Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොර ඇමතින්ගේ රෙදි ගලවමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරත් ෆොන්සේකාට ලැබුණු අභිරහස් මුදල් මලුවල එක ළඟ අංක තිබෙන ඩොලර් නෝට්ටු මිටි

ඩොලර් පන් ලක්ෂයක මුදල් කාගෙන්ද? කොහෙන්ද?

රන් භාණ්ඩ දැමීමට බව කියමින් සේප්පු අරගෙන

සුනිල් දයා අල්විස්, දයා ඩී. ෆොන්සේකා

විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක සරත් ෆොන්සේකාට ඇමෙරිකන් ඩොලර් 5,27,000 ක් වටිනා අලුත්ම නෝට්ටු සහිත මුදල් මලු ලැබුණු මාර්ගය අනාවරණය කැර ගැනීමට පුළුල් පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතී.

ෆොන්සේකා ගේ ඡන්ද ව්‍යාපාරය සඳහා මෙතරම් දැවැන්ත විදේශීය මුදල් සම්භාරයක් ලැබීම පිටුපස තවත් අභිරහසක් ඇතැයි විශ්වාස කෙරේ. නීති විරෝධී ලෙස මේ මුදල් විපක්ෂයේ ජනපති අපේක්ෂකයාට ලබාදීමට ක්‍රියා කෙළේ කවුරුන් ද යන්න අනාවරණය කර ගතහොත්; විපක්ෂය සමඟ පැවැති රහසිගත විදේශ සබඳතා පිළිබඳව ප්‍රබල සාක්ෂි අනාවරණය වනු ඇති බවත් පැවසෙයි. මෙතරම් විශාල විදේශ මුදල් නෝට්ටු තොගයක් ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී ඒ බව ගුවන් තොටුපළේ දී ප්‍රකාශ කිරීම අනිවාර්ය වුවත් මෙසේ සොයාගත් විදේශ මුදල් නෝට්ටු මිටි ශ්‍රී ලංකාවට රැගෙන එන්නට ඇත්තේ හොර රහසින් බවත් විශ්වාස කෙරේ.

විදේශීය මුදල් ශ්‍රී ලංකාවට ගෙන ඒම පිළිබඳව පවතින සීමාවන් පිළිබඳව විනිමය පාලක පී.ඕ.එච්. චන්ද්‍රවංශ මහතා ගෙන් ‘සිළුමිණ’ කළ විමසීමකදී ඒ මහතා තොරතුරු අනාවරණය කෙළේ මෙසේ ය.

“විදේශිකයන්ට හෝ ශ්‍රී ලාංකිකයන්ට හෝ මෙරට පැමිණීමේදී විදේශ මුදල් නෝට්ටු රැගෙන ආ හැකියි. එහෙත් ඒ මුදල් ප්‍රමාණය කොතෙක් දැයි ඔහු ගුවන් තොටුපළේ දී ප්‍රකාශ කළ යුතු අතර එම මුදල් උපයා ගත් ආකාරය අනාවරණය කිරීමත් අවශ්‍ය වෙයි. විදේශිකයන්ට අවශ්‍ය පමණ විදේශ මුදල් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ඉඩ ඇතත් ඒ මුදල් ශ්‍රී ලාංකිකයන් හා වෙනත් පාර්ශ්වයක් අතට පත් කිරීම නීති විරෝධී ක්‍රියාවකි.

එමෙන් ම මෙරටට රැගෙන ආ විදේශ මුදල් දින 90 ක් ඇතුළත දී ශ්‍රී ලංකා රුපියල්වලට මාරු කැර ගැනීම ද අනිවාර්යෙන් සිදුවිය යුත්තකි. ඩොලර් 15,500 ට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රකාශ නොකොට ශ්‍රී ලංකාවට රැගෙන ඒමත් ඒවා ළඟ තබා ගැනීමත් අපරාධ ගණයට වැටෙන වරදකි.”

විනිමය පාලක චන්ද්‍රවංශ මහතා තවදුරටත් පෙන්වා දෙන පරිදි කිසියම් තානාපති කාර්යාලයක් විසින් තම මවු රටින් මුදල් ගෙන්වා ගනු ලැබීමේදී පිළිගත් ක්‍රමය වන්නේ එකී මුදල් මෙරට බැංකු ගිණුමකට බැර කිරීම මිස මිටි පිටින් ඩොලර් මලු ගෙන ඒම සිදු නොවන බවයි. එමෙන් ම ලිපි හා භාණ්ඩ ප්‍රවාහනය කරන ‘කුරියර්’ සේවා මඟින් ද මුදල් හුවමාරු කටයුතු සිදු නොකරයි.

මේ මුදල් ශ්‍රී ලංකාවට ගෙන්වූයේ කවර කාරණයකට ද යන බවත් විමසා බැලීමට නියමිත අතර මේ වනවිට එම ඇමෙරිකන් ඩොලර් නෝට්ටුවල අනුක්‍රමික අංක සටහන් කැර ගැනීම හා ඒ පිළිබඳ තවත් තොරතුරු සොයා බැලීම සිදු කැරෙමින් පවතී.

සරත් ෆොන්සේකා මහතාට අභිරහස් මාර්ගයකින් ලැබුණු බව කියන මේ මුදල් නීති විරෝධී ලෙස පෞද්ගලික බැංකුවක සඟවා තිබුණේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිම වී දින දෙකකට පසුව ය. ඒ සඳහා උපදෙස් දී තිබෙන්නේ ධනුන තිලකරත්න ගේ බිරිඳ හා සරත් ෆොන්සේකා ගේ දියණිය වන අප්සරා නැමැත්තිය බවත් දැනගන්නට ඇත. ඔවුන් සේප්පු ලබාගෙන ඇත්තේ රන් භාණ්ඩ තැන්පත් කරන බව කියමින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කැරෙමින් පවතින අතර අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කළ ධනුන තිලකරත්න සැඟවී සිටී.

සරත් ෆොන්සේකා ගේ බෑණා වූ ධනුන තිලකරත්න යන අයගේ මව වූ අශෝකා තිලකරත්න මහත්මිය ගේ තවත් පෞද්ගලික බැංකුවක සේප්පු හතරක සඟවා තිබූ විදේශ මුදල්වල වටිනාකම රුපියල් ලක්ෂ 600 කි. එහිදී අත්අඩංගුවට ගත් මුළු මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ 750 කි. මීට අමතරව ධනුන තිලකරත්න යන නමින් තැන්පත් කැර තිබූ රුපියල් ලක්ෂ 100 කට ආසන්න ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන ඇත. කෙසේ වෙතත් දැන් පරීක්ෂණ කණ්ඩායම සැක කරනුයේ මේ ආකාරයෙන් වංචනික ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වූ විදේශ මුදල් තවත් තැන්වල සඟවා තිබිය හැකි බවයි.

Source

http://www.silumina.lk/2010/02/21/_art.asp?fn=aa1002211

In Government

ආරක*ෂක ලේකම්ගේ තාවකාලික වේදිකාවේ දිනක වියදම 8,75,000

ආරක*ෂක ලේකම්වරයාගේ වන්නි සංචාරවලදී භාවිතාකරන තාවකාලික වේදිකාවේ හා සෙබළුන් ඇමතීමට යොදාගැනෙන මීටර් 130ක් දිග රැදවුම්හලේ වරකට වියදම රුපියල් 8,75,000 බව වාර්තා වේ. මෙය පෞද්ගලික කොන්ත්*රාත්කරුවෙකුගෙන් මිලදී ගැනීමට යුද හමුදා මූලස්ථානයට සිදුවී ඇත. මෙම සතියේ මුලතිව් ආරක*ෂක සේනා මූලස්ථානයට පැමිණී අවස්ථාවේදීත් ඉහත වියදම දරා ඇති අතර කිලිනොච්චි හා අලිමංකඩ යන සංචාර වෙනුවෙන්ද එම වේදිකාව මිලදී ගැනීමට සිදුවී තිබේ. මේ වනවිට රණවිරුවන් වෙනුවෙන් ගොඩනැගූ zඅපි වෙනුවෙන් අපිZ අරමුදලටද ආධාර නොලැඛෙන බව කියැවේ. හමුදා භටපිරිස් සඳහා ලබාදුන් සුභසාදන දීමනාද කපාහැර තිබේ. එවැනි තත්ත්වයක් යටතේ ආරක*ෂක ලේකම්වරයාගේ නඩත්තුවට ආරක*ෂක අමාත්*යාංශයේ මුදල් යෙදවී හමුදා සෙබලූන්ගේ දැඩි කළකිරීමට හේතු වී ඇත. -

Source

http://lakpuraya.com/lakpuraya-talk/902-3526%3B-3548%3B-3505%3B-3530%3B-3523%3B-3546%3B-3482%3B-3535%3B-3501%3B-3520%3B-3503%3B-3540%3B-3515%3B-3495%3B-3501%3B-3530%3B-3515%3B-3538%3B-3512%3B-3535%3B-3505%3B-3530%3B-3497%3B-3530%3B.html

No one is perfect.!

[QUOTE="Core, post: 9072183, member: 263471"] [COLOR=#ff0000]සරත් ෆොන්සේකාට ලැබුණු අභිරහස් මුදල් මලුවල එක ළඟ අංක තිබෙන ඩොලර් නෝට්ටු මිටි[/COLOR] [B] ඩොලර් පන් ලක්ෂයක මුදල් කාගෙන්ද? කොහෙන්ද?[/B] රන් භාණ්ඩ දැමීමට බව කියමින් සේප්පු අරගෙන සුනිල් දයා අල්විස්, දයා ඩී. ෆොන්සේකා විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක සරත් ෆොන්සේකාට ඇමෙරිකන් ඩොලර් 5,27,000 ක් වටිනා අලුත්ම නෝට්ටු සහිත මුදල් මලු ලැබුණු මාර්ගය අනාවරණය කැර ගැනීමට පුළුල් පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතී. ෆොන්සේකා ගේ ඡන්ද ව්‍යාපාරය සඳහා මෙතරම් දැවැන්ත විදේශීය මුදල් සම්භාරයක් ලැබීම පිටුපස තවත් අභිරහසක් ඇතැයි විශ්වාස කෙරේ. නීති විරෝධී ලෙස මේ මුදල් විපක්ෂයේ ජනපති අපේක්ෂකයාට ලබාදීමට ක්‍රියා කෙළේ කවුරුන් ද යන්න අනාවරණය කර ගතහොත්; විපක්ෂය සමඟ පැවැති රහසිගත විදේශ සබඳතා පිළිබඳව ප්‍රබල සාක්ෂි අනාවරණය වනු ඇති බවත් පැවසෙයි. මෙතරම් විශාල විදේශ මුදල් නෝට්ටු තොගයක් ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී ඒ බව ගුවන් තොටුපළේ දී ප්‍රකාශ කිරීම අනිවාර්ය වුවත් මෙසේ සොයාගත් විදේශ මුදල් නෝට්ටු මිටි ශ්‍රී ලංකාවට රැගෙන එන්නට ඇත්තේ හොර රහසින් බවත් විශ්වාස කෙරේ. විදේශීය මුදල් ශ්‍රී ලංකාවට ගෙන ඒම පිළිබඳව පවතින සීමාවන් පිළිබඳව විනිමය පාලක පී.ඕ.එච්. චන්ද්‍රවංශ මහතා ගෙන් ‘සිළුමිණ’ කළ විමසීමකදී ඒ මහතා තොරතුරු අනාවරණය කෙළේ මෙසේ ය. “විදේශිකයන්ට හෝ ශ්‍රී ලාංකිකයන්ට හෝ මෙරට පැමිණීමේදී විදේශ මුදල් නෝට්ටු රැගෙන ආ හැකියි. එහෙත් ඒ මුදල් ප්‍රමාණය කොතෙක් දැයි ඔහු ගුවන් තොටුපළේ දී ප්‍රකාශ කළ යුතු අතර එම මුදල් උපයා ගත් ආකාරය අනාවරණය කිරීමත් අවශ්‍ය වෙයි. විදේශිකයන්ට අවශ්‍ය පමණ විදේශ මුදල් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ඉඩ ඇතත් ඒ මුදල් ශ්‍රී ලාංකිකයන් හා වෙනත් පාර්ශ්වයක් අතට පත් කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එමෙන් ම මෙරටට රැගෙන ආ විදේශ මුදල් දින 90 ක් ඇතුළත දී ශ්‍රී ලංකා රුපියල්වලට මාරු කැර ගැනීම ද අනිවාර්යෙන් සිදුවිය යුත්තකි. ඩොලර් 15,500 ට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රකාශ නොකොට ශ්‍රී ලංකාවට රැගෙන ඒමත් ඒවා ළඟ තබා ගැනීමත් අපරාධ ගණයට වැටෙන වරදකි.” විනිමය පාලක චන්ද්‍රවංශ මහතා තවදුරටත් පෙන්වා දෙන පරිදි කිසියම් තානාපති කාර්යාලයක් විසින් තම මවු රටින් මුදල් ගෙන්වා ගනු ලැබීමේදී පිළිගත් ක්‍රමය වන්නේ එකී මුදල් මෙරට බැංකු ගිණුමකට බැර කිරීම මිස මිටි පිටින් ඩොලර් මලු ගෙන ඒම සිදු නොවන බවයි. එමෙන් ම ලිපි හා භාණ්ඩ ප්‍රවාහනය කරන ‘කුරියර්’ සේවා මඟින් ද මුදල් හුවමාරු කටයුතු සිදු නොකරයි. මේ මුදල් ශ්‍රී ලංකාවට ගෙන්වූයේ කවර කාරණයකට ද යන බවත් විමසා බැලීමට නියමිත අතර මේ වනවිට එම ඇමෙරිකන් ඩොලර් නෝට්ටුවල අනුක්‍රමික අංක සටහන් කැර ගැනීම හා ඒ පිළිබඳ තවත් තොරතුරු සොයා බැලීම සිදු කැරෙමින් පවතී. සරත් ෆොන්සේකා මහතාට අභිරහස් මාර්ගයකින් ලැබුණු බව කියන මේ මුදල් නීති විරෝධී ලෙස පෞද්ගලික බැංකුවක සඟවා තිබුණේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිම වී දින දෙකකට පසුව ය. ඒ සඳහා උපදෙස් දී තිබෙන්නේ ධනුන තිලකරත්න ගේ බිරිඳ හා සරත් ෆොන්සේකා ගේ දියණිය වන අප්සරා නැමැත්තිය බවත් දැනගන්නට ඇත. ඔවුන් සේප්පු ලබාගෙන ඇත්තේ රන් භාණ්ඩ තැන්පත් කරන බව කියමින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කැරෙමින් පවතින අතර අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කළ ධනුන තිලකරත්න සැඟවී සිටී. සරත් ෆොන්සේකා ගේ බෑණා වූ ධනුන තිලකරත්න යන අයගේ මව වූ අශෝකා තිලකරත්න මහත්මිය ගේ තවත් පෞද්ගලික බැංකුවක සේප්පු හතරක සඟවා තිබූ විදේශ මුදල්වල වටිනාකම රුපියල් ලක්ෂ 600 කි. එහිදී අත්අඩංගුවට ගත් මුළු මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ 750 කි. මීට අමතරව ධනුන තිලකරත්න යන නමින් තැන්පත් කැර තිබූ රුපියල් ලක්ෂ 100 කට ආසන්න ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන ඇත. කෙසේ වෙතත් දැන් පරීක්ෂණ කණ්ඩායම සැක කරනුයේ මේ ආකාරයෙන් වංචනික ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වූ විදේශ මුදල් තවත් තැන්වල සඟවා තිබිය හැකි බවයි. [SIZE=5] Source [SIZE=4]http://www.silumina.lk/2010/02/21/_art.asp?fn=aa1002211[/SIZE] [SIZE=4][B][COLOR=Red]In Government[/COLOR][/B] [/SIZE] [COLOR=Blue][SIZE=3][COLOR=Red][B][U]ආරක*ෂක ලේකම්ගේ තාවකාලික වේදිකාවේ දිනක වියදම 8,75,000[/U][/B][/COLOR] ආරක*ෂක ලේකම්වරයාගේ වන්නි සංචාරවලදී භාවිතාකරන තාවකාලික වේදිකාවේ හා සෙබළුන් ඇමතීමට යොදාගැනෙන මීටර් 130ක් දිග රැදවුම්හලේ වරකට වියදම රුපියල් 8,75,000 බව වාර්තා වේ. මෙය පෞද්ගලික කොන්ත්*රාත්කරුවෙකුගෙන් මිලදී ගැනීමට යුද හමුදා මූලස්ථානයට සිදුවී ඇත. මෙම සතියේ මුලතිව් ආරක*ෂක සේනා මූලස්ථානයට පැමිණී අවස්ථාවේදීත් ඉහත වියදම දරා ඇති අතර කිලිනොච්චි හා අලිමංකඩ යන සංචාර වෙනුවෙන්ද එම වේදිකාව මිලදී ගැනීමට සිදුවී තිබේ. මේ වනවිට රණවිරුවන් වෙනුවෙන් ගොඩනැගූ zඅපි වෙනුවෙන් අපිZ අරමුදලටද ආධාර නොලැඛෙන බව කියැවේ. හමුදා භටපිරිස් සඳහා ලබාදුන් සුභසාදන දීමනාද කපාහැර තිබේ. එවැනි තත්ත්වයක් යටතේ ආරක*ෂක ලේකම්වරයාගේ නඩත්තුවට ආරක*ෂක අමාත්*යාංශයේ මුදල් යෙදවී හමුදා සෙබලූන්ගේ දැඩි කළකිරීමට හේතු වී ඇත. -[/SIZE][/COLOR] [COLOR=Blue][SIZE=3]Source[/SIZE][/COLOR] [COLOR=Blue][SIZE=3]http://lakpuraya.com/lakpuraya-talk/902-3526%3B-3548%3B-3505%3B-3530%3B-3523%3B-3546%3B-3482%3B-3535%3B-3501%3B-3520%3B-3503%3B-3540%3B-3515%3B-3495%3B-3501%3B-3530%3B-3515%3B-3538%3B-3512%3B-3535%3B-3505%3B-3530%3B-3497%3B-3530%3B.html[/SIZE][/COLOR] [COLOR=Blue][SIZE=3][COLOR=Red][B][I]No one is perfect.![/I][/B][/COLOR] [/SIZE][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom