Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කලින් කිව්ව ඩුබායි වල හොස්ටල් එකක වැඩ කරපු අන්ක්ල්ටම එතනදීම වුන වැඩක් මේ.

මුලින් එයාට ඉන්න දීලා තියෙන්නේ අනිත් කට්ටියත් එක්ක dormitory වල තට්ටු දෙකේ ඇඳන් වල. හැබැයි පස්සේ එතන මැනේජර් මෙයාට කියලා තනි කාමරේකට යන්න සෙට් කරලා.

ඒ කාමරේ ටිකක් පරණ තට්ටු හතරක ලොකු බිල්ඩිමක උඩම තට්ටුවේ කෙලවරේ කාමරයක්. අර කොල්ලෝ සෙට් එකත් එක්ක ඉන්නව වගේ නෙවේ මෙතන ඉතිං රෑ අට පහුවෙද්දී මියට පිම්බා වගේ සද්ද බද්ද නෑලු. හැබැයි හොඳ ඉඩ කඩ තියෙන නිදහස් ප්ලේස් එක.

රෑ ඉතිං පොර නිදාගන්න ගිහිං ලයිට් ඕෆ් කරලා ඇඳේ හාන්සි වෙලා හරි බරි ගැහිලා ටික වෙලාවකින් මොකද්දෝ අමුත්තක් දැනුනලු. නිදාගන්න මාර අපහසුවක් දැනෙනවලු. නින්ද යන්නෙම නෑලු ඇඳේ දඟල දඟල ඉන්නවා විතරලු.

කොහොමින් කොහොමහරි එදා රෑම පොරට හරියට නිදාගන්න වෙලා නෑ. සැරින් සැරේ ඇහැරෙනවලු. මොකද්ද හේතුව කියලා හිතාගන්න බැලූ.

ඔය විදියට ඊට පස්සේ හැමදාම ඔය ආනිසංසේමලු. නිදාගන්නම බැලූ.

ඉතිං දවසක් පොර ඇඳේ හාන්සි වෙලා පොතක් කියව කියව ඉන්න ගමන් එහෙමම නින්ද ගිහිල්ලා. පුදුමයිලු එදානං කෙලින්ම උදේ තමයි ඇහැරිලා තියෙන්නෙ. ලයිට් එක ඕෆ් කරන්න වෙලත් නෑ. පොරට මේක ගැන පොඩි සැකයක් ආවලු.

ඊළඟ දවසෙ එයා රෑ දහයමාරට එකොළහට වගේ නිදාගන්න හිතාගෙන, එදා ලයිට් එක ඕෆ් කරලා ඇඳ උඩ වාඩිවෙලා හොඳට බලාගෙන හිටියලු හාන්සි නොවී.

ඒ කාමරේ ජනේලේ තියෙන්නේ ඇඳට විරුද්ධ පැත්තෙලු. ඒ කියන්නෙ ඇඳ උඩ වාඩි උනහම කාමරේ හරහා ජනේලේ පේන්නේ. මේ ජනේලෙට එළියෙන් වහලේ අගුවේ, ජනේලෙට පොඩ්ඩක් එහාට වෙන්න ලයිට් එකක් දාලා තියෙනවලු. මේකෙන් ඩිම් එළියක් යාන්තමට කාමරේට එනවලු.

එදා පොර ඇඳේ වාඩි වෙලා කල්පනාවෙන් ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට දැක්ක දෙයින් ඇඟේ හිරිගඩු පිපුනලු.

අර ජනේලෙට පිටින් එන මද ලයිට් එළියෙන් පොරට පේනවලු කලුපාට ගනකම් දුම් ගුලියක් වගේ දෙයක් එළියෙන් ඇවිල්ලා ජනේලෙන් කාමරේට ඇතුළු වුනාලු. ඒක කාමරේ හරහා ඇඳ ගාවටම ඇවිල්ලා අංකල් ඇඳ උඩ වාඩි වෙලා හිටපු කෙලවරේ නෙවේ අනිත් කෙළවරෙන් ඇඳ උඩට ඇවිත් නැති වුනාලු. ඒත් එක්කම පොරට දැනුනලු මෙට්ටේත් එක්ක ඇඳ බර වෙනවා. ඇඳ පොලු යාන්තමට චිරි චිරි ගානවලු.

ඒත් එක්කම ඒ අංකල් ඇඳෙන් පැනලා කාමරෙන් පිටවෙලා දඩ බඩ ගාලා දුවල වෙන කොල්ලෙක්ගේ කාමරේක තමයි එදා නිදාගෙන තියෙන්නේ.

පස්සෙන්දා මැනේජර්ට සීන් එක කිව්වම පොර කිව්වලු කලින් හිටපු කීප දෙනාම ඔය කතාව කිව්වා. ඒකනිසා කාලයක් ඔය කාමරේ නිකං තිබ්බෙ කාටවත් නොදී. ප්රශ්නේ ඉවරයි කියල හිතන්ලු මේ අන්කල්ට කාමරේ දුන්නේ කියලා මැනේජර් එයාගෙන් සමාව ගත්තලු.

කොහොමත් ඒ හොස්ටල් එකේ හැම අවුරුද්දෙම වගේ එකෙක්වත් සිය දිවි හානි කරගන්නවා. එක නිසා ඔය හොල්මං අනංමනං විශ්වාස කරනවානං කෝකටත් කල්පනාවෙන් ඉන්න කියලා මැනේජර් මේ අංකල්ට කිව්වලු.

[QUOTE="kaushala1988, post: 18502490, member: 137855"] [SIZE=4]මම කලින් කිව්ව ඩුබායි වල හොස්ටල් එකක වැඩ කරපු අන්ක්ල්ටම එතනදීම වුන වැඩක් මේ. :shocked::):dull: මුලින් එයාට ඉන්න දීලා තියෙන්නේ අනිත් කට්ටියත් එක්ක dormitory වල තට්ටු දෙකේ ඇඳන් වල. හැබැයි පස්සේ එතන මැනේජර් මෙයාට කියලා තනි කාමරේකට යන්න සෙට් කරලා. ඒ කාමරේ ටිකක් පරණ තට්ටු හතරක ලොකු බිල්ඩිමක උඩම තට්ටුවේ කෙලවරේ කාමරයක්. අර කොල්ලෝ සෙට් එකත් එක්ක ඉන්නව වගේ නෙවේ මෙතන ඉතිං රෑ අට පහුවෙද්දී මියට පිම්බා වගේ සද්ද බද්ද නෑලු. හැබැයි හොඳ ඉඩ කඩ තියෙන නිදහස් ප්ලේස් එක. රෑ ඉතිං පොර නිදාගන්න ගිහිං ලයිට් ඕෆ් කරලා ඇඳේ හාන්සි වෙලා හරි බරි ගැහිලා ටික වෙලාවකින් මොකද්දෝ අමුත්තක් දැනුනලු. නිදාගන්න මාර අපහසුවක් දැනෙනවලු. නින්ද යන්නෙම නෑලු ඇඳේ දඟල දඟල ඉන්නවා විතරලු. කොහොමින් කොහොමහරි එදා රෑම පොරට හරියට නිදාගන්න වෙලා නෑ. සැරින් සැරේ ඇහැරෙනවලු. මොකද්ද හේතුව කියලා හිතාගන්න බැලූ. ඔය විදියට ඊට පස්සේ හැමදාම ඔය ආනිසංසේමලු. නිදාගන්නම බැලූ. ඉතිං දවසක් පොර ඇඳේ හාන්සි වෙලා පොතක් කියව කියව ඉන්න ගමන් එහෙමම නින්ද ගිහිල්ලා. පුදුමයිලු එදානං කෙලින්ම උදේ තමයි ඇහැරිලා තියෙන්නෙ. ලයිට් එක ඕෆ් කරන්න වෙලත් නෑ. පොරට මේක ගැන පොඩි සැකයක් ආවලු. ඊළඟ දවසෙ එයා රෑ දහයමාරට එකොළහට වගේ නිදාගන්න හිතාගෙන, එදා ලයිට් එක ඕෆ් කරලා ඇඳ උඩ වාඩිවෙලා හොඳට බලාගෙන හිටියලු හාන්සි නොවී. ඒ කාමරේ ජනේලේ තියෙන්නේ ඇඳට විරුද්ධ පැත්තෙලු. ඒ කියන්නෙ ඇඳ උඩ වාඩි උනහම කාමරේ හරහා ජනේලේ පේන්නේ. මේ ජනේලෙට එළියෙන් වහලේ අගුවේ, ජනේලෙට පොඩ්ඩක් එහාට වෙන්න ලයිට් එකක් දාලා තියෙනවලු. මේකෙන් ඩිම් එළියක් යාන්තමට කාමරේට එනවලු. එදා පොර ඇඳේ වාඩි වෙලා කල්පනාවෙන් ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට දැක්ක දෙයින් ඇඟේ හිරිගඩු පිපුනලු. අර ජනේලෙට පිටින් එන මද ලයිට් එළියෙන් පොරට පේනවලු කලුපාට ගනකම් දුම් ගුලියක් වගේ දෙයක් එළියෙන් ඇවිල්ලා ජනේලෙන් කාමරේට ඇතුළු වුනාලු. ඒක කාමරේ හරහා ඇඳ ගාවටම ඇවිල්ලා අංකල් ඇඳ උඩ වාඩි වෙලා හිටපු කෙලවරේ නෙවේ අනිත් කෙළවරෙන් ඇඳ උඩට ඇවිත් නැති වුනාලු. ඒත් එක්කම පොරට දැනුනලු මෙට්ටේත් එක්ක ඇඳ බර වෙනවා. ඇඳ පොලු යාන්තමට චිරි චිරි ගානවලු. ඒත් එක්කම ඒ අංකල් ඇඳෙන් පැනලා කාමරෙන් පිටවෙලා දඩ බඩ ගාලා දුවල වෙන කොල්ලෙක්ගේ කාමරේක තමයි එදා නිදාගෙන තියෙන්නේ. පස්සෙන්දා මැනේජර්ට සීන් එක කිව්වම පොර කිව්වලු කලින් හිටපු කීප දෙනාම ඔය කතාව කිව්වා. ඒකනිසා කාලයක් ඔය කාමරේ නිකං තිබ්බෙ කාටවත් නොදී. ප්රශ්නේ ඉවරයි කියල හිතන්ලු මේ අන්කල්ට කාමරේ දුන්නේ කියලා මැනේජර් එයාගෙන් සමාව ගත්තලු. කොහොමත් ඒ හොස්ටල් එකේ හැම අවුරුද්දෙම වගේ එකෙක්වත් සිය දිවි හානි කරගන්නවා. එක නිසා ඔය හොල්මං අනංමනං විශ්වාස කරනවානං කෝකටත් කල්පනාවෙන් ඉන්න කියලා මැනේජර් මේ අංකල්ට කිව්වලු. :no::no::no: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom