Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙන කාලෙකින් තමයි ත්රෙඩ් එකක් දාන්නේ.

උඹලා අපි කවුරුත් ආසයි නෙ හොල්මන් අවතාර භූත කේස් වලට. ඉතිං කාලයක් තිස්සේ මම අහපු හොල්මන් අවතාර සිද්ධි  දෙක තුනක් දාන්න හිතුවා.

ඉඩ තියෙන හැටියට එව්වා එකින් එක දාන්නං

මේ මුලින්ම කියන සිද්ධිය වුනේ මීට අවුරුදු කීපෙකට කලින් අපේ අයියගේ හොඳම යාලුවට. පොර ඒ කාලෙ වැඩ කරේ Kobian Technologies කියලා කම්පියුටර් ගෙන්නන කොම්පැනියකට. මේ සිද්ධිය වෙනකොට එයා හිටියෙ නුවර බ්රාන්ච් එකේ.

ඒ කාලේ එයාලට නවතින්න කම්පනියෙන්ම පරණ ගෙයක් සෙට් කරලා දීලා තියෙනවා නුවර බහිරව කන්දෙ. සාගරේ වගේ ගෙදරක්. එතනම වැඩ කරන තව කොල්ලො දෙන්නෙකුත් එක්ක ඔක්කොම තුන් දෙනෙක් තමයි ඉඳල තියෙන්නේ. තුන් දෙනාට හොඳටම විසාල වැඩී ගෙදර. තුන්දෙනාට වෙන වෙනම කාමර තුනක්.

කොහොමින් කොහොමහරි සුමානයක් හමාරක් යද්දි තුන් දෙනාටම තේරිලා මේ ගෙදරනං මොකක්හරි අප්සෙට් එකක් තියෙනව කියල.

රෑට මෙයාලා ඇතුලේ ඉන්නකොට ගෙදර කුස්සිය පැත්තෙන් අමුතු අමුතු සද්ද එනවලු.

ගෑස් ලිප පත්තු වෙන සද්ද, ටැප් ඇරලා වතුර යන සද්ද, දොරවල් ජනෙල් ඇරෙනවා වැහෙනවා වගේ දේවල් තුන් දෙනාටම ඇහෙනවලු.

ඊට පස්සේ ගෑණු කෙනෙක් ඉකි බිඳින සද්ද, කොඳුරනවා, හීනියට හිනා වෙනවා වගේ සද්ද එහෙම ඇහෙනවලු.

ඊටපස්සේ තුන් දෙනාම එකට බයෙන් බයෙන් ගිහිං බැලුවහම මුකුත් නෑලු.

කොහොමහරි මෙයාලට වැඩි දවසක් යන්න කලින් තේරිලා තියෙනවා ගෙදර ඉන්නෙ උන් තුන්දෙනා විතරක් නෙවේ කියල. තනියෙන් ඉන්න වෙලාවට, කාමරේ නිදාගන්න වෙලාවට එහෙම තව කෙනෙක් ඉන්න බව තේරෙනවලු.

පස්සේ මෙයාලට මේක හෙන වදයක් නිසා කම්පනියට කියලා වෙන තැනක් සෙට් කරන්න කියලා හැබැයි උන් ඒක ගණන් අරගෙන නෑ.

පස්සේ මේ අයියයි අනිත් දෙන්නයි එයාලගේ කාමර වල ඇඳන් වල තිබ්බ මෙට්ට දෙකක් ගෙනල්ලා සාලේ ලයිට් එක තියෙන තැනම යටින් දාගෙන තුන් දෙනාම ඒකෙ එකට තද වෙලා නිදාගන්නවලු. රෑට සද්දයක් එහෙම ඇහුන ගමන් එක්කෙනෙක් ඇස් වහගෙනම නැගිටලා ලයිට් දාලා තමයි ඇහැ ඇරලා බලන්නේ.

රෑට එකෙක්ට හරි ටොයිලට් යන්න ඕන වුනහම, වොෂ් දානකොට එහෙම තුන් දෙනාම යනවලු. ගිහිං එකෙක් ඇතුලේ ඉන්දෙද්දී අනිත් දෙන්නා දොර ගාව තනි රකිනවා. ඔහොම තමයි ඉන්න වෙලා තියෙන්නේ මෙයාලට.

කොහොමහරි පස්සෙ කාලෙක සුමානයක් හමාරක් සිද්දි මොකවත් නැතුව ගිහිං තියෙනවා. හැබැයි ඒත් වැරදිලාවත් මෙයාලගේ ක්රමේ නං වෙනස් කරලා නෑ බයට.

ඔය අතරේ දවසක් අපේ අයියගෙ යාළුවා වැඩ ඉවර වෙලා අනිත් දෙන්නට කලින් බෝඩිමට ඇවිල්ලා. අනිත් එවුන් එන්න තව පැය දෙක තුනක් යන නිසාත්, ටික දවසකින් මුකුත් සීන් වුණෙත් නැති නිසා පොර ඔය එක දවසට අවුලක් වෙන එකක් නෑ කියල හිතලා තනියෙම ගිහිං වොෂ් එකක් දාන්න.

කෝකටත් මුකුත් සීන් එකක් වෙලා ගැස්සුනොත් කලබලේට දොරවල් ඇරගන්න බැරි වෙන හින්දා ඒ අයියා බාත්රූම් එකේ දොර ලොක් නොකර අඩවන් කරලා වොෂ් එක ගන්න පටන්ගෙන.

සැරින් සැරේ නාන අතරේ අඩවන් වෙච්ච දොර පැත්තත් එයා බලනවලු. හිතේ ලොකු චකිතයක් තිබ්බට මුකුත් අමුත්තක් දැනිලා නෑ. ඔහොම නනා ඉන්න අතරේ සබන් ගාද්දී එයාට නිකමට වගේ මොකද්දෝ වෙනසක් දැනුනලු. ඒ සැරේනං වැඩේ අවුල් වගේ කියල හිතලා හෙමින් හෙමින් පොර අඩවන් වෙලා තියෙන දොර දිහා බැලුවලු.

බලද්දි යාන්තමට දොර ඇරිලා තියෙන අඟලක විතර දාරෙ අසසෙන් ගෑණු කෙනෙක්ගේ මූණක් එයා දිහා බලාගෙන ඉන්නවලු ඇහැ ලොකු කරගෙන.

එකපාරම ඒ අයියගේ ඇඟ හිරි වැටිලා උන් හිටි තැන් අමතක වෙලා බෙරිහන් දීගෙන අනික් පැත්ත බැලුවලු. බලලා හෙමින් හෙමින් ආයෙම දොර පැත්ත බැලුවම කවුරුත් නෑලු.

ලැබුණු චාන්ස් එකෙන් දනී පනී ගාලා යන්තං තුවායත් පටලවාගෙන නානකාමරෙන් පැනලා දුවගෙන ගිහිල්ලා එළියටත් පැනලා වැලේ තිබ්බ ශෝටක් දාගෙන ඒ අයියා අනිත් එවුන් දෙන්නා වැඩ ඇරිලා එනකං පැය දෙකක් විතර එළියේ ගේට්ටුව ගාවම ඉඳලා.

පස්සේ තුන් දෙනාම කොම්පැනියෙන් වෙන ගෙයක් හරි ට්රාන්සර් එකක් හරි ඉල්ලලා දෙකම නුදුන්න හින්දා ඒ මාසෙම ඉල්ලා අස් වුණා.

පස්සෙ තමයි එයාල දැනගෙන තියෙන්නෙ ඒ ගෙදර කලින් හිටපු ජෝඩුවක් අතර ආරවුලක් ගිහින් ගෑණි එල්ලිලා මැරිලා. පස්සෙ මේ ගෙදර වෙන කාටවත් ඉන්න දීලා නෑ. බැරි තැන තමයි ගෙදර අයිතිකාරයෝ කුණු කොල්ලෙට මේ අයිය වැඩ කරපු කොම්පැනියට බද්දට දීලා තියෙන්නේ

ඔන්න ඕකයි පළවෙනි කතාව.

තව සිද්ධි දෙක තුනක් තියෙනවා. උඹලගේ ප්රතිචාර වල හැටියට දාන්නං.

මීටත් සිරා ඇඟේ මයිල් ඉස්මයිල් වෙන සිද්ධි උඹලා දන්නව ඇතිනේ. පුලුවන්නං ඒවත් දාන්න.

ඉඩක් හම්බුන ගමන් ඊළඟ සීන් ටිකත් එකින් එක දාන්නං.

ජය වේවා !!!

http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

[QUOTE="kaushala1988, post: 18493828, member: 137855"] [SIZE=4]හෙන කාලෙකින් තමයි ත්රෙඩ් එකක් දාන්නේ. :angry: උඹලා අපි කවුරුත් ආසයි නෙ හොල්මන් අවතාර භූත කේස් වලට. ඉතිං කාලයක් තිස්සේ මම අහපු හොල්මන් අවතාර සිද්ධි :shocked::eek::shocked: දෙක තුනක් දාන්න හිතුවා. :eek::yes::shocked: ඉඩ තියෙන හැටියට එව්වා එකින් එක දාන්නං :yes: [COLOR=Indigo]මේ මුලින්ම කියන සිද්ධිය වුනේ මීට අවුරුදු කීපෙකට කලින් අපේ අයියගේ හොඳම යාලුවට. පොර ඒ කාලෙ වැඩ කරේ Kobian Technologies කියලා කම්පියුටර් ගෙන්නන කොම්පැනියකට. මේ සිද්ධිය වෙනකොට එයා හිටියෙ නුවර බ්රාන්ච් එකේ. ඒ කාලේ එයාලට නවතින්න කම්පනියෙන්ම පරණ ගෙයක් සෙට් කරලා දීලා තියෙනවා නුවර බහිරව කන්දෙ. සාගරේ වගේ ගෙදරක්. එතනම වැඩ කරන තව කොල්ලො දෙන්නෙකුත් එක්ක ඔක්කොම තුන් දෙනෙක් තමයි ඉඳල තියෙන්නේ. තුන් දෙනාට හොඳටම විසාල වැඩී ගෙදර. තුන්දෙනාට වෙන වෙනම කාමර තුනක්. කොහොමින් කොහොමහරි සුමානයක් හමාරක් යද්දි තුන් දෙනාටම තේරිලා මේ ගෙදරනං මොකක්හරි අප්සෙට් එකක් තියෙනව කියල. රෑට මෙයාලා ඇතුලේ ඉන්නකොට ගෙදර කුස්සිය පැත්තෙන් අමුතු අමුතු සද්ද එනවලු. ගෑස් ලිප පත්තු වෙන සද්ද, ටැප් ඇරලා වතුර යන සද්ද, දොරවල් ජනෙල් ඇරෙනවා වැහෙනවා වගේ දේවල් තුන් දෙනාටම ඇහෙනවලු. ඊට පස්සේ ගෑණු කෙනෙක් ඉකි බිඳින සද්ද, කොඳුරනවා, හීනියට හිනා වෙනවා වගේ සද්ද එහෙම ඇහෙනවලු. ඊටපස්සේ තුන් දෙනාම එකට බයෙන් බයෙන් ගිහිං බැලුවහම මුකුත් නෑලු. කොහොමහරි මෙයාලට වැඩි දවසක් යන්න කලින් තේරිලා තියෙනවා ගෙදර ඉන්නෙ උන් තුන්දෙනා විතරක් නෙවේ කියල. තනියෙන් ඉන්න වෙලාවට, කාමරේ නිදාගන්න වෙලාවට එහෙම තව කෙනෙක් ඉන්න බව තේරෙනවලු. පස්සේ මෙයාලට මේක හෙන වදයක් නිසා කම්පනියට කියලා වෙන තැනක් සෙට් කරන්න කියලා හැබැයි උන් ඒක ගණන් අරගෙන නෑ. පස්සේ මේ අයියයි අනිත් දෙන්නයි එයාලගේ කාමර වල ඇඳන් වල තිබ්බ මෙට්ට දෙකක් ගෙනල්ලා සාලේ ලයිට් එක තියෙන තැනම යටින් දාගෙන තුන් දෙනාම ඒකෙ එකට තද වෙලා නිදාගන්නවලු. රෑට සද්දයක් එහෙම ඇහුන ගමන් එක්කෙනෙක් ඇස් වහගෙනම නැගිටලා ලයිට් දාලා තමයි ඇහැ ඇරලා බලන්නේ. රෑට එකෙක්ට හරි ටොයිලට් යන්න ඕන වුනහම, වොෂ් දානකොට එහෙම තුන් දෙනාම යනවලු. ගිහිං එකෙක් ඇතුලේ ඉන්දෙද්දී අනිත් දෙන්නා දොර ගාව තනි රකිනවා. ඔහොම තමයි ඉන්න වෙලා තියෙන්නේ මෙයාලට. කොහොමහරි පස්සෙ කාලෙක සුමානයක් හමාරක් සිද්දි මොකවත් නැතුව ගිහිං තියෙනවා. හැබැයි ඒත් වැරදිලාවත් මෙයාලගේ ක්රමේ නං වෙනස් කරලා නෑ බයට. ඔය අතරේ දවසක් අපේ අයියගෙ යාළුවා වැඩ ඉවර වෙලා අනිත් දෙන්නට කලින් බෝඩිමට ඇවිල්ලා. අනිත් එවුන් එන්න තව පැය දෙක තුනක් යන නිසාත්, ටික දවසකින් මුකුත් සීන් වුණෙත් නැති නිසා පොර ඔය එක දවසට අවුලක් වෙන එකක් නෑ කියල හිතලා තනියෙම ගිහිං වොෂ් එකක් දාන්න. කෝකටත් මුකුත් සීන් එකක් වෙලා ගැස්සුනොත් කලබලේට දොරවල් ඇරගන්න බැරි වෙන හින්දා ඒ අයියා බාත්රූම් එකේ දොර ලොක් නොකර අඩවන් කරලා වොෂ් එක ගන්න පටන්ගෙන. සැරින් සැරේ නාන අතරේ අඩවන් වෙච්ච දොර පැත්තත් එයා බලනවලු. හිතේ ලොකු චකිතයක් තිබ්බට මුකුත් අමුත්තක් දැනිලා නෑ. ඔහොම නනා ඉන්න අතරේ සබන් ගාද්දී එයාට නිකමට වගේ මොකද්දෝ වෙනසක් දැනුනලු. ඒ සැරේනං වැඩේ අවුල් වගේ කියල හිතලා හෙමින් හෙමින් පොර අඩවන් වෙලා තියෙන දොර දිහා බැලුවලු. [COLOR=Red][B]බලද්දි යාන්තමට දොර ඇරිලා තියෙන අඟලක විතර දාරෙ අසසෙන් ගෑණු කෙනෙක්ගේ මූණක් එයා දිහා බලාගෙන ඉන්නවලු ඇහැ ලොකු කරගෙන.[/B] [/COLOR] එකපාරම ඒ අයියගේ ඇඟ හිරි වැටිලා උන් හිටි තැන් අමතක වෙලා බෙරිහන් දීගෙන අනික් පැත්ත බැලුවලු. බලලා හෙමින් හෙමින් ආයෙම දොර පැත්ත බැලුවම කවුරුත් නෑලු. ලැබුණු චාන්ස් එකෙන් දනී පනී ගාලා යන්තං තුවායත් පටලවාගෙන නානකාමරෙන් පැනලා දුවගෙන ගිහිල්ලා එළියටත් පැනලා වැලේ තිබ්බ ශෝටක් දාගෙන ඒ අයියා අනිත් එවුන් දෙන්නා වැඩ ඇරිලා එනකං පැය දෙකක් විතර එළියේ ගේට්ටුව ගාවම ඉඳලා. පස්සේ තුන් දෙනාම කොම්පැනියෙන් වෙන ගෙයක් හරි ට්රාන්සර් එකක් හරි ඉල්ලලා දෙකම නුදුන්න හින්දා ඒ මාසෙම ඉල්ලා අස් වුණා. පස්සෙ තමයි එයාල දැනගෙන තියෙන්නෙ ඒ ගෙදර කලින් හිටපු ජෝඩුවක් අතර ආරවුලක් ගිහින් ගෑණි එල්ලිලා මැරිලා. පස්සෙ මේ ගෙදර වෙන කාටවත් ඉන්න දීලා නෑ. බැරි තැන තමයි ගෙදර අයිතිකාරයෝ කුණු කොල්ලෙට මේ අයිය වැඩ කරපු කොම්පැනියට බද්දට දීලා තියෙන්නේ :no: [/COLOR] ඔන්න ඕකයි පළවෙනි කතාව. :P:yes: තව සිද්ධි දෙක තුනක් තියෙනවා. උඹලගේ ප්රතිචාර වල හැටියට දාන්නං. :yes::) මීටත් සිරා ඇඟේ මයිල් ඉස්මයිල් වෙන සිද්ධි උඹලා දන්නව ඇතිනේ. පුලුවන්නං ඒවත් දාන්න. :yes:;) ඉඩක් හම්බුන ගමන් ඊළඟ සීන් ටිකත් එකින් එක දාන්නං. :P:D ජය වේවා !!! [/SIZE][URL="http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/"][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom