Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මන් කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොල්මන් කතාවක්

කන්‍යාවන් සතක් එක පෙළට සිටගෙන සිටින්නා බඳු වූ සප්ත කන්‍යා කඳුවැටිය දෙස බලාගෙන හිමින් හිමින් ‘ඉන්දි’ නිවස දෙසට පියවර මනින්නට වූවාය. ඇය ඉන්දීවරී වුවත් බොහෝදෙනා ඇය ඇමතුවේ ඉන්දි යන නමිනි. පිරිපුන් ශරීරයකින් මෙන්ම මනබඳින රුවකින් යුතු ඇය කෙළිලොල් තරුණියකි. උසස් පෙළ අවසන් වීමත් සමග ඇය මෙතෙක් කරගෙන ආ නැටුම් හැදෑරීම දිගටම කරගෙන ගියාය.

නැටුම් පන්ති නිමා වී ගුරුපාර දිගේ ලතාවට පැද්දෙමින් ඇය එන ගමන ඇත්තෙන්ම සුන්දරය. නිවසට පැමිණි ඇය දිය රෙද්දක් ඇඳගෙන පිටුපස දොරින් එළියට බැස්සේ සුපුරුදු ලෙස වත්ත පහළ ළිඳට යෑමටය.

‘කොහෙද උඹ යන්නේ........’

‘නාගන්ඩ ළිඳට යනවා.....’

‘මේ ගොම්මනේ........ මම හැමදාම කියනවා.... ගොම්මන් වැටීගෙන එද්දි නාන්ඩ තියාගන්ඩ එපා කියලා’

‘ඉතින් මම දැන්නේ ගෙදර ආවේ. මම ඉක්මනට නාගෙන එන්නම්’

මවගේ කෑගැසීම එතරම් ගණන් නොගත් ඉන්දි වත්ත පහළ නාන ළිඳ වෙත පියවර මැන්නාය. කෙමෙන් කෙමෙන් පරිසරය අන්ධකාරයෙන් වෙළී යද්දී ඒ පිළිබඳ හැඟීමක් හෝ ඇයට නැත. අහල පහළ කිසිවකු හෝ නොමැති බැවින් ඇය නිදහසේ නා ගත්තාය. දිය රෙද්දෙන් ඇගේ ශරීරය වසා ගන්නටද ඇයට අවශ්‍යතාවක් මතු නොවිණි. ඇය මේ නිදහසට ඇළුම් කළාය. ගොම්මනත් සමග නෑමට ළිඳට යෑමට ඇය වඩා කැමැති වූයේද එබැවිණි.

ඈත වෙල්යාය දෙසින් හමා එන සීත සුළං පහරින් ළිඳ අසල පිහිටි පුවක් ගස් පේළියේ කොළ අතු තාලයට පැද්දෙන අයුරු මොහොතක් ඇය බලා සිටියාය. දිය නා අවසන් වූ ඇය ළිං පඩියෙන් උඩට නැග ඇඟපත පිහිදා ගත්තාය. වටපිට බලා කිසිවකුත් නැති බව පසක් කර ගත් ඇය ළදැරියක සේ ගවුම ඇඟට දමා ගත්තාය.

බාල්දිය අතට ගෙන නිවසට යෑමට ඇය හැරුණාය. එක්වරම ඇය තිගැස්සී ගියාය. ළිඳට තරමක් ඈතින් වූ පලූ ගස යට සිටි කළුම කළු මී හරකෙකු ඇසිපිය නොහෙලා තමා දෙස බලාගෙන සිටියි. ‘මී හරකෙකුට බය වෙන්නේ මොකටද’ ඇය ඇයටම කියා ගත්තාය. ‘මේකා මහ වල් මී හරකෙක්නේ. ගෑනු හෙළුවෙන් නාන දිහා බලන් ඉන්නේ’ ඇය නිවස දෙසට ටික දුරක් පැමිණ නිකමට මෙන් යළි මී හරකා දෙස හැරී බැලූවේය. මී හරකාද තමා පසුපස පැමිණ නැවතී ඇය දෙස බලා සිටියි. එවරනම් ඇය බිය විය. ඇය නිවස දෙසට දිව ගියාය.

නිවසට පැමිණි ඉන්දි මවට එය කියන්නට ගියේ නැත. ඒ මවගෙන් හොඳහැටි බැනුම් අහන්නට වෙන බව ඇය දත් නිසාය. දිනෙන් දින ගෙවී යන්නට විය. මී හරකාට බිය වූ දින සිට ඇය ගොම්මනේ ළිඳ ළඟට යෑම නවතා දැමුවාය. සුපුරුදු පරිදි ඇය නින්දට ගියාය. නින්ද ඇයගේ මනස ග්‍රහණය කර ගත්තාය.

පාසලේදී ඇය ඇළුම් කළ පාසලේ සිටි කඩවසම් තරුණයා සිහිනෙන් ඇය සොයා පැමිණියේය. එතෙක් ඔහුත් අතර සබඳතාවක් නොපැවතියත් කිසිදු වෙනසකින් තොරව ඇය හා කතාකරමින් පාළු පෙදෙසක ගමන් කරන්නට විය. මිතුරුකම ආදරයකටත්, ආදරයේ බැමි බිඳ දමමින් ඔහු ඇයගේ රාගික හැඟීම් අවුස්සන්නට විය. ටිකින් ටික එය දුරදිග යන්නට විය. අවසානයේ ඔහු ඇය හා යහන් ගතවිය. කිසි දිනක නොලද ඒ අත්දැකීම ඇයගේ සිරුරට සැබෑවටම දැනෙන්නට විය. රාත්‍රිය දිගුය ඒ එක්වීම නිමාවක් නැත. ආදරය හැඟීම් මුල් කරගෙන ඇරඹුණ සිහිනය එන්න එන්නම දරුණු වෙයි. දිගින් දිගටම සිදුවන සැබෑ ලිංගික එක්වීමකදී දැනෙන පීඩාව, අපහසුව ඇගේ ශරීරයට තදින් දැනෙන්නට විය. ඇයට දැන් මෙය නවතාගත යුතුය. එහෙත් එය කළ නොහැකිය. සිහිනයෙන් මිදීමට නැතහොත් නින්දෙන් අවදිවීමට ඇය කොතරම් උත්සහ කළද කළ නොහැකිය. ඇය සිහිනෙන්ම විරුද්ධ ලිංගික එක්වීමෙන් මිදීමට උත්සහ දැරුවාය. එය තරුණයාව කුපිත කරවන්නට හේතුවක් විය. අවසානයේ බලහත්කාරයෙන් ඇයට පීඩා කිරීම ඇරඹුවේය. පාසලේ සිටි තරුණයා හැඩි දැඩි රුවකට පරිවර්තනය විය. පාන්දර තුන හතර පසුවන තුරුම මේ සිහිනයෙන් මිදෙන්නට ඇයට නොහැකි විය.

පසුදා උදෑසන අවධි වූ ඇයට ශරීරයේ වේදනාව දරාගත නොහැකි තරම්ය. ශරීරයේ රහස් ප්‍රදේශ තැළුම් පහරවලට මෙන් රත් පැහැ වී ඇත. සිදුවූයේ කුමක්ද? සිහිනයේ ස්වභාවය මත කිසිවකුට පැවසීමටද නොහැකිය. ඇය එය රහසක් ලෙස තබා ගත්තාය. දහවල ගෙවී රාත්‍රිය උදාවිය. ඇය බියෙන් බියෙන් නින්දට ගියාය. මධ්‍යම රාත්‍රිය එළඹෙත්ම පෙර දිනයේ මෙන්ම සිහිනය දකින්නට විය. එදින රැුය පුරාද ඇය ඔහු හා යහන්ගත විය. කැමැත්ත, අකැමැත්ත, පීඩාව ඉක්මවා ගිය සැපීම්, සීරීම්වලටද ඇයට මුහුණ දෙන්නට සිදුවිය.

දිනෙන් දින මෙය සාමාන්‍ය දෙයක් බවට පත්විය. ඇයටද මෙය ඇබ්බැහියක් බවට පත්වූවාය. මේ වනවිට පාසලේ හිත ගිය පිරිමි ළමයා ගැන තිබූ උනන්දුව ඇය තුළින් ගිලිහී ගොස් හමාරය. දැන් ඇයට සැමියකු සිටින්නා හා සමාන හැඟීමක් ඇත. ඇයට එය අවශ්‍ය වුවත් සිහිනයේ අවසන් කාලයේ ඇතිවෙන පීඩාව ඇයට දරාගත නොහැකි විය. ඇයගේ රහස් ප්‍රදේශ මෙන්ම කළවා, තට්ටම්වලද සෑම දිනකම සීරීම් පහරවල් මෙන්ම, රත්පැහැ වූ තැළුම් පහරද දක්නට ලැබුණි.

ඒ සියල්ලටම වඩා සෑම දිනකම රාත්‍රිය පුරා පිරිමියකු සමග ඔට්ටු අල්ලා හෙම්බත්ව සිටිනා ඇය පසුදා දවසම ගත කළේ හොන්තු මාන්තු ස්වභාවයකිනි. දිනෙන් දින ඇගේ ශරීරයේ පැවති පිරිපුන් බව මැකීයන්නට විය. ඇය තුළ වූ උනන්දුව, කෙළිලොල් බව ඇය වෙතින් ඉවත් වී ගියේය.

කිසිදු දිනක නැටුම් පන්තිය මඟහැර නොගත් ඇය දිනෙන් දින එය මඟ හැර දැමුවාය. බොහෝ විට කාමරයේ ඇඳට වී හිස් හැඟීමෙන් වහලය දෙස බලාගත් වනම සිටින්නට ඇයට අවශ්‍ය විය. ඒ ඇගේ සිත තුළ ඇති වූ හිස්බවයි.

ඉන්දිගේ මවට මෙය මහත් ගැටලූවක් විය. තරුණ ගැහැනු ළමයකුගේ එක්වරම සිදුවන මේ වෙනස හොඳකට නොවන බව ඇයට හැඟී ගියාය.

‘මොකද උඹට වෙලා තියෙන්නේ....?’

‘මට මුකුත් වෙලා නෑ.....’

‘කාමරේටම රිංගන් ඉන්නේ මොකද?’

‘මගේ ඇඟට හරි නෑ.....’

‘ඇයි උඹට මොනාවෙලාද? යමන් බෙහෙත් ටිකක් ගන්න.....’

‘බෙහෙත් ගන්ඩ මට ලෙඩක් නෑ......’

මෙය බලා සිටිය යුතු දෙයක් නොවන බව අවබෝධ කර ගත් ඉන්දිගේ මව ඇගේ කේන්දරය පරීක්ෂාකරවා ගැනීමට රැුගෙන ගියාය.

‘මේ ළමයට තදට කළුකුමාර දෝෂය තියෙනවා. ඉක්මනට පිළියමක් යොදන්න. දැන් ඒක ගොඩක් දරුණු වෙලා තියෙන්නේ’

ඉන්දිගේ මව මේ පිළිබඳ ඇයගෙන් විමසුවාය. ඇය කිව හැකි පමණින් ඇයට විස්තර පැවසුවාය.

‘කළු මී හරකෙක් උඩ වාඩිවෙච්ච හැඩි දැඩි කවුද එනවා. එයාට බය වෙනවා’

අවසානයේ ඇයගේ කළුකුමාර දෝෂය ඉවත් කර ගැනීම උදෙසා තොවිලයක් ලකලෑස්ති කෙරුණි. රාත්‍රිය එළඹුණි. ගමේ ගැහැනුන් කිහිපදෙනකු හැර වැඩි පිරිසක් තොවිලය බැලීමට පැමිණියේ නැත. එයට හේතුවූයේ කළුකුමාරයාගේ බැල්ම ඉන්දිගෙන් ඉවත් කිරීමත් සමගම වෙන ගැහැනියක එම බැල්මට හසුවේ යැයි යනුවෙන් දුර අතීතයේ සිටම පැවත එන බියයි.

මධ්‍යම රාත්‍රිය එළඹෙමින් පැවතුණි. පහන් පැල්වල ආලෝක දල්වා යකැදුරා මතුරමින් සිටියි.

‘ඔය කෙල්ලගේ පැදුර වටේට ඔය තිර ටික ඇදපල්ලා. කිසි කෙනෙක් ඕකට එබෙනවා එහෙම නෙමෙයි’ යකැදුරා යාතිකාව පටන් ගත්තේය.

‘? හීනෙන් ඇවිත් තම හිමියන් විලසේ

යහනේ සැතපෙමින් - නොයෙක් රස බස් කියා

කාමයෙන් උමතු වී - ඇඟ මත දිගා වෙමිනේ

කම්සැප විඳිමිනේ - රාගයෙන් මත් වෙමින්’

කළුකුමාර දිෂ්ඨිය ඉන්දිගෙන් ඉවත් කිරීමට ප්‍රථම අවසන් වරට ඇය හා ලිංගිකව හැසිරීමට කළුකුමාරයාට අවස්ථාව ලැබුණි. තිරවලින් වට කොට ඇති ඉන්දි අසිහියෙන් මෙන් පිරිමියකු හා යහන්ගත වන විට දක්වනු ලබන ප්රතිචාරයන් දක්වන්නට විය. පැය භාගයක් පමණ මෙය කෙරීගෙන ගියේය. අවසානයේ කළු කිකිළියකගෙන් ගත් බිත්තරයක ඉන්දිගේ ඇඟිල්ලකින් ගත් ලේවලින් කළු කුකුළු පිහාටුවක් පුළුස්සා ඒ අළු අනා එයින් ගැහැනු රුවක් ඇන්දේය. ඉන්දිට වැහී තිබූ කළුකුමාර බැල්ම බිත්තරයට ගෙන එය සොහොනට බාර කළේ ඉන්දිටද සුවය ලබා දෙමිනි.

උපුටා ගැනීමකි.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී

කාංචන ගීත මනමේන්ද්‍ර

[QUOTE="JesonRulez, post: 15596752, member: 482203"] [b]හොල්මන් කතාවක්[/b] [SIZE="4"][COLOR="DarkRed"]කන්‍යාවන් සතක් එක පෙළට සිටගෙන සිටින්නා බඳු වූ සප්ත කන්‍යා කඳුවැටිය දෙස බලාගෙන හිමින් හිමින් ‘ඉන්දි’ නිවස දෙසට පියවර මනින්නට වූවාය. ඇය ඉන්දීවරී වුවත් බොහෝදෙනා ඇය ඇමතුවේ ඉන්දි යන නමිනි. පිරිපුන් ශරීරයකින් මෙන්ම මනබඳින රුවකින් යුතු ඇය කෙළිලොල් තරුණියකි. උසස් පෙළ අවසන් වීමත් සමග ඇය මෙතෙක් කරගෙන ආ නැටුම් හැදෑරීම දිගටම කරගෙන ගියාය. නැටුම් පන්ති නිමා වී ගුරුපාර දිගේ ලතාවට පැද්දෙමින් ඇය එන ගමන ඇත්තෙන්ම සුන්දරය. නිවසට පැමිණි ඇය දිය රෙද්දක් ඇඳගෙන පිටුපස දොරින් එළියට බැස්සේ සුපුරුදු ලෙස වත්ත පහළ ළිඳට යෑමටය. ‘කොහෙද උඹ යන්නේ........’ ‘නාගන්ඩ ළිඳට යනවා.....’ ‘මේ ගොම්මනේ........ මම හැමදාම කියනවා.... ගොම්මන් වැටීගෙන එද්දි නාන්ඩ තියාගන්ඩ එපා කියලා’ ‘ඉතින් මම දැන්නේ ගෙදර ආවේ. මම ඉක්මනට නාගෙන එන්නම්’ [IMG]http://chulie.files.wordpress.com/2013/08/dsc_0234-c1heeloya-b1.jpg?w=584&h=391[/IMG] මවගේ කෑගැසීම එතරම් ගණන් නොගත් ඉන්දි වත්ත පහළ නාන ළිඳ වෙත පියවර මැන්නාය. කෙමෙන් කෙමෙන් පරිසරය අන්ධකාරයෙන් වෙළී යද්දී ඒ පිළිබඳ හැඟීමක් හෝ ඇයට නැත. අහල පහළ කිසිවකු හෝ නොමැති බැවින් ඇය නිදහසේ නා ගත්තාය. දිය රෙද්දෙන් ඇගේ ශරීරය වසා ගන්නටද ඇයට අවශ්‍යතාවක් මතු නොවිණි. ඇය මේ නිදහසට ඇළුම් කළාය. ගොම්මනත් සමග නෑමට ළිඳට යෑමට ඇය වඩා කැමැති වූයේද එබැවිණි. ඈත වෙල්යාය දෙසින් හමා එන සීත සුළං පහරින් ළිඳ අසල පිහිටි පුවක් ගස් පේළියේ කොළ අතු තාලයට පැද්දෙන අයුරු මොහොතක් ඇය බලා සිටියාය. දිය නා අවසන් වූ ඇය ළිං පඩියෙන් උඩට නැග ඇඟපත පිහිදා ගත්තාය. වටපිට බලා කිසිවකුත් නැති බව පසක් කර ගත් ඇය ළදැරියක සේ ගවුම ඇඟට දමා ගත්තාය. බාල්දිය අතට ගෙන නිවසට යෑමට ඇය හැරුණාය. එක්වරම ඇය තිගැස්සී ගියාය. ළිඳට තරමක් ඈතින් වූ පලූ ගස යට සිටි කළුම කළු මී හරකෙකු ඇසිපිය නොහෙලා තමා දෙස බලාගෙන සිටියි. ‘මී හරකෙකුට බය වෙන්නේ මොකටද’ ඇය ඇයටම කියා ගත්තාය. ‘මේකා මහ වල් මී හරකෙක්නේ. ගෑනු හෙළුවෙන් නාන දිහා බලන් ඉන්නේ’ ඇය නිවස දෙසට ටික දුරක් පැමිණ නිකමට මෙන් යළි මී හරකා දෙස හැරී බැලූවේය. මී හරකාද තමා පසුපස පැමිණ නැවතී ඇය දෙස බලා සිටියි. එවරනම් ඇය බිය විය. ඇය නිවස දෙසට දිව ගියාය. නිවසට පැමිණි ඉන්දි මවට එය කියන්නට ගියේ නැත. ඒ මවගෙන් හොඳහැටි බැනුම් අහන්නට වෙන බව ඇය දත් නිසාය. දිනෙන් දින ගෙවී යන්නට විය. මී හරකාට බිය වූ දින සිට ඇය ගොම්මනේ ළිඳ ළඟට යෑම නවතා දැමුවාය. සුපුරුදු පරිදි ඇය නින්දට ගියාය. නින්ද ඇයගේ මනස ග්‍රහණය කර ගත්තාය. පාසලේදී ඇය ඇළුම් කළ පාසලේ සිටි කඩවසම් තරුණයා සිහිනෙන් ඇය සොයා පැමිණියේය. එතෙක් ඔහුත් අතර සබඳතාවක් නොපැවතියත් කිසිදු වෙනසකින් තොරව ඇය හා කතාකරමින් පාළු පෙදෙසක ගමන් කරන්නට විය. මිතුරුකම ආදරයකටත්, ආදරයේ බැමි බිඳ දමමින් ඔහු ඇයගේ රාගික හැඟීම් අවුස්සන්නට විය. ටිකින් ටික එය දුරදිග යන්නට විය. අවසානයේ ඔහු ඇය හා යහන් ගතවිය. කිසි දිනක නොලද ඒ අත්දැකීම ඇයගේ සිරුරට සැබෑවටම දැනෙන්නට විය. රාත්‍රිය දිගුය ඒ එක්වීම නිමාවක් නැත. ආදරය හැඟීම් මුල් කරගෙන ඇරඹුණ සිහිනය එන්න එන්නම දරුණු වෙයි. දිගින් දිගටම සිදුවන සැබෑ ලිංගික එක්වීමකදී දැනෙන පීඩාව, අපහසුව ඇගේ ශරීරයට තදින් දැනෙන්නට විය. ඇයට දැන් මෙය නවතාගත යුතුය. එහෙත් එය කළ නොහැකිය. සිහිනයෙන් මිදීමට නැතහොත් නින්දෙන් අවදිවීමට ඇය කොතරම් උත්සහ කළද කළ නොහැකිය. ඇය සිහිනෙන්ම විරුද්ධ ලිංගික එක්වීමෙන් මිදීමට උත්සහ දැරුවාය. එය තරුණයාව කුපිත කරවන්නට හේතුවක් විය. අවසානයේ බලහත්කාරයෙන් ඇයට පීඩා කිරීම ඇරඹුවේය. පාසලේ සිටි තරුණයා හැඩි දැඩි රුවකට පරිවර්තනය විය. පාන්දර තුන හතර පසුවන තුරුම මේ සිහිනයෙන් මිදෙන්නට ඇයට නොහැකි විය. පසුදා උදෑසන අවධි වූ ඇයට ශරීරයේ වේදනාව දරාගත නොහැකි තරම්ය. ශරීරයේ රහස් ප්‍රදේශ තැළුම් පහරවලට මෙන් රත් පැහැ වී ඇත. සිදුවූයේ කුමක්ද? සිහිනයේ ස්වභාවය මත කිසිවකුට පැවසීමටද නොහැකිය. ඇය එය රහසක් ලෙස තබා ගත්තාය. දහවල ගෙවී රාත්‍රිය උදාවිය. ඇය බියෙන් බියෙන් නින්දට ගියාය. මධ්‍යම රාත්‍රිය එළඹෙත්ම පෙර දිනයේ මෙන්ම සිහිනය දකින්නට විය. එදින රැුය පුරාද ඇය ඔහු හා යහන්ගත විය. කැමැත්ත, අකැමැත්ත, පීඩාව ඉක්මවා ගිය සැපීම්, සීරීම්වලටද ඇයට මුහුණ දෙන්නට සිදුවිය. දිනෙන් දින මෙය සාමාන්‍ය දෙයක් බවට පත්විය. ඇයටද මෙය ඇබ්බැහියක් බවට පත්වූවාය. මේ වනවිට පාසලේ හිත ගිය පිරිමි ළමයා ගැන තිබූ උනන්දුව ඇය තුළින් ගිලිහී ගොස් හමාරය. දැන් ඇයට සැමියකු සිටින්නා හා සමාන හැඟීමක් ඇත. ඇයට එය අවශ්‍ය වුවත් සිහිනයේ අවසන් කාලයේ ඇතිවෙන පීඩාව ඇයට දරාගත නොහැකි විය. ඇයගේ රහස් ප්‍රදේශ මෙන්ම කළවා, තට්ටම්වලද සෑම දිනකම සීරීම් පහරවල් මෙන්ම, රත්පැහැ වූ තැළුම් පහරද දක්නට ලැබුණි. ඒ සියල්ලටම වඩා සෑම දිනකම රාත්‍රිය පුරා පිරිමියකු සමග ඔට්ටු අල්ලා හෙම්බත්ව සිටිනා ඇය පසුදා දවසම ගත කළේ හොන්තු මාන්තු ස්වභාවයකිනි. දිනෙන් දින ඇගේ ශරීරයේ පැවති පිරිපුන් බව මැකීයන්නට විය. ඇය තුළ වූ උනන්දුව, කෙළිලොල් බව ඇය වෙතින් ඉවත් වී ගියේය. කිසිදු දිනක නැටුම් පන්තිය මඟහැර නොගත් ඇය දිනෙන් දින එය මඟ හැර දැමුවාය. බොහෝ විට කාමරයේ ඇඳට වී හිස් හැඟීමෙන් වහලය දෙස බලාගත් වනම සිටින්නට ඇයට අවශ්‍ය විය. ඒ ඇගේ සිත තුළ ඇති වූ හිස්බවයි. ඉන්දිගේ මවට මෙය මහත් ගැටලූවක් විය. තරුණ ගැහැනු ළමයකුගේ එක්වරම සිදුවන මේ වෙනස හොඳකට නොවන බව ඇයට හැඟී ගියාය. ‘මොකද උඹට වෙලා තියෙන්නේ....?’ ‘මට මුකුත් වෙලා නෑ.....’ ‘කාමරේටම රිංගන් ඉන්නේ මොකද?’ ‘මගේ ඇඟට හරි නෑ.....’ ‘ඇයි උඹට මොනාවෙලාද? යමන් බෙහෙත් ටිකක් ගන්න.....’ ‘බෙහෙත් ගන්ඩ මට ලෙඩක් නෑ......’ මෙය බලා සිටිය යුතු දෙයක් නොවන බව අවබෝධ කර ගත් ඉන්දිගේ මව ඇගේ කේන්දරය පරීක්ෂාකරවා ගැනීමට රැුගෙන ගියාය. ‘මේ ළමයට තදට කළුකුමාර දෝෂය තියෙනවා. ඉක්මනට පිළියමක් යොදන්න. දැන් ඒක ගොඩක් දරුණු වෙලා තියෙන්නේ’ ඉන්දිගේ මව මේ පිළිබඳ ඇයගෙන් විමසුවාය. ඇය කිව හැකි පමණින් ඇයට විස්තර පැවසුවාය. ‘කළු මී හරකෙක් උඩ වාඩිවෙච්ච හැඩි දැඩි කවුද එනවා. එයාට බය වෙනවා’ අවසානයේ ඇයගේ කළුකුමාර දෝෂය ඉවත් කර ගැනීම උදෙසා තොවිලයක් ලකලෑස්ති කෙරුණි. රාත්‍රිය එළඹුණි. ගමේ ගැහැනුන් කිහිපදෙනකු හැර වැඩි පිරිසක් තොවිලය බැලීමට පැමිණියේ නැත. එයට හේතුවූයේ කළුකුමාරයාගේ බැල්ම ඉන්දිගෙන් ඉවත් කිරීමත් සමගම වෙන ගැහැනියක එම බැල්මට හසුවේ යැයි යනුවෙන් දුර අතීතයේ සිටම පැවත එන බියයි. මධ්‍යම රාත්‍රිය එළඹෙමින් පැවතුණි. පහන් පැල්වල ආලෝක දල්වා යකැදුරා මතුරමින් සිටියි. ‘ඔය කෙල්ලගේ පැදුර වටේට ඔය තිර ටික ඇදපල්ලා. කිසි කෙනෙක් ඕකට එබෙනවා එහෙම නෙමෙයි’ යකැදුරා යාතිකාව පටන් ගත්තේය. ‘? හීනෙන් ඇවිත් තම හිමියන් විලසේ යහනේ සැතපෙමින් - නොයෙක් රස බස් කියා කාමයෙන් උමතු වී - ඇඟ මත දිගා වෙමිනේ කම්සැප විඳිමිනේ - රාගයෙන් මත් වෙමින්’ කළුකුමාර දිෂ්ඨිය ඉන්දිගෙන් ඉවත් කිරීමට ප්‍රථම අවසන් වරට ඇය හා ලිංගිකව හැසිරීමට කළුකුමාරයාට අවස්ථාව ලැබුණි. තිරවලින් වට කොට ඇති ඉන්දි අසිහියෙන් මෙන් පිරිමියකු හා යහන්ගත වන විට දක්වනු ලබන ප්රතිචාරයන් දක්වන්නට විය. පැය භාගයක් පමණ මෙය කෙරීගෙන ගියේය. අවසානයේ කළු කිකිළියකගෙන් ගත් බිත්තරයක ඉන්දිගේ ඇඟිල්ලකින් ගත් ලේවලින් කළු කුකුළු පිහාටුවක් පුළුස්සා ඒ අළු අනා එයින් ගැහැනු රුවක් ඇන්දේය. ඉන්දිට වැහී තිබූ කළුකුමාර බැල්ම බිත්තරයට ගෙන එය සොහොනට බාර කළේ ඉන්දිටද සුවය ලබා දෙමිනි.[/COLOR][/SIZE] උපුටා ගැනීමකි. වෛදික ජ්‍යොතිෂ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom