Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොර Emoney හොයමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොර_Emoney_හොයමු!

හොර Emoney හොයමු!

හොර Emoney  මක්කද බොල ඒ? එළකිරියේ ඉනන්වනේ ඉතින් emoney ලොර්ඩ්ස්ල සහ ගොඩ්ස්ල  ඔය සරු සාරෙට emoney හොයන අයත් emoney හොයන්න ගිහින් ඇන ගෙන එපා උන අයත්, මන් වගේ emoney කියල සතයක්වත් (හොර Emoney හැර) හොයපු නැති අයත් මේකේ ඉන්නවනේ... ඉතින් මේ ඔක්කොම බලනව ඇති දැන් මොනවද හොරෙ emoney කියන්නේ කියල

මේකයි සීන් එක. අපි ඉතින් ඔය එක එක site වල register වෙලා. එක එක උපක්‍රම යොදල කීයක්හරි හොයාගන්න ඕනෑතරම් උත්සාහ කරලා තියෙනවනේ  අන්න ඒ වගේ වෙලාවල් වලට උඹලට ඒ service එකේ bug එකක් හරි handle කරලා නැති exceptional case(not in programming aspect) එකක් හරි අහු වෙලා ඒක හරියට ප්‍රයෝජනේ ගත්තොත් උඹලට හිතෙනවද අපිට ඒ chance එක සල්ලි උල්පතක් බවට පත් කරගන්න පුළුවන් කියල

අන්න එහෙම හොයන සල්ලි වලට තමයි මම හොර emoney කියල හැඳින්වූවේ.

ඔව් ඔව් වැඩේ හොරකමක් තමයි, ඒ වගේම ඒ පාර කොයි මොහොතෙ වැහෙයිද කියල කියන්නත් බෑ  ඒ උනාට තහනම් ගහේ ගෙඩි රසයි කියනවනේ  අනික මිලිඔන් ඩොලර් company එකකින් අපි පොඩි ගානක් ගැහුව කියල උන්ට අලාබෙකුත් නෑනේ

ඔන්න ඔය මම කලින් පැහැදිලි කරපු විදියට කිරියේත් ඇති ඕන තරම් හොර emoney (so called ) හොයන අය. එත් කවුරුවත් එව පිටට කියන්නේ නැහැ තමන්ට තියෙන chance එක කොහේ හරි ඉන්න ගොබිලයෙක් නැති කරල දාවි කියන බයට  එත් අපිට ඒ උපක්රමේ පිටට කිව්වේ නැති උනාට එකෙන් කීයක් හොයනවද, කොහොමද වැඩේ සෙට් උනේ වගේ දේවල් බෙදා හදා ගත්ත කියල කාටවත් පාඩුවක් නෑ කියල මමනම් හිතන්නේ  පොඩි චුන් එකකුත් තියෙනවනේ එකේ  අන්න ඒ වගේ කතා තියෙන අයගේ අදහස් බදාගන්න තමයි මම මේ thread එක දැම්මේ...

හ්ම්ම් මම මෙච්චර මේ මගුල ගැන කියවන්නේ මොකද කියල දැන් උඹලා බලයි. මටත් ඒ වගේ හොර emoney අත්දැකීමක් තියෙන නිසා තමයි මම මේ thread එක දැම්මේ...

මෙන්න මේකයි මගේ සීන් එක. මම internet එකෙන් පොඩි සේවාවක් ලබාගන්න නමගියපු site එකකට ගිහින් (ලංකාවේ එකක් නෙමෙයි  ) එකට සල්ලි දීල ඒ සේවාව ලබාගත්තා.. එපාර මට මීටර් උනා මේකේ පොඩි recursive (in programming aspect ) ගතියක් තියෙනවා කියල  මම කරපු වැඩේ එකට පොඩි කපටි ප්ලැනක් ගැහුව එකම සේවාව නැවත නැවත ලබාගන්න. එක automated system එකකින් වෙන නිසා උන්ට මීටෙර් උනේ නැහැ මේ එකම එකා නේද එක සැරයක් purchase කරපු service එක නැවත නැවත ගන්නේ කියල. මම ඔහොම ඕක ගොඩක් සැරයක් කරා. සල්ලි වලින් කියනවනම් මට පලවෙනි පාර ඇත්තටම service එක ගන්න $35ක් ගියා. මගේ recursive technique එකෙන් මම ඒ සේවාව දැන් 23 සරයකට වඩා අරන් තියෙනවා.(35*23=$805) ඒ කියන්නේ මම අහවල් කොම්පැනිය රුපියක් එක්ලක්ෂ විසි දෙදාහක් විතර පාඩු කරලා තියෙනවා  මම මේ වැඩේ දැන් අව්රුද්දක විතර ඉඳන් තවම කරගෙන යනවා. එක block උන දවසට ඇවිත් මම මේ thread එක අපහු update කරන්නම් ඔක්කොම විස්තර නම් ගම් එක්ක දාල  (කොම්පැනිය මොකද්ද කොහොමද කරේ කියල අහන්න එපා එතකම් )

හරි ඔන්න ඕකයි මගේ අත්දැකීම  උඹලටත් මේ වගේ හොර emoney කපටි අත්දැකීම් තියේනම් හැමොත් එක්කම බෙදාගමු

(හුදෙක් ආතල් එක සඳහා පමණයි. ඔබේ හය හතර නොතේරෙන දරුවාට හොර වැඩ කියාදීමෙන් වලකින්න  )

[QUOTE="IdealBro, post: 21458377, member: 562214"] [b]හොර_Emoney_හොයමු![/b] [SIZE="4"][COLOR="DarkRed"][CENTER][LEFT][SIZE="5"][COLOR="DarkRed"][COLOR="Red"][SIZE="5"][B][CENTER]හොර Emoney හොයමු![/CENTER][/B][/SIZE][/COLOR][/COLOR][/SIZE][/LEFT] හොර Emoney :shocked: මක්කද බොල ඒ? එළකිරියේ ඉනන්වනේ ඉතින් emoney ලොර්ඩ්ස්ල සහ ගොඩ්ස්ල :rofl: ඔය සරු සාරෙට emoney හොයන අයත් emoney හොයන්න ගිහින් ඇන ගෙන එපා උන අයත්, මන් වගේ emoney කියල සතයක්වත් (හොර Emoney හැර) හොයපු නැති අයත් මේකේ ඉන්නවනේ... ඉතින් මේ ඔක්කොම බලනව ඇති දැන් මොනවද හොරෙ emoney කියන්නේ කියල :shocked: මේකයි සීන් එක. අපි ඉතින් ඔය එක එක site වල register වෙලා. එක එක උපක්‍රම යොදල කීයක්හරි හොයාගන්න ඕනෑතරම් උත්සාහ කරලා තියෙනවනේ :) අන්න ඒ වගේ වෙලාවල් වලට උඹලට ඒ service එකේ bug එකක් හරි handle කරලා නැති exceptional case(not in programming aspect) එකක් හරි අහු වෙලා ඒක හරියට ප්‍රයෝජනේ ගත්තොත් උඹලට හිතෙනවද අපිට ඒ chance එක සල්ලි උල්පතක් බවට පත් කරගන්න පුළුවන් කියල :shocked: අන්න එහෙම හොයන සල්ලි වලට තමයි මම හොර emoney කියල හැඳින්වූවේ.:rofl: ඔව් ඔව් වැඩේ හොරකමක් තමයි, ඒ වගේම ඒ පාර කොයි මොහොතෙ වැහෙයිද කියල කියන්නත් බෑ :no: ඒ උනාට තහනම් ගහේ ගෙඩි රසයි කියනවනේ :P අනික මිලිඔන් ඩොලර් company එකකින් අපි පොඩි ගානක් ගැහුව කියල උන්ට අලාබෙකුත් නෑනේ :lol: ඔන්න ඔය මම කලින් පැහැදිලි කරපු විදියට කිරියේත් ඇති ඕන තරම් හොර emoney (so called ) හොයන අය. එත් කවුරුවත් එව පිටට කියන්නේ නැහැ තමන්ට තියෙන chance එක කොහේ හරි ඉන්න ගොබිලයෙක් නැති කරල දාවි කියන බයට :yes: එත් අපිට ඒ උපක්රමේ පිටට කිව්වේ නැති උනාට එකෙන් කීයක් හොයනවද, කොහොමද වැඩේ සෙට් උනේ වගේ දේවල් බෙදා හදා ගත්ත කියල කාටවත් පාඩුවක් නෑ කියල මමනම් හිතන්නේ :yes: පොඩි චුන් එකකුත් තියෙනවනේ එකේ :lol: අන්න ඒ වගේ කතා තියෙන අයගේ අදහස් බදාගන්න තමයි මම මේ thread එක දැම්මේ... හ්ම්ම් මම මෙච්චර මේ මගුල ගැන කියවන්නේ මොකද කියල දැන් උඹලා බලයි. මටත් ඒ වගේ හොර emoney අත්දැකීමක් තියෙන නිසා තමයි මම මේ thread එක දැම්මේ... මෙන්න මේකයි මගේ සීන් එක. මම internet එකෙන් පොඩි සේවාවක් ලබාගන්න නමගියපු site එකකට ගිහින් (ලංකාවේ එකක් නෙමෙයි :no: ) එකට සල්ලි දීල ඒ සේවාව ලබාගත්තා.. එපාර මට මීටර් උනා මේකේ පොඩි recursive (in programming aspect ) ගතියක් තියෙනවා කියල :frown: මම කරපු වැඩේ එකට පොඩි කපටි ප්ලැනක් ගැහුව එකම සේවාව නැවත නැවත ලබාගන්න. එක automated system එකකින් වෙන නිසා උන්ට මීටෙර් උනේ නැහැ මේ එකම එකා නේද එක සැරයක් purchase කරපු service එක නැවත නැවත ගන්නේ කියල. මම ඔහොම ඕක ගොඩක් සැරයක් කරා. සල්ලි වලින් කියනවනම් මට පලවෙනි පාර ඇත්තටම service එක ගන්න $35ක් ගියා. මගේ recursive technique එකෙන් මම ඒ සේවාව දැන් 23 සරයකට වඩා අරන් තියෙනවා.(35*23=$805) ඒ කියන්නේ මම අහවල් කොම්පැනිය රුපියක් එක්ලක්ෂ විසි දෙදාහක් විතර පාඩු කරලා තියෙනවා :shocked: මම මේ වැඩේ දැන් අව්රුද්දක විතර ඉඳන් තවම කරගෙන යනවා. එක block උන දවසට ඇවිත් මම මේ thread එක අපහු update කරන්නම් ඔක්කොම විස්තර නම් ගම් එක්ක දාල :) (කොම්පැනිය මොකද්ද කොහොමද කරේ කියල අහන්න එපා එතකම් :no:) හරි ඔන්න ඕකයි මගේ අත්දැකීම :) උඹලටත් මේ වගේ හොර emoney කපටි අත්දැකීම් තියේනම් හැමොත් එක්කම බෙදාගමු :yes: (හුදෙක් ආතල් එක සඳහා පමණයි. ඔබේ හය හතර නොතේරෙන දරුවාට හොර වැඩ කියාදීමෙන් වලකින්න :lol: ) [/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom