Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරෙන් බෝඩර් පනින අය පරිස්සමින් 😳
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුළුවන් තරං නීත්‍යානුකූල ක්‍රමවලින් යන එක හොඳයි මේවා දකිද්දී...

Cyprus  , Bosnia  , Albania  Serbia

බෝඩර් පැනිල්ලේ ඊයේ කියනවා කිවුව කතාව, කියන්න කලින් මේ ටික කියන්න ඕනේ,

කෙනෙක් හිතනවානම් මම මේ කතා කියන්නේ තව කෙනෙක් යුරෝපෙට එනවට අකමැති නිසා කියල කමක් නැ කැමති දෙයක් හිතා ගන්න පුළුවන්, ඇත්තටම ඔයාල යුරෝපෙට එනවට ඇවිත් හොඳට සල්ලි හම්බ කරලා ලස්සනට ජීවත් වෙනවට මම කැමතියි, එහෙම උනොත් මට පුළුවන් Waikin Europe hoodie එක ගන්න කියල කියන්න ඔයාලට, මොකද ලංකාවේ ඉන්න හරි අතේ ලොකු මුදලක් නැති කෙනෙක්ට මට ඕක ගන්න කියන්න බැනේ.

දැන් කතාව කියන්නම්, බෝඩර් පැනිල්ලේ සම්පුර්ණ වරද කරන්නේ ඒජන්ලා, ඒ අය ඇත්ත විස්තරේ කියන්නේ නැ කියනවා කට්ටිය බැ කියයි කියල, කියන්නේ දවසෙන් දෙකෙන් යන්න පුළුවන් කියල ලු, ලොකුවට ඇඳුම් ටිකක්වත් ගන්න කියන්නේ නැහැලු, ඒ කතා කරපු අය කියන විදිහට මේ වැඩෙන් ලොකු මුදලක් තියා ගන්නේ ලංකාවේ ඒජන්ලා ලු, (ලංකාවේ කිව්වට ඒ අය ඉන්නේ යුරෝපේ), ලංකාවේ ඒජන්ලා කරන්නේ කට්ටිය හොයල දෙන බෝකර් වැඩේ විතරලු නැත්තම් සේරම කරන්නේ ආසියාතික වෙනත් රටවල කට්ටිය ලු,

මට කතා කරපු තුන්දෙනා ඇවිත් තියෙන්නේ එක්කෙනෙක් සයිප්‍රසය සහ දෙන්නෙක් ඇල්බේනියාවේ සිට, සයිප්‍රසය අයට කෙලින්ම බොස්නියාවට එන්න පුළුවන් ලු ඒ වීසා එකෙන්, ඇල්බේනියාවේ ඉදන් එන අය මොන්ටිනිග්‍රෝ හරහා ලු බොස්නියාවට එන්නේ, ඒ ගමනත් ටැක්සි එකකින් ගෙනත් දානවා කිව්වා බෝඩරේ කිට්ටුව තියන රේල් පාරක් ලගට ඊට පස්සේ ලොකේෂන් දීලා හෝ cl එකේ ඉදගන රේල් පාර දිගේ යන්න කියනවලු, එහෙම යනකොට ආසියාතික රටක දෙන්නෙක් මගදී ඒ අයව බාර අරගන කැලෙකින් පන්නගන බොස්නියාවට ගෙනත් තියෙන්නේ, ඒ බෝඩරේ ප්‍රශ්නයක් නැ කිව්වා පයින් යන්න තිබ්බේ කිව්වා,

අමාරුම බෝඩරේ තමයි ලු බොස්නියාවේ සිට ක්‍රොඒෂියාව බෝඩරේ පනින එක, ඒක පනින්න ගිහින් තමයි පසුගිය මාස කීපයේ කීප දෙනෙක් මැරිලා තියෙන්නේ, ක්‍රොඒෂියා බෝඩරේ පනින්න ලොකු ගඟක් පහු කරන් යන්න ඕනලු, වතුර අඩු තැනක් තියනවලු එත් කර වටක් විතර වතුරේ බැහැල යන්න ඕනේ කිව්වා, හැබැයි එතනින් යන ගොඩක් අය අහු වෙනවා කිව්වා, ඒ නිසා හතරක් විතර යන්න පුළුවන් පොඩි බෝට්ටු වක 15ක් විතර දාල එක්කන් යනවලු ඒ හරිය සැඩපාර වැඩියි ලු, ගිය සතියේ ලංකාවේ හතර දෙනෙක් මැරිලා තියෙන්නේ ඒ බෝට්ටුව පෙරලුන නිසා කියල කියනවා, සමහර අය දවස් දෙක තුන ඒ ගඟ ලග බඩඉරිගු අස්සේ හැංගිලා ඉන්නවලු පොලිසිය නැති වෙලාවක් එනකම් බඩඉරිගු කකා, එතනින් ගොඩ වෙලා කැලේ අස්සේ පැය 10කට වැඩිය ඇවිදන් යන්න ඕනෙලු ඒ යන්නේ කඳු හෙල් කැලෑ මැද්දෙන්, ඒ යන අතරතුර ගස් යට නිදා ගන්නවලු වහිනකොට තෙමෙනවලු, කළුවරේ යන නිසා වැටෙනවලු තුවාල වෙනවලු, ඒ කැලේ ඇතුලේ යනකොට ක්‍රොඒෂියාවේ පොලිසියෙන් හෙලිකොප්ටර් වලින් ඇවිත් ලයිට් ගහල බලනවලු ඒ වෙලාවට කොහෙට හරි මුවා වෙලා ඉන්නවලු, ඔහොම ගිහින් වැඩේ කරන ආසියාතික අයගේ ෆ්ලැට් එකක් තියනවලු එතනට ගිහින් දාල ඉන්න කියනවලු එක්කන් යන්න එනකම්,

එතන රටවල් කීපයක අය ඉන්නවලු උයාගන කාගන ඉන්න ඕනෙලු cl එක එනකම් යන්න ලෑස්ති වෙන්න කියල, මට කතාව කිව්වා එක නංගි කෙනෙක් එතන දවස් කීපයක් හිටියා කිව්වා, එතනින් ඇදුම් වගයක් දුන්න කිව්වා එකම ඇදුමෙන් හිටපු නිසා දවස් කීපයක්,

ඒ cl එක ආවම ඇවිත් එක්කන් යනවලු, ඒ එක්කන් ගිහින් කෝච්චියකට දානවලු ඒ ස්ලෝවියා යන එකට, ඒ බෝඩරේ තමයි ලු අනිත් අමාරු එක, ක්‍රොඒෂියාවේ අන්තිම ස්ටේෂන් එකෙන් චෙක් කරලා ඔක්කොම අල්ලලා කැම්ප් එකට දානවා ලු, එතනින් ඔක්කොම විස්තර ගන්නවා ලු ෆෝන් කඩනවා ලු , දැන් ගහනවත් කියල කිව්වා, එතනින් අහුවෙන් අයව දැන් ලංකාවට පිටුවහල් කරනවා කියනවා එකේ සත්‍ය අසත්‍ය තාවය දන්නේ නැ, ඒ බෝඩරෙන් කීප සැරයක් අහු උනාම එලියට යන්න බැරි එකකටත් දානවලු,

එතනින් යන්න බැරි අය ආයේ කැලේ අස්සෙන් ස්ලෝවියා යන්න ට්‍රයි කරනවා ලු, ඒකත් අර වගේම පැය ගානක් පයින් යන්න ඕනේ ගමනක් ලු, එතනින් ගිහින් ස්ලෝවියාවේ ගමකට වැටෙනවලු, වැඩේ කරන අය කියනවලු එතන පොලිසියට අහුවෙන්න කියල බලෙන්ම, එතකොට පොලිසිය එක්කන් ගිහින් වෙනම තැනකට ගිහින් දානවා ලු, එතන කන්න දෙනවා ලු අලුත් ඇදුම් දෙනවා ලු අනිත් හැම තැනටම වැඩිය හොදට සලකනවා ලු, ඒ කැම්ප් එකේ ඉන්නකොටත් කලින් වගේම cl එකක් ඇවිත් කියනවා ලු ටැක්සියක් එයි ඒකට ඇවිත් නගින්න කියල, ඒ ටක්සියෙන් එක්කන් ගිහින් බෝඩරේ කිට්ටුව ගමකින් බස්සල මේ කලේ දිගිගේ කෙලින්ම ගියාම ඉතාලි කියල ලොකේෂන් දීලා යනවා ලු, තව එක්කෙනෙක් කිව්වා කෝච්චියේ ගිහින් අන්තිම ස්ටේෂන් එකට කලින් එකෙන් බැහැල කැලේ මැදින් පයින් ඉතාලියට ගියා කියල,

මේක තමයි සයිප්‍රසය බොස්නියාව ඇල්බේනියාව සර්බියාව බෝඩර් පැනිල්ලේ කතාව, මම මේ කිව්වේ අවශ්‍ය ටික, සම්පුර්ණ සිද්දිය කියන්න ගියොත් තව මේ වගේ දෙකක් විතර ලියන්න වෙනවා,

මේ ගමන අතර තුර වෙච්ච තව කියන්න බැරි දේවල් තියනවා, මම ඒවා කියන එක ඇවිත් ඉන්න අයට සහ ඉදිරියට එන අයට කරන අසාධාරණයක් නිසා නොකියා ඉන්න තීරණය කරා.

මම මෙතන කරේ එන්න ඉන්න අයට මේ ගමන වෙන්නේ මෙහෙමයි කියන එක, මම කාටවත් එන්න එපා කියන්නේ නැ, ඔයාල තීරණය කරලා එනවනම් මේ හැමදේටම හොදට සුදානම් වෙලා එන්න.

මේ කතාවේ අඩුපාඩු හෝ වැරදි තිබ්බොත් සමාවෙන්න මොකද ඊයේ කිව්ව කතාව ඔලුවේ තියන් දැන් ලිව්වේ මේ.

Copied:-Shone Waik

[QUOTE="Kevin kj, post: 29474761, member: 581720"] පුළුවන් තරං නීත්‍යානුකූල ක්‍රමවලින් යන එක හොඳයි මේවා දකිද්දී... Cyprus 🇨🇾 , Bosnia 🇧🇦 , Albania 🇦🇱 Serbia 🇷🇸 බෝඩර් පැනිල්ලේ ඊයේ කියනවා කිවුව කතාව, කියන්න කලින් මේ ටික කියන්න ඕනේ, කෙනෙක් හිතනවානම් මම මේ කතා කියන්නේ තව කෙනෙක් යුරෝපෙට එනවට අකමැති නිසා කියල කමක් නැ කැමති දෙයක් හිතා ගන්න පුළුවන්, ඇත්තටම ඔයාල යුරෝපෙට එනවට ඇවිත් හොඳට සල්ලි හම්බ කරලා ලස්සනට ජීවත් වෙනවට මම කැමතියි, එහෙම උනොත් මට පුළුවන් Waikin Europe hoodie එක ගන්න කියල කියන්න ඔයාලට, මොකද ලංකාවේ ඉන්න හරි අතේ ලොකු මුදලක් නැති කෙනෙක්ට මට ඕක ගන්න කියන්න බැනේ. දැන් කතාව කියන්නම්, බෝඩර් පැනිල්ලේ සම්පුර්ණ වරද කරන්නේ ඒජන්ලා, ඒ අය ඇත්ත විස්තරේ කියන්නේ නැ කියනවා කට්ටිය බැ කියයි කියල, කියන්නේ දවසෙන් දෙකෙන් යන්න පුළුවන් කියල ලු, ලොකුවට ඇඳුම් ටිකක්වත් ගන්න කියන්නේ නැහැලු, ඒ කතා කරපු අය කියන විදිහට මේ වැඩෙන් ලොකු මුදලක් තියා ගන්නේ ලංකාවේ ඒජන්ලා ලු, (ලංකාවේ කිව්වට ඒ අය ඉන්නේ යුරෝපේ), ලංකාවේ ඒජන්ලා කරන්නේ කට්ටිය හොයල දෙන බෝකර් වැඩේ විතරලු නැත්තම් සේරම කරන්නේ ආසියාතික වෙනත් රටවල කට්ටිය ලු, මට කතා කරපු තුන්දෙනා ඇවිත් තියෙන්නේ එක්කෙනෙක් සයිප්‍රසය සහ දෙන්නෙක් ඇල්බේනියාවේ සිට, සයිප්‍රසය අයට කෙලින්ම බොස්නියාවට එන්න පුළුවන් ලු ඒ වීසා එකෙන්, ඇල්බේනියාවේ ඉදන් එන අය මොන්ටිනිග්‍රෝ හරහා ලු බොස්නියාවට එන්නේ, ඒ ගමනත් ටැක්සි එකකින් ගෙනත් දානවා කිව්වා බෝඩරේ කිට්ටුව තියන රේල් පාරක් ලගට ඊට පස්සේ ලොකේෂන් දීලා හෝ cl එකේ ඉදගන රේල් පාර දිගේ යන්න කියනවලු, එහෙම යනකොට ආසියාතික රටක දෙන්නෙක් මගදී ඒ අයව බාර අරගන කැලෙකින් පන්නගන බොස්නියාවට ගෙනත් තියෙන්නේ, ඒ බෝඩරේ ප්‍රශ්නයක් නැ කිව්වා පයින් යන්න තිබ්බේ කිව්වා, අමාරුම බෝඩරේ තමයි ලු බොස්නියාවේ සිට ක්‍රොඒෂියාව බෝඩරේ පනින එක, ඒක පනින්න ගිහින් තමයි පසුගිය මාස කීපයේ කීප දෙනෙක් මැරිලා තියෙන්නේ, ක්‍රොඒෂියා බෝඩරේ පනින්න ලොකු ගඟක් පහු කරන් යන්න ඕනලු, වතුර අඩු තැනක් තියනවලු එත් කර වටක් විතර වතුරේ බැහැල යන්න ඕනේ කිව්වා, හැබැයි එතනින් යන ගොඩක් අය අහු වෙනවා කිව්වා, ඒ නිසා හතරක් විතර යන්න පුළුවන් පොඩි බෝට්ටු වක 15ක් විතර දාල එක්කන් යනවලු ඒ හරිය සැඩපාර වැඩියි ලු, ගිය සතියේ ලංකාවේ හතර දෙනෙක් මැරිලා තියෙන්නේ ඒ බෝට්ටුව පෙරලුන නිසා කියල කියනවා, සමහර අය දවස් දෙක තුන ඒ ගඟ ලග බඩඉරිගු අස්සේ හැංගිලා ඉන්නවලු පොලිසිය නැති වෙලාවක් එනකම් බඩඉරිගු කකා, එතනින් ගොඩ වෙලා කැලේ අස්සේ පැය 10කට වැඩිය ඇවිදන් යන්න ඕනෙලු ඒ යන්නේ කඳු හෙල් කැලෑ මැද්දෙන්, ඒ යන අතරතුර ගස් යට නිදා ගන්නවලු වහිනකොට තෙමෙනවලු, කළුවරේ යන නිසා වැටෙනවලු තුවාල වෙනවලු, ඒ කැලේ ඇතුලේ යනකොට ක්‍රොඒෂියාවේ පොලිසියෙන් හෙලිකොප්ටර් වලින් ඇවිත් ලයිට් ගහල බලනවලු ඒ වෙලාවට කොහෙට හරි මුවා වෙලා ඉන්නවලු, ඔහොම ගිහින් වැඩේ කරන ආසියාතික අයගේ ෆ්ලැට් එකක් තියනවලු එතනට ගිහින් දාල ඉන්න කියනවලු එක්කන් යන්න එනකම්, එතන රටවල් කීපයක අය ඉන්නවලු උයාගන කාගන ඉන්න ඕනෙලු cl එක එනකම් යන්න ලෑස්ති වෙන්න කියල, මට කතාව කිව්වා එක නංගි කෙනෙක් එතන දවස් කීපයක් හිටියා කිව්වා, එතනින් ඇදුම් වගයක් දුන්න කිව්වා එකම ඇදුමෙන් හිටපු නිසා දවස් කීපයක්, ඒ cl එක ආවම ඇවිත් එක්කන් යනවලු, ඒ එක්කන් ගිහින් කෝච්චියකට දානවලු ඒ ස්ලෝවියා යන එකට, ඒ බෝඩරේ තමයි ලු අනිත් අමාරු එක, ක්‍රොඒෂියාවේ අන්තිම ස්ටේෂන් එකෙන් චෙක් කරලා ඔක්කොම අල්ලලා කැම්ප් එකට දානවා ලු, එතනින් ඔක්කොම විස්තර ගන්නවා ලු ෆෝන් කඩනවා ලු , දැන් ගහනවත් කියල කිව්වා, එතනින් අහුවෙන් අයව දැන් ලංකාවට පිටුවහල් කරනවා කියනවා එකේ සත්‍ය අසත්‍ය තාවය දන්නේ නැ, ඒ බෝඩරෙන් කීප සැරයක් අහු උනාම එලියට යන්න බැරි එකකටත් දානවලු, එතනින් යන්න බැරි අය ආයේ කැලේ අස්සෙන් ස්ලෝවියා යන්න ට්‍රයි කරනවා ලු, ඒකත් අර වගේම පැය ගානක් පයින් යන්න ඕනේ ගමනක් ලු, එතනින් ගිහින් ස්ලෝවියාවේ ගමකට වැටෙනවලු, වැඩේ කරන අය කියනවලු එතන පොලිසියට අහුවෙන්න කියල බලෙන්ම, එතකොට පොලිසිය එක්කන් ගිහින් වෙනම තැනකට ගිහින් දානවා ලු, එතන කන්න දෙනවා ලු අලුත් ඇදුම් දෙනවා ලු අනිත් හැම තැනටම වැඩිය හොදට සලකනවා ලු, ඒ කැම්ප් එකේ ඉන්නකොටත් කලින් වගේම cl එකක් ඇවිත් කියනවා ලු ටැක්සියක් එයි ඒකට ඇවිත් නගින්න කියල, ඒ ටක්සියෙන් එක්කන් ගිහින් බෝඩරේ කිට්ටුව ගමකින් බස්සල මේ කලේ දිගිගේ කෙලින්ම ගියාම ඉතාලි කියල ලොකේෂන් දීලා යනවා ලු, තව එක්කෙනෙක් කිව්වා කෝච්චියේ ගිහින් අන්තිම ස්ටේෂන් එකට කලින් එකෙන් බැහැල කැලේ මැදින් පයින් ඉතාලියට ගියා කියල, මේක තමයි සයිප්‍රසය බොස්නියාව ඇල්බේනියාව සර්බියාව බෝඩර් පැනිල්ලේ කතාව, මම මේ කිව්වේ අවශ්‍ය ටික, සම්පුර්ණ සිද්දිය කියන්න ගියොත් තව මේ වගේ දෙකක් විතර ලියන්න වෙනවා, මේ ගමන අතර තුර වෙච්ච තව කියන්න බැරි දේවල් තියනවා, මම ඒවා කියන එක ඇවිත් ඉන්න අයට සහ ඉදිරියට එන අයට කරන අසාධාරණයක් නිසා නොකියා ඉන්න තීරණය කරා. 🟢 මම මෙතන කරේ එන්න ඉන්න අයට මේ ගමන වෙන්නේ මෙහෙමයි කියන එක, මම කාටවත් එන්න එපා කියන්නේ නැ, ඔයාල තීරණය කරලා එනවනම් මේ හැමදේටම හොදට සුදානම් වෙලා එන්න. මේ කතාවේ අඩුපාඩු හෝ වැරදි තිබ්බොත් සමාවෙන්න මොකද ඊයේ කිව්ව කතාව ඔලුවේ තියන් දැන් ලිව්වේ මේ. Copied:-Shone Waik [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom