Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මම කියන්නෙ මම අහලා තියෙන පැරනොමල් සීන් වලින් මම ආසම එකක්. මේක කිව්වේ අපේ තාත්තා. තාත්තා මේ සිද්ධිය කියවලා තියෙන්නේ මීට අවුරුදු තිහකට විතර කලින් Daily Mirror පත්තරේ පලවෙච්ච ආටිකල් එකකින්.

ඉතිං මෙහෙමයි කතාව...

මේ සිද්ධියට සම්බන්ධ වෙන්නෙ කොළඹ ජිවත් වුන එක්තරා පව්ලක්. ගෙදර ඉඳල තියෙන්නේ අම්මයි තාත්තයි දුවයි පුතයි. හොඳට සල්ලි එහෙම තියෙන බොහොම වැදගත් පවුලක්. මේ කියන සිදුවීම වෙනකොට ගෙදර බාලය වුන පුංචි පුතාට අවුරුද්දයි. දුවට අවුරුදු තුනක් විතර.

ඉතිං ගෙදර පුංචි පුතාගෙ පලවෙනි උපන්දිනේ සමරන්න සේරම ලැස්ති කරල තිබිල තියෙන්නේ. යාලුවන්ට නෑදෑයින්ට හෙම කියලා ගෙදර උත්සවයක් සංවිධානය කරලා කට්ටිය ඔන්න උපන්දිනේ දවසෙ ලැස්ති වෙලා ඉඳලා.

මේ ගෙදරට බොහොම සමීප පුද්ගලයෙක් ඉඳල තියෙනවා ඒ තමයි මේ ගෙදර තාත්තගේ හොඳම යාළුවා. පොඩි කාලේ ඉඳන්ම තාත්තගේ බොක්ක. මේ ගෙදර අයට තමන්ගේ පවුලේ උදවියට වගේ ආදරේලු. විශේෂයෙන් ගෙදර පුංචි පුතාට.

ඉතිං මේ යාළුවා එදා කියල තියෙනවා එයා එනකං ඉන්න කේක් කපන්න කියලා. වැඩ ඇරිලා එන්න ටිකක් පරක්කු වෙන්න පුළුවන් එතකං ඉන්න කියල. ඉතිං ගෙදර අයත් මෙයා එනකං බලාගෙන ඉන්නවලු.

වැඩ ඇරිලා යාළුවා දඩි බිඩි ගාල ටවුමේ කඩේකට ගිහිං බබාට උපන්දින තෑග්ගකුත් අරගෙන ලස්සනට ඔතාගෙන ස්ටේෂමට දිව්වලු කෝච්චිය ගන්න. හැබැයි තෑගී ගන්න ගිහිං එදා පරක්කු වුන නිසා මෙයා ස්ටේෂමට එද්දිත් කෝච්චිය අද්දනවලු. මෙයා ඉක්මනට ටිකට් එකකුත් අරගෙන ප්ලැට්ෆෝම් එක දිගේ කෝච්චියේ එල්ලෙන්න දුවලා. එක අතක ඔෆිස් බෑග් එක. අනිත් අතේ දරුවගේ තෑග්ග. දුවලා කෝච්චියේ එල්ලෙන්න ගිහිං මෙයාට හයියෙන් අල්ලගන්න බැරිවෙලා පැටලිලා හරියටම කෝච්චි පෙට්ටි දෙකක් අතරට වැටිලා. මිනිස්සු කෑගහලා කෝච්චිය නවත්තද්දීත් මෙයා මේ ලෝකෙන් සමුගෙන ඉවරලු.

උපන්දින කේක් කපන්න ලැස්ති වෙලා හිටපු අය සිද්දිය ගැන අහපු ගමන් සේරම පැත්තකින් දාලා ඉස්පිරිතාලෙට. කට්ටියටම හිතාගන්න බැලූ වෙච්ච දේ. හැමෝම ඒ ටිකේම අඬපු ගමන්ලු.

ඉතිං කට්ටිය එකතු වෙලා යාළුවගේ අවසන් කටයුතු බොහොම හොඳින් කරලා ඉවරවෙලා දවස් කීපයක් ගියාලු. මෙහෙම ඉන්නකොට මෙයාලගේ ගෙදර, ඒ කියන්නෙ උපන්දිනේට ලැස්ති වෙලා හිටපු කට්ටියගේ ගෙදර එයාලට දැනෙන්න ගත්තලු මොකක් හරි අමුත්තක් තියෙනවා කියල. ඒ කියන්නෙ එයාලට අමතරව තවත් කෙනෙක්ගේ වාසයක් මෙයාලට දැනෙන්න ගත්තලු. නුහුරු ශබ්ද, ගෙදර බඩු මුට්ටු ඉබේම තියෙන තැන් වෙනස් වෙනවා වගේ දේවල්. හැබැයි කාටවත් කිසිසේත්ම කරදරයක්නන් නෑලු.

මෙහෙම මෙයාලා ටික දවසක් බලලා වැඩේ ඉවරයක් නැති තැන අරෙහෙන් මෙහෙන් හොයලා බලලා කව්රුහරි කෙනෙක් කියලා තියෙනවා මේ වගේ මියගිය ආත්ම එක්ක කතා කරන්න පුළුවන් කියලා Tumbler talking කියන ක්රමයෙන්. ටිකක් පොෂ් කට්ටියක් නිසා ඔය ගුරාලා නූල් සූත්තර අනංමනං මුකුත් කරන්න ගිහිං නෑ.

tumbler talking කියන්නෙ ඔයාල දන්න Ouija board කියන ක්රමයට හුඟක් සමාන ක්රමයක්. මේසයක් උඩ රවුමට ඉංග්රීසි හෝඩියේ අකුරු විසි හතර, yes, no, එකේ ඉඳන් බින්දුව වෙනකං ඉලක්කන් මේක උඩ තියලා , මැදින් තියනවලු මුනින් අතට හරවපු කොට පොඩි වීදුරුවක්. ඊළඟට පවුලේ අය මේක වටේට එකතු වෙලා, වීදුරුව උඩ ඇඟිල්ලක් තියාගෙන ආත්ම වලට අඬගහල කතා කරනවලු. ඉතිං මේ අයත් මේ ක්රමයට කතා කරලා බලලා තියෙනවා. අනික මෙයාලට මුල ඉඳන්ම සැකයක් තිබ්බලු මේ ගෙදර තාමත් ඉන්නේ අර හොඳම යාළුවා වෙන්නැති කියලා.

කොහොමහරි මෙයාලා අර විදියට tumbler talking කරලා. වැඩි විශ්වාසයක් තිබිලා නෑ. ඒත් දෙතුන්පාරක් අඬගහනකොට මේසෙ මැද තිබ්බ වීදුරුව එහා මෙහා යන්න ගත්තලු ....

නිදිමතයි මචංලා  කතාවේ ඉතුරු ටික හෙට දාන්නං හොඳේ

[QUOTE="kaushala1988, post: 18694097, member: 137855"] [COLOR=DarkRed][SIZE=4]අද මම කියන්නෙ මම අහලා තියෙන පැරනොමල් සීන් වලින් මම ආසම එකක්. මේක කිව්වේ අපේ තාත්තා. තාත්තා මේ සිද්ධිය කියවලා තියෙන්නේ මීට අවුරුදු තිහකට විතර කලින් Daily Mirror පත්තරේ පලවෙච්ච ආටිකල් එකකින්. ඉතිං මෙහෙමයි කතාව... [COLOR=Navy]මේ සිද්ධියට සම්බන්ධ වෙන්නෙ කොළඹ ජිවත් වුන එක්තරා පව්ලක්. ගෙදර ඉඳල තියෙන්නේ අම්මයි තාත්තයි දුවයි පුතයි. හොඳට සල්ලි එහෙම තියෙන බොහොම වැදගත් පවුලක්. මේ කියන සිදුවීම වෙනකොට ගෙදර බාලය වුන පුංචි පුතාට අවුරුද්දයි. දුවට අවුරුදු තුනක් විතර. :yes: ඉතිං ගෙදර පුංචි පුතාගෙ පලවෙනි උපන්දිනේ සමරන්න සේරම ලැස්ති කරල තිබිල තියෙන්නේ. යාලුවන්ට නෑදෑයින්ට හෙම කියලා ගෙදර උත්සවයක් සංවිධානය කරලා කට්ටිය ඔන්න උපන්දිනේ දවසෙ ලැස්ති වෙලා ඉඳලා. :yes: මේ ගෙදරට බොහොම සමීප පුද්ගලයෙක් ඉඳල තියෙනවා ඒ තමයි මේ ගෙදර තාත්තගේ හොඳම යාළුවා. පොඩි කාලේ ඉඳන්ම තාත්තගේ බොක්ක. මේ ගෙදර අයට තමන්ගේ පවුලේ උදවියට වගේ ආදරේලු. විශේෂයෙන් ගෙදර පුංචි පුතාට. ඉතිං මේ යාළුවා එදා කියල තියෙනවා එයා එනකං ඉන්න කේක් කපන්න කියලා. වැඩ ඇරිලා එන්න ටිකක් පරක්කු වෙන්න පුළුවන් එතකං ඉන්න කියල. ඉතිං ගෙදර අයත් මෙයා එනකං බලාගෙන ඉන්නවලු. වැඩ ඇරිලා යාළුවා දඩි බිඩි ගාල ටවුමේ කඩේකට ගිහිං බබාට උපන්දින තෑග්ගකුත් අරගෙන ලස්සනට ඔතාගෙන ස්ටේෂමට දිව්වලු කෝච්චිය ගන්න. හැබැයි තෑගී ගන්න ගිහිං එදා පරක්කු වුන නිසා මෙයා ස්ටේෂමට එද්දිත් කෝච්චිය අද්දනවලු. මෙයා ඉක්මනට ටිකට් එකකුත් අරගෙන ප්ලැට්ෆෝම් එක දිගේ කෝච්චියේ එල්ලෙන්න දුවලා. එක අතක ඔෆිස් බෑග් එක. අනිත් අතේ දරුවගේ තෑග්ග. දුවලා කෝච්චියේ එල්ලෙන්න ගිහිං මෙයාට හයියෙන් අල්ලගන්න බැරිවෙලා පැටලිලා හරියටම කෝච්චි පෙට්ටි දෙකක් අතරට වැටිලා. මිනිස්සු කෑගහලා කෝච්චිය නවත්තද්දීත් මෙයා මේ ලෝකෙන් සමුගෙන ඉවරලු. :( උපන්දින කේක් කපන්න ලැස්ති වෙලා හිටපු අය [/COLOR][/SIZE][/COLOR][COLOR=DarkRed][SIZE=4][COLOR=Navy][COLOR=DarkRed][SIZE=4][COLOR=Navy]සිද්දිය ගැන [/COLOR][/SIZE][/COLOR]අහපු ගමන් සේරම පැත්තකින් දාලා ඉස්පිරිතාලෙට. කට්ටියටම හිතාගන්න බැලූ වෙච්ච දේ. හැමෝම ඒ ටිකේම අඬපු ගමන්ලු. ඉතිං කට්ටිය එකතු වෙලා යාළුවගේ අවසන් කටයුතු බොහොම හොඳින් කරලා ඉවරවෙලා දවස් කීපයක් ගියාලු. මෙහෙම ඉන්නකොට මෙයාලගේ ගෙදර, ඒ කියන්නෙ උපන්දිනේට ලැස්ති වෙලා හිටපු කට්ටියගේ ගෙදර එයාලට දැනෙන්න ගත්තලු මොකක් හරි අමුත්තක් තියෙනවා කියල. ඒ කියන්නෙ එයාලට අමතරව තවත් කෙනෙක්ගේ වාසයක් මෙයාලට දැනෙන්න ගත්තලු. නුහුරු ශබ්ද, ගෙදර බඩු මුට්ටු ඉබේම තියෙන තැන් වෙනස් වෙනවා වගේ දේවල්. හැබැයි කාටවත් කිසිසේත්ම කරදරයක්නන් නෑලු. මෙහෙම මෙයාලා ටික දවසක් බලලා වැඩේ ඉවරයක් නැති තැන අරෙහෙන් මෙහෙන් හොයලා බලලා කව්රුහරි කෙනෙක් කියලා තියෙනවා මේ වගේ මියගිය ආත්ම එක්ක කතා කරන්න පුළුවන් කියලා Tumbler talking කියන ක්රමයෙන්. ටිකක් පොෂ් කට්ටියක් නිසා ඔය ගුරාලා නූල් සූත්තර අනංමනං මුකුත් කරන්න ගිහිං නෑ. tumbler talking කියන්නෙ ඔයාල දන්න Ouija board කියන ක්රමයට හුඟක් සමාන ක්රමයක්. මේසයක් උඩ රවුමට ඉංග්රීසි හෝඩියේ අකුරු විසි හතර, yes, no, එකේ ඉඳන් බින්දුව වෙනකං ඉලක්කන් මේක උඩ තියලා , මැදින් තියනවලු මුනින් අතට හරවපු කොට පොඩි වීදුරුවක්. ඊළඟට පවුලේ අය මේක වටේට එකතු වෙලා, වීදුරුව උඩ ඇඟිල්ලක් තියාගෙන ආත්ම වලට අඬගහල කතා කරනවලු. ඉතිං මේ අයත් මේ ක්රමයට කතා කරලා බලලා තියෙනවා. අනික මෙයාලට මුල ඉඳන්ම සැකයක් තිබ්බලු මේ ගෙදර තාමත් ඉන්නේ අර හොඳම යාළුවා වෙන්නැති කියලා. කොහොමහරි මෙයාලා අර විදියට tumbler talking කරලා. වැඩි විශ්වාසයක් තිබිලා නෑ. ඒත් දෙතුන්පාරක් අඬගහනකොට මේසෙ මැද තිබ්බ වීදුරුව එහා මෙහා යන්න ගත්තලු :eek::shocked:.... [COLOR=DarkGreen]නිදිමතයි මචංලා :eek::dull: කතාවේ ඉතුරු ටික හෙට දාන්නං හොඳේ :):yes::yes: [/COLOR] [/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom