Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මං කතා නැද්ද උබලා මුහුණ දීපූ හෝ දන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැක්ක එක සීන් එකක්. අද වගේ මතකයි. අවරුදු 35 කට විතර කලින්. හොල්මනක් නම් නෙමෙයි. ඒ වෙනකොට මම ගොඩක් විද්‍යා පොත් එහෙම කියවපු කාලයක්. අනුර සී පෙරේරාගේ "විද්‍යා විනෝදය" මගේ ෆෙවරිට් ඒ කාලේ. මම මේකේ ඉන්න උන් නොදැකපු ගොඩක් දේවල් දැකල තියනවා. අවස්ථා දෙකක් තියනවා සාමාන්‍ය කෙනෙක් නොදකින තරමේ. මම ඕන තරම් අහසේ යන චන්ද්‍රිකා දැකල තියනවා, සිය ගණනක්. දවල් වගේ අහස රෑටත් එලිය කරපු උල්කා දෙකක්. එකක්නම් දැක්කේ 1998 අව්රුද්දෙ මාර්තු. දැනටත් මම පුතත් එක්ක පාන්දර 4 විතර නැගිටලා උල්කා වර්ෂා බලනවා.

මේ සීන් එක මම කලින් කියපු සිද්ධි දෙකෙන් එකක් මට වයස 13දි. වෙලාව හවස 6.45 විතර ඇති. ගෙදර හිටියේ මම, අම්ම (නියෝජ්‍ය විදුහල්පතිනියක්) මල් වලට වතුර දම දම. තාත්ත ටැංකිය ගාව නානවා. තාත්තා රස්සාවට කරේ කේන්දර බලන එක, යන්තර දාන එක, ගෙවල් පාද බෙදන එක වගේ ජ්‍යෝතිෂ්‍ය කටයුතු. අපේ ගෙදර ඉස්සරහ දැවැන්ත කොහොඹ ගහක් තිබුනා, (මේ සිද්ධියෙන් මාසෙකට විතර පස්සේ ඒ ගහ කැපුවා ගෙදරට අලුත් කොටසක් ගන්න. )

ඔය කියැපු කොහොඹ ගහේ අඩි දහයක් විතර මැද හරියෙන් එළියක් පටන් ගත්තා. හරියටම ලොකු නිලා කුරක් වගේ sparkle විහිදෙනවා. සද්දෙකුත් ඒ වගේම. තත්පර තුනක් විතර එක තැන තිබුන එලිය හාත්පසම එලිය කරගෙන අපේ ගෙදරට එහා පාරෙනුත් එහා පැත්තේ තියන ගෙදර මිදුලේ ලොකු බුරුත ගහකට ගිහින් නැති උනා. ( ඒ ගහත් දැනට අවරුදු දහයකට විතර කලින් කපල එතන අලුත් ගෙයක් හදල තියෙන්නේ දැන්) සම්පුර්ණ සිද්දියට තත්පර දහයකට වගේ කාලයක්, එලිය ගමන් කරපු දුර ප්‍රමාණය ආසන්න වශයෙන් මීටර 12ක්. මාත් එක්ක එතනම හිටපු අම්මා එක දැකල නෑ. තාත්තට සිද්දිය කිව්වම තාත්තා කිව්වා ඒ දේවතා එළියක් කියල. (මහේශාක්‍ය දෙවිවරු නෙමෙයි) ඕකෙන් පස්සේ ගොඩක් ඕක ගැන හොයන්න ඕන නිසාම අභිදර්මය පවා කියෙව්වා. විශේෂයෙන්ම කාමාවචර භුමි ගැන.

අනික් සිද්දිය අහම්බයක් නෙමෙයි මම ට්‍රයි කරලා අවරුදු දෙකකට ආසන්න කාලයක් දිනපතා පොඩි අල්තාරයක් හදාගෙන ප්‍රක්ටිස් කරපු සීන් එකක්. එත් ඒක පෙනකොටම මම Panic වෙලා එක පෙන්නේ නැතුව ගියා. එදා ඉඳල ආපහු ආවේ නෑ. පස්සේ දවසක දැක්ක හාමුදු කෙනෙක් ඒක විස්තර කරලා "ඒක සමාධි ගත වීමේ ප්‍රතිපලයක් විදියට ආපු දෙයක්, ඒ හේතුව නැති කරලා පලය ගන්න බෑ " කියල කියනවා. ඇත්ත. එදා ඉඳල මට ඕන උනේ එක ආපහු බලන්න මිසක් සිත සමාධිගත කරන්න නෙමෙයි.

එච්චරයි. මේකට මොකහරි හරි දාන්න හෙන ගේමක් ගහන්න ඕන රෙජිස්ටර් වෙන්න. එපා උනා. ඔන්න මගේ කතාව කිව්වා. මම ගියා. ආපහු දකින්න ලැබෙන එකක් නැත

[QUOTE="I_Have_Seen_Enough, post: 31299026, member: 590335"] මම දැක්ක එක සීන් එකක්. අද වගේ මතකයි. අවරුදු 35 කට විතර කලින්. හොල්මනක් නම් නෙමෙයි. ඒ වෙනකොට මම ගොඩක් විද්‍යා පොත් එහෙම කියවපු කාලයක්. අනුර සී පෙරේරාගේ "විද්‍යා විනෝදය" මගේ ෆෙවරිට් ඒ කාලේ. මම මේකේ ඉන්න උන් නොදැකපු ගොඩක් දේවල් දැකල තියනවා. අවස්ථා දෙකක් තියනවා සාමාන්‍ය කෙනෙක් නොදකින තරමේ. මම ඕන තරම් අහසේ යන චන්ද්‍රිකා දැකල තියනවා, සිය ගණනක්. දවල් වගේ අහස රෑටත් එලිය කරපු උල්කා දෙකක්. එකක්නම් දැක්කේ 1998 අව්රුද්දෙ මාර්තු. දැනටත් මම පුතත් එක්ක පාන්දර 4 විතර නැගිටලා උල්කා වර්ෂා බලනවා. මේ සීන් එක මම කලින් කියපු සිද්ධි දෙකෙන් එකක් මට වයස 13දි. වෙලාව හවස 6.45 විතර ඇති. ගෙදර හිටියේ මම, අම්ම (නියෝජ්‍ය විදුහල්පතිනියක්) මල් වලට වතුර දම දම. තාත්ත ටැංකිය ගාව නානවා. තාත්තා රස්සාවට කරේ කේන්දර බලන එක, යන්තර දාන එක, ගෙවල් පාද බෙදන එක වගේ ජ්‍යෝතිෂ්‍ය කටයුතු. අපේ ගෙදර ඉස්සරහ දැවැන්ත කොහොඹ ගහක් තිබුනා, (මේ සිද්ධියෙන් මාසෙකට විතර පස්සේ ඒ ගහ කැපුවා ගෙදරට අලුත් කොටසක් ගන්න. ) ඔය කියැපු කොහොඹ ගහේ අඩි දහයක් විතර මැද හරියෙන් එළියක් පටන් ගත්තා. හරියටම ලොකු නිලා කුරක් වගේ sparkle විහිදෙනවා. සද්දෙකුත් ඒ වගේම. තත්පර තුනක් විතර එක තැන තිබුන එලිය හාත්පසම එලිය කරගෙන අපේ ගෙදරට එහා පාරෙනුත් එහා පැත්තේ තියන ගෙදර මිදුලේ ලොකු බුරුත ගහකට ගිහින් නැති උනා. ( ඒ ගහත් දැනට අවරුදු දහයකට විතර කලින් කපල එතන අලුත් ගෙයක් හදල තියෙන්නේ දැන්) සම්පුර්ණ සිද්දියට තත්පර දහයකට වගේ කාලයක්, එලිය ගමන් කරපු දුර ප්‍රමාණය ආසන්න වශයෙන් මීටර 12ක්. මාත් එක්ක එතනම හිටපු අම්මා එක දැකල නෑ. තාත්තට සිද්දිය කිව්වම තාත්තා කිව්වා ඒ දේවතා එළියක් කියල. (මහේශාක්‍ය දෙවිවරු නෙමෙයි) ඕකෙන් පස්සේ ගොඩක් ඕක ගැන හොයන්න ඕන නිසාම අභිදර්මය පවා කියෙව්වා. විශේෂයෙන්ම කාමාවචර භුමි ගැන. අනික් සිද්දිය අහම්බයක් නෙමෙයි මම ට්‍රයි කරලා අවරුදු දෙකකට ආසන්න කාලයක් දිනපතා පොඩි අල්තාරයක් හදාගෙන ප්‍රක්ටිස් කරපු සීන් එකක්. එත් ඒක පෙනකොටම මම Panic වෙලා එක පෙන්නේ නැතුව ගියා. එදා ඉඳල ආපහු ආවේ නෑ. පස්සේ දවසක දැක්ක හාමුදු කෙනෙක් ඒක විස්තර කරලා "ඒක සමාධි ගත වීමේ ප්‍රතිපලයක් විදියට ආපු දෙයක්, ඒ හේතුව නැති කරලා පලය ගන්න බෑ " කියල කියනවා. ඇත්ත. එදා ඉඳල මට ඕන උනේ එක ආපහු බලන්න මිසක් සිත සමාධිගත කරන්න නෙමෙයි. එච්චරයි. මේකට මොකහරි හරි දාන්න හෙන ගේමක් ගහන්න ඕන රෙජිස්ටර් වෙන්න. එපා උනා. ඔන්න මගේ කතාව කිව්වා. මම ගියා. ආපහු දකින්න ලැබෙන එකක් නැත [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom