Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මං අඩවිය 2 [ 3D සින්හල පරිගණක ක්රීඩාව]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]හොල්මං අඩවිය 2 [ 3D සින්හල පරිගණක ක්රීඩාව][/PLAIN]

මේ තියෙන්නෙ මාගේ තවත් එක් නොමිලයේ බෙදාහරින පරිගණක ක්රීඩාවක්.

හොල්මං අඩවිය 2

මේක අත්හදාබැලීමේ සංස්කරනයක්. ඒ නිසා තියෙන්නෙ එක මිශන් එකයි.

ඔව් , මගේ අනිත් පරිගණක ක්රීඩා වගේම මේකෙ සම්පූර්ණ ක්රීඩාවත් [ full version ] එකත් නොමිලයේ තමා බෙදා හරින්නෙ.

මගේ අනිත් ක්රීඩාත් , ලන්කාවේ මෙතෙක් නිර්මාණය වූ සියලුම පරිගන ක්රීඩාත් සමඟ සංසන්දනයේදී මේ ක්රීඩාවේ විශේශත්වයක් තියෙනවා.

ඒ තමා මේ ක්රීඩාව වෙනුවෙන්ම පටිගත කරන ලද කෙටි චිත්රපට කොටස් පෙන්වීමයි. ඔබ NFS-Undercover , F.E.A.R. වැනි පරිනක ක්රීඩා වල දැක ඇති ආකාරයට.

මෙම demo Version එකේ තිබෙන්නේ ඒවා videos වල මුල්ම සංස්කරනයි. මීට වඩා තත්වයෙන් උසස් videos කොටස් ක්රීඩාවේ Full version එකෙහි ඇතුලත් වනු ඇත.

මෙම ක්රීඩාව තුලින් ක්රීඩකයාට හැකි තරම් කුතුහලයත් , ක්ෂණික තිගැස්මත් ලබා දීමට උත්සාහ ගෙන ඇත. ඒ සඳහා ශබ්දත් , එක වරම පිටුපසින් මතුවන යක්ශයන් , බිත්ති වල ඇතිවෙන ලේ පැල්ලම් වැනි special effects අන්තර්ගත කර ඇත.

එසේම මෙවර ඔබට මෙම ක්රීඩාව තුල ඔබගේ වෙලඳ දැන්වීම් පල කල හැක. එහි වැඩි විස්තර සඳහා dilshanzmail[at]gmail[dot]com මගින් විමසන්න. [ වෙලඳ දැන්වීම සීමිත ප්රමානයක් පමනි ]

මෙතනින් බාගත කරගන්න

Download

Direct Link - http://www.mediafire.com/download.php?hs4mm3ez5wm2q3d

[ZIP / 58 MB]

[Mediafire]

Trailer

ඔබ ක්රීඩාව අනිවාර්යෙන් ක්රීඩා කරන්නේ නම් trailer එක නොබැලීම වඩාත් හොඳය.

[YOUTUBE]IzGzx72HYso[/YOUTUBE]

Direct link to video

වන්නි මෙහෙයුම 2 ක්රීඩාව release කිරීම තාක්ශනික ගැටලු කිහිපයක් නිසා කල් දමන ලදී. [ EK thread ]

Our Short Film - SAME BLOOD [ EK Thread ]

මගෙන් තවත් කොලිටි වැඩක් [ EK Thread ft. sri lankas most annoying web site ]

මේ ගැන තවත් විස්තර සඳහා - blog.dilshan.me

එන හැමෝම comment එකක් දාල යයි කියල හිතනවා

[QUOTE="DragonD, post: 8749403, member: 146813"] [b][PLAIN]හොල්මං අඩවිය 2 [ 3D සින්හල පරිගණක ක්රීඩාව][/PLAIN][/b] මේ තියෙන්නෙ මාගේ තවත් එක් නොමිලයේ බෙදාහරින පරිගණක ක්රීඩාවක්. [SIZE="5"][B]හොල්මං අඩවිය 2[/B][/SIZE] මේක අත්හදාබැලීමේ සංස්කරනයක්. ඒ නිසා තියෙන්නෙ එක මිශන් එකයි. ඔව් , මගේ අනිත් පරිගණක ක්රීඩා වගේම මේකෙ සම්පූර්ණ ක්රීඩාවත් [ full version ] එකත් නොමිලයේ තමා බෙදා හරින්නෙ. මගේ අනිත් ක්රීඩාත් , ලන්කාවේ මෙතෙක් නිර්මාණය වූ සියලුම පරිගන ක්රීඩාත් සමඟ සංසන්දනයේදී මේ ක්රීඩාවේ විශේශත්වයක් තියෙනවා. ඒ තමා මේ ක්රීඩාව වෙනුවෙන්ම පටිගත කරන ලද කෙටි චිත්රපට කොටස් පෙන්වීමයි. ඔබ NFS-Undercover , F.E.A.R. වැනි පරිනක ක්රීඩා වල දැක ඇති ආකාරයට. මෙම demo Version එකේ තිබෙන්නේ ඒවා videos වල මුල්ම සංස්කරනයි. මීට වඩා තත්වයෙන් උසස් videos කොටස් ක්රීඩාවේ Full version එකෙහි ඇතුලත් වනු ඇත. මෙම ක්රීඩාව තුලින් ක්රීඩකයාට හැකි තරම් කුතුහලයත් , ක්ෂණික තිගැස්මත් ලබා දීමට උත්සාහ ගෙන ඇත. ඒ සඳහා ශබ්දත් , එක වරම පිටුපසින් මතුවන යක්ශයන් , බිත්ති වල ඇතිවෙන ලේ පැල්ලම් වැනි special effects අන්තර්ගත කර ඇත. [COLOR="White"][SIZE="1"]එසේම මෙවර ඔබට මෙම ක්රීඩාව තුල ඔබගේ වෙලඳ දැන්වීම් පල කල හැක. එහි වැඩි විස්තර සඳහා dilshanzmail[at]gmail[dot]com මගින් විමසන්න. [ වෙලඳ දැන්වීම සීමිත ප්රමානයක් පමනි ][/SIZE][/COLOR] මෙතනින් බාගත කරගන්න [SIZE="5"][URL="http://www.mediafire.com/download.php?hs4mm3ez5wm2q3d"]Download [/URL][/SIZE] [SIZE="2"]Direct Link - [url]http://www.mediafire.com/download.php?hs4mm3ez5wm2q3d[/url][/SIZE] [ZIP / 58 MB] [Mediafire] Trailer ඔබ ක්රීඩාව අනිවාර්යෙන් ක්රීඩා කරන්නේ නම් trailer එක නොබැලීම වඩාත් හොඳය. [YOUTUBE]IzGzx72HYso[/YOUTUBE] Direct link to [URL="http://www.youtube.com/watch?v=IzGzx72HYso"]video[/URL] :love: වන්නි මෙහෙයුම 2 ක්රීඩාව release කිරීම තාක්ශනික ගැටලු කිහිපයක් නිසා කල් දමන ලදී. [ [URL="http://elakiri.com/forum/showthread.php?t=903123"]EK thread[/URL] ] :love: Our Short Film - SAME BLOOD [ [URL="http://elakiri.com/forum/showthread.php?t=833247"]EK Thread[/URL] ] :love: මගෙන් තවත් කොලිටි වැඩක් [ [URL="http://elakiri.com/forum/showthread.php?t=772239"]EK Thread[/URL] ft. sri lankas most annoying web site ] මේ ගැන තවත් විස්තර සඳහා - [URL="http://blog.dilshan.me"]blog.dilshan.me[/URL] එන හැමෝම comment එකක් දාල යයි කියල හිතනවා :) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom