Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරු අල්ලන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දගේ අමුතු කරුණාව

- Aug 01, 2017

පසුගියදා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් තිබිලා. රැස්වීම තිබුණෙ හි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ ප්‍රධානත්වයෙන්. කට්ටිය සෙට්වෙලා තියෙන්නෙ බැඳුම්කරේ සිද්ධිය ගැන කතා කරන්නලු.

රැස්වීම පටන් ගත්ත ගමන් මන්ත්‍රීවරු බහුතරයක් කියල තියෙන්නෙ රවීට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්න ඕන කියලාලු. මේ වෙලාවෙ රටේම අප්‍රසාදයට පත්වෙලා තියන රවීට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනල්ලා ජනතා අවධානය අරගෙන රජය අපහසුතාවයට පත්කරන්න ඕන කියලා මන්ත්‍රීවරු බහුතරයක් කිව්වලු.

'ආණ්ඩුවෙ ඉන්න ශ්‍රීලනිප ඇමතිවරුත් ඉන්නෙ කලකිරීමෙන්. සමහර අය රවීට විශ්වාසභංගයක් ගෙනාවොත් කෙලින්ම සහයෝගය දෙන්න කැමතිවෙලා ඉන්නෙ. ඒක නිසා මේ වෙලාවෙ හොඳම දේ තමයි රවීට විශ්වාසභංගයක් ගේන එක' කියලා මහින්ද ලඟින්ම ඉන්න ප්‍රබලයෙක් අවධාරණය කරලාම කිව්වලු.

මේක අහගෙන හිටපු මහින්ද මහත්තයා පුරුදු විදියටම තග දාන සයිස් එකෙන් කිව්වලු, 'නෑ...නෑ.... රවීට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනල්ලා වැඩක් නෑ... ගේනව නං විශ්වාසභංගයක් ගේන්න ඕන ආණ්ඩුවට විරුද්ධව' කියලා. මේක අහගෙන හිටපු බහුතරයක් ඒකාබද්ද විපක්ෂ මන්ත්‍රීවරුන්ට මතක් උනේ මීට කලින් රවීට ගෙනාපු විශ්වාසභංගෙ වෙලාවෙ තමන්ගෙ ලොක්කා කටයුතු කරපු විදිය.

'එදා ලොක්කා අඩුගානෙ පාර්ලිමේන්තුවට ආවෙත් නෑ. ඒ ගැන ආණ්ඩු පක්ෂය කෝචොක් දානකොට ඒවට මුහුණ දෙන්න උනෙත් අපිට නෙ' කියලා මන්ත්‍රීවරු එක්කෙනා දෙන්නා කතාවෙන්න පටන් ගත්තලු.

රැස්වීම ඉවර වෙනකොට මහින්ද වටේ ඉන්න ගොඩක් අයට තේරුනාලු මහින්ද මහත්තයාගෙ මේ අමුතු කරුනාව මොකද්ද කියන එක. හැබැයි ඒ ගැන ප්‍රසිද්ධියේ මහින්ද මහත්තයාගෙන් අහන්න තරං ධෛර්යයක් තියන එක්කෙනක්වත් රැස්වීමෙ හිටියෙ නැති එක තමයි ගැටලුව.

රැස්වීම ඉවර වෙලා යන ගමන් මන්ත්‍රීවරු කතා වෙනවලු 'ආණ්ඩුවට හේත්තු වෙලා ඇමති කට්ටක් අරගෙන ෂේප් එකේ ඉන්න පුලුවන්කම තියෙද්දි අපි ලොක්කාත් එක්ක එකතුවෙලා ඉන්නවා. ඒ අස්සෙ මෙයා හිමීට ආණ්ඩුවත් එක්ක ඩීල් දාගන්නවා. අපරාදෙ රවියයි ආණ්ඩුවි අපහසුතාවයට පත් කරලා ශ්‍රීලනිපෙ සෙට් එකක් ගලවගන්න තිබුණු හොඳම වෙලාව. අපේ ලොක්කා ඩීල්වලින් හරි ගොඩයයි. අපිට ඉතිං හුලං තමයි' කියලා.

- http://sinhala.lankanewsweb.net/gossip/item/10071-2017-08-01-17-46-11

[QUOTE="monson, post: 22038991, member: 30005"] :P [B][SIZE="5"]මහින්දගේ අමුතු කරුණාව[/SIZE][/B] - Aug 01, 2017 [SIZE="4"]පසුගියදා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් තිබිලා. රැස්වීම තිබුණෙ හි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ ප්‍රධානත්වයෙන්. කට්ටිය සෙට්වෙලා තියෙන්නෙ බැඳුම්කරේ සිද්ධිය ගැන කතා කරන්නලු. රැස්වීම පටන් ගත්ත ගමන් මන්ත්‍රීවරු බහුතරයක් කියල තියෙන්නෙ රවීට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්න ඕන කියලාලු. මේ වෙලාවෙ රටේම අප්‍රසාදයට පත්වෙලා තියන රවීට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනල්ලා ජනතා අවධානය අරගෙන රජය අපහසුතාවයට පත්කරන්න ඕන කියලා මන්ත්‍රීවරු බහුතරයක් කිව්වලු. 'ආණ්ඩුවෙ ඉන්න ශ්‍රීලනිප ඇමතිවරුත් ඉන්නෙ කලකිරීමෙන්. සමහර අය රවීට විශ්වාසභංගයක් ගෙනාවොත් කෙලින්ම සහයෝගය දෙන්න කැමතිවෙලා ඉන්නෙ. ඒක නිසා මේ වෙලාවෙ හොඳම දේ තමයි රවීට විශ්වාසභංගයක් ගේන එක' කියලා මහින්ද ලඟින්ම ඉන්න ප්‍රබලයෙක් අවධාරණය කරලාම කිව්වලු. මේක අහගෙන හිටපු මහින්ද මහත්තයා පුරුදු විදියටම තග දාන සයිස් එකෙන් කිව්වලු, 'නෑ...නෑ.... රවීට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනල්ලා වැඩක් නෑ... ගේනව නං විශ්වාසභංගයක් ගේන්න ඕන ආණ්ඩුවට විරුද්ධව' කියලා. මේක අහගෙන හිටපු බහුතරයක් ඒකාබද්ද විපක්ෂ මන්ත්‍රීවරුන්ට මතක් උනේ මීට කලින් රවීට ගෙනාපු විශ්වාසභංගෙ වෙලාවෙ තමන්ගෙ ලොක්කා කටයුතු කරපු විදිය. 'එදා ලොක්කා අඩුගානෙ පාර්ලිමේන්තුවට ආවෙත් නෑ. ඒ ගැන ආණ්ඩු පක්ෂය කෝචොක් දානකොට ඒවට මුහුණ දෙන්න උනෙත් අපිට නෙ' කියලා මන්ත්‍රීවරු එක්කෙනා දෙන්නා කතාවෙන්න පටන් ගත්තලු. රැස්වීම ඉවර වෙනකොට මහින්ද වටේ ඉන්න ගොඩක් අයට තේරුනාලු මහින්ද මහත්තයාගෙ මේ අමුතු කරුනාව මොකද්ද කියන එක. හැබැයි ඒ ගැන ප්‍රසිද්ධියේ මහින්ද මහත්තයාගෙන් අහන්න තරං ධෛර්යයක් තියන එක්කෙනක්වත් රැස්වීමෙ හිටියෙ නැති එක තමයි ගැටලුව. රැස්වීම ඉවර වෙලා යන ගමන් මන්ත්‍රීවරු කතා වෙනවලු 'ආණ්ඩුවට හේත්තු වෙලා ඇමති කට්ටක් අරගෙන ෂේප් එකේ ඉන්න පුලුවන්කම තියෙද්දි අපි ලොක්කාත් එක්ක එකතුවෙලා ඉන්නවා. ඒ අස්සෙ මෙයා හිමීට ආණ්ඩුවත් එක්ක ඩීල් දාගන්නවා. අපරාදෙ රවියයි ආණ්ඩුවි අපහසුතාවයට පත් කරලා ශ්‍රීලනිපෙ සෙට් එකක් ගලවගන්න තිබුණු හොඳම වෙලාව. අපේ ලොක්කා ඩීල්වලින් හරි ගොඩයයි. අපිට ඉතිං හුලං තමයි' කියලා.[/SIZE] - [url]http://sinhala.lankanewsweb.net/gossip/item/10071-2017-08-01-17-46-11[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom