Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
හොර ආගම් තවත් බිල්ලක් ගනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොර ආගම් තවත් බිල්ලක් ගනී

එළිය දැක දැක අඳුරට පියමංකළ දෙමාපියන්

නිසා දියණියකට සිදුවූ අකල් මරණයක්

රෝගවලට වෛද්‍ය ප්‍රතිකාර තිබියදී

ඇදහීමෙන් රෝග සුවය පැතූ දෙමාපියන්ගේ වරදින්

හංසනී සිසුවියට මෙලොව හැරදා යන්න සිදුවිය

බිංගිරිය සෝමසිරි ඒකනායක සහ කටුපොත ඒ. එම්. දයානන්ද

යාඥවෙන් ලෙඩ සුවකිරීමට ගොස් කාන්තාවන් දෙදෙනකු මිය යැමේ උණුසුම මැකීයාමටත් පෙර නිකවැරටිය ප්‍රදේශයේ තෙලහැර ගොවිගම්මානයක 14 හැවිරිදි පාසල් දැරියකද අසනීපයට වෛද්‍ය ප්‍රතිකාර වෙනුවට ජපන් ආගමික සංවිධානයක් ජොහොරේ නමැති ඇදහීමේ ක්‍රමයකින් සුවකිරීමට යැමෙන් දැරිය මියගොස් මුළු ගමම කැලඹීමට පත්ව ඇත. නිකවැරටිය නගරයට ආසන්න හැවන්පැලැස්ස ගම්මානයේ පිහිටි ලංකා සෙකයි ක්යqසේ පදනම මගින් මෙම ජොහොරේ ඇදහීම සිදුකරන අතර මෙමගින් මිනිසාගේ ආත්මය සුවපත් කොට එම චිත්ත ශක්තියෙන් ලෙඩ රෝග සුවකරන බව අනුගාමිකයන් තුළ විශ්වාසයක් ගොඩනගා ඇත. මෙම අනුගාමිකයකු වූ මියගිය දැරියගේ පියා තම දියණිය අසනීප වී මියයන තෙක්ම ඉන්පසුවත් මෙම විශ්වාසය මත සිටි හෙයින් දින 2 ක් තුළ දැරිය බෙහෙතක් නොලබාම මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ තෙලහැර නියරවල්පිටියේ ඒ.ජී. එම්. තාරකා හංසනී නමැති 14 හැවිරිදි පාසල් දැරියකි. කොබෙයිගනේ ශ්‍රී පරාක්‍රම ජාතික පාසලේ 9 වසරේ ඉගෙනුම ලබමින් සිටි ඇය දහම් පාසලේ ද ජනප්‍රිය සිසුවියකි.

පසුගිය 6 වැනිදා දහම් පාසලේදී උණ, වමනය හා බඩේ අමාරුව නිසා නිවසට පැමිණි ඇයට වෙනත් ළමයකුට ලැබෙන වේදනා නාශක බෙහෙත් පෙත්තක්වත් ලැබී නොමැත. ඒ ඇගේ පියා ජොහොරේ ඇදහීම විශ්වාසය කළ හෙයිනි. එසේ වූවද පසුදින වනවිට දැරිය සිහිමද ගතියෙන් දෙඩවීමටත් ඉන් අනතුරුව සිහිසුන්ව යැමත් නිසා මවුපියන් දැරියව ජොහොරේ මධ්‍යස්ථානය වෙත ගෙනයන ලදී. මේ පිළිබඳව ඇගේ එකම සහෝදරයා වන විරාඡ් හංසක (19) නමැති අය පැවසුවේ සඳුදා (7) දහවල් 11 පමණ වනවිට නංගීට තදින්ම අමාරු වුණා. සිහි නැති තත්ත්වයට පත්වුණා. පසුව තාත්තා අපි සියලු දෙනාම නංගී ජොහොරේ මධ්‍යස්ථානයට රැගෙන ගියා. එහිදී සවස 4 පමණ වනතුරු ඇදහීම් කලත් නංගීට සිහිය ආවේ නෑ. එනිසා ඇයව නිකවැරටිය රෝහලට ගෙන ගියා නමුත් ඇය මියගොස් ඇති බව වෛද්‍යවරු පැවසුවා යෑයි කීය.

මෙම සිද්ධිය සැලවීමත් සමග ගම්මුන් මෙම මධ්‍යස්ථානයට කඩාවැදීමට සූදානමක් ඇතැයි සැකපිට නිකවැරටිය පොලිසිය ආරක්ෂක කටයුතු සංවිධාන කර තිබිණි.

මෙම සිද්ධිය පිළිබඳ ගම්වූ විවිධ අදහස් දක්වති. තෙලහැර එස්. පියසේන මහතා පැවසුවේ,

මෙම ආගමික මධ්‍යස්ථානයේ ප්‍රධාන ශාඛාවක් වාරියපොල නගරාසන්නයේත් පවතින අතර මෙමගින් සිදුකරන්නේ මිනිසුන්ගේ ඔළුව හා මනස විකෘති කරන බවය.... දිගෙන් දිගටම මෙම ජොහොරේ ඇදහීමට සහභාගී වන එක් එක් පවුල්වලට මෙහි බලය ආරූඩ කරන අතර ඒ සඳහා මූලස්ථානයට යම් මුදලක් ගෙවිය යුතු වෙනවා.... මේ දැරියගේ පියාත් අපි දන්නා පරිදි ඒ බලය ලබාගත් කෙනෙක් එනිසාම ඔහුත් මේ සුව කිරීමේ ක්‍රමයට වගකිව යුතු යෑයි කීය.

මෙම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කුරුණෑගල මහ රෝහලේ සිදුවූ අතර සිරුරේ යම් යම් කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති අතර ඒ අනුව තීරණයක් ලැබෙන තුරු විවෘත තීන්දුවක් දෙනු ලැබීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙන්ම මානව හිsමිකම් සම්බන්ධයෙන් කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහන අතරින් නීතිඥ විපුල චන්ද්‍රසේකර මහතා පැවසුවේ... මෙවැනි සිදුවීම් අප විසින් බොහෝ විට හඳුනන්නේ මිනීමැරීමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් ලෙසයි. අරමුණ මිනීමැරුම නොවේ එසේ වූවත් සිදුවී ඇත්තේ මරණයක් ඒ අනුව මෙම ක්‍රියාව සිදු කළ අයත් ඒ සඳහා අනුබල දීම වෙනුවෙන් ඇගේ මවුපියන් පවා අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙනවා යනුවෙනි.

කෙසේ වූවද මේ වන විට දැනටමත් එම ජොහොරේ මධ්‍යස්ථානය වසා ඇති අතර දැරියගේ අවසන් කටයුතු සිදුකළ 10 වැනි දින ගමේ තරුණ පිරිස් තෙලහැර මාර්ගයේ පරීක්ෂා කිරීමේ ස්ථාන 2 ක් පිහිටුවා මළ ගෙදරට සහභාගි වන අය පරීක්ෂා කොට යවා ඇති අතර මෙහිදී වැඩි පරීක්ෂාවට ලක්කර ඇත්තේ ආගමික මධ්‍යස්ථානයේ අනුගාමිකයන් පැමිණෙන්නේද යන්න බව තරුණයෙක් අප සමග පැවැසීය.

කෙසේ වූවද නවීන තාක්ෂණය විද්‍යාව දියුණු මේ යුගයේ පිටිසර ගොවි ගම්මානවල වෙසෙන මෙම බෞද්ධ ජනතාවගේ මනස විකෘති කිරීමේ සංවිධාන වහා වසා දැමීමට තවත් කල් මැරීම සුදුසු නොවන්නේය යන්න තෙලහැර, නියරවල්පිටිය, හෙංගමුව, වදුරැස්ස ආදී ගම්මානවල ජනතාව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

[QUOTE="sudunone, post: 6108410, member: 205934"] [b]හොර ආගම් තවත් බිල්ලක් ගනී[/b] [FONT=kaputadotcom][SIZE=5][SIZE=5][COLOR=#000066]එළිය දැක දැක අඳුරට පියමංකළ දෙමාපියන් නිසා දියණියකට සිදුවූ අකල් මරණයක් [/COLOR][/SIZE][SIZE=4] රෝගවලට වෛද්‍ය ප්‍රතිකාර තිබියදී ඇදහීමෙන් රෝග සුවය පැතූ දෙමාපියන්ගේ වරදින් හංසනී සිසුවියට මෙලොව හැරදා යන්න සිදුවිය [/SIZE] [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=4] බිංගිරිය සෝමසිරි ඒකනායක සහ කටුපොත ඒ. එම්. දයානන්ද [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5] [SIZE=4] යාඥවෙන් ලෙඩ සුවකිරීමට ගොස් කාන්තාවන් දෙදෙනකු මිය යැමේ උණුසුම මැකීයාමටත් පෙර නිකවැරටිය ප්‍රදේශයේ තෙලහැර ගොවිගම්මානයක 14 හැවිරිදි පාසල් දැරියකද අසනීපයට වෛද්‍ය ප්‍රතිකාර වෙනුවට ජපන් ආගමික සංවිධානයක් ජොහොරේ නමැති ඇදහීමේ ක්‍රමයකින් සුවකිරීමට යැමෙන් දැරිය මියගොස් මුළු ගමම කැලඹීමට පත්ව ඇත. නිකවැරටිය නගරයට ආසන්න හැවන්පැලැස්ස ගම්මානයේ පිහිටි ලංකා සෙකයි ක්යqසේ පදනම මගින් මෙම ජොහොරේ ඇදහීම සිදුකරන අතර මෙමගින් මිනිසාගේ ආත්මය සුවපත් කොට එම චිත්ත ශක්තියෙන් ලෙඩ රෝග සුවකරන බව අනුගාමිකයන් තුළ විශ්වාසයක් ගොඩනගා ඇත. මෙම අනුගාමිකයකු වූ මියගිය දැරියගේ පියා තම දියණිය අසනීප වී මියයන තෙක්ම ඉන්පසුවත් මෙම විශ්වාසය මත සිටි හෙයින් දින 2 ක් තුළ දැරිය බෙහෙතක් නොලබාම මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ තෙලහැර නියරවල්පිටියේ ඒ.ජී. එම්. තාරකා හංසනී නමැති 14 හැවිරිදි පාසල් දැරියකි. කොබෙයිගනේ ශ්‍රී පරාක්‍රම ජාතික පාසලේ 9 වසරේ ඉගෙනුම ලබමින් සිටි ඇය දහම් පාසලේ ද ජනප්‍රිය සිසුවියකි. පසුගිය 6 වැනිදා දහම් පාසලේදී උණ, වමනය හා බඩේ අමාරුව නිසා නිවසට පැමිණි ඇයට වෙනත් ළමයකුට ලැබෙන වේදනා නාශක බෙහෙත් පෙත්තක්වත් ලැබී නොමැත. ඒ ඇගේ පියා ජොහොරේ ඇදහීම විශ්වාසය කළ හෙයිනි. එසේ වූවද පසුදින වනවිට දැරිය සිහිමද ගතියෙන් දෙඩවීමටත් ඉන් අනතුරුව සිහිසුන්ව යැමත් නිසා මවුපියන් දැරියව ජොහොරේ මධ්‍යස්ථානය වෙත ගෙනයන ලදී. මේ පිළිබඳව ඇගේ එකම සහෝදරයා වන විරාඡ් හංසක (19) නමැති අය පැවසුවේ සඳුදා (7) දහවල් 11 පමණ වනවිට නංගීට තදින්ම අමාරු වුණා. සිහි නැති තත්ත්වයට පත්වුණා. පසුව තාත්තා අපි සියලු දෙනාම නංගී ජොහොරේ මධ්‍යස්ථානයට රැගෙන ගියා. එහිදී සවස 4 පමණ වනතුරු ඇදහීම් කලත් නංගීට සිහිය ආවේ නෑ. එනිසා ඇයව නිකවැරටිය රෝහලට ගෙන ගියා නමුත් ඇය මියගොස් ඇති බව වෛද්‍යවරු පැවසුවා යෑයි කීය. මෙම සිද්ධිය සැලවීමත් සමග ගම්මුන් මෙම මධ්‍යස්ථානයට කඩාවැදීමට සූදානමක් ඇතැයි සැකපිට නිකවැරටිය පොලිසිය ආරක්ෂක කටයුතු සංවිධාන කර තිබිණි. මෙම සිද්ධිය පිළිබඳ ගම්වූ විවිධ අදහස් දක්වති. තෙලහැර එස්. පියසේන මහතා පැවසුවේ, මෙම ආගමික මධ්‍යස්ථානයේ ප්‍රධාන ශාඛාවක් වාරියපොල නගරාසන්නයේත් පවතින අතර මෙමගින් සිදුකරන්නේ මිනිසුන්ගේ ඔළුව හා මනස විකෘති කරන බවය.... දිගෙන් දිගටම මෙම ජොහොරේ ඇදහීමට සහභාගී වන එක් එක් පවුල්වලට මෙහි බලය ආරූඩ කරන අතර ඒ සඳහා මූලස්ථානයට යම් මුදලක් ගෙවිය යුතු වෙනවා.... මේ දැරියගේ පියාත් අපි දන්නා පරිදි ඒ බලය ලබාගත් කෙනෙක් එනිසාම ඔහුත් මේ සුව කිරීමේ ක්‍රමයට වගකිව යුතු යෑයි කීය. මෙම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කුරුණෑගල මහ රෝහලේ සිදුවූ අතර සිරුරේ යම් යම් කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති අතර ඒ අනුව තීරණයක් ලැබෙන තුරු විවෘත තීන්දුවක් දෙනු ලැබීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙන්ම මානව හිsමිකම් සම්බන්ධයෙන් කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහන අතරින් නීතිඥ විපුල චන්ද්‍රසේකර මහතා පැවසුවේ... මෙවැනි සිදුවීම් අප විසින් බොහෝ විට හඳුනන්නේ මිනීමැරීමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් ලෙසයි. අරමුණ මිනීමැරුම නොවේ එසේ වූවත් සිදුවී ඇත්තේ මරණයක් ඒ අනුව මෙම ක්‍රියාව සිදු කළ අයත් ඒ සඳහා අනුබල දීම වෙනුවෙන් ඇගේ මවුපියන් පවා අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙනවා යනුවෙනි. කෙසේ වූවද මේ වන විට දැනටමත් එම ජොහොරේ මධ්‍යස්ථානය වසා ඇති අතර දැරියගේ අවසන් කටයුතු සිදුකළ 10 වැනි දින ගමේ තරුණ පිරිස් තෙලහැර මාර්ගයේ පරීක්ෂා කිරීමේ ස්ථාන 2 ක් පිහිටුවා මළ ගෙදරට සහභාගි වන අය පරීක්ෂා කොට යවා ඇති අතර මෙහිදී වැඩි පරීක්ෂාවට ලක්කර ඇත්තේ ආගමික මධ්‍යස්ථානයේ අනුගාමිකයන් පැමිණෙන්නේද යන්න බව තරුණයෙක් අප සමග පැවැසීය. කෙසේ වූවද නවීන තාක්ෂණය විද්‍යාව දියුණු මේ යුගයේ පිටිසර ගොවි ගම්මානවල වෙසෙන මෙම බෞද්ධ ජනතාවගේ මනස විකෘති කිරීමේ සංවිධාන වහා වසා දැමීමට තවත් කල් මැරීම සුදුසු නොවන්නේය යන්න තෙලහැර, නියරවල්පිටිය, හෙංගමුව, වදුරැස්ස ආදී ගම්මානවල ජනතාව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom