Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරු ටික විශේෂ අධිකරනයකින් කූඩුවට යවනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොරු ටික විශේෂ අධිකරනයකින් කූඩුවට යවනවා

රාජපක්ෂලාව කූඩු කරන විශේෂ අධිකරණයක් දායි ?

November 9, 2016 Don Tokka 0 Comment

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතීන් සහ එවකට සිටි මැති ඇමතිවරුන් සිදුකර ඇති මහා පරිමාණ වංචා පිලිබද විභාගයට විශේෂ අධිකරණයක් පිහිටුවීමට අවශ්‍ය මූලික කටයුතු අවසන් කර තිබෙනවා. ජනාධිිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිවිල් සංවිධාන සිදුකළ බලපෑම්වල ප්‍රතිපලයක් ලෙස මෙම අධිකරණය පිහිටුවීමට නියමිතයි.

පසුගිය කාලය පුරා හිටපු පරිපාලනයන් සිදුකළ අක්‍රමිකතා පිලිබද අධිකරණයට කරුණු දැක්වුවද විභාග කිරීම් කඩිනමින් සිදු නොවන බවයි ඇතමුන්ගේ මතය වී ඇත්තේ. අධිකරණය රාජපක්ෂකරණය වී තිබීමේ ප්‍රතිපලයක් ලෙස එය සිදුවන බවයි පැවසෙන්නේ.

වර්ථමානය වන විටත් අධිකරණය සියයට සියයක් ස්වාධීන නොමැති බව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පවසනවා. ඊට හේතුව වී ඇත්තේ අධිකරණයට පූර්ණ නිදහස ලබාදුන්නද රාජපක්ෂ පිල්ලි තවමත් ක්‍රියාත්මක වීම බවයි පැවසෙන්නේ. අගමැතිවරයා කියා සිටියේ ඇතැම් කරුණු පිලිබද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ද නොහැකි බවයි.

මෙම තත්වය සැලකිල්ලට ගෙන රාජපක්ෂවරුන් සහ හිටපු මැති ඇමතිවරුන් පිලිබද මහා පරිමාන වංචා විමර්ශන විශේෂ අධිකරණයක් මගින් සිදුකිරීමටයි තීරණය වී ඇත්තේ. මෙම අධිකරණයට සිදුකරන පත්කිරීම් නීත්‍යාණුකූලව සිදුකිරීම සදහා අවශ්‍ය පියවර මේ වන විටත් ජනාධිපතිවරයා ගෙන ඇතැයි සදහන්. ලබන වසර මුලදී මෙය පිහිටවීමට නියමිත බවත් වාර්තා වනවා.

[QUOTE="amasin, post: 20895158, member: 438906"] [b]හොරු ටික විශේෂ අධිකරනයකින් කූඩුවට යවනවා[/b] [SIZE="5"]රාජපක්ෂලාව කූඩු කරන විශේෂ අධිකරණයක් දායි ? November 9, 2016 Don Tokka 0 Comment හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතීන් සහ එවකට සිටි මැති ඇමතිවරුන් සිදුකර ඇති මහා පරිමාණ වංචා පිලිබද විභාගයට විශේෂ අධිකරණයක් පිහිටුවීමට අවශ්‍ය මූලික කටයුතු අවසන් කර තිබෙනවා. ජනාධිිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිවිල් සංවිධාන සිදුකළ බලපෑම්වල ප්‍රතිපලයක් ලෙස මෙම අධිකරණය පිහිටුවීමට නියමිතයි. පසුගිය කාලය පුරා හිටපු පරිපාලනයන් සිදුකළ අක්‍රමිකතා පිලිබද අධිකරණයට කරුණු දැක්වුවද විභාග කිරීම් කඩිනමින් සිදු නොවන බවයි ඇතමුන්ගේ මතය වී ඇත්තේ. අධිකරණය රාජපක්ෂකරණය වී තිබීමේ ප්‍රතිපලයක් ලෙස එය සිදුවන බවයි පැවසෙන්නේ. වර්ථමානය වන විටත් අධිකරණය සියයට සියයක් ස්වාධීන නොමැති බව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පවසනවා. ඊට හේතුව වී ඇත්තේ අධිකරණයට පූර්ණ නිදහස ලබාදුන්නද රාජපක්ෂ පිල්ලි තවමත් ක්‍රියාත්මක වීම බවයි පැවසෙන්නේ. අගමැතිවරයා කියා සිටියේ ඇතැම් කරුණු පිලිබද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ද නොහැකි බවයි. මෙම තත්වය සැලකිල්ලට ගෙන රාජපක්ෂවරුන් සහ හිටපු මැති ඇමතිවරුන් පිලිබද මහා පරිමාන වංචා විමර්ශන විශේෂ අධිකරණයක් මගින් සිදුකිරීමටයි තීරණය වී ඇත්තේ. මෙම අධිකරණයට සිදුකරන පත්කිරීම් නීත්‍යාණුකූලව සිදුකිරීම සදහා අවශ්‍ය පියවර මේ වන විටත් ජනාධිපතිවරයා ගෙන ඇතැයි සදහන්. ලබන වසර මුලදී මෙය පිහිටවීමට නියමිත බවත් වාර්තා වනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom