Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සොරි මචන්ලා මේ ටිකේ වයිරස් උණ හැදිලා වැඩට ගියෙත් නෑ. මාර ආතල්.

හොල්මං කතාවක් කියන්න කලින් මට මේ මෑතකදී වුන දෙයක් කියන්නං. ඒකෙ පැරනොමල් සීන් එකකුත් තියෙන හින්දා.

පහුගිය ජනවාරි මාසේ අපේ අයියලයි එයාලගේ බැංකුවේ වැඩ කරන තව අයියා කෙනෙකුයි කට්ටිය එක්ක කැලණිය පැත්තෙ ගියා හාමුදුරු කෙනෙක් හම්බවෙන්න. මානසික ශක්තියෙන් ලෙඩ එහෙම හොඳ කරන කෙනෙක් කියල තමයි කියන්නෙ. පන්සලේ ඉන්නෙ තනියෙන්. සමහරු කියනවා මාර්ග පලේකටත් අවිල්ලලු. බොහොම අනුහස් තියෙන තැනක් ලු.

මමනං ඔය දේවල් බොහොම විවෘත මනසකින් බලනවා මිසක් එකපාර පිලිගන්නේවත් ප්‍රතික්ෂේප කරන්නේවත් නෑ.

කොහොමහරි අපේ අයියගේ යාලුවට හාමුදුරුවෝ මාරම විශ්වාසයි. ඒ අයියා ඇක්සිඩන්ට් එකක් වෙලා කෝමා එකක මාස හතරකට කිට්ටු වෙන්න ඉඳලා අන්තිමට ඩොක්ටර්ස්ලා ගෙදර අයට කියලා කැමතිනං life supporters අයින් කරන්න. නැත්තං කැමති දෙයක් කරන්න. අපිට තව දුරටත් කරන්න දෙයක් නෑ කියලා.

එපාර මේ හාමුදුරුවන්ට කිව්වම ඉසිපිරිතාලෙට ඇවිල්ලා එතන බලලා කිව්වලු, වාට්ටුවේ මෙයා කෝමා එකේ ඉන්න ඇඳ වටේටම අමනුස්සයෝ ඉන්නවා, මේ වගේම නොයෙක් අනතුරු වෙලා මෙතනට ගෙනැල්ලා මැරුණු අය. ඒගොල්ලන් මෙයාට සිහිය එන්න දෙන්නේ නෑ. පරලෝකෙට ගෙනියන්නම තමයි හදන්නේ කියලා.

ඊට පස්සේ ඩොක්ට්ර්සලා ගෙන් අවසර අරගෙන ලෙඩාගේ ඇඳේ කොන් හතරේ ආරක්ෂාවල් එල්ලලා. හාමුදුරුවෝ එතනම ඉඳන් පිරිත් කියලා, "අද හවස වෙද්දී ලෙඩාට සිහිය ඒවි, හෙට වෙද්දී නැගිටීවි" කියලා ඉසිපිරිතාලෙන් වැඩම කරාලු.

එදා හවස මාස හතරකට පස්සේ ඒ අයියා ඇස් ඇරලා. පස්සෙන්දා ඇඳෙන් නැගිටලා වාට්ටුවේ හෙමින් හෙමින් අවිද්දලු. ඩොක්ට්ර්ස්ලට න්ර්ස්ලට කට උත්තර නෑලු.

කොහොමහරි ඇක්සිඩන්ට් එකෙන් මෙයාගේ ඇහැක පෙනීම සම්පුර්නෙන් නැති වෙලා. මූනත් යකඩ ප්ලේට් දාලා මහලා තියෙන්නේ. හැබැයි හාමුදුරුවෝ බලලා කියල තියෙනවා ඇහේ ස්නායු විනාස වෙලා නෑ තැලිලා අක්‍රිය වෙලා විතරයි. බෙහෙත් කරලා ඇහේ පෙනීම ගන්න පුළුවන් කියලා අවුරුද්දකින්.

අදටත් බෙහෙත් කරගෙන යනවා.දැන් මාස හයක් විතර. සල්ලිවත් ගන්නේ නෑ බෙහෙත් කරන්න.

කොහොමහරි ඔන්න අපි ගිහින් මමයි අම්මයි තාත්තයි ආවාස ගෙට ඇතුල් වෙලා ඉඳගත්තා. යද්දි බුලත් අතක් ගෙනියන්න ඕන. එක පවුලකට පන්සීයයි. බුලත් අත මේසෙ උඩ තියලා වාඩි උනාට පස්සේ තාත්තට එතනින් බුලත් කොලයක් අරගෙන අත්ල උඩින් තියලා අනිත් අතින් වහගෙන ඉන්න කිව්වා.

ඒ අතරේ හාමුදුරුවෝ අපි එක්ක කතා කරනවා. කිසිම ආරුඩයක් නෑ. සාමාන්‍ය විදියට.තියෙන ලෙඩ රෝග වගේ දේවල් සහ ඒවාට කරන්න ඕන පිළිවෙත්, බොන්න ඕන බෙහෙත් වගේ ඒවා. යද්දි අරන්ගිය පොතේ මම ඒවා ලියාගත්තා.

ටික වෙලාවකට පස්සේ තාත්තාගේ අතේ තිබ්බ බුලත් කොලේ ඉල්ලගත්තා. ඒක හාමුදුරුවෝ මුණ ලඟටම අරගෙන හම්බානෙක දේවල් ඒකෙ තියෙනවා වගේ බලනවා.

ඊට පස්සේ අපේ ගෙදරයි ඉඩම ගැනයි කියන්න ගත්තා. ගේ තියෙන්නේ වත්ත මැද. ගෙට අමතරව තව පුංචි පුංචි ගොඩනැගිලි ගානක්ම තැනින් තැන තියෙනව නේද ඇහුව.

ඒක ඇත්ත. අපේ ගේ පැත්තෙන් පරණ බලු කුඩුව තියෙනවා. ගේ පිටිපස්සේ මුල්ලකට වෙන්න පොඩි ටොයිලට් එකක්, ඊට පිටිපස්සෙන් මඩුවක්, ඊට ටිකක් එහායින් වතුර ටැංකිය සහ ඒක යට ගබඩා කාමරේ. ඊටත් පිටිපස්සෙන් තව මඩුවක්. වත්තේ කෙලවර හැටියට වෙන්න කොම්පෝස්ට් ටැංකියක්.

මේවා සේරම ගඩොල් බිත්ති තියෙන කපරාරු කරපු පොඩි පොඩි කාමර කෑලි වගේ ඒවා.

හාමුදුරුවෝ කියනවා මෙහෙම පොඩි පොඩි කාමර වත්තේ තැනින් තැන තියෙන එක හොඳ නෑනේ. මේවයේ මනුස්ස වාසයක් නෑනේ. මේවයින් අමනුස්සයින්ට වාසස්ථාන සපයනවා කියල.

ඔන්න අපි ටික ටික රත් වෙනවා.

හාමුදුරුවෝ ඇස් පොඩි කරලා බුලත් කොලේ තව මුණට ලං කරා.

"කෝ බලන්න....එකයි දෙකයි තුනයි....." කියලා දැන් බුලත් කොලේ ගණන් කරනවා. ඔක්කොම කට්ටිය දහ තුනක් ඉන්නවා. කිව්වා

මල කෙලියයි. අපේ ගෙදරත් මහා පරණ එකක් නෙවේ. අවුරුදු විසි හතක් වගේ. තාත්තමයි හැදුවේ. අපි හීනෙකින්වත් හිතුවේ නෑ අපේ වත්තේ අමනුස්සයෝ ඇති කියලා.

හාමුදුරුවෝ අහනවා..."ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි ඉන්නවා පිටිපස්සේ මඩුවේ. ආච්චි රෙද්දයි හැට්ටෙයි ඇඳලා ඉන්නේ. හැරමිටිය ගහ ගහ යන්නේ. සීයා රැවුල වවලා මේස් බැනියම ඇඳලා රැවුල වවලා ඉනේ රිදී හවඩියක් බැඳලා ඉන්නේ."

අපේ අම්මා කිව්වා ඒ හැඩරුව තියෙන්නේ ඉඩමේ කලින් හිටපු ජෝඩුවට කියලා. සීයා එයාලගෙන් ඉඩම අරගෙන හැබැයි දෙන්නා මැරිලා යනකන්ම ඉන්න දීල. පොඩි කටු මැටි ගෙදරක ඉඳලා තියෙන්නේ.

ඊට පස්සේ හාමුදුරුවෝ දැන් ගේ ඇතුල බලනවා.

අපේ ගෙදර ප්‍රධාන නිදන කාමරේ අම්මයි තාත්තයි ඉන්නවා. එකටම අල්ලලා එහාපැත්තෙ තමයි මගේ කාමරේ තියෙන්නේ. කාමර දෙකට ඇතුල් වෙන්නෙ පටු කොරිඩෝවකින්. කොරිඩෝවෙන් එහාපැත්තෙ තියෙන්නේ කෑම කාමරේ.

අම්මලාගේ කාමරේ සහ මගේ කාමරේ වෙන් වෙන්නෙ අඩි දෙකක විතර පරතරේකින් හදපු සමාන්තරව යන බිත්ති දෙකකින්.බිත්ති අතර ඉඩ වෝල් කබඩ් එකක් විදියටයි පාවිච්චි වෙන්නෙ. මේ බිත්ති දෙකෙන් අම්මලයි කාමරේ පැත්තෙ බිත්තිය සීලිමටම යනවා. මගේ කාමරේ පැත්තෙ බිත්තිය අඩි හතකින් විතර නවතිනවා. එතන ඉඳන් සීලිම වෙනකං අඩි දෙකහමාරක් විතර ඉඩ, බඩු මුට්ටු තියන්න තමයි පාවිච්චි වෙන්නෙ.

දැන් ඔන්න හාමුදුරුවෝ අහනවා...ගෙදර සාලේ ඉඳන් ගේ ඇතුලට යද්දි කෑම කාමරේ තියෙනවා, එතනම එහාපැත්තෙ ලොකු නිදන කාමරයක් තියනවා නේද?

එහෙමයි.

එතනම එහාපැත්තෙ තව නිදන කාමරයක් තියෙනවා නේද?

එහෙමයි.

මේ කාමර දෙක අතරේ තියෙන්නේ කොට බිත්තියක්ද?

අපි ඉස්සෙල්ලා හිතුවේ හාමුදුරුවෝ අදහස් කරන්නෙ අඩි දෙක තුනක් උස පොඩි බිත්ති කෑල්ලක් කියලා. එහෙම හිතලා නෑ කියන්න හදනකොටම හාමුදුරුවෝ කියනවා...

කොට බිත්තියක් කිව්වෙ මහත්තයෝ මේ පොඩි බිත්ති කෑල්ලක් නෙවේ, සීලිම වෙනකං උස යන්නැතුව ඊට ටිකක් පහළින් නේද නවතින්නේ?

එහෙමයි හාමුදුරුවනේ.

ඊටපස්සේ හාමුදුරුවෝ ටිකක් බැරෑරුම් විදියට හිනාවක් දාලා කියනවා..."මේ බිත්තිය ඉවරවෙන තැනම උඩ එක්කෙනෙක් වාඩි වෙලා ඉන්නවා...කකුල් දෙකත් පහලට දාගෙන කාමරේ දිහා බලාගෙන."

ඒ කියන්නෙ මගේ ඇඳ පැත්ත තමයි බලං ඉන්නේ. මම ඇඳේ හාන්සි උනහම පේන්නේ කෙලින්ම ඔතන තමයි. ඇඟේ මයිල් ඉස්මයිල් උනා බං.

මට උගේ හැඩරුව අහන්නත් හිතිලා ඒත් ඇහුවේ නෑ මොකෝ ඊළඟ දවසෙ අනිවාර්යෙන් නිදාගන්න ගිහිං ලයිට් ඕෆ් කරපු ගමන් මට ඔතන බැලෙනවා. ඊට පස්සේ උගේ රූපේ මැවිලා පේනවා.

අපි ඇහුව මේකට මොකද කරන්නෙ කියලා...

මහත්තයෝ මේ හැමෝම මේ ඉඩමේ කලින් පදිංචිකාරයෝ. මෙයාලගෙන් කරදරයක් හිරිහැරයක් නෑ. හැබැයි ඉතිං මහත්තයල දිහා බල බල හුල්ලනවා...අනේ අපි හිටපු තැන නේ කිය කිය. එතකොට ඉතිං කිසි දියුණුවක් නෑ.

ගෙදර සාංගික දානෙකුයි කිරි දානෙකුයි දීල මෙයාලට පිං දීල පිටක්කරන්න. කියල හාමුදුරුවෝ කිව්වා.

මේ අව්රුද්දෙ ඔය ටික කරල බලන්න තමයි ඉන්නේ.

[QUOTE="kaushala1988, post: 18516106, member: 137855"] [SIZE=4]සොරි මචන්ලා මේ ටිකේ වයිරස් උණ හැදිලා වැඩට ගියෙත් නෑ. මාර ආතල්. :yes::lol: හොල්මං කතාවක් කියන්න කලින් මට මේ මෑතකදී වුන දෙයක් කියන්නං. ඒකෙ පැරනොමල් සීන් එකකුත් තියෙන හින්දා. :dull::frown::eek: [COLOR=DarkRed]පහුගිය ජනවාරි මාසේ අපේ අයියලයි එයාලගේ බැංකුවේ වැඩ කරන තව අයියා කෙනෙකුයි කට්ටිය එක්ක කැලණිය පැත්තෙ ගියා හාමුදුරු කෙනෙක් හම්බවෙන්න. මානසික ශක්තියෙන් ලෙඩ එහෙම හොඳ කරන කෙනෙක් කියල තමයි කියන්නෙ. පන්සලේ ඉන්නෙ තනියෙන්. සමහරු කියනවා මාර්ග පලේකටත් අවිල්ලලු. බොහොම අනුහස් තියෙන තැනක් ලු. :yes: මමනං ඔය දේවල් බොහොම විවෘත මනසකින් බලනවා මිසක් එකපාර පිලිගන්නේවත් ප්‍රතික්ෂේප කරන්නේවත් නෑ. :) කොහොමහරි අපේ අයියගේ යාලුවට හාමුදුරුවෝ මාරම විශ්වාසයි. ඒ අයියා ඇක්සිඩන්ට් එකක් වෙලා කෝමා එකක මාස හතරකට කිට්ටු වෙන්න ඉඳලා අන්තිමට ඩොක්ටර්ස්ලා ගෙදර අයට කියලා කැමතිනං life supporters අයින් කරන්න. නැත්තං කැමති දෙයක් කරන්න. අපිට තව දුරටත් කරන්න දෙයක් නෑ කියලා. එපාර මේ හාමුදුරුවන්ට කිව්වම ඉසිපිරිතාලෙට ඇවිල්ලා එතන බලලා කිව්වලු, වාට්ටුවේ මෙයා කෝමා එකේ ඉන්න ඇඳ වටේටම අමනුස්සයෝ ඉන්නවා, මේ වගේම නොයෙක් අනතුරු වෙලා මෙතනට ගෙනැල්ලා මැරුණු අය. ඒගොල්ලන් මෙයාට සිහිය එන්න දෙන්නේ නෑ. පරලෝකෙට ගෙනියන්නම තමයි හදන්නේ කියලා. ඊට පස්සේ ඩොක්ට්ර්සලා ගෙන් අවසර අරගෙන ලෙඩාගේ ඇඳේ කොන් හතරේ ආරක්ෂාවල් එල්ලලා. හාමුදුරුවෝ එතනම ඉඳන් පිරිත් කියලා, "අද හවස වෙද්දී ලෙඩාට සිහිය ඒවි, හෙට වෙද්දී නැගිටීවි" කියලා ඉසිපිරිතාලෙන් වැඩම කරාලු. එදා හවස මාස හතරකට පස්සේ ඒ අයියා ඇස් ඇරලා. පස්සෙන්දා ඇඳෙන් නැගිටලා වාට්ටුවේ හෙමින් හෙමින් අවිද්දලු. ඩොක්ට්ර්ස්ලට න්ර්ස්ලට කට උත්තර නෑලු. කොහොමහරි ඇක්සිඩන්ට් එකෙන් මෙයාගේ ඇහැක පෙනීම සම්පුර්නෙන් නැති වෙලා. මූනත් යකඩ ප්ලේට් දාලා මහලා තියෙන්නේ. හැබැයි හාමුදුරුවෝ බලලා කියල තියෙනවා ඇහේ ස්නායු විනාස වෙලා නෑ තැලිලා අක්‍රිය වෙලා විතරයි. බෙහෙත් කරලා ඇහේ පෙනීම ගන්න පුළුවන් කියලා අවුරුද්දකින්. අදටත් බෙහෙත් කරගෙන යනවා.දැන් මාස හයක් විතර. සල්ලිවත් ගන්නේ නෑ බෙහෙත් කරන්න. කොහොමහරි ඔන්න අපි ගිහින් මමයි අම්මයි තාත්තයි ආවාස ගෙට ඇතුල් වෙලා ඉඳගත්තා. යද්දි බුලත් අතක් ගෙනියන්න ඕන. එක පවුලකට පන්සීයයි. බුලත් අත මේසෙ උඩ තියලා වාඩි උනාට පස්සේ තාත්තට එතනින් බුලත් කොලයක් අරගෙන අත්ල උඩින් තියලා අනිත් අතින් වහගෙන ඉන්න කිව්වා. ඒ අතරේ හාමුදුරුවෝ අපි එක්ක කතා කරනවා. කිසිම ආරුඩයක් නෑ. සාමාන්‍ය විදියට.තියෙන ලෙඩ රෝග වගේ දේවල් සහ ඒවාට කරන්න ඕන පිළිවෙත්, බොන්න ඕන බෙහෙත් වගේ ඒවා. යද්දි අරන්ගිය පොතේ මම ඒවා ලියාගත්තා. ටික වෙලාවකට පස්සේ තාත්තාගේ අතේ තිබ්බ බුලත් කොලේ ඉල්ලගත්තා. ඒක හාමුදුරුවෝ මුණ ලඟටම අරගෙන හම්බානෙක දේවල් ඒකෙ තියෙනවා වගේ බලනවා. ඊට පස්සේ අපේ ගෙදරයි ඉඩම ගැනයි කියන්න ගත්තා. ගේ තියෙන්නේ වත්ත මැද. ගෙට අමතරව තව පුංචි පුංචි ගොඩනැගිලි ගානක්ම තැනින් තැන තියෙනව නේද ඇහුව. ඒක ඇත්ත. අපේ ගේ පැත්තෙන් පරණ බලු කුඩුව තියෙනවා. ගේ පිටිපස්සේ මුල්ලකට වෙන්න පොඩි ටොයිලට් එකක්, ඊට පිටිපස්සෙන් මඩුවක්, ඊට ටිකක් එහායින් වතුර ටැංකිය සහ ඒක යට ගබඩා කාමරේ. ඊටත් පිටිපස්සෙන් තව මඩුවක්. වත්තේ කෙලවර හැටියට වෙන්න කොම්පෝස්ට් ටැංකියක්. මේවා සේරම ගඩොල් බිත්ති තියෙන කපරාරු කරපු පොඩි පොඩි කාමර කෑලි වගේ ඒවා. හාමුදුරුවෝ කියනවා මෙහෙම පොඩි පොඩි කාමර වත්තේ තැනින් තැන තියෙන එක හොඳ නෑනේ. මේවයේ මනුස්ස වාසයක් නෑනේ. මේවයින් අමනුස්සයින්ට වාසස්ථාන සපයනවා කියල. ඔන්න අපි ටික ටික රත් වෙනවා. හාමුදුරුවෝ ඇස් පොඩි කරලා බුලත් කොලේ තව මුණට ලං කරා. "කෝ බලන්න....එකයි දෙකයි තුනයි....." කියලා දැන් බුලත් කොලේ ගණන් කරනවා. ඔක්කොම කට්ටිය දහ තුනක් ඉන්නවා. කිව්වා මල කෙලියයි. අපේ ගෙදරත් මහා පරණ එකක් නෙවේ. අවුරුදු විසි හතක් වගේ. තාත්තමයි හැදුවේ. අපි හීනෙකින්වත් හිතුවේ නෑ අපේ වත්තේ අමනුස්සයෝ ඇති කියලා. හාමුදුරුවෝ අහනවා..."ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි ඉන්නවා පිටිපස්සේ මඩුවේ. ආච්චි රෙද්දයි හැට්ටෙයි ඇඳලා ඉන්නේ. හැරමිටිය ගහ ගහ යන්නේ. සීයා රැවුල වවලා මේස් බැනියම ඇඳලා රැවුල වවලා ඉනේ රිදී හවඩියක් බැඳලා ඉන්නේ." අපේ අම්මා කිව්වා ඒ හැඩරුව තියෙන්නේ ඉඩමේ කලින් හිටපු ජෝඩුවට කියලා. සීයා එයාලගෙන් ඉඩම අරගෙන හැබැයි දෙන්නා මැරිලා යනකන්ම ඉන්න දීල. පොඩි කටු මැටි ගෙදරක ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ හාමුදුරුවෝ දැන් ගේ ඇතුල බලනවා. අපේ ගෙදර ප්‍රධාන නිදන කාමරේ අම්මයි තාත්තයි ඉන්නවා. එකටම අල්ලලා එහාපැත්තෙ තමයි මගේ කාමරේ තියෙන්නේ. කාමර දෙකට ඇතුල් වෙන්නෙ පටු කොරිඩෝවකින්. කොරිඩෝවෙන් එහාපැත්තෙ තියෙන්නේ කෑම කාමරේ. අම්මලාගේ කාමරේ සහ මගේ කාමරේ වෙන් වෙන්නෙ අඩි දෙකක විතර පරතරේකින් හදපු සමාන්තරව යන බිත්ති දෙකකින්.බිත්ති අතර ඉඩ වෝල් කබඩ් එකක් විදියටයි පාවිච්චි වෙන්නෙ. මේ බිත්ති දෙකෙන් අම්මලයි කාමරේ පැත්තෙ බිත්තිය සීලිමටම යනවා. මගේ කාමරේ පැත්තෙ බිත්තිය අඩි හතකින් විතර නවතිනවා. එතන ඉඳන් සීලිම වෙනකං අඩි දෙකහමාරක් විතර ඉඩ, බඩු මුට්ටු තියන්න තමයි පාවිච්චි වෙන්නෙ. දැන් ඔන්න හාමුදුරුවෝ අහනවා...ගෙදර සාලේ ඉඳන් ගේ ඇතුලට යද්දි කෑම කාමරේ තියෙනවා, එතනම එහාපැත්තෙ ලොකු නිදන කාමරයක් තියනවා නේද? එහෙමයි. එතනම එහාපැත්තෙ තව නිදන කාමරයක් තියෙනවා නේද? එහෙමයි. මේ කාමර දෙක අතරේ තියෙන්නේ කොට බිත්තියක්ද? අපි ඉස්සෙල්ලා හිතුවේ හාමුදුරුවෝ අදහස් කරන්නෙ අඩි දෙක තුනක් උස පොඩි බිත්ති කෑල්ලක් කියලා. එහෙම හිතලා නෑ කියන්න හදනකොටම හාමුදුරුවෝ කියනවා... කොට බිත්තියක් කිව්වෙ මහත්තයෝ මේ පොඩි බිත්ති කෑල්ලක් නෙවේ, සීලිම වෙනකං උස යන්නැතුව ඊට ටිකක් පහළින් නේද නවතින්නේ? එහෙමයි හාමුදුරුවනේ. ඊටපස්සේ හාමුදුරුවෝ ටිකක් බැරෑරුම් විදියට හිනාවක් දාලා කියනවා..."මේ බිත්තිය ඉවරවෙන තැනම උඩ එක්කෙනෙක් වාඩි වෙලා ඉන්නවා...කකුල් දෙකත් පහලට දාගෙන කාමරේ දිහා බලාගෙන." :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::eek::eek: ඒ කියන්නෙ මගේ ඇඳ පැත්ත තමයි බලං ඉන්නේ. මම ඇඳේ හාන්සි උනහම පේන්නේ කෙලින්ම ඔතන තමයි. ඇඟේ මයිල් ඉස්මයිල් උනා බං. මට උගේ හැඩරුව අහන්නත් හිතිලා ඒත් ඇහුවේ නෑ මොකෝ ඊළඟ දවසෙ අනිවාර්යෙන් නිදාගන්න ගිහිං ලයිට් ඕෆ් කරපු ගමන් මට ඔතන බැලෙනවා. ඊට පස්සේ උගේ රූපේ මැවිලා පේනවා. අපි ඇහුව මේකට මොකද කරන්නෙ කියලා... මහත්තයෝ මේ හැමෝම මේ ඉඩමේ කලින් පදිංචිකාරයෝ. මෙයාලගෙන් කරදරයක් හිරිහැරයක් නෑ. හැබැයි ඉතිං මහත්තයල දිහා බල බල හුල්ලනවා...අනේ අපි හිටපු තැන නේ කිය කිය. එතකොට ඉතිං කිසි දියුණුවක් නෑ. ගෙදර සාංගික දානෙකුයි කිරි දානෙකුයි දීල මෙයාලට පිං දීල පිටක්කරන්න. කියල හාමුදුරුවෝ කිව්වා. මේ අව්රුද්දෙ ඔය ටික කරල බලන්න තමයි ඉන්නේ. :yes::)[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom