Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
හොල්මන් අවතාර ඇත්තක් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු දහමට අනුව සලකා බලන විට හොල්මන් හෝ අවතාර කියා දෙයක් නැත. නමුත් මිනිසා බියට පත් කරන සහ මිනිසාගේ පියවි ඇසින් දැකිය නොහැකි සත්ත්ව කොට්ඨාශ පවතී. හොල්මන යනු සෙලවෙන මනස යැයි කියන්නෝ සිටිති. බුදු දහමට අනුව මිනිසා බියට පත් කරන සත්ත්ව කෙට්ඨාශවල බලපෑම ලැබෙන්නේ මනස සෙලවීම නිසාම නොවේ. සතුටින් සිටින කෙනකුට වුවද මේ බලපෑම ලැබේ. බුදු දහම තුළ පොදුවේ මෙවැනි සත්ත්ව කොට්ඨාශ හැඳින්වෙන්නේ අමනුෂ්‍ය නැමැති නාමයෙනි. මේ සම්බන්ධයෙන් ඉතා ලගන්නා සුළු සූත්‍රයක් ලෙසින් තිරෝකුඩ්ඩ සූත්‍රය හැඳින්විය හැක. අටුවාවට අනුව මේ සූත්‍රය දෙසීම සඳහා හේතුපාදක වන්නේ ද බිම්බිසාර රජුට ඇති වන්නා වූ අමනුෂ්‍ය බියකි. ඔහුගේ ඤාති ප්‍රේතයන් පිරිසක් බුද්ධකාල කිහිපයක් තිස්සේ ඔහු විසින් ඔවුන්ට පින් අනුමෝදන් කරනා තුරු බලා සිටිය හ. බුද්ධ ප්රමුඛ සංඝයාට දන් දුන් රජුට ඤාතීන්ට පින් අනුමෝදන් කිරීමට අමතක විනි. ඒ ප්‍රේත පිරිස රාත්‍රියේ නින්දට වන් රජුව බියගන්වන ආකාරයේ ශබ්ද නිකුත් කළහ. මෙයින් බියට පත් වූ රජු පසු දින බුදුරජාණන්වහන්සේට මේ පිළිබඳව දැන්වීමෙන් පසු බුදු ඔවදනින් රජු විසින් ඤාති ප්‍රේතයන්ට පින් අනුමෝදන් කරන්නට යෙදිනි. එහි ප්‍රතිඵලයක් ලෙස ඤාති ප්‍රේතයන් සතුටට පත්වූහ. මේ සිදුවීම අනුව ඤාති ප්‍රේතයින් පින් නොලැබෙන විට සංඥා ලෙසින් ජීවත්ව සිටින පිරිස බියට පත් කරනවා හඳුනා ගත හැකි වේ. මෙය දන්නා සිංහල බෞද්ධයෝ ඤාති හිතවතුන් මිය ගිය පසු දන් පින් දී පින් පමුණුවති.

මීට අමතරව ආටානාටිය සූත්රයේද අමනුෂ්‍ය බය ඇතිවන ආකාරය සඳහන්ව ඇත. එහිදී වෛශ්‍රවණ යක්ෂ රජු බුදුරජාණන්වහන්සේට කියනුයේ බුදු පිරිසට අකමැති අමනුෂ්‍යයින් ඔවුන්ට කරදර පීඩා ඇති කිරීමට කටයුතු කරන බවයි. එවැනි විටක ප්‍රයෝජනයට ගැනීම සඳහා වෛශ්‍රවණ යක්ෂ රජු විසින් ආටානාටිය බුදුරජාණන්වහන්සේට කියා දුන්නේ ය. එය බුදුරජාණන්වහන්සේ ශ්‍රාවකයන්ට දේශනා කරනු ලැබුවේ ය. පෙර සිටි උතුමන් විසින් එම දේශනාව පිරුවානා පොත්වහන්සේට ඇතුළත් කර නිතර පරිහරණය කිරීමට අවස්ථාව සලසා දී ඇත.

අමනුෂ්‍ය උපද්‍රව ගැන සඳහන්වන තවත් අවස්ථාවක් ලෙස මෙත්තානිශංස සූත්‍රය හැඳින්විය හැක. මෛත්‍රියෙන් ලැබෙන විපාක අනුව අමනුෂ්‍යයන්ට ප්‍රියවීම ද එහි සඳහන් කර තිබේ. ඒ අනුව තේරුම් ගත හැක්කේ මෛත්‍රිය නොමැති කල්හි අමනුෂ්‍යයන්ට ප්‍රිය වන්නේ නැත. එනම් මෛත්‍රිය නොමැත්තෝ අමනුෂ්‍ය බලපෑමට ලක් වන බවයි.

මේ අනුව බැලූ විට බුදු දහමට අනුව මනුෂ්‍යයන්ට නරක බලපෑම් කරන අමනුෂ්‍යයන් සිටී. නමුත් ඔවුන් හොල්මන් හෝ අවතාර ලෙසින් හඳුන්වන්නේ නැත. ඔවුන්ගේ බලපෑම්වලින් මිදීමේ ක්‍රමවේදය ද බුදු දහම තුළම ඇත.

[ATTACH=full]237295[/ATTACH]

[QUOTE="hpalpola, post: 30145879, member: 321413"] [SIZE=4]බුදු දහමට අනුව සලකා බලන විට හොල්මන් හෝ අවතාර කියා දෙයක් නැත. නමුත් මිනිසා බියට පත් කරන සහ මිනිසාගේ පියවි ඇසින් දැකිය නොහැකි සත්ත්ව කොට්ඨාශ පවතී. හොල්මන යනු සෙලවෙන මනස යැයි කියන්නෝ සිටිති. බුදු දහමට අනුව මිනිසා බියට පත් කරන සත්ත්ව කෙට්ඨාශවල බලපෑම ලැබෙන්නේ මනස සෙලවීම නිසාම නොවේ. සතුටින් සිටින කෙනකුට වුවද මේ බලපෑම ලැබේ. බුදු දහම තුළ පොදුවේ මෙවැනි සත්ත්ව කොට්ඨාශ හැඳින්වෙන්නේ අමනුෂ්‍ය නැමැති නාමයෙනි. මේ සම්බන්ධයෙන් ඉතා ලගන්නා සුළු සූත්‍රයක් ලෙසින් තිරෝකුඩ්ඩ සූත්‍රය හැඳින්විය හැක. අටුවාවට අනුව මේ සූත්‍රය දෙසීම සඳහා හේතුපාදක වන්නේ ද බිම්බිසාර රජුට ඇති වන්නා වූ අමනුෂ්‍ය බියකි. ඔහුගේ ඤාති ප්‍රේතයන් පිරිසක් බුද්ධකාල කිහිපයක් තිස්සේ ඔහු විසින් ඔවුන්ට පින් අනුමෝදන් කරනා තුරු බලා සිටිය හ. බුද්ධ ප්රමුඛ සංඝයාට දන් දුන් රජුට ඤාතීන්ට පින් අනුමෝදන් කිරීමට අමතක විනි. ඒ ප්‍රේත පිරිස රාත්‍රියේ නින්දට වන් රජුව බියගන්වන ආකාරයේ ශබ්ද නිකුත් කළහ. මෙයින් බියට පත් වූ රජු පසු දින බුදුරජාණන්වහන්සේට මේ පිළිබඳව දැන්වීමෙන් පසු බුදු ඔවදනින් රජු විසින් ඤාති ප්‍රේතයන්ට පින් අනුමෝදන් කරන්නට යෙදිනි. එහි ප්‍රතිඵලයක් ලෙස ඤාති ප්‍රේතයන් සතුටට පත්වූහ. මේ සිදුවීම අනුව ඤාති ප්‍රේතයින් පින් නොලැබෙන විට සංඥා ලෙසින් ජීවත්ව සිටින පිරිස බියට පත් කරනවා හඳුනා ගත හැකි වේ. මෙය දන්නා සිංහල බෞද්ධයෝ ඤාති හිතවතුන් මිය ගිය පසු දන් පින් දී පින් පමුණුවති. මීට අමතරව ආටානාටිය සූත්රයේද අමනුෂ්‍ය බය ඇතිවන ආකාරය සඳහන්ව ඇත. එහිදී වෛශ්‍රවණ යක්ෂ රජු බුදුරජාණන්වහන්සේට කියනුයේ බුදු පිරිසට අකමැති අමනුෂ්‍යයින් ඔවුන්ට කරදර පීඩා ඇති කිරීමට කටයුතු කරන බවයි. එවැනි විටක ප්‍රයෝජනයට ගැනීම සඳහා වෛශ්‍රවණ යක්ෂ රජු විසින් ආටානාටිය බුදුරජාණන්වහන්සේට කියා දුන්නේ ය. එය බුදුරජාණන්වහන්සේ ශ්‍රාවකයන්ට දේශනා කරනු ලැබුවේ ය. පෙර සිටි උතුමන් විසින් එම දේශනාව පිරුවානා පොත්වහන්සේට ඇතුළත් කර නිතර පරිහරණය කිරීමට අවස්ථාව සලසා දී ඇත. අමනුෂ්‍ය උපද්‍රව ගැන සඳහන්වන තවත් අවස්ථාවක් ලෙස මෙත්තානිශංස සූත්‍රය හැඳින්විය හැක. මෛත්‍රියෙන් ලැබෙන විපාක අනුව අමනුෂ්‍යයන්ට ප්‍රියවීම ද එහි සඳහන් කර තිබේ. ඒ අනුව තේරුම් ගත හැක්කේ මෛත්‍රිය නොමැති කල්හි අමනුෂ්‍යයන්ට ප්‍රිය වන්නේ නැත. එනම් මෛත්‍රිය නොමැත්තෝ අමනුෂ්‍ය බලපෑමට ලක් වන බවයි. මේ අනුව බැලූ විට බුදු දහමට අනුව මනුෂ්‍යයන්ට නරක බලපෑම් කරන අමනුෂ්‍යයන් සිටී. නමුත් ඔවුන් හොල්මන් හෝ අවතාර ලෙසින් හඳුන්වන්නේ නැත. ඔවුන්ගේ බලපෑම්වලින් මිදීමේ ක්‍රමවේදය ද බුදු දහම තුළම ඇත. [ATTACH type="full"]237295[/ATTACH][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom