Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොරි මචන්ලා අද දවසෙම වැඩ තිබ්බා හම්බානෙක.  එපාර රෑ ගියා ජුරාසික් පාක් බලන්න. පට්ට හොඳේ.

නිදිත් මතයි බං හොඳ ගණන්. ඒකනිසා තනි දිග කතාවක් නැතිව පොඩි පොඩි කතාවක් අදට දාන්නං.

මේ මුල්ම සිද්ධිය වුනේ කැම්පස් එකේ අපේ බැච් එකේ කෙල්ලෙකුට.

දවසක් එයා ගිහිං තියෙනවා ටිකක් දුර එයාලගේ නෑදෑ කෙනෙක්ගේ ගෙදර. ටිකක් පරණ තට්ටු දෙකේ ගෙයක්. එයාලට කලින් එහේ වෙන කට්ටියක් ඉඳලත් තියෙනවා.

ඉතිං මගේ යාළුවා මෙහෙ ගිහිං එහෙ ඉන්න නංගිලා දෙන්නා එක්ක ගිහිං තියෙනවා උඩ තට්ටුවේ එයාලගේ නිදාගන්න කාමරේට. එයාලගේ තව යාලු කෙල්ලෙකුත් එවෙලේ ඉඳල තියෙනව. කෙල්ලෝ ටික දැන් රෑ අර කාමරේ ඇඳ උඩ සෙට් වෙලා කයියක් ගහ ගහ ඉන්නවලු.

මේ කාමරේ එක බිත්තියක් අයිනෙලු ඇඳ තියෙන්නේ. ඒ කෙලින් එහා පැත්තෙ බිත්තියේ තමයිලු ජනෙල් තියෙන්නෙ. මෙතැනදී මම අඳුරන කෙල්ල විතරයි ඇඳ උඩ වාඩි වුනහම ජනේලේ පේන විදියට ඉඳගෙන ඉඳලා තියෙන්නේ.

ටික වෙලාවකින් මෙයාට පේනවලු පොඩි කොල්ලෙක්ගේ චායාවක් ජනේලෙන් ඇතුල බලං ඉන්නවා. හැබැයි මුණ පැහැදිලි නෑලු. කලුපාට චායාවක් තමයිලු පේන්නේ. ඌ එබෙනවලු, පහත් වෙනවලු පැත්තෙන් එබෙනවලු යටින් එබෙනවලු. මෙයා ඉස්සෙල්ලා ගණන් අරගෙන නෑ. හිතල තියෙන්නේ ගෙදර පොඩි එකා උඩ බැල්කනිය දිගේ ඇවිල්ලා අක්කලාගේ කාමරේට එබෙනවා කියලා මුගේ ඇට්ටර කමට.

පස්සේ මේක මහ වාතයක් වේගෙන එන නිසාත් අනික කෙල්ලො ටිකක් ඉන්න කාමරයක් නිසා චාටර් හින්දා මෙයා ජනේලෙට පිටුපාල හිටපු අනිත් එවුන් ටිකට කිව්වලු "අර කව්ද පොඩි කොල්ලෙක් ජනේලෙන් එබෙනවා සැරින් සැරේ කියලා.

මොකෙද්ද කියල බලන්න අනිත් කෙල්ලෝ ටික ජනේලේ පැත්ත හැරෙනකොටම මු ටකස් ගාල හැන්ගෙනවලු. මෙහෙම දෙතුන් පාරක්ම වෙලා තියෙනවා. අනිත් එවුන් බනිනවලු මේකිට පිස්සු කියලා.

පස්සෙ ආයෙත් අරූ ජනේලෙන් එබුන ගමන් මේ කෙල්ල දඩ බඩ ගාලා ඇඳෙන් පැනලා දිව්වලු ජනේලේ ගාවට අරූ බැල්කනියේ හැංගිලා ඉන්නවනං පට ගාලා අල්ලගන්න.

ජනේලේ ගාවට ගිහිං බැලුව ගමන් මේකිගේ තොලකට වේලිලා ගිහිං ඇඟේ මයිල් කෙලින් වුනාලු.

මොන බැල්කනිද. ජනේලෙන් එළියට බැස්සොත් කෙලින්ම උඩ තට්ටුවේ ඉඳන් පල්ලෙහාටලු. මෙලෝ බැල්කනියක් නෑලු.

කෙල්ලෝ ටික පණ එපා කියල දිව්වලු පහලට. මගේ යාලුවත් ආයෙ නෙවේලු ඒ නෑදෑය බලන්න ගියේ.

ඔය කතාව මම ඔය භූත සීන් දන්න තව එකෙක්ට කිව්වම ඌ කිව්වා එහෙම එකෙක් ඉන්නවලු මට්ට කොල්ලා කියල. කෙල්ලොන්ට පේන පොඩි ඇට්ටර කොල්ලෙක්.

[QUOTE="kaushala1988, post: 18498671, member: 137855"] [SIZE=4]සොරි මචන්ලා අද දවසෙම වැඩ තිබ්බා හම්බානෙක. :dull: එපාර රෑ ගියා ජුරාසික් පාක් බලන්න. පට්ට හොඳේ.[/SIZE]:D:love::love::love: [SIZE=4]නිදිත් මතයි බං හොඳ ගණන්. ඒකනිසා තනි දිග කතාවක් නැතිව පොඩි පොඩි කතාවක් අදට දාන්නං.:nerd::dull::P [COLOR=DarkRed] මේ මුල්ම සිද්ධිය වුනේ කැම්පස් එකේ අපේ බැච් එකේ කෙල්ලෙකුට. දවසක් එයා ගිහිං තියෙනවා ටිකක් දුර එයාලගේ නෑදෑ කෙනෙක්ගේ ගෙදර. ටිකක් පරණ තට්ටු දෙකේ ගෙයක්. එයාලට කලින් එහේ වෙන කට්ටියක් ඉඳලත් තියෙනවා. ඉතිං මගේ යාළුවා මෙහෙ ගිහිං එහෙ ඉන්න නංගිලා දෙන්නා එක්ක ගිහිං තියෙනවා උඩ තට්ටුවේ එයාලගේ නිදාගන්න කාමරේට. එයාලගේ තව යාලු කෙල්ලෙකුත් එවෙලේ ඉඳල තියෙනව. කෙල්ලෝ ටික දැන් රෑ අර කාමරේ ඇඳ උඩ සෙට් වෙලා කයියක් ගහ ගහ ඉන්නවලු. මේ කාමරේ එක බිත්තියක් අයිනෙලු ඇඳ තියෙන්නේ. ඒ කෙලින් එහා පැත්තෙ බිත්තියේ තමයිලු ජනෙල් තියෙන්නෙ. මෙතැනදී මම අඳුරන කෙල්ල විතරයි ඇඳ උඩ වාඩි වුනහම ජනේලේ පේන විදියට ඉඳගෙන ඉඳලා තියෙන්නේ. ටික වෙලාවකින් මෙයාට පේනවලු පොඩි කොල්ලෙක්ගේ චායාවක් ජනේලෙන් ඇතුල බලං ඉන්නවා. හැබැයි මුණ පැහැදිලි නෑලු. කලුපාට චායාවක් තමයිලු පේන්නේ. ඌ එබෙනවලු, පහත් වෙනවලු පැත්තෙන් එබෙනවලු යටින් එබෙනවලු. මෙයා ඉස්සෙල්ලා ගණන් අරගෙන නෑ. හිතල තියෙන්නේ ගෙදර පොඩි එකා උඩ බැල්කනිය දිගේ ඇවිල්ලා අක්කලාගේ කාමරේට එබෙනවා කියලා මුගේ ඇට්ටර කමට. පස්සේ මේක මහ වාතයක් වේගෙන එන නිසාත් අනික කෙල්ලො ටිකක් ඉන්න කාමරයක් නිසා චාටර් හින්දා මෙයා ජනේලෙට පිටුපාල හිටපු අනිත් එවුන් ටිකට කිව්වලු "අර කව්ද පොඩි කොල්ලෙක් ජනේලෙන් එබෙනවා සැරින් සැරේ කියලා. මොකෙද්ද කියල බලන්න අනිත් කෙල්ලෝ ටික ජනේලේ පැත්ත හැරෙනකොටම මු ටකස් ගාල හැන්ගෙනවලු. මෙහෙම දෙතුන් පාරක්ම වෙලා තියෙනවා. අනිත් එවුන් බනිනවලු මේකිට පිස්සු කියලා. පස්සෙ ආයෙත් අරූ ජනේලෙන් එබුන ගමන් මේ කෙල්ල දඩ බඩ ගාලා ඇඳෙන් පැනලා දිව්වලු ජනේලේ ගාවට අරූ බැල්කනියේ හැංගිලා ඉන්නවනං පට ගාලා අල්ලගන්න. ජනේලේ ගාවට ගිහිං බැලුව ගමන් මේකිගේ තොලකට වේලිලා ගිහිං ඇඟේ මයිල් කෙලින් වුනාලු. මොන බැල්කනිද. ජනේලෙන් එළියට බැස්සොත් කෙලින්ම උඩ තට්ටුවේ ඉඳන් පල්ලෙහාටලු. මෙලෝ බැල්කනියක් නෑලු. කෙල්ලෝ ටික පණ එපා කියල දිව්වලු පහලට. මගේ යාලුවත් ආයෙ නෙවේලු ඒ නෑදෑය බලන්න ගියේ. ඔය කතාව මම ඔය භූත සීන් දන්න තව එකෙක්ට කිව්වම ඌ කිව්වා එහෙම එකෙක් ඉන්නවලු මට්ට කොල්ලා කියල. කෙල්ලොන්ට පේන පොඩි ඇට්ටර කොල්ලෙක්. [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom