Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරු හොර පොල් ගහද්දී පොකැට්ටුවටත් විදී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොරු හොර පොල් ගහද්දී පොකැට්ටුවටත් විදී

හොරු හොර පොල් ගහද්දී පොකැට්ටුවටත් විදී

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට එරෙහිව පැවති පොල් ගැසීමට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ ගුණවර්ධන මහතාගේ මුදල් පසුම්බිය සොරාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ද නිවේදනය කළ අතර පසුව මන්ත්‍රීවරයාගේ ඇතුළු තවත් පසුම්බි දෙකක් අවන්හලක තිබී සොයා ගත් බව වාර්තා වනවා.

- http://offair.nethfm.com/article/33213

හොර පොල් කැඩී යැයි 3ක් සැකපිට

උඩුගම නාගොඩ රජයේ වත්තකින් පොල් කැඩී යැයි නාගොඩ ප්‍රාදේශීය සභාවේ සේවකයන් දෙදෙනෙකු ද, ප්‍රාදේශීය සභා දේශපාලනඥයෙකු ගේ වත්තක සේවකයෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සීනිගම දේවාලයේ පොල් ගැසීමට මෙම පොල් කඩන්නට ඇතැයි පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

පොල් ප්‍රවාහනය කළැයි කියන ප්‍රාදේශීය සභාවේ ට්රැක්ටරයද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය කියයි.

මේ අතර සීනිගම දේවාලයේදී ඒකාබද්ධ විපක්ෂය අද පොල් 700 ක් පමණ ගැසූ බව කියති.

සීනිගම දේවාලයේ ප්‍රධාන කපු මහතාගේ සමීප නෑයෙකු මිය යාම නිසා අද දේවාලය වසා තිබිණි. එවැනි මරණයක් වූ විට කිළි වදින නිසා දේවාලය සතියක් වසන බව කියති. පොල් ලක්ෂයක් ගසන බව කීවත් පොල් 700 ක් පමණ ගැසූ බව දේවාල ආරංචි කියයි.

හොර පොල් කැඩී යැයි 3ක් සැකපිට සඳහා ලැබී ඇති ප්‍රතිචාර.

- http://www.lankadeepa.lk/index.php/articles/383316

[QUOTE="monson, post: 19672973, member: 30005"] [b]හොරු හොර පොල් ගහද්දී පොකැට්ටුවටත් විදී[/b] [SIZE="5"][B]හොරු හොර පොල් ගහද්දී පොකැට්ටුවටත් විදී[/B][/SIZE] :lol: [SIZE="4"]පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට එරෙහිව පැවති පොල් ගැසීමට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ ගුණවර්ධන මහතාගේ මුදල් පසුම්බිය සොරාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ද නිවේදනය කළ අතර පසුව මන්ත්‍රීවරයාගේ ඇතුළු තවත් පසුම්බි දෙකක් අවන්හලක තිබී සොයා ගත් බව වාර්තා වනවා.[/SIZE] - [url]http://offair.nethfm.com/article/33213[/url] [B][SIZE="5"]හොර පොල් කැඩී යැයි 3ක් සැකපිට[/SIZE][/B] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/Copy-of-12654188_1000104183380393_3138835799716390620_n.jpg[/IMG] [SIZE="4"] උඩුගම නාගොඩ රජයේ වත්තකින් පොල් කැඩී යැයි නාගොඩ ප්‍රාදේශීය සභාවේ සේවකයන් දෙදෙනෙකු ද, ප්‍රාදේශීය සභා දේශපාලනඥයෙකු ගේ වත්තක සේවකයෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. සීනිගම දේවාලයේ පොල් ගැසීමට මෙම පොල් කඩන්නට ඇතැයි පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ. පොල් ප්‍රවාහනය කළැයි කියන ප්‍රාදේශීය සභාවේ ට්රැක්ටරයද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය කියයි. මේ අතර සීනිගම දේවාලයේදී ඒකාබද්ධ විපක්ෂය අද පොල් 700 ක් පමණ ගැසූ බව කියති. සීනිගම දේවාලයේ ප්‍රධාන කපු මහතාගේ සමීප නෑයෙකු මිය යාම නිසා අද දේවාලය වසා තිබිණි. එවැනි මරණයක් වූ විට කිළි වදින නිසා දේවාලය සතියක් වසන බව කියති. පොල් ලක්ෂයක් ගසන බව කීවත් පොල් 700 ක් පමණ ගැසූ බව දේවාල ආරංචි කියයි. හොර පොල් කැඩී යැයි 3ක් සැකපිට සඳහා ලැබී ඇති ප්‍රතිචාර.[/SIZE] - [url]http://www.lankadeepa.lk/index.php/articles/383316[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom