Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරෙන්_ඉන්ටර්නෙට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FB නිසා කට්ටිය අයින් වෙලා දැන් ඉතුරුවෙලා ඇත්තේ උන්ටික විතරක් වෙන්න ඇති. ඔව් බන් ඒ දවස්වල ගොඩක්ම කඩ්ඩෙන් කතාව තිබ්බේ. එතකොට internet use කරන්න මුලික සුදුසුකමක් වෙලා තිබුන ඉංග්රීසි.ගොඩක්ම පිටරට ඉන්න ලංකාවේ උන් kaputa වගේ chat room වලට ඇවිල්ල තමයි ලංකාවේ කෙනෙක් එක්ක චැට් කලේ. ලංකාවේ article උනත් ගොඩක්ම ඉංග්රීසියෙන් තිබුනේ , (සිංහල font download කරලා සිංහලෙන් බලනවට වඩා ඉංගිරිසියෙන් බලන එක ලේසියි ) . කොටින්ම elakiri එකෙත් මුල් කාලේ ඉංග්රීසි වලින් තමයි ගොඩක් thread තිබුනේ.

ඒ දවස්වල තිබ්බ හොඳ standard එකක්. ලංකාවට paypal දෙන්න හදනකොට අපේ රජයෙන් තමයි එපා කිව්වේ . මම blogspot එකක් හදල win XP වල ආපු wallpapers දෙකක් upload කරලයි adsense ගත්තේ. ලංකාව high risk countries වලට වැටිලා තිබුනේ නැහැ

පස්සේ adsl ලංකාව පුරා විහිදෙන්න ගන්නකොට මම හිතුව ඒ standard එකට අපේ ඔක්කොම එයි කියල. එත් උනේ අපේ උන් එකතුවෙලා standard එක පහලට ගත්ත

[QUOTE="tharakato, post: 23154030, member: 42270"] [SIZE="4"] FB නිසා කට්ටිය අයින් වෙලා දැන් ඉතුරුවෙලා ඇත්තේ උන්ටික විතරක් වෙන්න ඇති. ඔව් බන් ඒ දවස්වල ගොඩක්ම කඩ්ඩෙන් කතාව තිබ්බේ. එතකොට internet use කරන්න මුලික සුදුසුකමක් වෙලා තිබුන ඉංග්රීසි.ගොඩක්ම පිටරට ඉන්න ලංකාවේ උන් kaputa වගේ chat room වලට ඇවිල්ල තමයි ලංකාවේ කෙනෙක් එක්ක චැට් කලේ. ලංකාවේ article උනත් ගොඩක්ම ඉංග්රීසියෙන් තිබුනේ , (සිංහල font download කරලා සිංහලෙන් බලනවට වඩා ඉංගිරිසියෙන් බලන එක ලේසියි ) . කොටින්ම elakiri එකෙත් මුල් කාලේ ඉංග්රීසි වලින් තමයි ගොඩක් thread තිබුනේ. ඒ දවස්වල තිබ්බ හොඳ standard එකක්. ලංකාවට paypal දෙන්න හදනකොට අපේ රජයෙන් තමයි එපා කිව්වේ . මම blogspot එකක් හදල win XP වල ආපු wallpapers දෙකක් upload කරලයි adsense ගත්තේ. ලංකාව high risk countries වලට වැටිලා තිබුනේ නැහැ පස්සේ adsl ලංකාව පුරා විහිදෙන්න ගන්නකොට මම හිතුව ඒ standard එකට අපේ ඔක්කොම එයි කියල. එත් උනේ අපේ උන් එකතුවෙලා standard එක පහලට ගත්ත :rofl: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom