Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරෙන් අනුන්ගේ ස්කයිප් Contact බලමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොරෙන් අනුන්ගේ ස්කයිප් Contact බලමු

ඔන්න ඉතින් එලකිරියේ මගේ 1000 පොස්ට් එක නිමිත්තෙන් ඉතින් මම හිතුවා කට්ටියට පොඩි දෙයක් කියල දෙන්න

මේක ඉතින් කලින් දන්න කට්ටියත් ඉන්නවද දන්නේ නෑ, හැබැයි ඉතින් මේක මම නම් දැන ගත්තේ තනියෙමයි , මීට කලින් කොහෙවත් දැක්කේත් නෑ

මම මේ කියන්න යන්නේ කෙනෙක් ගේ ස්කයිප් ගිනුමක තියෙන Contact's ටික ඒ ගිනුමට ලොග් වෙන්නේ නැතුව බලන්න පුලුවන් විදිහක් ගැන

හැබැයි මට නම් මේක හරි ගියේ Windows Xp වල විතරයි පුලුවන් කට්ටිය ඉන්නවනම් Windows 7 වලත් කරල මටත් කියන්න මේක හැක් එකක්ද ට්‍රික් එකක්ද කියල ඔයාලම තීරනය කරන්න

හරි මේන්න මේකයි කතාව

අපි ස්කයිප් වලට ලොග් වෙන හැම වෙලාවකම අපේ ගිනුමේ තියෙන දත්ත අපේ පරිගනකයේ රැදෙනවා අපිට තියෙන්නේ ඒක තියෙන්නේ කොහෙද කියල හොයාගන්න විතරයි

මෙන්න යන්න ඕන පාර

1:\Documents And Settings\2\Application Data\Skype\

( Eg - C:\Documents And Settings\DarKneT\Application Data\Skype\ )

1 = ඔයාගේ මෙහෙයුම් පද්දතිය තියෙන කොටස ( Eg - C )

2 = විස්තර බලන්න ඕනේ කරන යූසර් ( ගෙදර ඉන්න අනිත් කට්ටියගේ එකවුට්වල එවත් බලන්න පුලුවන් )

දැන් ඉතින් ඔය Path එකට ගියාම පේනව මෙන්න මේ වගේ Folder's කිහිපයක්

Content

Pictures

My Skype Recieved Files

මේ ෆෝල්ඩර්ස් ටික නැතුව තියෙන අනිත් ෆෝල්ඩර්ස් තමයි ලොග් වෙච්ච එකවුට්

දැන් ඉතින් ඔයාගේ ඒ තියෙන එකවුට් එකකට අදාල ෆෝල්ඩර් එකක් ඇතුලට ගිහිල්ල බලන්න Config.Xml කියල ගොනුවක් තියෙනවද කියලා

ඊට පස්සේ ඒ ගොනුව නෝට්පැඩ් එකෙන් ඕපන් කරගන්න

මෙන්න ඉන්නව අපි ඔක්කොම දන්න කියන කෙනෙක් Amila_MP

අනිත් කට්ටියව පෙන්නන්න බැරි වීම ගැන සොරි

මේ විදිහට < > ඇතුලේ තියෙන්නේ අදාල පුද්ගලයාගේ Skype User Name එකය

එතකොට මෙන්න මේ වගේ එයාගේ තියෙන එකවුට් වල විස්තර ටික පෝලිමට තියෙනවා

දැන් ඉතින් එතනින් එහාට ඔයාලට බාරයි

P.S = මේ වැඩේට amila_mp වම යොදා ගැනීම ගැන ඔහුගෙන් සමාව ඉල්ලනවා ( මෙය සිදුකලේ ඔහුගේ අනු දැනුම තොරවයි )

ත්‍රේඩ් එක හොදයි නම් නම් ඉතින් කට්ටිය දන්නවනේ මොකද්ද කරන්නේ කියල ( දන්නේ නැත්නම් මේක කියවල එන්න )

[QUOTE="Darknet, post: 8528444, member: 262055"] [b]හොරෙන් අනුන්ගේ ස්කයිප් Contact බලමු[/b] [CENTER][SIZE=3]ඔන්න ඉතින් එලකිරියේ මගේ 1000 පොස්ට් එක නිමිත්තෙන් ඉතින් මම හිතුවා කට්ටියට පොඩි දෙයක් කියල දෙන්න [/SIZE] [SIZE=3] මේක ඉතින් කලින් දන්න කට්ටියත් ඉන්නවද දන්නේ නෑ, හැබැයි ඉතින් මේක මම නම් දැන ගත්තේ තනියෙමයි , මීට කලින් කොහෙවත් දැක්කේත් නෑ :no: [/SIZE][SIZE=3] මම මේ කියන්න යන්නේ කෙනෙක් ගේ ස්කයිප් ගිනුමක තියෙන Contact's ටික ඒ ගිනුමට ලොග් වෙන්නේ නැතුව බලන්න පුලුවන් විදිහක් ගැන[/SIZE] :baffled: [SIZE=3] හැබැයි මට නම් මේක හරි ගියේ Windows Xp වල විතරයි පුලුවන් කට්ටිය ඉන්නවනම් Windows 7 වලත් කරල මටත් කියන්න මේක හැක් එකක්ද ට්‍රික් එකක්ද කියල ඔයාලම තීරනය කරන්න[/SIZE] :nerd: [SIZE=3] හරි මේන්න මේකයි කතාව[/SIZE] [SIZE=3] අපි ස්කයිප් වලට ලොග් වෙන හැම වෙලාවකම අපේ ගිනුමේ තියෙන දත්ත අපේ පරිගනකයේ රැදෙනවා අපිට තියෙන්නේ ඒක තියෙන්නේ කොහෙද කියල හොයාගන්න විතරයි[/SIZE] [SIZE=3] මෙන්න යන්න ඕන පාර[/SIZE] [/CENTER] [B][COLOR=Blue]1[/COLOR][/B]:\Documents And Settings\[COLOR=Purple][B]2[/B][/COLOR]\Application Data\Skype\ ( Eg - C:\Documents And Settings\DarKneT\Application Data\Skype\ ) [SIZE=3][B][COLOR=Blue]1[/COLOR][/B] = ඔයාගේ මෙහෙයුම් පද්දතිය තියෙන කොටස ( Eg - C ) [COLOR=Purple][B]2[/B][/COLOR] = විස්තර බලන්න ඕනේ කරන යූසර් ( ගෙදර ඉන්න අනිත් කට්ටියගේ එකවුට්වල එවත් බලන්න පුලුවන් )[/SIZE] [SIZE=3] දැන් ඉතින් ඔය Path එකට ගියාම පේනව මෙන්න මේ වගේ Folder's කිහිපයක්[/SIZE] [IMG]http://img96.imageshack.us/img96/8471/1copynt.jpg[/IMG] [SIZE=3][COLOR=Red][B]Content Pictures My Skype Recieved Files [/B][/COLOR] මේ ෆෝල්ඩර්ස් ටික නැතුව තියෙන අනිත් ෆෝල්ඩර්ස් තමයි ලොග් වෙච්ච එකවුට් දැන් ඉතින් ඔයාගේ ඒ තියෙන එකවුට් එකකට අදාල ෆෝල්ඩර් එකක් ඇතුලට ගිහිල්ල බලන්න Config.Xml කියල ගොනුවක් තියෙනවද කියලා[/SIZE] :yes: [IMG]http://img207.imageshack.us/img207/2197/2copyee.jpg[/IMG] [SIZE=3]ඊට පස්සේ ඒ ගොනුව නෝට්පැඩ් එකෙන් ඕපන් කරගන්න මෙන්න ඉන්නව අපි ඔක්කොම දන්න කියන කෙනෙක් Amila_MP :dull: අනිත් කට්ටියව පෙන්නන්න බැරි වීම ගැන සොරි :rolleyes: මේ විදිහට < > ඇතුලේ තියෙන්නේ අදාල පුද්ගලයාගේ Skype User Name එකය[/SIZE] [IMG]http://img835.imageshack.us/img835/6347/3copyvg.jpg[/IMG] [IMG]http://img191.imageshack.us/img191/8065/4copyz.jpg[/IMG] [SIZE=3]එතකොට මෙන්න මේ වගේ එයාගේ තියෙන එකවුට් වල විස්තර ටික පෝලිමට තියෙනවා දැන් ඉතින් එතනින් එහාට ඔයාලට බාරයි :frown: P.S = මේ වැඩේට amila_mp වම යොදා ගැනීම ගැන ඔහුගෙන් සමාව ඉල්ලනවා ( මෙය සිදුකලේ ඔහුගේ අනු දැනුම තොරවයි )[/SIZE] [SIZE=3]:D ත්‍රේඩ් එක හොදයි නම් නම් ඉතින් කට්ටිය දන්නවනේ මොකද්ද කරන්නේ කියල ( [URL="http://www.elakiri.com/forum/showthread.php?t=825844"]දන්නේ නැත්නම් මේක කියවල එන්න[/URL] ) :P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom