Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරු හොර පොල් ගහද්දී පොකැට්ටුවටත් විදී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

palath palana NOT palath sabha

බැසිල්ගේ ඩීල් එකෙන් ශ්රීලනිපය දෙකඩ වෙයි

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා පවත්වාගෙන යන දේශපාලන ගනුදෙනුව හේතුවෙන් මේ වන විට ශ්‍රීලනිපයේ දෙකඩ වීම ස්ථිර වී තිබෙන බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වික්‍රමසිංහ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා අතර දේශපාලන ගනුදෙනුවක් ඇතැයි ශ්‍රීලනිප මන්ත්‍රීවරු ජනපතිට දැනුම් දී ඇතැයි අප පසුගිය සතියේ දී හෙළිදරව් කළ අතර ඒ අනුව ශ්රීලනිපය දෙකඩ කිරීමේ සැලසුමක් ක්‍රියාත්මකව තිබෙන බව ද එහි දී වැඩිදුරටත් පැවසුවෙමු.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීම ද ඒ අනුව සිදු කළ මෙහෙයුමක් බවට තොරතුරු හෙළිවීම නිසා මේ වන විට රාජපක්ෂ පවුල තුළ කැලඹීමක් ද හටගෙන තිබෙන බව වාර්තා වේ. එමඟින් මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ යම් එකඟතාවකට පැමිණීම සඳහා සිදු කෙරෙමින් පැවැති සාකච්ඡා සියල්ල බිඳ වැටී ඇත.

මෙය බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ගැටයක් බව නාමල් රාජපක්ෂ මහතාගේ හා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ අදහස බව එම පවුලේ ආරංචි මාර්ග පවසයි. කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ මහතා හා යෝෂිත රාජපක්ෂ මහතා අතර දැඩි විරසකයක් පැවැති බව ද පසුගිය කාලයේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ජනාධිපතිවරණය පරාජය වීමට බැසිල් රාජපක්ෂ මහතා ඍජුවම වගකිවයුතු බවත් යළි කිසි දිනෙක තම දේශපාලන කටයුතුවලට හෝ නිවසට හෝ ඔහු නොපැමිණිය යුතු බවට යෝෂිත රාජපක්ෂ මහතා මරණීය තර්ජනය කර තිබූ බවත් වාර්තා විය.

- http://www.sathhanda.lk/news/1545-2016-02-06-08-59-24

[QUOTE="monson, post: 19673874, member: 30005"] palath palana NOT palath sabha [B][SIZE="5"]බැසිල්ගේ ඩීල් එකෙන් ශ්රීලනිපය දෙකඩ වෙයි [/SIZE][/B] ;) [SIZE="4"] එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා පවත්වාගෙන යන දේශපාලන ගනුදෙනුව හේතුවෙන් මේ වන විට ශ්‍රීලනිපයේ දෙකඩ වීම ස්ථිර වී තිබෙන බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි. වික්‍රමසිංහ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා අතර දේශපාලන ගනුදෙනුවක් ඇතැයි ශ්‍රීලනිප මන්ත්‍රීවරු ජනපතිට දැනුම් දී ඇතැයි අප පසුගිය සතියේ දී හෙළිදරව් කළ අතර ඒ අනුව ශ්රීලනිපය දෙකඩ කිරීමේ සැලසුමක් ක්‍රියාත්මකව තිබෙන බව ද එහි දී වැඩිදුරටත් පැවසුවෙමු. කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීම ද ඒ අනුව සිදු කළ මෙහෙයුමක් බවට තොරතුරු හෙළිවීම නිසා මේ වන විට රාජපක්ෂ පවුල තුළ කැලඹීමක් ද හටගෙන තිබෙන බව වාර්තා වේ. එමඟින් මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ යම් එකඟතාවකට පැමිණීම සඳහා සිදු කෙරෙමින් පැවැති සාකච්ඡා සියල්ල බිඳ වැටී ඇත. මෙය බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ගැටයක් බව නාමල් රාජපක්ෂ මහතාගේ හා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ අදහස බව එම පවුලේ ආරංචි මාර්ග පවසයි. කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ මහතා හා යෝෂිත රාජපක්ෂ මහතා අතර දැඩි විරසකයක් පැවැති බව ද පසුගිය කාලයේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. ජනාධිපතිවරණය පරාජය වීමට බැසිල් රාජපක්ෂ මහතා ඍජුවම වගකිවයුතු බවත් යළි කිසි දිනෙක තම දේශපාලන කටයුතුවලට හෝ නිවසට හෝ ඔහු නොපැමිණිය යුතු බවට යෝෂිත රාජපක්ෂ මහතා මරණීය තර්ජනය කර තිබූ බවත් වාර්තා විය. [/SIZE] - [url]http://www.sathhanda.lk/news/1545-2016-02-06-08-59-24[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom