Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කියන සිද්ධිය බොහොම ශෝචනීයයි. මේක සිද්ධ වුනේ මම නැවතිලා ඉන්න තැන අල්ලපු ගෙදර නංගිගේ බෝයිෆ්‍රෙන්ඩ්ට. සිරා බොක්ක කොල්ලා. එහෙම ගෙදර හිටියෙ මිනිහයි අක්කයි අම්මයි තාත්තයි. ගෙවල් බොරැල්ල පැත්තෙ.

මීට අවුරුදු කීපෙකට කලින් ඉඳන් එයාලගේ ගෙදර කට්ටියට දැනෙන්න ගත්තලු ගෙදර යම් යම් අද්භූත පැරනොමල් තත්වයක් ඇති වෙලා කියලා.

ගෙදර තට්ටු දෙකයි. සාමාන්‍ය ප්‍රමාණයේ ගෙයක්. ඉඩමක් කියලා නෑ බොහොම පොඩියට ඉස්සරහ කෑල්ල තියෙනවා. ප්‍රධාන පාරෙන් අතුරු පාරවල්වල හැරී හැරී කිලෝමීටරයක් විතර ආවහම තමයි ගේ තියෙන්නේ.

ඉතිං ගෙදර කට්ටියටම දැනෙන්න ගත්තලු මේ ගෙදර එයාල හතරදෙනාට අමතරව තව තව අය ඉන්නව කියල. අමනුස්ස ගඳවල් දැනෙන්න ගත්තලු. එයාලා හතර දෙනාම එකට ඉන්න වෙලාවට ගෙදර වෙන කාමර වලින් කුස්සියෙන් එහෙම සද්ද බද්ද එන්න ගත්තලු.

සමහර වෙලාවට මෙයාලා දකිනවලු කාමරවල ඉන්නකොට දොර පහු කරගෙන වේගෙන් එහා මෙහා යන චායාවල් වගේ. හරියට දුම් ගුලි වගේ.

මේ අයියා දවසක් නිදාගෙන ඉන්නකොට හීනෙන් දැක්කලු එයාගේ ඇඳ වටේට අමුතු අමුතු පොරවල් සෙට් එකක් ඇඳ වට කරගෙන බලාගෙන ඉන්නවා. ඇහැරිලා බලද්දි ඇඟේ මාර වේදනාවක්ලු. බලද්දි පිට මැද නියපොතු වලින් හූරපු පාරවල් තියෙනවලු. ඔහොම ටික දවසක් යද්දි ගෙදර අනිත් අයගෙත් ඔහොම දේවල් වෙන්න පටන්ගත්තලු.

නිදාගෙන ඉන්දැද්දි ඇඳෙන් ඇදලා බිමට දානවලු. බෙල්ල මිරිකනවලු හුස්ම හිර වෙනකං. ඇඳට තියලා තද කරනවලු. ඔය ටිකේ මාරම කරදරෙන් බයෙන් තමයි ගෙදර හැමෝම ඉඳලා තියෙන්නේ.

ඔහොම යද්දි මෙයාලගේ අම්මා හොඳටම අසනීප වෙලා. නගිටගන්නවත් බැරි තරමට දුර්වල වෙන්න ගත්තලු. ඒ වෙනකං ඒ මනුස්සයට මුකුත් ලෙඩක් තිබිලත් නෑ.

මීටත් අමතරව මෙයාලට හැමදාම එක එක ප්‍රශ්නලු. සල්ලියක් ඉතුරු වෙන්නෑලු. ඒ අතරේ අර වගේ අමනුස්ස කරදර දිගටම තිබ්බලු.

දවසක් මේ අයියා කුස්සියේ ඉන්දෙද්දී එකපාරට පිටිපස්සෙන් කණ ගාවින්ම කව්ද එකෙක් පණ අදින්න වගේ හුස්ම අදින සද්දයක් ආවලු. හැරිලා බලද්දි මොකාවත් නෑ ලු. එදානං පොර හොඳටෝම බය වෙලා.

කොහොමහරි ඔහොම යද්දි තාත්තත් අසනීප වෙලා වකුගඩුවල ප්‍රශ්නයක් ඇවිල්ලා. බොන මනුස්සයෙකුත් නෙවේලු. ඒ වෙද්දීත් තැන් ගානකට ගුරුකං අනංමනං අහන්න ගිහිං මෙයාලා හෙම්බත් වෙලා ඉඳල තියෙන්නේ. ඔය අතරේ තව කවුද හොඳ ගුරෙක් ඉන්නව කියලා කමක් නෑ ඒකත් බලමු කියල ගිහිං බලන්න.

ඒ ගුරුන්නාන්න්සේ ආරුඪ වෙලා කිව්වලු ගෙදරට කොඩිවිනයක් කරල කියලා. ළඟ ඉන්න නෑ කෙනෙක්මයි කියල උගේ විස්තරත් කිව්වලු. හරියට හරිලු. තද ඉරිසියාකාරයෙක්. ගෙදරට මලගිය ප්රානකාරයෝ බන්ධනය කරලා තියෙන්නේ. උන් ඉන්නේ ගෙදර අරක්ගෙන කියල කිව්වලු. සේරම අවතාර විසි තුනක් ගෙදර ඉන්නව කිව්වලු.

කොහොමහරි පොර කියල මේ බන්ධනේ කැපුවේ නැත්තං ඊළඟට තාත්තත් ඉක්මනටම නැති වෙනවා. ඊළඟට මෙයයි අක්කයිත් නැති වෙලා යනව කියල. කොඩිවිනෙන් බලවත්ම හානිය තියෙන්නේ අම්මට කියල කිව්වලු. කැපුවොත් අම්මා සතුටින් ප්‍රාණවත්ව දවස් දෙකක් ඉඳලා තුන්වෙනි දවසෙ නැති වෙනවා කියල කිව්වලු.

කට්ටියට මාරම දුකයිලු. කැමති වෙලත් නෑ කරන්න. ඒත් අම්මගේ පෙරත්තෙටම කොඩිවිනේ කපලා. කිව්වත් වගේ පොර කිව්වා මචං මතක ඇති කාලෙක අම්මා හිනාවෙලා නැගිටලා කතාබහ කරලා හිටියෙ ඒ දවස් දෙක විතරයි කියලා. තුන්වෙනි දවසෙ අම්මා එකපාර අමාරු වෙලා නැති වෙලා.

මීට මාස තුනකට කලින් එයාලගේ තාත්තත් නැති උනා. ඒත් පොරයි අක්කයි හරි ඔලුව උස්සලා ඉන්නවා. පව් වැඩේ බං. මට මාරම දුකයි. පස්සේ එයාලා වෙන ගෙදරක පදිංචියට ආවා පන්නිපිටිය පැත්තෙ. පොර ඊයේ හම්බුන වෙලේ කිව්වා ඒ ගෙදරත් අමුතු අමුතු සීන් වෙනවා කියලා. අරකෙන් නොගිය එවුන් ටිකක් තාමත් පස්සෙන් එනවද මන්දා. අර වගේ වහලා තියෙන කාමර වලින් කුස්සියෙන් එහෙම අමුතු අමුතු සද්ද බද්ද එනවලු.

දැන් පොරයි අක්කයි තව ගෙදරක් ගාලුපාරෙන් හොයලා ගල්කිස්ස හරියෙන්. ඊළඟ මාසේ යන්න තමයි ඉන්නේ.

[QUOTE="kaushala1988, post: 18598213, member: 137855"] [SIZE=4]මේ කියන සිද්ධිය බොහොම ශෝචනීයයි. මේක සිද්ධ වුනේ මම නැවතිලා ඉන්න තැන අල්ලපු ගෙදර නංගිගේ බෝයිෆ්‍රෙන්ඩ්ට. සිරා බොක්ක කොල්ලා. එහෙම ගෙදර හිටියෙ මිනිහයි අක්කයි අම්මයි තාත්තයි. ගෙවල් බොරැල්ල පැත්තෙ. [COLOR=Indigo]මීට අවුරුදු කීපෙකට කලින් ඉඳන් එයාලගේ ගෙදර කට්ටියට දැනෙන්න ගත්තලු ගෙදර යම් යම් අද්භූත පැරනොමල් තත්වයක් ඇති වෙලා කියලා. ගෙදර තට්ටු දෙකයි. සාමාන්‍ය ප්‍රමාණයේ ගෙයක්. ඉඩමක් කියලා නෑ බොහොම පොඩියට ඉස්සරහ කෑල්ල තියෙනවා. ප්‍රධාන පාරෙන් අතුරු පාරවල්වල හැරී හැරී කිලෝමීටරයක් විතර ආවහම තමයි ගේ තියෙන්නේ. ඉතිං ගෙදර කට්ටියටම දැනෙන්න ගත්තලු මේ ගෙදර එයාල හතරදෙනාට අමතරව තව තව අය ඉන්නව කියල. අමනුස්ස ගඳවල් දැනෙන්න ගත්තලු. එයාලා හතර දෙනාම එකට ඉන්න වෙලාවට ගෙදර වෙන කාමර වලින් කුස්සියෙන් එහෙම සද්ද බද්ද එන්න ගත්තලු. සමහර වෙලාවට මෙයාලා දකිනවලු කාමරවල ඉන්නකොට දොර පහු කරගෙන වේගෙන් එහා මෙහා යන චායාවල් වගේ. හරියට දුම් ගුලි වගේ. මේ අයියා දවසක් නිදාගෙන ඉන්නකොට හීනෙන් දැක්කලු එයාගේ ඇඳ වටේට අමුතු අමුතු පොරවල් සෙට් එකක් ඇඳ වට කරගෙන බලාගෙන ඉන්නවා. ඇහැරිලා බලද්දි ඇඟේ මාර වේදනාවක්ලු. බලද්දි පිට මැද නියපොතු වලින් හූරපු පාරවල් තියෙනවලු. ඔහොම ටික දවසක් යද්දි ගෙදර අනිත් අයගෙත් ඔහොම දේවල් වෙන්න පටන්ගත්තලු. නිදාගෙන ඉන්දැද්දි ඇඳෙන් ඇදලා බිමට දානවලු. බෙල්ල මිරිකනවලු හුස්ම හිර වෙනකං. ඇඳට තියලා තද කරනවලු. ඔය ටිකේ මාරම කරදරෙන් බයෙන් තමයි ගෙදර හැමෝම ඉඳලා තියෙන්නේ. ඔහොම යද්දි මෙයාලගේ අම්මා හොඳටම අසනීප වෙලා. නගිටගන්නවත් බැරි තරමට දුර්වල වෙන්න ගත්තලු. ඒ වෙනකං ඒ මනුස්සයට මුකුත් ලෙඩක් තිබිලත් නෑ. මීටත් අමතරව මෙයාලට හැමදාම එක එක ප්‍රශ්නලු. සල්ලියක් ඉතුරු වෙන්නෑලු. ඒ අතරේ අර වගේ අමනුස්ස කරදර දිගටම තිබ්බලු. දවසක් මේ අයියා කුස්සියේ ඉන්දෙද්දී එකපාරට පිටිපස්සෙන් කණ ගාවින්ම කව්ද එකෙක් පණ අදින්න වගේ හුස්ම අදින සද්දයක් ආවලු. හැරිලා බලද්දි මොකාවත් නෑ ලු. එදානං පොර හොඳටෝම බය වෙලා. කොහොමහරි ඔහොම යද්දි තාත්තත් අසනීප වෙලා වකුගඩුවල ප්‍රශ්නයක් ඇවිල්ලා. බොන මනුස්සයෙකුත් නෙවේලු. ඒ වෙද්දීත් තැන් ගානකට ගුරුකං අනංමනං අහන්න ගිහිං මෙයාලා හෙම්බත් වෙලා ඉඳල තියෙන්නේ. ඔය අතරේ තව කවුද හොඳ ගුරෙක් ඉන්නව කියලා කමක් නෑ ඒකත් බලමු කියල ගිහිං බලන්න. ඒ ගුරුන්නාන්න්සේ ආරුඪ වෙලා කිව්වලු ගෙදරට කොඩිවිනයක් කරල කියලා. ළඟ ඉන්න නෑ කෙනෙක්මයි කියල උගේ විස්තරත් කිව්වලු. හරියට හරිලු. තද ඉරිසියාකාරයෙක්. ගෙදරට මලගිය ප්රානකාරයෝ බන්ධනය කරලා තියෙන්නේ. උන් ඉන්නේ ගෙදර අරක්ගෙන කියල කිව්වලු. සේරම අවතාර විසි තුනක් ගෙදර ඉන්නව කිව්වලු. කොහොමහරි පොර කියල මේ බන්ධනේ කැපුවේ නැත්තං ඊළඟට තාත්තත් ඉක්මනටම නැති වෙනවා. ඊළඟට මෙයයි අක්කයිත් නැති වෙලා යනව කියල. කොඩිවිනෙන් බලවත්ම හානිය තියෙන්නේ අම්මට කියල කිව්වලු. කැපුවොත් අම්මා සතුටින් ප්‍රාණවත්ව දවස් දෙකක් ඉඳලා තුන්වෙනි දවසෙ නැති වෙනවා කියල කිව්වලු. කට්ටියට මාරම දුකයිලු. කැමති වෙලත් නෑ කරන්න. ඒත් අම්මගේ පෙරත්තෙටම කොඩිවිනේ කපලා. කිව්වත් වගේ පොර කිව්වා මචං මතක ඇති කාලෙක අම්මා හිනාවෙලා නැගිටලා කතාබහ කරලා හිටියෙ ඒ දවස් දෙක විතරයි කියලා. තුන්වෙනි දවසෙ අම්මා එකපාර අමාරු වෙලා නැති වෙලා. මීට මාස තුනකට කලින් එයාලගේ තාත්තත් නැති උනා. ඒත් පොරයි අක්කයි හරි ඔලුව උස්සලා ඉන්නවා. පව් වැඩේ බං. මට මාරම දුකයි. පස්සේ එයාලා වෙන ගෙදරක පදිංචියට ආවා පන්නිපිටිය පැත්තෙ. පොර ඊයේ හම්බුන වෙලේ කිව්වා ඒ ගෙදරත් අමුතු අමුතු සීන් වෙනවා කියලා. අරකෙන් නොගිය එවුන් ටිකක් තාමත් පස්සෙන් එනවද මන්දා. අර වගේ වහලා තියෙන කාමර වලින් කුස්සියෙන් එහෙම අමුතු අමුතු සද්ද බද්ද එනවලු. දැන් පොරයි අක්කයි තව ගෙදරක් ගාලුපාරෙන් හොයලා ගල්කිස්ස හරියෙන්. ඊළඟ මාසේ යන්න තමයි ඉන්නේ. [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom