Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
හොර වාහන ජාවාරමේ ඇත්ත නැත්ත මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොර වාහන ජාවාරමේ ඇත්ත නැත්ත මෙන්න

මුදල් අමාත්‍ය රවි කරුණා නායක මහතා මේ පසුගිය දිනක අපේ රටට වාහන ගෙන්වන ව්‍යාපාරික යන් සම්බන්ධ යෙන් ඉතා වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කළේය.

මාධ්‍ය අමතමින් ඔහු කීවේ මෙරටට වාහන ගෙන්වීමේදී ඊට සම්බන්ධ සමහර කූට ව්‍යාපාරිකයන් සිදුකරන මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් රජය ලොකු පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය.

මුදල් අමාත්‍යවරයා එහිදී මාධ්‍ය වෙත අනාවරණය කළ වැදගත් කරුණ වනුයේ කූට ව්‍යාපාරිකයන්ගේ වාහන ජාවාරම පිළිබඳව මේ වන විටත් ඉතාම වැදගත් කරුණු කාරණා හා තොරතුරු ගණනාවක් මුදල් අමාත්‍යාංශය වෙත ලැබී ඇති බවය. තොරතුරු තව තවත් ලැබෙමින් පවතින බවය. නුදුරේදීම ඒ තොරතුරු රටට හෙළිදරව් වනු ඇති බවය.

මේ අතරතුර අපේ රටේ "වාහන වෙළෙඳපළේ" තවත් වැදගත් සිදුවීම් කිහිපයක් ගැන කතාබහ වන්නට පටන් ගත්තේය. ඒ වූ කලී හම්බන්තොට වරායෙන් හා කොළඹ වරායෙන් මෙරටට ගොඩබාන ලද නවීන පන්නයේ අතිවිශාල වාහන තොගයක් පසුගිය දිනවල අයිතිකරුවන් වෙත නිදහස් නොකර රඳවා තබා ගැනීම ය. මේ ලිපිය සමඟ පළවන ඡායාරූපවල පෙනෙන වාහන ද ඇතුළුව ලක්ෂ 150 සිට 200 දක්වා වන වටිනාකම්වලින් යුතු ටොයෝටා ප්‍රාඩෝ, ටොයොටා ලෑන්ඩ් කෘෂර් බී 8, ටොයොටා හැරියර්, නිෂාන් පෙට්‍රල්, මර්සිඩීස් බෙන්ස්, බී. එම්. ඩබ්ලිව්. හා අවුඩි යන වර්ගවලට අයත් සුඛෝපභෝගී වාහන 500 ක් පමණ මේ වන විට නිදහස් නොකර වරායවල නවතා තබා ඇතැයි අප විශ්වාසදායක ආරංචි මාර්ග පවසයි.

මේ හේතුව නිසා මුදල් අමාත්‍යාංශයේ සිටින ඉහළ ගණයේ නිලධාරීන්ට මේ දිනවල ලොකු හිසරදයකට මුහුණ දෙන්නට ද සිදුව තිබේ. ඒ මෙම වාහන සම්බන්ධ කතාන්දරය ඇමැතිවරයාට කියා හෝ නොකියා තම බලය පාවිච්චි කර නිදහස් කර දෙන්නැයි ඉල්ලමින් දවස ගානේ වැල නොකැඩී හමුවන්නට එන විවිධ තරාතිරමේ පුද්ගලයන් නිසාය.

එහෙත් මෙහිදී මෙවන් උසස් නිලධාරීන්ට හෝ ඇමැතිවරයාට අත පෙවීමට නොහැකි ඉතාම බරපතළ හේතුවක් තිබේ. ඒ වූ කලී ලංකාවට තීරු බදු රහිත බදු සහන යටතේ ගෙන්වන ලද මේ සියලුම වාහන අදාළ වටිනාකම්වලට වඩා අඩුවෙන් තක්සේරු කර අතිවිශාල බදු වංචාවක් සිදුකර ව්‍යාපාරිකයෝ කටයුතු සැලසුම් කර තිබීමයි.... දැන් මේ බදු වංචාව ගොඩින් බේරාගන්නට කිසිවෙකුට නොහැකිය. ඒ නිසා ගොඩින් නොවෙයි.... මඩින්ම එන්න යෑයි කියමින් අහක බලා ගන්නට අද මේ සියලුම දෙනාට සිදුව තිබේ.

තීරුබදු රහිත බදු සහන යටතේ පසුගිය දිනවල ලංකාවට ගෙන්වන ලද වාහන මගින් වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් මුල සිටම අපට දක්නට ලැබෙන්නේ වංචාවන්ය. කියා නිම කළ නොහැකි දූෂණයන්ය. බරපතළ ගණයේ රැවට්ටීම්ය. අක්රමිකතාය. ඒ නිසා මේවා පිළිබඳ සොයාබැලීමේදී හා ගවේෂණය කිරීමේදී අපට දක්නට ලැබෙන්නේ රසවත් කතාන්දරය. ඒවා මෙතැන් සිට අපි එකින් එක දිගහැර බලමු.

තීරුබදු රහිත වාහන අතේ මිටේ මුදල් හදල් යහමින් තිබුණද සිතූ සිතූ පරිදි ඔබටත් මටත් ගෙන්විය නොහැක. ඒවා ගෙන්විය හැක්කේ වරප්‍රසාද ලත් එක්තරා සීමිත පිරිසකට පමණි. පැලැන්තියකට පමණි. කෙනකුට තීරු බදු රහිත වාහනයක් පිටරටින් ගෙන්වන්නට රජය අවසර ලබා දෙන්නේ (බලපත්‍රයක්) පිළිගත් හේතු කිහිපයක් නිසාය.

අපේ රටේ පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට වසර 5 කට වරක් තීරුබදු රහිත බදු සහන යටතේ වාහනයක් ගෙන්වන්නට බලපත්‍රයක් හිමිය. රජයේ පරිපාලන සේවය වෛද්‍ය සේවය ඇතුළු සමාන්තර සේවාවන්හි නියෑළෙන රාජ්‍ය සේවකයන්ට මේ වාහන බලපත්‍රය හිමිය. ඉහළ හමුදා නිලධාරීන්ට හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට විශ්‍රාම යන්නට සූදානම් වන විට යම් යම් වටිනාකම් සීමාවන් සහිතව මේ බලපත්‍රය හිමිය. බොහොම මෑතක සිට අපේ ඇමැතිවරුන්ගේ හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ ළඟ සේවය කළ වසර 5 ක සේවා කාලය ඉක්මවූ පුද්ගල කාර්ය මණ්ඩලයේ හතරදෙනකුට ද මේ වරප්‍රසාදය හිමිය. පුද්ගලික ලේකම්, මාධ්‍ය ලේකම්, පාර්ලිමේන්තු කටයුතු ලේකම් සම්බන්ධීකරණ ලේකම් ලෙස මේ සිව්දෙනා නම් වී ඇත.

එහෙත් මේ සියලුම දෙනාට වාහන බලපත්‍ර හිමිවන්නේ යම් යම් වටිනාකම් සීමාවන් යටතේය. යම් යම් ඇන්ජින් ධාරිතාවන්හි සීමාවන් යටතේය. ඒවා ඉතා පැහැදිලිව දක්වා ඇති අතර මේ කිසිදු බලපත්‍රලාභියකුට තමන් සතු බලපත්‍රය මුදලට විකිණිය නොහැක. එමඟින් වාහනයක් ගෙන්වා අවශ්‍ය නම් එය පැවරීමට හැකි වන පරිදි නීතිරීති ලිහිල් කර සකස් කරගනු ලැබුවේ පසුගිය මෑතකදීය. මේ අනුව වටිනාකමෙන් 10% ක් පැවරුම් ගාස්තු ලෙස ගෙවා වාහනය පැවරීමට හැකි බව පසුගිය දිනවල මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ ලියවිල්ලක සඳහන්ය.

චක්‍රලේඛනවල හා අදාළ නීති රෙගුලාසිවල කරුණු කාරණා කෙසේ සඳහන් වුවත් ඉහත කී නිලධාරීන් හා ඇමැතිවරුන්ගේ දේශපාලන පත්වීම් ලාභීහු (ලේකම්වරු) වැඩි දෙනෙක් තමන් සතු තීරුබදු රහිතව වාහන ගෙන්වීමේ බලපත්‍ර පසුගිය දිනවල ගෙඩිය පිටින්ම විකුණා දැමූහ.

මේ නිලධාරීන්ට රජයේ බදු සහන යටතේ කාණ්ඩ තුනකට යටත්ව වාහන ගෙන්වන්නට බලපත්‍ර ලබා දී තිබිණි. තනතුරේ වටිනාකම හා තරාතිරම අනුව බලපත්‍රවල සඳහන් මිල සීමාවන් ඇමරිකානු ඩොලර් 25,000 නොඉක්මවන, 25,000 ත් 30,000 ත් අතර හා 35,000 නොඉක්මවන වශයෙන් කාණ්ඩ 3 කට වෙන්ව තිබිණි.

මේ බදු සහනය යනු කුමක්ද? "තීරුබදු රහිත" යනු කුමක්ද? ඒවා කොයි තරම් ප්‍රමාණයකින්ද යන ප්රශ්නය ද අද අපේ පොදු ජනතාවට ගැටලුකාරීය. අපැහැදිලිය. ඔවුන්ගේ දැනගැනීම සඳහා මා "බදු සහනය" හා "තීරුබදු රහිත" යන යෙදුම්වල අර්ථය ද මෙසේ පැහැදිලි කිරීමට කැමතිය.

සාමාන්‍යයෙන් අපේ රටට වාහන ගෙන්වන ක්‍රම 3 ක් තිබේ. ඉන් පළමුවැන්න විදේශීය වෙළෙඳපොළේ වාහනයක වටිනාකම ගෙන ඊට නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු එක්කර මිල සාදා එම මිලට රජයේ සාමාන්‍ය බද්ද වන 250% පමණ වූ බද්ද ගෙවා වාහන ගෙන්වන සාමාන්‍ය ක්‍රමයයි. මේ ක්‍රමයට ඩොලර් 50,000 ක් පමණ වටිනා වාහනයක් අපේ රටට එන්නේ ඩොලර් 175000 පමණ මිලකටය. රුපියල්වලිනි. මෙය ලක්ෂ 250 කට ආසන්නය. ඒ වූ කලී සාමාන්‍ය තත්ත්වයකි.

විදේශ දූත මණ්ඩල සේවාවන් යටතේ ආනයනය කිරීම දෙවන ක්‍රමයයි.

තුන්වන ක්‍රමය අපි දැන් මේ කතා කරන ක්‍රමයයි. තීරුබදු ලෙස ගෙවන රජයේ බද්ද අඩුකර වාහනයේ මිල හා පනවන විශේෂ තීරුබද්ද පමණක් ගෙවා ගෙන්වන ක්‍රමය මෙම ක්‍රමයයි. මෙම ක්‍රමයට අනුව ගෙන්වීමේදී පසුගිය දිනවල රජය පැනවූ නීති රෙගුලාසි අනුව ඇමරිකානු ඩොලර් 25,000 කට අඩු වාහනයක් ගෙන්වීමේදී රජය පැනවූ සහන සහිත බදු මුදල වාහනයේ මිලෙන් 110% කි. එය ඇමරිකානු ඩොලර් 30,000 දක්වා වන කාණ්ඩයේදී 125% දක්වා වැඩි වේ. වටිනාකම ඇමරිකානු ඩොලර් 35,000 දක්වා යන විට බදු සහනය ද 150% දක්වා ඉහළ යයි. ඉන් එහා ගිය ඉහළ වටිනාකම් වාහන ගෙන්වන්නේ නම් ඒවා වැටෙන්නේ සාමාන්‍ය කැටගරියටය. විශේෂිත පුද්ගලයන් සඳහා රජය තවත් ඩොලර් 5000 කින් එහාට සීමාව දික් කළේය. එහෙත් ඒ සඳහා ද අමතර බද්දක් පැනවිණි. ඊටත් එහා යන විට බදු සහනයක් නැත.

අද අපට ප්රශ්නය වී ඇත්තේ රජය මේ තරම් බදු සහන දී තිබියදීත් කූට ව්‍යාපාරිකයන් විසින් වැඩි වැඩියෙන් ලාභ ගන්නට නියම කරන ලද මිල සීමාවන්ගෙන් එහා වූ අධි සුඛෝපභෝගී ඉහළ වටිනාකම්වලින් යුතු වාහන උපක්රමිකව හා සූක්ෂ්ම ලෙසද ජපානයෙන් මිලදී ගෙන ඒවා ඉහත කී අඩු මිල සීමාවන් යටතේ රිංගවා ලංකාවට ගෙන ඒමය.

අද වන විට වරායේ සුඛෝපභෝගී වාහන 100 කට වැඩි සංඛ්‍යාවක් රඳවා තබාගෙන ඇත්තේ ද මේ වරද නිසාය. තවත් වාහන 1000 වැඩි සංඛ්‍යාවක් ගැන පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ.

වරද කොතරම් බරපතළද...? මෙය කර ඇත්තේ කවුද...? කාගේ නමින්ද....? කෙසේද....? ඉන් රජයට කර ඇති බදු වංචාව කොතෙක්ද....? ඉන් රටට අහිමි වන මුදල කොතෙක්ද.....? රටට වන සමස්ත පාඩුව හා අලාභය කොතෙක්ද....? අපි දැන් "නූල් බෝලය" ලිහමින් එකින් එක මේ ප්‍රශ්නවලට ඇති උත්තර සොයා බලමු.... පළමුව රාජ්‍ය සේවකයන්ට හා අමාත්‍යවරුන්ගේ දේශපාලන පත්වීම් ලැබූ ලේකම්වරුන්ට හිමි මේ වාහන බලපත් වාහන ජාවාරම්කරුවන් අතට පත්වූයේ කෙලෙසද.

රජය මෙවන් නිලධාරීන් හා පුද්ගලයන් වෙත පසුගිය කාලයේ මෙබඳු වාහන බලපත්‍ර 1000 කට අධික සංඛ්‍යාවක් නිකුත් කරනු ලැබ තිබේ. ඉන් ඉතා විශාල ප්‍රමාණයක් බලපත්‍ර ජාවාරම්කරුවන් අතට ගියේ එම බලපත්‍රලාභීන් ඒවා ලක්ෂ 8 සිට 20 දක්වා වූ වටිනාකම්වලට විකුණා දැමූ නිසාය. ඔවුහු ඒ බලපත්‍රය වාහන සේල් අයිතිකරුවන් අතට දී ගෙඩි පිටින් මුදලක් ගෙන අත පිසදා ගත්හ... කමක් නැත.... එහි එතරම් වරදක් නැතැයි සිතමු.

ඊළඟ පියවර හරි රසවත්ය. අපේ රටේ වාහන අලෙවි නියෝජිතයන් හා කූට වාහන වෙළෙන්දන් හා සම්බන්ධ ඉතා දක්ෂ ඉතා සූක්ෂ්ම කූට තැරැව්කරුවන් හා වෙළෙඳුන් ජපානයේ ද සිටිති. මේ ජාවාරමේ මහ මොළකරුවන් ඔවුන්ය. ඔවුන් මේ කියන වර්ගයේ අධි සුඛෝපභෝගී වාහන ලබාගන්නේ නියම අලෙවි නියෝජිතයන්ගෙන් නොව, පාවිච්චි කරන ලද වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන සේල්කරුවන්ගෙනි..... අලුත්ම අලුත් වාහනයක් වුව, මීටරයේ ධාවන දුර ප්‍රමාණ ලෙස බින්දුව (සීරෝ මයිලේඡ්) සටහන්ව තිබුණ ද එම වාහන පාවිව්චි කරන ලද කාණ්ඩයට යටත් කරවන (used) ක්‍රමවේදය හරි අපූරුය.

සාමාන්‍යයෙන් ජපානයේ ටොයොටා කොම්පැණිය බඳු වාහන නිෂ්පාදකයෝ තමන් නිෂ්පාදනය කරන ලද වාහන අලෙවි නියෝජිතයන්ට ලබා දෙන්නේ තම පිළිගත් අලෙවි නියෝජිතයන් මගිනි. ඔවුන්ගෙන් වාහන ලබාගන්නා අතරමැදි නියෝජිතයෝද වෙති. ඔවුන් මේ වාහන ලබාගෙන ඒ රටේ ලියාපදිංචි ගාස්තු ගෙවා ලියාපදිංචි කරවති. වාහනය කිලෝමීටරයක්වත් ධාවනය නොකරම නැවත ලියාපදිංචිව අවලංගු කරවති. සේල් පළවල්වලට ගෙනගොස් පාවිච්චි කරන ලද වාහන ලෙස වෙන්දේසියේ විකුණා දමන්නේ ඒ අනුවය.

එමගින් අපේ "ශූර තැරැව්කරුවෝ" වෙන්දේසියෙන් අලුත්ම වාහන "පාවිච්චි කරන ලද" වාහන කැටගරිය යටතේ මිලදී ගනිති.

සාමාන්‍යයෙන් එබඳු වාහනයක වුව ජපානයේ ඩොලර්වලින් ගත් විට වටිනාකම ඇ.ඩො. 50,000 සිට 95,000 දක්වා වෙයි. එනමුත් අවශ්‍ය ලියකියවිලි සාදා එම වාහන අපේ රට එන්නේ ඉහත කී බදු සහන කාණ්ඩ යටතේ ඔබාය. එමගින් ඩොලර් 50,000 ක් පමණ වන වාහනයක් ඩොලර් 27,000 ක පමණ මිලක් යොදා අපේ රටට ගෙන්වීමේදී රජයට කරන බදු වංචාව රුපියල් ලක්ෂ 75 කට අධික බව සිතාගත හැකිද..... සැබැවින්ම විශ්වාස කළ නොහැකිය. එහෙත් වන්නේ එයයි..

සිතන්න.... ඩොලර් 95,000 ක් පමණ වන වාහනයක් ඩොලර් 35,000 යටතේ වන කැටගරියකට යටත් කොට ලංකාවට ගෙන්වන විට සිදුවන බදු වංචාව කොපමණ වනු ඇත්ද.

තතුදත් ආරංචි මාර්ග සඳහන් කරන අයුරින් රජයට මේ නිසා විඳින්නට සිදු වූ පාඩුව පසුගිය මාස 6 ට පමණක් "බිලියන" ගණනකි.

ඒ එක් පැත්තකි. ඒ එක් පාඩුවකි. ඊට වඩා රටට බලපාන තවත් පාඩුවක් අපට සිදුවන බව අපි හුඟදෙනෙක් දන්නේ නැත. හරිම "භයානක පාඩුව" එයයි. ඒ පාඩුව පියවන්නට ඔබටත් මටත් අපි කන සීනි ඇටයෙන් හාල්මැස්සා ගෙන් සාඩින් ටින් එකෙන් පරිප්පු ඇටයෙන් ශතයෙන් ශතය රුපියලෙන් රුපියල වන්දිගෙවීමට සිදුවන බව ඔබ දන්නේද.... නැත.... හුඟදෙනෙක් අපේ රටේ ඒ ගැන දන්නේ නැත..... එය සිදුවන්නේ මෙසේය.

අපේ "ශූර චෞරයෝ" වාහන ගෙන්වීමේදී අපේ රටට බදු මුදල් වංචා කර ඩොලර් 50,000 වාහනය ඩොලර් 27,500 කැටගරියට යටත් කර ගෙන්නුවත්, ලංකාව ගොනාට ඇන්දුවත් ජපානයට බොරු කරන්නේ නැත. එසේ කළ නොහැකිය. ජපානයේදී 50,000 වන වාහනය මිලදී ගන්නට 27,500 ක් ප්‍රමාණවත් වන්නේ නැත. නියමිත ක්‍රමයට 27,500 ක් ඩොලර් ලංකාවෙන් නිසි පරිදි පිටට යද්දී ඉතිරි ඩොලර් 22,500 අපි කෙසේ හෝ ජපානයට යෑවිය යුතුමය. ඒ සඳහා විධිමත් ආචාරශීලී ක්‍රම කිසිවක් ඔවුන්ට භාවිත කළ නොහැකිය. ඒ සල්ලි යෑවිය යුත්තේ "හොර පාරවල්" වල පමණය.

ඒ සඳහා අපි එක්කෝ ඩොලර්වලින් මුදල් පිටරට රැගෙන යා යුතුය. උපක්රමශීලීව ඩොලර් පිටරට රැගෙන යන තැරැව්කාරයෝ සිටිති. සල්ලි මිටි පිටින් අපේ රටේ ඩොලර් පිටරට යවන සංවිධානාත්මක කල්ලි ද සිටින බව කියති. එවිට රටෙන් පිටට යන්නේ ඩොලර්ය. අහිමි වන්නේ රට සතු විදේශ වත්කම්ය... එය කොතරම් අපරාධයක්ද?

අනිත් අතට සල්ලි පිටරට යවන තවත් ක්‍රමයක් අප සතුය. අපි ඊට අපේ ගමේ භාෂාවෙන් කියන්නේ "සල්ලි පොම්පය" කියාය. එබඳු සංවිධානාත්මක කණ්ඩා යමකට කොළඹින් අපි රුපියල්වලින් සල්ලි දෙන විට ඔහුගේ නියෝජිතයා ජපානයේ සිට ඩොලර්වලින් අදාළ පුද්ගලයාට එහි වටිනාකම ගෙවයි. මතක තබාගත යුතු කරුණ වන්නේ ඔහු එසේ ගෙවන්නේ අපේ රටට පැමිණිය යුතු විදේශ විනිමය වීමය. ඒ ගැන තේරුම් කරදීමට අපි තවත් ලිපියක් ලිවිය යුතු වේ.

මේ තුළ එක් පැත්තකින් අපේ රටේ තිබෙන ඩොලර් හොර පාරේ පිටරට යයි. අනෙක් පැත්තෙන් අපේ රටට එන්නට තිබෙන ඩොලර් එහි නතර වෙයි. දෙපැත්තෙන්ම සිදුවන්නේ රටට ඩොලර්වලින් විදේශ සංචිත අහිමි වීමය.... රටේ ඩොලර් සංචිතය එන්න එන්නම හීන වීමය.

මේ නස්පැත්තිය නිසා පසුගිය දිනවල මහ බැංකුව විසින් ආයාසයෙන් අල්ලාගෙන සිටි ඩොලරය වෙළෙඳපළේ පාවෙන්නට අතහරින්නට මහ බැංකුවට සිදුවිය. රු. 133ට තිබූ ඩොලරය 143 දක්වා ඉහළ ගියේ ඒ ක්‍රියාවලියට පින්සිදු වන්නටය. පිටරටින් ගෙන්වන සෑම පරිප්පු ඇටයකටම සීනි ඇටයකටම මහජනතාවට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ මේ ජාවරම්කරුවන්ගේ අවකල් ක්‍රියා නිසා වන්නේ අන්න ඒ හේතුව නිසාය.... පසුගිය මාස 6 තුළ පමණක් මෙසේ අපේ රටෙන් පිටරටට හොර පාරේ ඇදී ගිය මුදල පමණක් ඩොලර් මිලියන 30 ඉක්මවන බව ඔබ දන්නෙහිද.... එතකොට අපිට එන්නට තිබී එහි නතර වී ඇති ඩොලර් ප්‍රමාණය කොපමණ වන්නට ඇත්ද.

(උපුටා ගැනීම දිවයින පුවත්පත)

[QUOTE="malith789, post: 19110486, member: 261911"] [b]හොර වාහන ජාවාරමේ ඇත්ත නැත්ත මෙන්න[/b] [SIZE="4"][SIZE="5"]මුදල් අමාත්‍ය රවි කරුණා නායක මහතා මේ පසුගිය දිනක අපේ රටට වාහන ගෙන්වන ව්‍යාපාරික යන් සම්බන්ධ යෙන් ඉතා වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කළේය. මාධ්‍ය අමතමින් ඔහු කීවේ මෙරටට වාහන ගෙන්වීමේදී ඊට සම්බන්ධ සමහර කූට ව්‍යාපාරිකයන් සිදුකරන මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් රජය ලොකු පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය. මුදල් අමාත්‍යවරයා එහිදී මාධ්‍ය වෙත අනාවරණය කළ වැදගත් කරුණ වනුයේ කූට ව්‍යාපාරිකයන්ගේ වාහන ජාවාරම පිළිබඳව මේ වන විටත් ඉතාම වැදගත් කරුණු කාරණා හා තොරතුරු ගණනාවක් මුදල් අමාත්‍යාංශය වෙත ලැබී ඇති බවය. තොරතුරු තව තවත් ලැබෙමින් පවතින බවය. නුදුරේදීම ඒ තොරතුරු රටට හෙළිදරව් වනු ඇති බවය. මේ අතරතුර අපේ රටේ "වාහන වෙළෙඳපළේ" තවත් වැදගත් සිදුවීම් කිහිපයක් ගැන කතාබහ වන්නට පටන් ගත්තේය. ඒ වූ කලී හම්බන්තොට වරායෙන් හා කොළඹ වරායෙන් මෙරටට ගොඩබාන ලද නවීන පන්නයේ අතිවිශාල වාහන තොගයක් පසුගිය දිනවල අයිතිකරුවන් වෙත නිදහස් නොකර රඳවා තබා ගැනීම ය. මේ ලිපිය සමඟ පළවන ඡායාරූපවල පෙනෙන වාහන ද ඇතුළුව ලක්ෂ 150 සිට 200 දක්වා වන වටිනාකම්වලින් යුතු ටොයෝටා ප්‍රාඩෝ, ටොයොටා ලෑන්ඩ් කෘෂර් බී 8, ටොයොටා හැරියර්, නිෂාන් පෙට්‍රල්, මර්සිඩීස් බෙන්ස්, බී. එම්. ඩබ්ලිව්. හා අවුඩි යන වර්ගවලට අයත් සුඛෝපභෝගී වාහන 500 ක් පමණ මේ වන විට නිදහස් නොකර වරායවල නවතා තබා ඇතැයි අප විශ්වාසදායක ආරංචි මාර්ග පවසයි. මේ හේතුව නිසා මුදල් අමාත්‍යාංශයේ සිටින ඉහළ ගණයේ නිලධාරීන්ට මේ දිනවල ලොකු හිසරදයකට මුහුණ දෙන්නට ද සිදුව තිබේ. ඒ මෙම වාහන සම්බන්ධ කතාන්දරය ඇමැතිවරයාට කියා හෝ නොකියා තම බලය පාවිච්චි කර නිදහස් කර දෙන්නැයි ඉල්ලමින් දවස ගානේ වැල නොකැඩී හමුවන්නට එන විවිධ තරාතිරමේ පුද්ගලයන් නිසාය. එහෙත් මෙහිදී මෙවන් උසස් නිලධාරීන්ට හෝ ඇමැතිවරයාට අත පෙවීමට නොහැකි ඉතාම බරපතළ හේතුවක් තිබේ. ඒ වූ කලී ලංකාවට තීරු බදු රහිත බදු සහන යටතේ ගෙන්වන ලද මේ සියලුම වාහන අදාළ වටිනාකම්වලට වඩා අඩුවෙන් තක්සේරු කර අතිවිශාල බදු වංචාවක් සිදුකර ව්‍යාපාරිකයෝ කටයුතු සැලසුම් කර තිබීමයි.... දැන් මේ බදු වංචාව ගොඩින් බේරාගන්නට කිසිවෙකුට නොහැකිය. ඒ නිසා ගොඩින් නොවෙයි.... මඩින්ම එන්න යෑයි කියමින් අහක බලා ගන්නට අද මේ සියලුම දෙනාට සිදුව තිබේ. තීරුබදු රහිත බදු සහන යටතේ පසුගිය දිනවල ලංකාවට ගෙන්වන ලද වාහන මගින් වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් මුල සිටම අපට දක්නට ලැබෙන්නේ වංචාවන්ය. කියා නිම කළ නොහැකි දූෂණයන්ය. බරපතළ ගණයේ රැවට්ටීම්ය. අක්රමිකතාය. ඒ නිසා මේවා පිළිබඳ සොයාබැලීමේදී හා ගවේෂණය කිරීමේදී අපට දක්නට ලැබෙන්නේ රසවත් කතාන්දරය. ඒවා මෙතැන් සිට අපි එකින් එක දිගහැර බලමු. තීරුබදු රහිත වාහන අතේ මිටේ මුදල් හදල් යහමින් තිබුණද සිතූ සිතූ පරිදි ඔබටත් මටත් ගෙන්විය නොහැක. ඒවා ගෙන්විය හැක්කේ වරප්‍රසාද ලත් එක්තරා සීමිත පිරිසකට පමණි. පැලැන්තියකට පමණි. කෙනකුට තීරු බදු රහිත වාහනයක් පිටරටින් ගෙන්වන්නට රජය අවසර ලබා දෙන්නේ (බලපත්‍රයක්) පිළිගත් හේතු කිහිපයක් නිසාය. අපේ රටේ පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට වසර 5 කට වරක් තීරුබදු රහිත බදු සහන යටතේ වාහනයක් ගෙන්වන්නට බලපත්‍රයක් හිමිය. රජයේ පරිපාලන සේවය වෛද්‍ය සේවය ඇතුළු සමාන්තර සේවාවන්හි නියෑළෙන රාජ්‍ය සේවකයන්ට මේ වාහන බලපත්‍රය හිමිය. ඉහළ හමුදා නිලධාරීන්ට හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට විශ්‍රාම යන්නට සූදානම් වන විට යම් යම් වටිනාකම් සීමාවන් සහිතව මේ බලපත්‍රය හිමිය. බොහොම මෑතක සිට අපේ ඇමැතිවරුන්ගේ හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ ළඟ සේවය කළ වසර 5 ක සේවා කාලය ඉක්මවූ පුද්ගල කාර්ය මණ්ඩලයේ හතරදෙනකුට ද මේ වරප්‍රසාදය හිමිය. පුද්ගලික ලේකම්, මාධ්‍ය ලේකම්, පාර්ලිමේන්තු කටයුතු ලේකම් සම්බන්ධීකරණ ලේකම් ලෙස මේ සිව්දෙනා නම් වී ඇත. එහෙත් මේ සියලුම දෙනාට වාහන බලපත්‍ර හිමිවන්නේ යම් යම් වටිනාකම් සීමාවන් යටතේය. යම් යම් ඇන්ජින් ධාරිතාවන්හි සීමාවන් යටතේය. ඒවා ඉතා පැහැදිලිව දක්වා ඇති අතර මේ කිසිදු බලපත්‍රලාභියකුට තමන් සතු බලපත්‍රය මුදලට විකිණිය නොහැක. එමඟින් වාහනයක් ගෙන්වා අවශ්‍ය නම් එය පැවරීමට හැකි වන පරිදි නීතිරීති ලිහිල් කර සකස් කරගනු ලැබුවේ පසුගිය මෑතකදීය. මේ අනුව වටිනාකමෙන් 10% ක් පැවරුම් ගාස්තු ලෙස ගෙවා වාහනය පැවරීමට හැකි බව පසුගිය දිනවල මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ ලියවිල්ලක සඳහන්ය. චක්‍රලේඛනවල හා අදාළ නීති රෙගුලාසිවල කරුණු කාරණා කෙසේ සඳහන් වුවත් ඉහත කී නිලධාරීන් හා ඇමැතිවරුන්ගේ දේශපාලන පත්වීම් ලාභීහු (ලේකම්වරු) වැඩි දෙනෙක් තමන් සතු තීරුබදු රහිතව වාහන ගෙන්වීමේ බලපත්‍ර පසුගිය දිනවල ගෙඩිය පිටින්ම විකුණා දැමූහ. මේ නිලධාරීන්ට රජයේ බදු සහන යටතේ කාණ්ඩ තුනකට යටත්ව වාහන ගෙන්වන්නට බලපත්‍ර ලබා දී තිබිණි. තනතුරේ වටිනාකම හා තරාතිරම අනුව බලපත්‍රවල සඳහන් මිල සීමාවන් ඇමරිකානු ඩොලර් 25,000 නොඉක්මවන, 25,000 ත් 30,000 ත් අතර හා 35,000 නොඉක්මවන වශයෙන් කාණ්ඩ 3 කට වෙන්ව තිබිණි. මේ බදු සහනය යනු කුමක්ද? "තීරුබදු රහිත" යනු කුමක්ද? ඒවා කොයි තරම් ප්‍රමාණයකින්ද යන ප්රශ්නය ද අද අපේ පොදු ජනතාවට ගැටලුකාරීය. අපැහැදිලිය. ඔවුන්ගේ දැනගැනීම සඳහා මා "බදු සහනය" හා "තීරුබදු රහිත" යන යෙදුම්වල අර්ථය ද මෙසේ පැහැදිලි කිරීමට කැමතිය. සාමාන්‍යයෙන් අපේ රටට වාහන ගෙන්වන ක්‍රම 3 ක් තිබේ. ඉන් පළමුවැන්න විදේශීය වෙළෙඳපොළේ වාහනයක වටිනාකම ගෙන ඊට නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු එක්කර මිල සාදා එම මිලට රජයේ සාමාන්‍ය බද්ද වන 250% පමණ වූ බද්ද ගෙවා වාහන ගෙන්වන සාමාන්‍ය ක්‍රමයයි. මේ ක්‍රමයට ඩොලර් 50,000 ක් පමණ වටිනා වාහනයක් අපේ රටට එන්නේ ඩොලර් 175000 පමණ මිලකටය. රුපියල්වලිනි. මෙය ලක්ෂ 250 කට ආසන්නය. ඒ වූ කලී සාමාන්‍ය තත්ත්වයකි. විදේශ දූත මණ්ඩල සේවාවන් යටතේ ආනයනය කිරීම දෙවන ක්‍රමයයි. තුන්වන ක්‍රමය අපි දැන් මේ කතා කරන ක්‍රමයයි. තීරුබදු ලෙස ගෙවන රජයේ බද්ද අඩුකර වාහනයේ මිල හා පනවන විශේෂ තීරුබද්ද පමණක් ගෙවා ගෙන්වන ක්‍රමය මෙම ක්‍රමයයි. මෙම ක්‍රමයට අනුව ගෙන්වීමේදී පසුගිය දිනවල රජය පැනවූ නීති රෙගුලාසි අනුව ඇමරිකානු ඩොලර් 25,000 කට අඩු වාහනයක් ගෙන්වීමේදී රජය පැනවූ සහන සහිත බදු මුදල වාහනයේ මිලෙන් 110% කි. එය ඇමරිකානු ඩොලර් 30,000 දක්වා වන කාණ්ඩයේදී 125% දක්වා වැඩි වේ. වටිනාකම ඇමරිකානු ඩොලර් 35,000 දක්වා යන විට බදු සහනය ද 150% දක්වා ඉහළ යයි. ඉන් එහා ගිය ඉහළ වටිනාකම් වාහන ගෙන්වන්නේ නම් ඒවා වැටෙන්නේ සාමාන්‍ය කැටගරියටය. විශේෂිත පුද්ගලයන් සඳහා රජය තවත් ඩොලර් 5000 කින් එහාට සීමාව දික් කළේය. එහෙත් ඒ සඳහා ද අමතර බද්දක් පැනවිණි. ඊටත් එහා යන විට බදු සහනයක් නැත. අද අපට ප්රශ්නය වී ඇත්තේ රජය මේ තරම් බදු සහන දී තිබියදීත් කූට ව්‍යාපාරිකයන් විසින් වැඩි වැඩියෙන් ලාභ ගන්නට නියම කරන ලද මිල සීමාවන්ගෙන් එහා වූ අධි සුඛෝපභෝගී ඉහළ වටිනාකම්වලින් යුතු වාහන උපක්රමිකව හා සූක්ෂ්ම ලෙසද ජපානයෙන් මිලදී ගෙන ඒවා ඉහත කී අඩු මිල සීමාවන් යටතේ රිංගවා ලංකාවට ගෙන ඒමය. අද වන විට වරායේ සුඛෝපභෝගී වාහන 100 කට වැඩි සංඛ්‍යාවක් රඳවා තබාගෙන ඇත්තේ ද මේ වරද නිසාය. තවත් වාහන 1000 වැඩි සංඛ්‍යාවක් ගැන පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ. වරද කොතරම් බරපතළද...? මෙය කර ඇත්තේ කවුද...? කාගේ නමින්ද....? කෙසේද....? ඉන් රජයට කර ඇති බදු වංචාව කොතෙක්ද....? ඉන් රටට අහිමි වන මුදල කොතෙක්ද.....? රටට වන සමස්ත පාඩුව හා අලාභය කොතෙක්ද....? අපි දැන් "නූල් බෝලය" ලිහමින් එකින් එක මේ ප්‍රශ්නවලට ඇති උත්තර සොයා බලමු.... පළමුව රාජ්‍ය සේවකයන්ට හා අමාත්‍යවරුන්ගේ දේශපාලන පත්වීම් ලැබූ ලේකම්වරුන්ට හිමි මේ වාහන බලපත් වාහන ජාවාරම්කරුවන් අතට පත්වූයේ කෙලෙසද. රජය මෙවන් නිලධාරීන් හා පුද්ගලයන් වෙත පසුගිය කාලයේ මෙබඳු වාහන බලපත්‍ර 1000 කට අධික සංඛ්‍යාවක් නිකුත් කරනු ලැබ තිබේ. ඉන් ඉතා විශාල ප්‍රමාණයක් බලපත්‍ර ජාවාරම්කරුවන් අතට ගියේ එම බලපත්‍රලාභීන් ඒවා ලක්ෂ 8 සිට 20 දක්වා වූ වටිනාකම්වලට විකුණා දැමූ නිසාය. ඔවුහු ඒ බලපත්‍රය වාහන සේල් අයිතිකරුවන් අතට දී ගෙඩි පිටින් මුදලක් ගෙන අත පිසදා ගත්හ... කමක් නැත.... එහි එතරම් වරදක් නැතැයි සිතමු. ඊළඟ පියවර හරි රසවත්ය. අපේ රටේ වාහන අලෙවි නියෝජිතයන් හා කූට වාහන වෙළෙන්දන් හා සම්බන්ධ ඉතා දක්ෂ ඉතා සූක්ෂ්ම කූට තැරැව්කරුවන් හා වෙළෙඳුන් ජපානයේ ද සිටිති. මේ ජාවාරමේ මහ මොළකරුවන් ඔවුන්ය. ඔවුන් මේ කියන වර්ගයේ අධි සුඛෝපභෝගී වාහන ලබාගන්නේ නියම අලෙවි නියෝජිතයන්ගෙන් නොව, පාවිච්චි කරන ලද වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන සේල්කරුවන්ගෙනි..... අලුත්ම අලුත් වාහනයක් වුව, මීටරයේ ධාවන දුර ප්‍රමාණ ලෙස බින්දුව (සීරෝ මයිලේඡ්) සටහන්ව තිබුණ ද එම වාහන පාවිව්චි කරන ලද කාණ්ඩයට යටත් කරවන (used) ක්‍රමවේදය හරි අපූරුය. සාමාන්‍යයෙන් ජපානයේ ටොයොටා කොම්පැණිය බඳු වාහන නිෂ්පාදකයෝ තමන් නිෂ්පාදනය කරන ලද වාහන අලෙවි නියෝජිතයන්ට ලබා දෙන්නේ තම පිළිගත් අලෙවි නියෝජිතයන් මගිනි. ඔවුන්ගෙන් වාහන ලබාගන්නා අතරමැදි නියෝජිතයෝද වෙති. ඔවුන් මේ වාහන ලබාගෙන ඒ රටේ ලියාපදිංචි ගාස්තු ගෙවා ලියාපදිංචි කරවති. වාහනය කිලෝමීටරයක්වත් ධාවනය නොකරම නැවත ලියාපදිංචිව අවලංගු කරවති. සේල් පළවල්වලට ගෙනගොස් පාවිච්චි කරන ලද වාහන ලෙස වෙන්දේසියේ විකුණා දමන්නේ ඒ අනුවය. එමගින් අපේ "ශූර තැරැව්කරුවෝ" වෙන්දේසියෙන් අලුත්ම වාහන "පාවිච්චි කරන ලද" වාහන කැටගරිය යටතේ මිලදී ගනිති. සාමාන්‍යයෙන් එබඳු වාහනයක වුව ජපානයේ ඩොලර්වලින් ගත් විට වටිනාකම ඇ.ඩො. 50,000 සිට 95,000 දක්වා වෙයි. එනමුත් අවශ්‍ය ලියකියවිලි සාදා එම වාහන අපේ රට එන්නේ ඉහත කී බදු සහන කාණ්ඩ යටතේ ඔබාය. එමගින් ඩොලර් 50,000 ක් පමණ වන වාහනයක් ඩොලර් 27,000 ක පමණ මිලක් යොදා අපේ රටට ගෙන්වීමේදී රජයට කරන බදු වංචාව රුපියල් ලක්ෂ 75 කට අධික බව සිතාගත හැකිද..... සැබැවින්ම විශ්වාස කළ නොහැකිය. එහෙත් වන්නේ එයයි.. සිතන්න.... ඩොලර් 95,000 ක් පමණ වන වාහනයක් ඩොලර් 35,000 යටතේ වන කැටගරියකට යටත් කොට ලංකාවට ගෙන්වන විට සිදුවන බදු වංචාව කොපමණ වනු ඇත්ද. තතුදත් ආරංචි මාර්ග සඳහන් කරන අයුරින් රජයට මේ නිසා විඳින්නට සිදු වූ පාඩුව පසුගිය මාස 6 ට පමණක් "බිලියන" ගණනකි. ඒ එක් පැත්තකි. ඒ එක් පාඩුවකි. ඊට වඩා රටට බලපාන තවත් පාඩුවක් අපට සිදුවන බව අපි හුඟදෙනෙක් දන්නේ නැත. හරිම "භයානක පාඩුව" එයයි. ඒ පාඩුව පියවන්නට ඔබටත් මටත් අපි කන සීනි ඇටයෙන් හාල්මැස්සා ගෙන් සාඩින් ටින් එකෙන් පරිප්පු ඇටයෙන් ශතයෙන් ශතය රුපියලෙන් රුපියල වන්දිගෙවීමට සිදුවන බව ඔබ දන්නේද.... නැත.... හුඟදෙනෙක් අපේ රටේ ඒ ගැන දන්නේ නැත..... එය සිදුවන්නේ මෙසේය. අපේ "ශූර චෞරයෝ" වාහන ගෙන්වීමේදී අපේ රටට බදු මුදල් වංචා කර ඩොලර් 50,000 වාහනය ඩොලර් 27,500 කැටගරියට යටත් කර ගෙන්නුවත්, ලංකාව ගොනාට ඇන්දුවත් ජපානයට බොරු කරන්නේ නැත. එසේ කළ නොහැකිය. ජපානයේදී 50,000 වන වාහනය මිලදී ගන්නට 27,500 ක් ප්‍රමාණවත් වන්නේ නැත. නියමිත ක්‍රමයට 27,500 ක් ඩොලර් ලංකාවෙන් නිසි පරිදි පිටට යද්දී ඉතිරි ඩොලර් 22,500 අපි කෙසේ හෝ ජපානයට යෑවිය යුතුමය. ඒ සඳහා විධිමත් ආචාරශීලී ක්‍රම කිසිවක් ඔවුන්ට භාවිත කළ නොහැකිය. ඒ සල්ලි යෑවිය යුත්තේ "හොර පාරවල්" වල පමණය. ඒ සඳහා අපි එක්කෝ ඩොලර්වලින් මුදල් පිටරට රැගෙන යා යුතුය. උපක්රමශීලීව ඩොලර් පිටරට රැගෙන යන තැරැව්කාරයෝ සිටිති. සල්ලි මිටි පිටින් අපේ රටේ ඩොලර් පිටරට යවන සංවිධානාත්මක කල්ලි ද සිටින බව කියති. එවිට රටෙන් පිටට යන්නේ ඩොලර්ය. අහිමි වන්නේ රට සතු විදේශ වත්කම්ය... එය කොතරම් අපරාධයක්ද? අනිත් අතට සල්ලි පිටරට යවන තවත් ක්‍රමයක් අප සතුය. අපි ඊට අපේ ගමේ භාෂාවෙන් කියන්නේ "සල්ලි පොම්පය" කියාය. එබඳු සංවිධානාත්මක කණ්ඩා යමකට කොළඹින් අපි රුපියල්වලින් සල්ලි දෙන විට ඔහුගේ නියෝජිතයා ජපානයේ සිට ඩොලර්වලින් අදාළ පුද්ගලයාට එහි වටිනාකම ගෙවයි. මතක තබාගත යුතු කරුණ වන්නේ ඔහු එසේ ගෙවන්නේ අපේ රටට පැමිණිය යුතු විදේශ විනිමය වීමය. ඒ ගැන තේරුම් කරදීමට අපි තවත් ලිපියක් ලිවිය යුතු වේ. මේ තුළ එක් පැත්තකින් අපේ රටේ තිබෙන ඩොලර් හොර පාරේ පිටරට යයි. අනෙක් පැත්තෙන් අපේ රටට එන්නට තිබෙන ඩොලර් එහි නතර වෙයි. දෙපැත්තෙන්ම සිදුවන්නේ රටට ඩොලර්වලින් විදේශ සංචිත අහිමි වීමය.... රටේ ඩොලර් සංචිතය එන්න එන්නම හීන වීමය. මේ නස්පැත්තිය නිසා පසුගිය දිනවල මහ බැංකුව විසින් ආයාසයෙන් අල්ලාගෙන සිටි ඩොලරය වෙළෙඳපළේ පාවෙන්නට අතහරින්නට මහ බැංකුවට සිදුවිය. රු. 133ට තිබූ ඩොලරය 143 දක්වා ඉහළ ගියේ ඒ ක්‍රියාවලියට පින්සිදු වන්නටය. පිටරටින් ගෙන්වන සෑම පරිප්පු ඇටයකටම සීනි ඇටයකටම මහජනතාවට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ මේ ජාවරම්කරුවන්ගේ අවකල් ක්‍රියා නිසා වන්නේ අන්න ඒ හේතුව නිසාය.... පසුගිය මාස 6 තුළ පමණක් මෙසේ අපේ රටෙන් පිටරටට හොර පාරේ ඇදී ගිය මුදල පමණක් ඩොලර් මිලියන 30 ඉක්මවන බව ඔබ දන්නෙහිද.... එතකොට අපිට එන්නට තිබී එහි නතර වී ඇති ඩොලර් ප්‍රමාණය කොපමණ වන්නට ඇත්ද. (උපුටා ගැනීම දිවයින පුවත්පත)[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom