Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොර මැර නැති ඇමති තුමා!!!!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොර මැර නැති ඇමති තුමා!!!!!!!!!!

අපේ ඇමති මණ්ඩලය ප්‍රසිද්ධිය සඳහා නානප්‍රකාර දේවල් කරයි. උදාහරණයක් ලෙස වීරමල්වංශ ඇමතිතුමා ලෙමන්පෆ් කකා උපවාස කරයි. සුසිල් තුමා පෙට්‍රල් වලට වතුර දමයි. ජොන්ස්ටන් තුමා බාල සිමෙන්ති ගෙන්වයි. ඇස්බීන් තුමා නම් හතර අතේ ගාගනියි. මේවා දකින ජහමනයා ආ! අර ඇමතිතුමාත් තාමත් ඉන්නවනේ කියා දැනගනී. දැනගෙන ප්‍රීති වෙති.

අපේ සෞඛ්‍ය ඇමතිතුමා මේ සඳහා නොයෙක් දේවල් අත්හදා බලා අන්තිමට තෝරාගත්තේ බනින එකය. මොකක් හෝ හේතුවක් හදා ගෙන කාට හරි බැන්නේ නැත්නම් එතුමාට නින්ද යන්නේ නැතියයි කාට හරි හිතෙන තරමට එතුමා බනිනවාය. එතුමා වැඩි පුර බනින්නේ තමන්ගේ කට්ටියටය.ඒ කියන්නේ තමන්ගේ පක්ෂයේ කට්ටියට හා අමාත්‍යාංශයේ කට්ටියටය.

අර දේශප්‍රේමි වංශ ඇමතිතුමා වගේ බටහිරටයි, බෑන් කී මූන් ටයි ,කොල්ලටයි, බල්ලටයි බනින්නේ නැතිය. ඒක නිසා මේ බැනිල්ලෙත් හොඳක් තියෙනවාය. ඇත්තටම කියනවානම් හොඳ දෙකක් තියෙනවාය.

එකක් නම් අමාත්‍යාංශයේ සිද්ද වෙන වැඩ කිඩ රටේ ජනයා දැන ගැනීමය. අනික එතුමා ගේ වැඩ කිඩ රටේ ජනයා දැන ගැනීමය.

එතුමා අමාත්‍යාංශය ගත්ත ගමන් හිටපු ඇමතිතුමාගෙ කාලය ගැන කියමින් බැන ගෙන බැන ගෙන ගියේය. මිනිස්සු නම් ඒකට කිව්වේ ඔය කෑ ගහන්නේ අගමැති පුටුවට පොරකන හින්දාය කියලාය. හැබැයි එහෙම බනින කොට තමන් මේ බනින්නේ තමන්ගේ පක්ෂයේම කෙනෙකුට කියලා එතුමාට අමතක වුනේය.

මේ මෑතකදී එතුමා තමන්ගේම ලොක්කාට ත් බැන්නේය. හැබැයි වහෙන් ඔරෝ භාශාවෙන්ය. මම කොන්ත්‍රාත් කාරයින්ගෙන් තේ කෝප්පයක්වත් බීලා නැතිය. මගේ පවුලෙ කවුරුවත් දේශපාලනේට ගෙනාවේ නැතිය ආදි වශයෙන් බැන්නේ වදින කෙනෙකුට වදින්න වගේ වුනත් ඒ වගේ කතාවලින් වැඩිපුරම වදින්නේ කාටද කියලා රටම නෙවේ ලෝකෙම දන්නවාය.

මේ දවස් වල එතුමා සිරිතක් වශයෙන් තමන්ගෙම අමාත්‍යාංශයේ නිලදාරින් දූෂිතය, හොරවැඩ කරනවාය, බාල බෙහෙත් ගේනවාය, ගොඩ නැගිලි කොන්ත්‍රාත් වලින් හොරා කනවාය ආදි වශයෙන් රැස්වීම් වල කියන්නේය, පත්තර වලට ලිපි ලියන්නේය, ඉන්ටවීව් දෙන්නේය. මේ බනින බනින වාරයක් පාසා අපි මේ නිලදාරි හැත්තට ශාප කරමින් මේවා හෙලි කරන ඇමතිතුමාට චියර් කරනවාය.

හැබැයි මේ බනින්නේ ඒ නිලධාරින්ගේ ලොකුම ලොක්කා වන ඇමතිතුමා බව අපි අමතක කරමු. තමන්ගේ නිලදාරින් හොරකම් කරන කොට ඒක නවත්තන්නේ නැතිව , වැරදි කරන නිලදාරින්ට දඬුවම් නොකර පත්තරවල පිටු පිරෙව්වාට වැඩක් නැත.

ඒකෙන් පේන්නේ ඇමතිතුමාට අමාත්‍යාංශය ඇතුලේ හරියට පාලනයක් කරගන්න බැරි බවය. නිලදාරින් තමන්ට ඕනෑ විදියට වැඩ කරන බවය. කොටින් කිව්වොත් ඇමති තුමා දුර්වලයෙක් බවය.

ඒ වගේම පක්ෂයේ අය හොරකම් කරනවානම් , ඥාති සංග්‍රහ කරනවානම් පක්ෂයේ මහ ලේකම් විදියට එතුමා ඒවා හොයා බලා අවශ්‍ය පියවර ගන්ට ඕනේය. එහෙම නැතිව ඒවා ගැන තැන් තැන් වල වහෙන් ඔරෝ කතා කීමෙන් පෙනී යන්නේ පක්ෂයේ ලේකම් වැඩේත් හරියට නොකරන බවය.

ඒ අනුව අපේ අවසාන නිගමනය වන්නේ ඇමතිවරයෙක් විදියටත් දේශපාලකයෙක් විදියටත් එතුමා දුර්වලයෙක් බවත් සම්පූර්ණයෙන්ම අසමත් බවත් ය.

සටහන- හැබැයි ඒ දුර්වල කම හා අසමත් වීම නිසා එතුමා තමන් අගමැති කමට නම් ගැලපෙන බව ඔප්පු කර ඇත. මක් නිසාද යත් විජේතුංග තුමාගෙන් පසු දිගටම අගමැති කමේ හිටියේ ඒ කැටගරියේ අය නිසාය.

[QUOTE="sitharaJAYA, post: 10896940, member: 1830"] [b]හොර මැර නැති ඇමති තුමා!!!!!!!!!![/b] [SIZE="6"][FONT="Fixedsys"][COLOR="Blue"]අපේ ඇමති මණ්ඩලය ප්‍රසිද්ධිය සඳහා නානප්‍රකාර දේවල් කරයි. උදාහරණයක් ලෙස වීරමල්වංශ ඇමතිතුමා ලෙමන්පෆ් කකා උපවාස කරයි. සුසිල් තුමා පෙට්‍රල් වලට වතුර දමයි. ජොන්ස්ටන් තුමා බාල සිමෙන්ති ගෙන්වයි. ඇස්බීන් තුමා නම් හතර අතේ ගාගනියි. මේවා දකින ජහමනයා ආ! අර ඇමතිතුමාත් තාමත් ඉන්නවනේ කියා දැනගනී. දැනගෙන ප්‍රීති වෙති. අපේ සෞඛ්‍ය ඇමතිතුමා මේ සඳහා නොයෙක් දේවල් අත්හදා බලා අන්තිමට තෝරාගත්තේ බනින එකය. මොකක් හෝ හේතුවක් හදා ගෙන කාට හරි බැන්නේ නැත්නම් එතුමාට නින්ද යන්නේ නැතියයි කාට හරි හිතෙන තරමට එතුමා බනිනවාය. එතුමා වැඩි පුර බනින්නේ තමන්ගේ කට්ටියටය.ඒ කියන්නේ තමන්ගේ පක්ෂයේ කට්ටියට හා අමාත්‍යාංශයේ කට්ටියටය. අර දේශප්‍රේමි වංශ ඇමතිතුමා වගේ බටහිරටයි, බෑන් කී මූන් ටයි ,කොල්ලටයි, බල්ලටයි බනින්නේ නැතිය. ඒක නිසා මේ බැනිල්ලෙත් හොඳක් තියෙනවාය. ඇත්තටම කියනවානම් හොඳ දෙකක් තියෙනවාය. එකක් නම් අමාත්‍යාංශයේ සිද්ද වෙන වැඩ කිඩ රටේ ජනයා දැන ගැනීමය. අනික එතුමා ගේ වැඩ කිඩ රටේ ජනයා දැන ගැනීමය. එතුමා අමාත්‍යාංශය ගත්ත ගමන් හිටපු ඇමතිතුමාගෙ කාලය ගැන කියමින් බැන ගෙන බැන ගෙන ගියේය. මිනිස්සු නම් ඒකට කිව්වේ ඔය කෑ ගහන්නේ අගමැති පුටුවට පොරකන හින්දාය කියලාය. හැබැයි එහෙම බනින කොට තමන් මේ බනින්නේ තමන්ගේ පක්ෂයේම කෙනෙකුට කියලා එතුමාට අමතක වුනේය. මේ මෑතකදී එතුමා තමන්ගේම ලොක්කාට ත් බැන්නේය. හැබැයි වහෙන් ඔරෝ භාශාවෙන්ය. මම කොන්ත්‍රාත් කාරයින්ගෙන් තේ කෝප්පයක්වත් බීලා නැතිය. මගේ පවුලෙ කවුරුවත් දේශපාලනේට ගෙනාවේ නැතිය ආදි වශයෙන් බැන්නේ වදින කෙනෙකුට වදින්න වගේ වුනත් ඒ වගේ කතාවලින් වැඩිපුරම වදින්නේ කාටද කියලා රටම නෙවේ ලෝකෙම දන්නවාය. මේ දවස් වල එතුමා සිරිතක් වශයෙන් තමන්ගෙම අමාත්‍යාංශයේ නිලදාරින් දූෂිතය, හොරවැඩ කරනවාය, බාල බෙහෙත් ගේනවාය, ගොඩ නැගිලි කොන්ත්‍රාත් වලින් හොරා කනවාය ආදි වශයෙන් රැස්වීම් වල කියන්නේය, පත්තර වලට ලිපි ලියන්නේය, ඉන්ටවීව් දෙන්නේය. මේ බනින බනින වාරයක් පාසා අපි මේ නිලදාරි හැත්තට ශාප කරමින් මේවා හෙලි කරන ඇමතිතුමාට චියර් කරනවාය. හැබැයි මේ බනින්නේ ඒ නිලධාරින්ගේ ලොකුම ලොක්කා වන ඇමතිතුමා බව අපි අමතක කරමු. තමන්ගේ නිලදාරින් හොරකම් කරන කොට ඒක නවත්තන්නේ නැතිව , වැරදි කරන නිලදාරින්ට දඬුවම් නොකර පත්තරවල පිටු පිරෙව්වාට වැඩක් නැත. ඒකෙන් පේන්නේ ඇමතිතුමාට අමාත්‍යාංශය ඇතුලේ හරියට පාලනයක් කරගන්න බැරි බවය. නිලදාරින් තමන්ට ඕනෑ විදියට වැඩ කරන බවය. කොටින් කිව්වොත් ඇමති තුමා දුර්වලයෙක් බවය. ඒ වගේම පක්ෂයේ අය හොරකම් කරනවානම් , ඥාති සංග්‍රහ කරනවානම් පක්ෂයේ මහ ලේකම් විදියට එතුමා ඒවා හොයා බලා අවශ්‍ය පියවර ගන්ට ඕනේය. එහෙම නැතිව ඒවා ගැන තැන් තැන් වල වහෙන් ඔරෝ කතා කීමෙන් පෙනී යන්නේ පක්ෂයේ ලේකම් වැඩේත් හරියට නොකරන බවය. ඒ අනුව අපේ අවසාන නිගමනය වන්නේ ඇමතිවරයෙක් විදියටත් දේශපාලකයෙක් විදියටත් එතුමා දුර්වලයෙක් බවත් සම්පූර්ණයෙන්ම අසමත් බවත් ය. සටහන- හැබැයි ඒ දුර්වල කම හා අසමත් වීම නිසා එතුමා තමන් අගමැති කමට නම් ගැලපෙන බව ඔප්පු කර ඇත. මක් නිසාද යත් විජේතුංග තුමාගෙන් පසු දිගටම අගමැති කමේ හිටියේ ඒ කැටගරියේ අය නිසාය. [/COLOR][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom