Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරෙන් නෙට් සර්ච් කරන්න Browser
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොරෙන් නෙට් සර්ච් කරන්න Browser

Re-post ද දන්නේ නෑ. එහෙමනම් සොරි වෙන්න.

මේක පාවිච්චි කරන්නේ හොර රහසේ අන්තර් ජාලයේ සැරි සරන්න. ඒ කියන්නේ තමන්ගේ අනන්‍යතාවය තහවුරු නොකර වෙන රටක IP එකක් පාවිච්චි කරලා කාටවත් track කරන්න බැරි විදිහට net සෙඅච් කරන්න පුලුවන්.

මේක proxy එකක් (hidemyass, kroxy, ....) නෙවෙයි. hotpots shield වගෙත් නෙමෙයි. මොකද ඒවගෙන් කරන්න බැරි ගොඩක් දේ මේකෙන් කරන්න පුලුවන්.

මේක හදලා තියෙන්නේ ගොඩක් ආරක්ශා කරීව අන්තර්ජාලය use කර්න්න. encyption අතුලු ගොඩක් security protocols and security technologies use කරල්ලා තියනවා.

but ගොඩක් අය මේක use කරන්නේ (මමත් ඇතුලුව) අර යන්න බැරි block කරපු :b සහ ඇතැම් රට වලට විතරක් ඇතුලු විය හැකි sites වලට යන්න. නරක වැඩ කරන්න උගන්වනවා කියලා හිතන්න එපා. මේක ගොඩක් වැදගත්. ඕනම block කරපු site එකකට යන්න පුලුවන්. proxy, hotpots shield වලින් යන්න බැරි ඒවට උනත්.

වැඩි විස්තර මෙතනින්

මුලින්ම මේක download කර ගන්න මෙතනින්.

Windows වලට

මෙතනින් ගන්න

ඊට පස්සේ මේ විදිහට install කර ගන්න.

Step 1 - Installation

Step 2 - Configuration

මේක ඔයාලා use කරන්නේ අර මම කරන වැඩේටම නම් ආය වෙන configurations අවශ්‍ය වෙන්නේ නෑ. ඔයාලා වැදගත් රහසිගත දේ සදහා use කරනවා නම් කරන්න ඕන දේවල් ටිකක් තියනවා.

මේ දෙකත් install කර ගත්තොත් ගොඩක් දුරට වැඩේ හරි

Pilipo and Freecap. මේක optional, අවශ්‍යම නෑ.

වැඩි විස්තර සදහා මේක කියවන්න

Step 3.

install කරගෙන ඉවර උනාට පස්සේ desktop එකේ තියන shortcut එකෙන් හරි start menu එකෙන් හරි open කර ගන්න.

ඊට පස්සේ එන වින්ඩොව් එකේ තියන connect කියන button එක click කරන්න. ටික වේලාවකින් browser එක ඕපන් වේවි.

මේක firefox වගේම තමයි. දැන් යන්න බැරි site එකක් address එකක් ගහලා ගිහින් බලන්න. add-ons and extensions install කරන්න පුලුවන්. IDM support කරන්වා.

මේක හදලා තියෙන්නේ ගොඩක් advanced features එක්ක. but

අපේ අයට මේක වැදගත් වෙන්නේ අරවා බලන්න. ඒකටයි මම ගොඩක් configuration ගැන කියන්නේ නැත්තෙ.

ඔයලා anonymity ගැන ගොඩක් care කරන්වා නම් කිසිම ඇඩෝන් එකක් වත් extension එකක් වත් install කරන්න එපා. browser එකෙන් දෙන උපදෙස් හරියටම පිලිපදින්න.

For Linux/Ubuntu/Mint Users,

[CODE]sudo add-apt-repository ppa:webupd8team/tor-browser

sudo apt-get update

sudo apt-get install tor-browser[/CODE]

Remove කරන්න

[CODE]

$ sudo apt-get remove tor-browser

$ rm -r ~/.tor-browser-en[/CODE]

[QUOTE="shezaan27, post: 17097968, member: 89292"] [b]හොරෙන් නෙට් සර්ච් කරන්න Browser[/b] [SIZE="4"]Re-post ද දන්නේ නෑ. එහෙමනම් සොරි වෙන්න. මේක පාවිච්චි කරන්නේ [COLOR="#8b0000"]හොර රහසේ අන්තර් ජාලයේ සැරි සරන්න[/COLOR]. ඒ කියන්නේ තමන්ගේ අනන්‍යතාවය තහවුරු නොකර වෙන රටක IP එකක් පාවිච්චි කරලා කාටවත් track කරන්න බැරි විදිහට net සෙඅච් කරන්න පුලුවන්. මේක proxy එකක් (hidemyass, kroxy, ....) නෙවෙයි. hotpots shield වගෙත් නෙමෙයි. මොකද ඒවගෙන් කරන්න බැරි ගොඩක් දේ මේකෙන් කරන්න පුලුවන්. මේක හදලා තියෙන්නේ ගොඩක් ආරක්ශා කරීව අන්තර්ජාලය use කර්න්න. encyption අතුලු ගොඩක් security protocols and security technologies use කරල්ලා තියනවා. but ගොඩක් අය මේක use කරන්නේ (මමත් ඇතුලුව) අර [COLOR="#8b0000"]යන්න බැරි block කරපු :b සහ ඇතැම් රට වලට විතරක් ඇතුලු විය හැකි sites[/COLOR] වලට යන්න. නරක වැඩ කරන්න උගන්වනවා කියලා හිතන්න එපා. මේක ගොඩක් වැදගත්. ඕනම block කරපු site එකකට යන්න පුලුවන්. proxy, hotpots shield වලින් යන්න බැරි ඒවට උනත්. වැඩි විස්තර [URL="http://en.wikipedia.org/wiki/Tor_(anonymity_network)"][COLOR="red"]මෙතනින්[/COLOR][/URL] මුලින්ම මේක download කර ගන්න මෙතනින්. Windows වලට [URL="https://www.torproject.org/dist/torbrowser/3.6.5/torbrowser-install-3.6.5_en-US.exe"][COLOR="Red"]මෙතනින් ගන්න[/COLOR][/URL] ඊට පස්සේ මේ විදිහට install කර ගන්න. Step 1 - Installation [IMG]https://www.torproject.org/images/screenshot-win32-installer-splash.png[/IMG] [IMG]https://www.torproject.org/images/screenshot-win32-installer-components.png[/IMG] Step 2 - Configuration මේක ඔයාලා use කරන්නේ අර මම කරන වැඩේටම නම් ආය වෙන configurations අවශ්‍ය වෙන්නේ නෑ. ඔයාලා වැදගත් රහසිගත දේ සදහා use කරනවා නම් කරන්න ඕන දේවල් ටිකක් තියනවා. මේ දෙකත් install කර ගත්තොත් ගොඩක් දුරට වැඩේ හරි [URL="http://www.pps.univ-paris-diderot.fr/~jch/software/polipo/"]Pilipo[/URL] and [URL="http://www.freecap.ru/eng/"]Freecap[/URL]. මේක optional, අවශ්‍යම නෑ. වැඩි විස්තර සදහා [URL="https://trac.torproject.org/projects/tor/wiki/doc/TorifyHOWTO"]මේක[/URL] කියවන්න Step 3. install කරගෙන ඉවර උනාට පස්සේ desktop එකේ තියන shortcut එකෙන් හරි start menu එකෙන් හරි open කර ගන්න. ඊට පස්සේ එන වින්ඩොව් එකේ තියන connect කියන button එක click කරන්න. ටික වේලාවකින් browser එක ඕපන් වේවි. [IMG]http://pad3.whstatic.com/images/thumb/2/29/Use-Tor-With-Firefox-Step-3-Version-2.jpg/670px-Use-Tor-With-Firefox-Step-3-Version-2.jpg[/IMG] මේක firefox වගේම තමයි. දැන් යන්න බැරි site එකක් address එකක් ගහලා ගිහින් බලන්න. add-ons and extensions install කරන්න පුලුවන්. IDM support කරන්වා. මේක හදලා තියෙන්නේ ගොඩක් advanced features එක්ක. but අපේ අයට මේක වැදගත් වෙන්නේ [B][SIZE="6"]අරවා[/SIZE][/B] බලන්න. ඒකටයි මම ගොඩක් configuration ගැන කියන්නේ නැත්තෙ. ඔයලා anonymity ගැන ගොඩක් care කරන්වා නම් කිසිම ඇඩෝන් එකක් වත් extension එකක් වත් install කරන්න එපා. browser එකෙන් දෙන උපදෙස් හරියටම පිලිපදින්න. For Linux/Ubuntu/Mint Users, [CODE]sudo add-apt-repository ppa:webupd8team/tor-browser sudo apt-get update sudo apt-get install tor-browser[/CODE] Remove කරන්න [CODE] $ sudo apt-get remove tor-browser $ rm -r ~/.tor-browser-en[/CODE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom