Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරු නොපනින පොල්වත්ත හා අඩියක් දිග මිනී මŢ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොරු නොපනින පොල්වත්ත හා අඩියක් දිග මිනී ම&#354

හොරු නොපනින පොල්වත්ත හා අඩියක් දිග මිනී මෝරු

ගෝඨාභය රාජපක්ෂ මේ දිනවල නිතර සාකච්චාවට ලක්වන චරිතයකි. පසුගියදා යහපාලන රජය ඔහුට විරුද්ධව අල්ලස් චෝදනාවක් ගොනු කල අතර ඔහු වෙනුවෙන් උසාවියේ ස්වේච්ඡාවෙන් පෙනී සිටි 100 කට වැඩි නීතිඥ පිරිසම නඩුවේ අසාධාරණත්වය ගැන ඇති හොඳම සාක්ෂියයි.

පසුගිය දිනෙක මට විද්‍යුත් පනිවිඩයක් එවන චින්තක නාඔටුන්න නැමති මුහුණු පොතේ මිතුරෙක් පහත දැක්වෙන ඉල්ලීම කර තිබුනි

" නාලක, ගෝඨාභය රාජපක්ෂ සමඟ වැඩකරමින් ඔබ ලද අත්දැකීම් ගැන කියවන්න මම ආසයි. කරුණාකර තවත් ඒ ගැන ලියන්න....".

මා මේ දිනවල මගේ ජීවිත කතාව ලියමින් සිටින නිසා එහි ගෝඨාභය රාජපක්ෂ පමනක් නොව ඔබ දන්නා ප්‍රසිද්ධ දේශපාලන හා ව්‍යාපාරික චරිත රාශියක් ගැන මගේ සමීප අත්දැකීම් කියවේ. විටින් විටපාඨක ප්‍රතිචාරය මැන ගැනීමට එහි කොටස් මගේ මුහුනු පොතේත් පළකරන්නෙමි. මේවා තුලින් චින්තකගේ ආශාව තරමක් දුරට හෝ ඉටුවනු ඇතැයි මම සිතමි. නමුත් ඔහුගේ විශේෂ ඉල්ලීමට ගරු කිරීමක් ලෙස ගොඨාභය ගැන රස කතා කිහිපයක් අද ලියන්නට මා සිතුවා.

මා ගොඨාභය රාජපක්ෂ හඳුනාගත්තේ 2009 වසරේ යුද්ධයෙන් පසු බවත් ඒ මා කළමණාකාර අධ්යක්ෂව සිටි ශ්‍රී ලංකා ඉන්සුරන්ස් ආයතයට අයිතිව තිබුනු ඇපලෝ රෝහලේ සභාපති දූරයට අප අධ්යක්ෂ මන්ඩලය විසින් ඔහුට ආරාධනා කිරීමෙන් පසුව බවත් මම මීට පෙර ලියා තිබෙනවා.

නමුත් මෙම ආරාධනය නිසා ඉන් මාස කිහිපයකට පසු ගෝඨාභය ලොකු අමාරුවක වැටේවියැයි අප සිහිනයෙකින් වත් සිතුවේ නැහැ.

ගොඨභය පසුකලක ලංකා හොස්පිටල්ස් ලෙසින් අප විසින් නම් කරනලද ඇපලෝ රොහලේ සභාපති ලෙස අපේ ඉල්ලීම පිට වැඩ බාර ගත්තේ 2009 අගෝස්තු මාසයේදීය. ගැටලුව මතුවුයේ ඉන් මාස කිහිපයකට පසු 2009 නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණය කැඳවූ විටය.

මහින්ද රාජපක්ෂගේ විරුද්ධවාදීන් 2015 දී මෙන්ම 2010 දීත් රාජප්ක්ෂ පවුලට විරුද්ධව කට කතා පැතිරවීම ඉතා සාර්ථකව කලෝය. ඉන් එක් කට කතාවක් වූයේ ගොඨාභය රාජපක්ෂ ඇපලෝ රොහල මිළදී ගෙන ඇති බවය.

අපේ ඉල්ලීම පිට ඇපලෝ සභාපතිකම බාරගත් ගොඨාභයට සිදුවී තිබුනේ වඳින්නට ගිය දේවාලය ඉහේ කඩාවැටීමකි. දෙශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඈත්වී සිටි ඔහුට නිකරුනේ මඩ ප්රහාරයන්ට ලක්වන්නට සිදුවිය. මේ හිරිහැරයෙන් ඔහු ගලවා ගන්නට ශ්‍රී ලංකා ඉන්සුරන්ස් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂක ලෙස පුවත් පත් හා රූපවාහිනී නාලිකා ගනනාවකට සම්මුඛ සාකච්ඡා දෙමින් ඇපලෝ රොහල අයිති ගෝඨාභයට නොව ශ්‍රී ලංකා ඉන්සුරන්ස් ආයතනට බව පැහැදිලි කරන්නට මට එදා සිදුවිය. යමක් කරුණු නොවිමසා කට කථා විශ්වාස කරන බොහෝ දෙනෙක් මා කී දෙය විශ්වාස නොකරන්නට ඇත. අද ලංකා හොස්පිටල් පාලනය කරන්නේ සම්පූර්ණයෙන්ම යහපාලන රජයෙන් පත්කල අධ්යක්ෂ මන්ඩලයකින් නිසා අදවත් ඔවුන්ට සත්‍යය තේරෙනවා ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

මීට කිට්ටුවෙන්ම යන තවත් අපූරු කතාවක් මට පසුකලක දැනගන්නට ලැබුනි. ආරක්ෂක ලේකම් ගොඨාභයට කුරුණෑගල විශාල පොල් ඉඩමක් ඇතිබවට ආරංචියක් 2011 කාලයේ ඒ පලාතේ පැතිර ගොස් තිබුනි. වරක් ගෝඨාභයගේ කිට්ටු මිතුරෙකු වූ ජෙනරල් පාලිත ෆර්නෑන්ඩු මෙම පොල්වත්ත ගැන ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසීය. ගෝඨාභය පළමු වරට මේ කතාව ඇසුවේ එදාය. " බණ කතාකරනවද අයිසේ මට පොල්වත්තක් තියා ගෙයක්වත් තියෙනවද ? වහාම පොලීසිය ඇරල ඔය ගැන හොයල බලන්න" යැයි ගොඨාභය උපදෙස් දුන්නේය. ඉන් පසු සොයාගනු ලැබුනේ ඉළ ඇදෙන කතාවකි.

පොලීසිය සොයාගත්තේ මෙම කට කතාව පතුරවා තිබුනේ වත්තේ නියම හිමිකරු විසින්ම බවය. " මහත්තයෝ මේ පලාතේ හරියට පොල් හොරු ඉන්නවා. ඒ නිසා මම කතාවක් පැතිරුවා මේ වත්ත ආරක්ෂක ලේකම්තුමා ගත්තා කියල . එදා ඉදන් විශ්වාස කරන්න වත්තට මුරකාරයෙක්වත් අවශ්‍ය නැහැ. මෙලෝ හොරෙක් වත්තේ පස් පාගන්නේ නැහැ " කියා වත්තේ හිමිකරු පපොච්චාරණය කලෙය.

ගෝඨාභයගේ මිනී මෝරු කතාවද මීට නොදෙවෙනිය. ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ නතරවී සිටියේ තුන්මුල්ලේ පිහිටි රජයේ නිල නිවාසයකය. මම මෙම නිවසට ඔහු හමුවීම සඳහා බොහෝ විට ගොස් ඇත්තෙමි. නිවසට ඇතුල්වන විටම බිත්තියට සවිකර තිබුනු සාමාන්‍ය තරමට වඩා විශාල මාළු ටැංකියක් විය. එහි සුරතල් මාළු දහ පහලොස් දෙනෙකු පිහිනමින් සිටි අතර මොරෙකුගේ හැඩැති අඩියක් පමන දිගැති මසුන් වර්ගයක්ද විය. නිවාසවල ඇති මාලු ටැංකි වල ඇති කරන මෙම සුරතල් මාළු වර්ගය මම තවත් බොහෝ නිවාස වල දැක ඇත. කවුරුන් හෝ විහිළුවට මේ ටැන්කියේ ඉන්නා කුඩා මාලුවන්ට මිනී මෝරු යැයි කී කතාව කොතරම් දුරදිග ගියාද කීවොත් ඔබ නොසිතනා අය පවා එය විශ්වාස කලෝය. මින් එක් අයෙකු වන්නේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශවල අති විශිෂ්ඨ අන්තර්ජාතික මෙහෙයුමක් තුලින් 2009 අගෝස්තු මාසයේ අත් අඩංගුවට ගනු ලැබූ කොටි සංවිධානයේ ප්‍රභාකරන්ගෙන් පසු නායකත්වයට පත් කේ. පී.ය. මැලේසියාවේදී අත් අඩංගුවට ගනු ලැබු කේ. පී. ලංකාවට ගෙන එන විට ඔහුත් විශ්වාස කොට ඇත්තේ ගොඨාභය ඔහුව මිනී මෝරුන්ට කන්න දෙනු ඇතැයි කියාය. අද බටහිර රටවල් යුධ අපරාධ ගැන කොපමන බොරු චෝදනා නැගුවද ලංකාවේ බුද්ධි අංශ විසින් සිරභාරයට ගත් කිසිවෙකු මරා නොදැමූ බවට හොඳම උදාහරණය කේ පී ය. එහෙත් පසුකලක ගොඨාභයගේ මාළු ටැංකියේ සිටින අඩියකට වඩා දිග නැති සුරතල් මසුන් දුටු විට කේ පී ට සිතුනේ කුමක්දැයි අද ඔහුගෙන් ඇසුවොත් ඔහු සිනහ සෙමින් එයට උත්තර දෙනු නිසැකය.

ගෝඨාභයගේ සුදු වෑන් ගැන මගෙන් අසන සියලු දෙනාගෙන්ම මා අසන එක් ප්‍රශ්ණයක් ඇත. "සුදු වෑන් එකකින් ගොස් අතුරුදහන් වූ එක් අයෙකු හෝ ඔබ පෞද්ගලිකව දන්නවාද ?" අද වන තුරු එම ප්‍රශ්ණයට මට පිලිතුරක් ලැබී නැත. ඔවුන් සියලු දෙනාම අසන්නේ පත්තරවල එතකොට තියෙන්නේ බොරුද කියාය. ගෝඨාභයගේ මිනී මෝරු සිටියෙත් පත්තරවල බව මම ඔවුන්ට මතක් කලද එයින් පලක් නොවන බවද මම දනිමි.

නිහතමානී එහෙත් ඍජු රාජ්‍ය නිලධාරියෙකු වූ ගොඨාභය ගැන මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍රතිවාදීන් බොහෝ වැරදි මත ගොඩනගා ඇත. මා මෙහි මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍රතිවාදීන් යැයි කීවේ ගොඨාභය දේශපාලඥයෙකු නොවන බැවිනි.ගොඨාභය හා බොදුබල සේනා , ගොඨාභය හා ෆොන්සේකා, ගොඨාභය හා දුර්ගා ටවුම, ගෝඨාභය හා අවන්ගාර්ඩ් වෙන වෙනම කතාකල යුතු මාතෘකාය. මේවාට පිළිතුරු දීමට යම්තාක් දුරකට මට දැනුමක් තිබුනද එය මට අයිති විශයක් නොවන නිසා ඒ ගැන කාලය නොගනිමි.එහෙත් චින්තකගේ නාඔටුන්නගේ ඉහත කී ඉල්ලීම යම් තරමක් දුරට හෝ මෙම මතක සටහන් වලින් ඉටුවූවායැයි බලාපොරොත්තු වෙමි.

නාලක ගොඩහේවා

[QUOTE="xcorat, post: 20747366, member: 555034"] [b]හොරු නොපනින පොල්වත්ත හා අඩියක් දිග මිනී මŢ[/b] [SIZE="5"]හොරු නොපනින පොල්වත්ත හා අඩියක් දිග මිනී මෝරු [IMG]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcQ2NAT92letv0--1p-WD3HKrP6Tb4_RKZrtSpqRb4L8zKInzPdT[/IMG] ගෝඨාභය රාජපක්ෂ මේ දිනවල නිතර සාකච්චාවට ලක්වන චරිතයකි. පසුගියදා යහපාලන රජය ඔහුට විරුද්ධව අල්ලස් චෝදනාවක් ගොනු කල අතර ඔහු වෙනුවෙන් උසාවියේ ස්වේච්ඡාවෙන් පෙනී සිටි 100 කට වැඩි නීතිඥ පිරිසම නඩුවේ අසාධාරණත්වය ගැන ඇති හොඳම සාක්ෂියයි. පසුගිය දිනෙක මට විද්‍යුත් පනිවිඩයක් එවන චින්තක නාඔටුන්න නැමති මුහුණු පොතේ මිතුරෙක් පහත දැක්වෙන ඉල්ලීම කර තිබුනි " නාලක, ගෝඨාභය රාජපක්ෂ සමඟ වැඩකරමින් ඔබ ලද අත්දැකීම් ගැන කියවන්න මම ආසයි. කරුණාකර තවත් ඒ ගැන ලියන්න....". මා මේ දිනවල මගේ ජීවිත කතාව ලියමින් සිටින නිසා එහි ගෝඨාභය රාජපක්ෂ පමනක් නොව ඔබ දන්නා ප්‍රසිද්ධ දේශපාලන හා ව්‍යාපාරික චරිත රාශියක් ගැන මගේ සමීප අත්දැකීම් කියවේ. විටින් විටපාඨක ප්‍රතිචාරය මැන ගැනීමට එහි කොටස් මගේ මුහුනු පොතේත් පළකරන්නෙමි. මේවා තුලින් චින්තකගේ ආශාව තරමක් දුරට හෝ ඉටුවනු ඇතැයි මම සිතමි. නමුත් ඔහුගේ විශේෂ ඉල්ලීමට ගරු කිරීමක් ලෙස ගොඨාභය ගැන රස කතා කිහිපයක් අද ලියන්නට මා සිතුවා. මා ගොඨාභය රාජපක්ෂ හඳුනාගත්තේ 2009 වසරේ යුද්ධයෙන් පසු බවත් ඒ මා කළමණාකාර අධ්යක්ෂව සිටි ශ්‍රී ලංකා ඉන්සුරන්ස් ආයතයට අයිතිව තිබුනු ඇපලෝ රෝහලේ සභාපති දූරයට අප අධ්යක්ෂ මන්ඩලය විසින් ඔහුට ආරාධනා කිරීමෙන් පසුව බවත් මම මීට පෙර ලියා තිබෙනවා. නමුත් මෙම ආරාධනය නිසා ඉන් මාස කිහිපයකට පසු ගෝඨාභය ලොකු අමාරුවක වැටේවියැයි අප සිහිනයෙකින් වත් සිතුවේ නැහැ. ගොඨභය පසුකලක ලංකා හොස්පිටල්ස් ලෙසින් අප විසින් නම් කරනලද ඇපලෝ රොහලේ සභාපති ලෙස අපේ ඉල්ලීම පිට වැඩ බාර ගත්තේ 2009 අගෝස්තු මාසයේදීය. ගැටලුව මතුවුයේ ඉන් මාස කිහිපයකට පසු 2009 නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණය කැඳවූ විටය. මහින්ද රාජපක්ෂගේ විරුද්ධවාදීන් 2015 දී මෙන්ම 2010 දීත් රාජප්ක්ෂ පවුලට විරුද්ධව කට කතා පැතිරවීම ඉතා සාර්ථකව කලෝය. ඉන් එක් කට කතාවක් වූයේ ගොඨාභය රාජපක්ෂ ඇපලෝ රොහල මිළදී ගෙන ඇති බවය. අපේ ඉල්ලීම පිට ඇපලෝ සභාපතිකම බාරගත් ගොඨාභයට සිදුවී තිබුනේ වඳින්නට ගිය දේවාලය ඉහේ කඩාවැටීමකි. දෙශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඈත්වී සිටි ඔහුට නිකරුනේ මඩ ප්රහාරයන්ට ලක්වන්නට සිදුවිය. මේ හිරිහැරයෙන් ඔහු ගලවා ගන්නට ශ්‍රී ලංකා ඉන්සුරන්ස් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂක ලෙස පුවත් පත් හා රූපවාහිනී නාලිකා ගනනාවකට සම්මුඛ සාකච්ඡා දෙමින් ඇපලෝ රොහල අයිති ගෝඨාභයට නොව ශ්‍රී ලංකා ඉන්සුරන්ස් ආයතනට බව පැහැදිලි කරන්නට මට එදා සිදුවිය. යමක් කරුණු නොවිමසා කට කථා විශ්වාස කරන බොහෝ දෙනෙක් මා කී දෙය විශ්වාස නොකරන්නට ඇත. අද ලංකා හොස්පිටල් පාලනය කරන්නේ සම්පූර්ණයෙන්ම යහපාලන රජයෙන් පත්කල අධ්යක්ෂ මන්ඩලයකින් නිසා අදවත් ඔවුන්ට සත්‍යය තේරෙනවා ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මීට කිට්ටුවෙන්ම යන තවත් අපූරු කතාවක් මට පසුකලක දැනගන්නට ලැබුනි. ආරක්ෂක ලේකම් ගොඨාභයට කුරුණෑගල විශාල පොල් ඉඩමක් ඇතිබවට ආරංචියක් 2011 කාලයේ ඒ පලාතේ පැතිර ගොස් තිබුනි. වරක් ගෝඨාභයගේ කිට්ටු මිතුරෙකු වූ ජෙනරල් පාලිත ෆර්නෑන්ඩු මෙම පොල්වත්ත ගැන ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසීය. ගෝඨාභය පළමු වරට මේ කතාව ඇසුවේ එදාය. " බණ කතාකරනවද අයිසේ මට පොල්වත්තක් තියා ගෙයක්වත් තියෙනවද ? වහාම පොලීසිය ඇරල ඔය ගැන හොයල බලන්න" යැයි ගොඨාභය උපදෙස් දුන්නේය. ඉන් පසු සොයාගනු ලැබුනේ ඉළ ඇදෙන කතාවකි. පොලීසිය සොයාගත්තේ මෙම කට කතාව පතුරවා තිබුනේ වත්තේ නියම හිමිකරු විසින්ම බවය. " මහත්තයෝ මේ පලාතේ හරියට පොල් හොරු ඉන්නවා. ඒ නිසා මම කතාවක් පැතිරුවා මේ වත්ත ආරක්ෂක ලේකම්තුමා ගත්තා කියල . එදා ඉදන් විශ්වාස කරන්න වත්තට මුරකාරයෙක්වත් අවශ්‍ය නැහැ. මෙලෝ හොරෙක් වත්තේ පස් පාගන්නේ නැහැ " කියා වත්තේ හිමිකරු පපොච්චාරණය කලෙය. ගෝඨාභයගේ මිනී මෝරු කතාවද මීට නොදෙවෙනිය. ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ නතරවී සිටියේ තුන්මුල්ලේ පිහිටි රජයේ නිල නිවාසයකය. මම මෙම නිවසට ඔහු හමුවීම සඳහා බොහෝ විට ගොස් ඇත්තෙමි. නිවසට ඇතුල්වන විටම බිත්තියට සවිකර තිබුනු සාමාන්‍ය තරමට වඩා විශාල මාළු ටැංකියක් විය. එහි සුරතල් මාළු දහ පහලොස් දෙනෙකු පිහිනමින් සිටි අතර මොරෙකුගේ හැඩැති අඩියක් පමන දිගැති මසුන් වර්ගයක්ද විය. නිවාසවල ඇති මාලු ටැංකි වල ඇති කරන මෙම සුරතල් මාළු වර්ගය මම තවත් බොහෝ නිවාස වල දැක ඇත. කවුරුන් හෝ විහිළුවට මේ ටැන්කියේ ඉන්නා කුඩා මාලුවන්ට මිනී මෝරු යැයි කී කතාව කොතරම් දුරදිග ගියාද කීවොත් ඔබ නොසිතනා අය පවා එය විශ්වාස කලෝය. මින් එක් අයෙකු වන්නේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශවල අති විශිෂ්ඨ අන්තර්ජාතික මෙහෙයුමක් තුලින් 2009 අගෝස්තු මාසයේ අත් අඩංගුවට ගනු ලැබූ කොටි සංවිධානයේ ප්‍රභාකරන්ගෙන් පසු නායකත්වයට පත් කේ. පී.ය. මැලේසියාවේදී අත් අඩංගුවට ගනු ලැබු කේ. පී. ලංකාවට ගෙන එන විට ඔහුත් විශ්වාස කොට ඇත්තේ ගොඨාභය ඔහුව මිනී මෝරුන්ට කන්න දෙනු ඇතැයි කියාය. අද බටහිර රටවල් යුධ අපරාධ ගැන කොපමන බොරු චෝදනා නැගුවද ලංකාවේ බුද්ධි අංශ විසින් සිරභාරයට ගත් කිසිවෙකු මරා නොදැමූ බවට හොඳම උදාහරණය කේ පී ය. එහෙත් පසුකලක ගොඨාභයගේ මාළු ටැංකියේ සිටින අඩියකට වඩා දිග නැති සුරතල් මසුන් දුටු විට කේ පී ට සිතුනේ කුමක්දැයි අද ඔහුගෙන් ඇසුවොත් ඔහු සිනහ සෙමින් එයට උත්තර දෙනු නිසැකය. ගෝඨාභයගේ සුදු වෑන් ගැන මගෙන් අසන සියලු දෙනාගෙන්ම මා අසන එක් ප්‍රශ්ණයක් ඇත. "සුදු වෑන් එකකින් ගොස් අතුරුදහන් වූ එක් අයෙකු හෝ ඔබ පෞද්ගලිකව දන්නවාද ?" අද වන තුරු එම ප්‍රශ්ණයට මට පිලිතුරක් ලැබී නැත. ඔවුන් සියලු දෙනාම අසන්නේ පත්තරවල එතකොට තියෙන්නේ බොරුද කියාය. ගෝඨාභයගේ මිනී මෝරු සිටියෙත් පත්තරවල බව මම ඔවුන්ට මතක් කලද එයින් පලක් නොවන බවද මම දනිමි. නිහතමානී එහෙත් ඍජු රාජ්‍ය නිලධාරියෙකු වූ ගොඨාභය ගැන මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍රතිවාදීන් බොහෝ වැරදි මත ගොඩනගා ඇත. මා මෙහි මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍රතිවාදීන් යැයි කීවේ ගොඨාභය දේශපාලඥයෙකු නොවන බැවිනි.ගොඨාභය හා බොදුබල සේනා , ගොඨාභය හා ෆොන්සේකා, ගොඨාභය හා දුර්ගා ටවුම, ගෝඨාභය හා අවන්ගාර්ඩ් වෙන වෙනම කතාකල යුතු මාතෘකාය. මේවාට පිළිතුරු දීමට යම්තාක් දුරකට මට දැනුමක් තිබුනද එය මට අයිති විශයක් නොවන නිසා ඒ ගැන කාලය නොගනිමි.එහෙත් චින්තකගේ නාඔටුන්නගේ ඉහත කී ඉල්ලීම යම් තරමක් දුරට හෝ මෙම මතක සටහන් වලින් ඉටුවූවායැයි බලාපොරොත්තු වෙමි. නාලක ගොඩහේවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom