන්නා ලද කෝප් තීරණ අනුව බැඳුම්කර ගණුදෙනුවට සම්බන්ධ අර්ජුන් ඇලෝෂියස් අපරාධයක් කළා සේ සළකා අපරාධ නඩුවක් ගොනු කළ යුතු යැයි කමිටුව විසින් තීන්දු කරන ලද නිසාය.

අඳෝමැයි..! හඳුනා අනාථයි..!! ඇත්තමත් සිද්ධිය මෙසේමැයි..!!

කෝප් හෙවත් පාර්ලිමේන්තුවේ ‘පොදු ව්‍යාපාර කාරක සභාව‘ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විතය. වඩාත් ප්රජාතන්ත්රවාදී විධික්රමය නම් එහි සභාපතිත්වය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට බාර දීමය. පසුගිය වනචර දශකයේදී එම තනතුරද ආණ්ඩු පක්ෂය විසින් සොරා ගත් නමුදු යහපාලන පාර්ලිමේන්තුව විසින් කෝප් සභාපතිත්වය දූෂනයට විරුද්ධව නිතර කට ගහන ජනතා විමුක්ති පෙරමුණට දීමට තීරණය කෙළේය.

ඒ අනුව අනුර දිසානායක වැනි ජල්ලි පිල්ලි සල්ලි ඩීල් කාරයෙක් නොවන නමුත් ‘මන්ද කොන්ද‘ රෝගයෙන් පෙළන හඳුන්නෙත්ති නමැති නිතර අසරණ පරාජිත ජවිපෙ මන්ත්‍රීවරයාට කෝප් කමිටුවේ සභාපතිත්වය පිරිනැමුණේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම එකඟත්වයෙනි.

රනිල් වික්‍රමසිංහගේ මිතුරු අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති වීමෙන් පසු ඔහුගේ බෑණා අර්ජුන් ඇලෝසියෂ්ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් නමැති ආයතනය මහ බැංකු බැඳුම්කර වංචාවක යෙදුනාද යන්න ගැන කොප් කමිටුව පරීක්ෂණ පැවැත්වීය.

එහිදී සභාපති හඳුන් සහ කමිටු ලේකම් විසින් කෙටුම්පත් කරන ලද වාර්තාව පසුගිය බ්‍රහස්පතින්දා කෝප් කමිටුව වෙත ඉදිරිපත් කෙළේය. එකී වාර්තාවේ 13 වෙනි පිටුව දක්වා නිසොල්මනේ සාකච්ඡාව ගලා ගියේය. ඉන් එහා සාකච්ඡා කරද්දී එහි සිටි එජාප මන්ත්‍රී ලාද සහිත අනෙක් කමිටු සාමාජිකයන් පෙන්වා දුන්නේ කෙටුම්පත මගින් අර්ජුන් මහේන්ද්‍රන් හෝ අර්ජුන් ඇලෝෂියස් හෝ වරදකරුවෙකු කර නැති බවත් ‘අර්ජුන් ගැන සැක සහිත බව‘ පමණක් සඳහන් වන බවයි. එහි වෙනත් වගකිව යුතු කිසිදු නිර්දේශයක් අන්තර්ගත වූයේද නැත. තවත් පෙන්වා දුන් විශේෂ කරුණක් වූයේ විගණකාධිපති වාර්තාවේ ඇති ගණිතමය අඩුපාඩුයි. එහිදී විගණකාධිපතිවරයාද එම රැස්වීමට සහභාගී වී සිටීමත් ඔහු පවා එම අඩු පාඩු පිළිගැනීමත් සැලකිය යුතුය. එම ගණිතමය දෝෂ පෙන්වා දුන්නේ ආචාර්ය හර්ෂ නමැති ආර්ථික විශේෂඥයා වීමද සැලකිය යුතුය.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක සහ නවක දොස්තරවරයා ද, මරාවාදී නීලකාස හොරා මහින්දානන්ද අලුත්ගමගේ ද, විමල් වීරවංශගේ පක්ෂයේ මන්ත්‍රී වීරකුමාර දිසානායකද, චන්ද්‍රසිරි ගජධීර ද, ලසන්ත අලගියවන්නද ගණිතමය දෝෂ සහිතව වුවද විගණකාධිපති වාර්තාව පිළිගත යුතු යැයි කියා කෝප් කමිටුවෙන් ඉවත්ව ගියහ.

කෝප් කමිටුව යනු ජනතා පරමාධිපත්‍යයේ විනිසුරු මඩුල්ලක් නම් ඊට ඉදිරිපත් කෙරෙන විගණකාධිපති වාර්තාවක් යනු නීතිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කෙරෙන වාර්තාවක් බඳුය. නීතිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කෙරෙන වාර්තාවක් විවාදයකින් තොරව විනිසුරුවරයා පිළිගත යුතු යැයි නියමයක් නොමැත්තාක් සේ කෝප් කමිටුවට ඉදිරිපත් කෙරෙන විගණකාධිපති වාර්තාවක් ද විවාදයකින් තොරව පිළිගත යුතු යැයි නියමයක් නැත. ඒ අනුව කෝප් කමිටුවේ සිටින ආර්ථික විශේෂඥයන් විසින් පෙන්වා දෙන විගණකාධිපති වාර්තාවේ ගණිතමය වරදක් ගැන අන්තවාදීව කටයුතු කිරීමත් ඉවත්ව යෑමත් දූපත්වාදී ගොබ්බ කමේ ලක්ෂණයක් මිස අන් කිසිවක් නොවේ.

සත්‍ය වශයෙන්ම ඉවත් වූවන්ට අවශ්‍ය වූයේ කෝප් කමිටුව වැනි නිර්දේශපාලනික ආයතනික ව්‍යුහයකින් පවා දේශපාලන වාසි ගැනීමය. එනම් එජාපය හොරුන් ආරක්ෂා කරනවා යන මතය සමාජගත කිරීමය.

ඉන්පසු පසුදා සභාපති හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කෝප් කමිටුව තම කටයුතු ඉදිරියට ගෙන ගියහ. ඊට පෙර දා එකම මතයක සිට ඉවත්ව ගිය මරවාදී හොරුන්ද ජවිපෙ බිමල් සහ දොස්තර මන්ත්‍රීද වීරවංශගේ මන්ත්‍රීද සිකුරාදා පැමිණියේ නැත. එදින කෙටුම්පත් වාර්තාවේ 37 වෙනි පිටුව දක්වාම සාකච්ඡා කළහ.

ඉන්පසු කෝප් කමිටුව හඳුන්නෙත්ති සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූයේ අද සඳුදා ය. එදා ඉවත්ව ගිය ගජධීර මන්ත්‍රීවරයා කමිටු රැස්වීමට අද යලි පැමිණ සිටියේ ය. අද සාකච්ඡා පැවැත්වේ ගෙන යද්දී කළ යුතු නිර්දේශ කෙටුම්පතේ නොමැති බව කියද්දී තම දුරකථනයට එන පණිවිඩ බලමින් සිටි හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා හදිසියේ කියා සිටියේ තමන්ට දේශපාලන චෝදනා ගෙන එන්නේ නම් තමා ද ඉවත්ව යන බවයි. ඉන් තේරුම් ගියේ පිටත සිටි ඔහුගේ පක්ෂයෙන් ඔහුට ඉවත්ව යන ලෙස ඔහුගේ දුරකථනයට ආ පණිවුඩයක් අනුව ඔහු ඉවත්ව යෑමට අර අඳින බවයි.

ඕනෑම කමිටුවක සභාපතිවරයා යනු අපක්ෂපාතීව කටයුතු කළ යුතු පුද්ගලයා මිස පූර්ව මතයක සිට කටයුතු කරන පුද්ගලයා නොවේ. විශේෂයෙන් පාර්ලිමේන්තු කමිටුවක සභාපතිවරයාට අන් සියලු දෙනාටම වඩා වගකීමක් තිබෙන්නේ ඔහු මහජනතාවට වග කිව යුත්තෙක් මිස ඔහු පුහු විරෝධතා කරුවෙක් නොවන බැවිනි. කතානායක වරයා පාර්ලිමේන්තුවේ විවාදයකට මුහුණ දිය නොහැකි යයි කියා ඉවත්ව ගිය හොත් සිදුවන්නේ කුමක්ද? විනිසුරුවරයෙකු අධිකරණ විවාදයන්ට මුහුණ දිය නොහැකි යයි කියා ඉවත්ව ගිය හොත් සිදුවන්නේ කුමක්ද? කෝප් කමිටු සභාපතිවරයාද එවැනිම ය. ඔහුට කමිටුවේ පාර්ශව අතර වාද විවාද වලට මුහුණ දිය නොහැකි යයි කියා ඉවත්ව යා නොහැකිය. වරක් ඇමැති කම් රැගෙන එම වගකීම්ද අතර මග අතැර ගිය ජවිපෙ අද කෝප් කමිටු සභාපති ධූරය වැනි වගකීමක්ද අතැර දමා යෑමෙන් ඔවුන් ඔවුන්ගේ “පුංචි කම“ මහජනතාව හමුවේ පෙන්වීය.

කෙසේ වී නමුත් ජවිපෙ වැනි අඳබාල පක්ෂයක නියෝග වලට යටත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හඳුන්නෙත්ති සභාපතිවරයා මෝඩ තකතීරුවෙකු සේ කෝප් කමිටුවෙන් ඉවත්ව ගියේය. ඔහුගේ යෑමට පෙර අනෙකුත් සාමාජිකයන් කියා සිටියේ කමිටුවේ ඝණ පූර්ණය තිබෙන බැවින් වෙනත් සභාපතිවරයෙකු පත් කර ගනිමින් කමිටුවේ කටයුතු ඉදිරියට ගෙන යන බවයි. නොතේරුම් ළදරුවෙකු සේ කටයුතු කළ සභාපති හඳුන්නෙත්ති ඊට එකඟ වෙමින් කමිටුවෙන් ඉවත්ව ගොස් මාධ්‍ය වෙත වොයිස් කට් දුන්නේය.

ඔහුද මරාවාදී හොරුන්ද බලාපොරොත්තු වූ දේ එනම් කෝප් කමිටුවේ ‘එජාපය හොරුන් ආරක්ෂා කරනවා එනිසා අපි ඉන් ඉවත්වුනා‘ යන ජනප්‍රිය සටන් පාඨය සමාජ ගත කිරීමට නමුත් ඊට ඉඩක් ලැබුනේ නැත.

මහරුෆ් මන්ත්‍රීවරයා සභාපති ලෙස පත් කර ගත් කෝප් කමිටු සාමාජිකයන් ඉන් ඉදිරියට යමින් කෙටුම්පත සාකච්ඡා කරමින් තීන්දු කෙළේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා හෙවත් අර්ජුන් ඇලෝෂියස් ගේ සමාගම වූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහජන මුදල් වංචා කරමින් අයුතු ලෙස මුදල් උපයාගෙන තිබෙන බවත් ඒ අනුව එම සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට අපරාධ චෝදනා ඉදිරිපත් කරමින් ඒ අය අත් අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන ඒමට පොලිස්පතිවරයා පියවර ගත යුතු බවටත් නිර්දේශ කරන බවයි. මෙම නිර්දේශයන් කරද්දී රජයේ විගණකාධිපතිවරයාද කමිටුවට සහභාගී වී සිටිය බව විශේෂයෙන් කිව යුතුය.

හෙට දිනයේද කෝප් කමිටුව රැස්වනු ඇත. දේශපාලන ප්‍රචාරයක් ලබා ගැනීමට අද ඉවත්ව ගිය හඳුන්නෙත්තිට රෙද්දක් ඇඳ ගෙන නම් හෙට දිනයේ කමිටුවට සහභාගී විය නොහැකිය. ඔහු හෙළුවෙන් ආවද අර්ජුන් ඇලෝෂියස් ලා අයුතු ලෙස උපයා ගත් බිලියන 15 ක පමණ ධනය යලි මහජනතාවට අත් පත් කර ගැනීමට හෙට දිනයේද තීන්දු කෙරෙනු නිරනුමානය.

කෝප් කමිටු වාර්තාවන්හි නිර්දේශයන් කිසිවක් මෙතෙක් අධිකරණයක් ඉදිරියේ නඩුවක් ලෙස ගොණු නොවූ නමුත් මෙවර ඒ නිර්දේශයන් සියල්ල අධිකරණය ඉදිරියේ නඩු ලෙස ගොනුකරන බවට යහපාලන ආණ්ඩුව දැනටමත් තීරණය කර ඇත.

අද පැවැති සැබෑ අවශ්‍යතාවයක් තිබූ කෝප් කමිටුවට සහභාගී වූ මන්ත්‍රීවරුන් මෙසේය.

සුනිල් හඳුන්නෙත්ති (අතර මගදී ඉවත්ව ගිය සභාපති) එම් මහරුෆ් ( පසුව පත් කර ගත් සභාපති) අජිත් පෙරේරා, ආචාර්ය හර්ෂ ද සිල්වා, සුජීව සේනසිංහ, හෙක්ටර් අප්පුහාමි, චන්ද්‍රසිරි ගජධීර, හර්ෂන රාජකරුණා, අශෝක අබේසිංහ, රවීන්ද්‍ර සමරවීර සහ වසන්ත අලුවිහාරේ

- http://www.lankaenews.com/news/4709/si

[QUOTE="monson, post: 20833836, member: 30005"] [B][SIZE="5"]බැඳුම්කර වංචනිකයන්ට අපරාධ නඩු දාන්නැයි ජවිපෙ පලා ගිය කෝප් කමිටුව තීන්දු කරයි කෝප් කමිටුවේ සිදුවූ ඇත්ත කතාව මෙන්න[/SIZE][/B] [SIZE="4"]කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාව නමැති රාජ්‍ය ව්‍යුහය පටු දේශපාලන වාසි සඳහා යොදා ගැනීමට ගොස් ජවිපෙ සමග මරාවාදීන් සහ 9 පන්තියේ දේශපාලුවන් අනාථ වූ ආකාරය අද පාර්ලිමේන්තුවේදී දකින්නට ලැබිණ. බැඳුම්කර ගණුදෙනුව ගැන කෝප් පරීක්ෂණයේදී එජාප මන්ත්‍රීන් විගණකාධිපතිට බලපෑම් කළා කියා කෝප් සභාපති හඳුන්නෙත්ති රැස්වීමෙන් ඉවත් වුනා යැයි ජනප්‍රිය ලණුවක් දීමට ගිය ජවිපෙ, අවසානයේ නන්නත්තාර වූයේ හඳුන්නෙත්ති ඉවත්වීමෙන් පසු ගන්නා ලද කෝප් තීරණ අනුව බැඳුම්කර ගණුදෙනුවට සම්බන්ධ අර්ජුන් ඇලෝෂියස් අපරාධයක් කළා සේ සළකා අපරාධ නඩුවක් ගොනු කළ යුතු යැයි කමිටුව විසින් තීන්දු කරන ලද නිසාය. අඳෝමැයි..! හඳුනා අනාථයි..!! ඇත්තමත් සිද්ධිය මෙසේමැයි..!! කෝප් හෙවත් පාර්ලිමේන්තුවේ ‘පොදු ව්‍යාපාර කාරක සභාව‘ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විතය. වඩාත් ප්රජාතන්ත්රවාදී විධික්රමය නම් එහි සභාපතිත්වය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට බාර දීමය. පසුගිය වනචර දශකයේදී එම තනතුරද ආණ්ඩු පක්ෂය විසින් සොරා ගත් නමුදු යහපාලන පාර්ලිමේන්තුව විසින් කෝප් සභාපතිත්වය දූෂනයට විරුද්ධව නිතර කට ගහන ජනතා විමුක්ති පෙරමුණට දීමට තීරණය කෙළේය. ඒ අනුව අනුර දිසානායක වැනි ජල්ලි පිල්ලි සල්ලි ඩීල් කාරයෙක් නොවන නමුත් ‘මන්ද කොන්ද‘ රෝගයෙන් පෙළන හඳුන්නෙත්ති නමැති නිතර අසරණ පරාජිත ජවිපෙ මන්ත්‍රීවරයාට කෝප් කමිටුවේ සභාපතිත්වය පිරිනැමුණේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම එකඟත්වයෙනි. රනිල් වික්‍රමසිංහගේ මිතුරු අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති වීමෙන් පසු ඔහුගේ බෑණා අර්ජුන් ඇලෝසියෂ්ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් නමැති ආයතනය මහ බැංකු බැඳුම්කර වංචාවක යෙදුනාද යන්න ගැන කොප් කමිටුව පරීක්ෂණ පැවැත්වීය. එහිදී සභාපති හඳුන් සහ කමිටු ලේකම් විසින් කෙටුම්පත් කරන ලද වාර්තාව පසුගිය බ්‍රහස්පතින්දා කෝප් කමිටුව වෙත ඉදිරිපත් කෙළේය. එකී වාර්තාවේ 13 වෙනි පිටුව දක්වා නිසොල්මනේ සාකච්ඡාව ගලා ගියේය. ඉන් එහා සාකච්ඡා කරද්දී එහි සිටි එජාප මන්ත්‍රී ලාද සහිත අනෙක් කමිටු සාමාජිකයන් පෙන්වා දුන්නේ කෙටුම්පත මගින් අර්ජුන් මහේන්ද්‍රන් හෝ අර්ජුන් ඇලෝෂියස් හෝ වරදකරුවෙකු කර නැති බවත් ‘අර්ජුන් ගැන සැක සහිත බව‘ පමණක් සඳහන් වන බවයි. එහි වෙනත් වගකිව යුතු කිසිදු නිර්දේශයක් අන්තර්ගත වූයේද නැත. තවත් පෙන්වා දුන් විශේෂ කරුණක් වූයේ විගණකාධිපති වාර්තාවේ ඇති ගණිතමය අඩුපාඩුයි. එහිදී විගණකාධිපතිවරයාද එම රැස්වීමට සහභාගී වී සිටීමත් ඔහු පවා එම අඩු පාඩු පිළිගැනීමත් සැලකිය යුතුය. එම ගණිතමය දෝෂ පෙන්වා දුන්නේ ආචාර්ය හර්ෂ නමැති ආර්ථික විශේෂඥයා වීමද සැලකිය යුතුය. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක සහ නවක දොස්තරවරයා ද, මරාවාදී නීලකාස හොරා මහින්දානන්ද අලුත්ගමගේ ද, විමල් වීරවංශගේ පක්ෂයේ මන්ත්‍රී වීරකුමාර දිසානායකද, චන්ද්‍රසිරි ගජධීර ද, ලසන්ත අලගියවන්නද ගණිතමය දෝෂ සහිතව වුවද විගණකාධිපති වාර්තාව පිළිගත යුතු යැයි කියා කෝප් කමිටුවෙන් ඉවත්ව ගියහ. කෝප් කමිටුව යනු ජනතා පරමාධිපත්‍යයේ විනිසුරු මඩුල්ලක් නම් ඊට ඉදිරිපත් කෙරෙන විගණකාධිපති වාර්තාවක් යනු නීතිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කෙරෙන වාර්තාවක් බඳුය. නීතිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කෙරෙන වාර්තාවක් විවාදයකින් තොරව විනිසුරුවරයා පිළිගත යුතු යැයි නියමයක් නොමැත්තාක් සේ කෝප් කමිටුවට ඉදිරිපත් කෙරෙන විගණකාධිපති වාර්තාවක් ද විවාදයකින් තොරව පිළිගත යුතු යැයි නියමයක් නැත. ඒ අනුව කෝප් කමිටුවේ සිටින ආර්ථික විශේෂඥයන් විසින් පෙන්වා දෙන විගණකාධිපති වාර්තාවේ ගණිතමය වරදක් ගැන අන්තවාදීව කටයුතු කිරීමත් ඉවත්ව යෑමත් දූපත්වාදී ගොබ්බ කමේ ලක්ෂණයක් මිස අන් කිසිවක් නොවේ. සත්‍ය වශයෙන්ම ඉවත් වූවන්ට අවශ්‍ය වූයේ කෝප් කමිටුව වැනි නිර්දේශපාලනික ආයතනික ව්‍යුහයකින් පවා දේශපාලන වාසි ගැනීමය. එනම් එජාපය හොරුන් ආරක්ෂා කරනවා යන මතය සමාජගත කිරීමය. ඉන්පසු පසුදා සභාපති හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කෝප් කමිටුව තම කටයුතු ඉදිරියට ගෙන ගියහ. ඊට පෙර දා එකම මතයක සිට ඉවත්ව ගිය මරවාදී හොරුන්ද ජවිපෙ බිමල් සහ දොස්තර මන්ත්‍රීද වීරවංශගේ මන්ත්‍රීද සිකුරාදා පැමිණියේ නැත. එදින කෙටුම්පත් වාර්තාවේ 37 වෙනි පිටුව දක්වාම සාකච්ඡා කළහ. ඉන්පසු කෝප් කමිටුව හඳුන්නෙත්ති සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූයේ අද සඳුදා ය. එදා ඉවත්ව ගිය ගජධීර මන්ත්‍රීවරයා කමිටු රැස්වීමට අද යලි පැමිණ සිටියේ ය. අද සාකච්ඡා පැවැත්වේ ගෙන යද්දී කළ යුතු නිර්දේශ කෙටුම්පතේ නොමැති බව කියද්දී තම දුරකථනයට එන පණිවිඩ බලමින් සිටි හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා හදිසියේ කියා සිටියේ තමන්ට දේශපාලන චෝදනා ගෙන එන්නේ නම් තමා ද ඉවත්ව යන බවයි. ඉන් තේරුම් ගියේ පිටත සිටි ඔහුගේ පක්ෂයෙන් ඔහුට ඉවත්ව යන ලෙස ඔහුගේ දුරකථනයට ආ පණිවුඩයක් අනුව ඔහු ඉවත්ව යෑමට අර අඳින බවයි. ඕනෑම කමිටුවක සභාපතිවරයා යනු අපක්ෂපාතීව කටයුතු කළ යුතු පුද්ගලයා මිස පූර්ව මතයක සිට කටයුතු කරන පුද්ගලයා නොවේ. විශේෂයෙන් පාර්ලිමේන්තු කමිටුවක සභාපතිවරයාට අන් සියලු දෙනාටම වඩා වගකීමක් තිබෙන්නේ ඔහු මහජනතාවට වග කිව යුත්තෙක් මිස ඔහු පුහු විරෝධතා කරුවෙක් නොවන බැවිනි. කතානායක වරයා පාර්ලිමේන්තුවේ විවාදයකට මුහුණ දිය නොහැකි යයි කියා ඉවත්ව ගිය හොත් සිදුවන්නේ කුමක්ද? විනිසුරුවරයෙකු අධිකරණ විවාදයන්ට මුහුණ දිය නොහැකි යයි කියා ඉවත්ව ගිය හොත් සිදුවන්නේ කුමක්ද? කෝප් කමිටු සභාපතිවරයාද එවැනිම ය. ඔහුට කමිටුවේ පාර්ශව අතර වාද විවාද වලට මුහුණ දිය නොහැකි යයි කියා ඉවත්ව යා නොහැකිය. වරක් ඇමැති කම් රැගෙන එම වගකීම්ද අතර මග අතැර ගිය ජවිපෙ අද කෝප් කමිටු සභාපති ධූරය වැනි වගකීමක්ද අතැර දමා යෑමෙන් ඔවුන් ඔවුන්ගේ “පුංචි කම“ මහජනතාව හමුවේ පෙන්වීය. කෙසේ වී නමුත් ජවිපෙ වැනි අඳබාල පක්ෂයක නියෝග වලට යටත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හඳුන්නෙත්ති සභාපතිවරයා මෝඩ තකතීරුවෙකු සේ කෝප් කමිටුවෙන් ඉවත්ව ගියේය. ඔහුගේ යෑමට පෙර අනෙකුත් සාමාජිකයන් කියා සිටියේ කමිටුවේ ඝණ පූර්ණය තිබෙන බැවින් වෙනත් සභාපතිවරයෙකු පත් කර ගනිමින් කමිටුවේ කටයුතු ඉදිරියට ගෙන යන බවයි. නොතේරුම් ළදරුවෙකු සේ කටයුතු කළ සභාපති හඳුන්නෙත්ති ඊට එකඟ වෙමින් කමිටුවෙන් ඉවත්ව ගොස් මාධ්‍ය වෙත වොයිස් කට් දුන්නේය. ඔහුද මරාවාදී හොරුන්ද බලාපොරොත්තු වූ දේ එනම් කෝප් කමිටුවේ ‘එජාපය හොරුන් ආරක්ෂා කරනවා එනිසා අපි ඉන් ඉවත්වුනා‘ යන ජනප්‍රිය සටන් පාඨය සමාජ ගත කිරීමට නමුත් ඊට ඉඩක් ලැබුනේ නැත. මහරුෆ් මන්ත්‍රීවරයා සභාපති ලෙස පත් කර ගත් කෝප් කමිටු සාමාජිකයන් ඉන් ඉදිරියට යමින් කෙටුම්පත සාකච්ඡා කරමින් තීන්දු කෙළේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා හෙවත් අර්ජුන් ඇලෝෂියස් ගේ සමාගම වූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහජන මුදල් වංචා කරමින් අයුතු ලෙස මුදල් උපයාගෙන තිබෙන බවත් ඒ අනුව එම සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට අපරාධ චෝදනා ඉදිරිපත් කරමින් ඒ අය අත් අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන ඒමට පොලිස්පතිවරයා පියවර ගත යුතු බවටත් නිර්දේශ කරන බවයි. මෙම නිර්දේශයන් කරද්දී රජයේ විගණකාධිපතිවරයාද කමිටුවට සහභාගී වී සිටිය බව විශේෂයෙන් කිව යුතුය. හෙට දිනයේද කෝප් කමිටුව රැස්වනු ඇත. දේශපාලන ප්‍රචාරයක් ලබා ගැනීමට අද ඉවත්ව ගිය හඳුන්නෙත්තිට රෙද්දක් ඇඳ ගෙන නම් හෙට දිනයේ කමිටුවට සහභාගී විය නොහැකිය. ඔහු හෙළුවෙන් ආවද අර්ජුන් ඇලෝෂියස් ලා අයුතු ලෙස උපයා ගත් බිලියන 15 ක පමණ ධනය යලි මහජනතාවට අත් පත් කර ගැනීමට හෙට දිනයේද තීන්දු කෙරෙනු නිරනුමානය. කෝප් කමිටු වාර්තාවන්හි නිර්දේශයන් කිසිවක් මෙතෙක් අධිකරණයක් ඉදිරියේ නඩුවක් ලෙස ගොණු නොවූ නමුත් මෙවර ඒ නිර්දේශයන් සියල්ල අධිකරණය ඉදිරියේ නඩු ලෙස ගොනුකරන බවට යහපාලන ආණ්ඩුව දැනටමත් තීරණය කර ඇත. අද පැවැති සැබෑ අවශ්‍යතාවයක් තිබූ කෝප් කමිටුවට සහභාගී වූ මන්ත්‍රීවරුන් මෙසේය. සුනිල් හඳුන්නෙත්ති (අතර මගදී ඉවත්ව ගිය සභාපති) එම් මහරුෆ් ( පසුව පත් කර ගත් සභාපති) අජිත් පෙරේරා, ආචාර්ය හර්ෂ ද සිල්වා, සුජීව සේනසිංහ, හෙක්ටර් අප්පුහාමි, චන්ද්‍රසිරි ගජධීර, හර්ෂන රාජකරුණා, අශෝක අබේසිංහ, රවීන්ද්‍ර සමරවීර සහ වසන්ත අලුවිහාරේ[/SIZE] - [url]http://www.lankaenews.com/news/4709/si[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom