Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මන් කතාව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොම කොහොම හරි පාටිය හවස් වෙනකන්ම ඇදුනා.ඒ අස්සේ එක ජෝඩුවක් වලි.මේ ඔක්කොම් ඉවරවෙනකොට කලුවර වැටිලත් එක්ක. ගොඩක් රෑ වෙනකන් ඉඳලා තෙරුමක් නැති හින්දා කට්ටිය එන්න ආපහු වෑන් එකට ආවා.වෑන් එකට නැඟලා එන්න හදන්කොට දැනගත්තේ ඒකෙ ලයිට් වැඩ කරන්නේ නෑ.ආපහු කට්ටියම බැහැලා ආපහු ලයිට් හදාගන්න ට්‍රයි කලා ඒත් බැරි උනා. දැන් පට්ට කරුවලයි.තමන් ලඟ ඉන්න එකා පේන්නෙ නැති ගානයි. ආපහු කට්ටිය නග්ගගෙන එන්න හදනකොට සමීරයට ලේ ගඳක් ආවා.මුට හිතුනා බෝතල් කට්ටකට හරි එකෙක් වත් කකුලක් වත් කපාගෙනද දන්නැ කියලා.වාහනේ ලයිටුත් නෑ.ආපහු ඔක්කොම කට්ටිය බස්සවලා ෆෝන් එකේ ටෝච් එකෙන් හැම එකාම චෙක් කරලා බැලුවා.මොකුත් තුවාල නැ.දැන් නම් කෙල්ලො ටික හොඳටම බයවෙලා ඉන්නෙ.එක එක විකාර කියවනවා.සමීරය හොල්මන් අවතාර තියා මෙලෝ යකෙකුට බය නැති ජාතියේ එකෙක්.ඒත් උටත් මේ වෙන සීන් වැඩිය ඇල්ලුවේ නෑ.ලයිට් නැතුව හරි හිමීට හිමීට මහපාරට දාගමු කියලා ආපහු එන්න කට්ටියම වාහනේට නැග්ගා.

සමීරයා වාහනේට නඟිනකොට එක කොල්ලෙක් ලඟට ඇවිල්ල කනට කරල කිවා”මගෙන් ඇයි කියලා අහන්න එපා.මොනවා උනත් වාහනේ නවත්තන්න එපා දිගටම පලයන් කියලා”.වාහනේ හිමීට හිමිට මඟක් ප්‍රධාන පාර පැත්තට එද්දි ආපහු ලයිට් වැඩ කරන්න ගත්තා.කට්ටිය බයටත් එක්ක ඇතුලේ ලයිටුත් දාගෙන හිටියේ.සමීරයට ඇතුලේ තියන කන්නාඩියෙන් පිටිපස්සේ උන්ව පේනවා.කෙල්ලො තුන්දෙනා පිටිපස්සෙම සීට් එකේ.කොල්ලො හතරදෙනා(ට්‍රිප් එක ආපු තුන් දෙනයි කතරගමින් සෙට් වෙච්ච එකයි ) ඊට ඉස්සරහා සීට් එකේ ඉන්නවා.

එකපාරටම එක කොල්ලෙක් උඩ ගිහිල්ලා වාහනේ වහලේ වදිලා වැටෙනවා සමීරයා කන්නාඩියෙන් දැක්කා.ඌ අනිත් එවුන් තුන් දෙනා ඌව අල්ලගත්තා.ඒ උනාට ඌ යකා වගේ දඟලනවා.කටින් සෙම දානවා.එතන හිටපු එකෙක් උට පාරවල් දෙකක් දුන්නා.ඌ ඊට පස්සේ සෙට්ල් උනා.

ඌ යන්තං ගොඩ දාගත්ත විතරයි ඌ ලඟ හිටපු අනිත් එකත් දඟලන්න ගත්තා.ඌත් කටින් සෙම දානවා.කෑ ගහනවා.ඒ මදිවට පිටිපස්සේ සීට් එකෙ හිටපු කෙල්ලො බයේ මර ලතෝනි දෙනවා.සමීරයා මොකා උනත් මොලේ තියන එකා.ඌ දිගටම වාහනේ එලෙව්වා.ඌ හිතුවා බැරිවෙලාවත් ඊලඟට සමීරයම වෙවුලන්න ගත්තොත් එහෙම මල ජංජාලයක් වෙනවා කියලා.සමීරයා උපරිම වෙගෙන් වාහනේ මහ පාරට දාලා හොස්පිටල් එකක් හම්බෙනකන් ගියා.දැන් සෑහෙන්න රෑ වෙලා.හොස්පිටක් එකට යනකොටත් අරූ තාම යකා නටනවා.දඟලනවා හූ කියනවා.

හොස්පිටල් එකට ගිහිල්ල මූව ඇඳකින් තිබ්බා.තාම කැ ගහනවා.දඟලනවා. හූ කියනවා. මුට සේලයින් දුන්නා. මූ පිස්සෙක් වගේ අතට ගහල තිබ්බ සේලයින් කට්ට ඇදල අරන් වීසි කරා.ඇඳලග බිත්තියෙත් එක්ක වීසි වෙච්ච ලේ බිංදු.

ඉස්පිරිතාලේ හිටපු ඇටෙන්ඩන් කනෙක් කිව්වා මෙයාට බේත් දීල හරියන්නේ නෑ ලඟ පන්සලක කට්ටඩි හාමුදුර කෙනෙක් ඉන්නවා එයාව ගෙන්නන්න කියලා.සමීරය ඉක්මනට වෑන් එක අරන් පන්සල හොයගෙන ගියා.මහ රෑම පන්සලත් හොයාගෙන හාමුදුරුවන්ට විස්තරෙත් කියලා ඉස්පිරිතාලෙට එක්කගන ආවා.ඊට පස්සේ හාමුදුරුවො අසනීප වෙලා හිටපු එකාට මතුරල නූලක් බැන්දා.

ටික වෙලාවකින් ඌ සන්සුන් උනා.එ උනාට සිහිය තාම මදි.වතුර ටිකක් පොවල පැයක් විතර හියාම උට හොඳටම හොඳ උනා.ඉස්සරලම දඟලපු එකාට කිසි ගානක් නෑ.උට හොඳටම හොඳයි.

හාමුදුරුවො විස්තරේ ඇහුවා මොකද උනේ කියලා.ඊට පස්සේ වෑන් එකෙ ගියපු ඔක්කොටම නූල් බැන්දා.බැඳලා කිව්වා දවස් 7ක් යන්න කලින් සාත්තුවක් කරගන්න එහෙම නැත්තම් නූල බැඳපු එකෙන් වැඩක් නෑ කියලා.ඔය ඔක්කොම ඉවරවෙනකොට පාන්දර වෙලා.ඊට පස්සේ කලුතර එකාවත් ගෙදරින් බස්සගෙන කට්ටියම ගෙදර ආවා.

ඇවිල්ලා දවස් දෙක තුනක් යනකොට කට්ටියටම සීන් එක වැඩි ගානක් නෑ.ආපහු ඔහෙ හිටිය වගෙ ඉන්නවා.ඔහොම ඉඳලා හරියටම සතියක් යනකොට ආපහු අර අසනීප වෙච්ච එකා ආපහු හූ තියාගෙන මර ලතෝනි දෙන්න ගත්තා.හොඳ වෙලාවට උගෙ ගෙදර හිටියේ ඌ විතරයි.පවුලෙ කට්ටිය ඉන්නේ ඉතාලි.කොල්ලො සෙට් එක ඌව ගෙදර තියලා කට්ටඩියෙක් ගෙන්නුවා.කට්ටඩියට විස්තරේ කිව්වා.

කට්ටඩියා කිව්ව යකෙක් වැහිලා ඉන්නේ , කුකුලෙක් බිල්ලට දීලා ශාන්ති කර්මයක් කරන්න ඔන කියලා.ඔන ඔක්කොම බඩු ලෑස්ති කරලා වටේ පිටේ අයට හොරෙන් කොල්ලො ටික විතරක් ශාන්තිකර්මෙ සෙට් කලා.

[QUOTE="genius89, post: 9146668, member: 317806"] [SIZE="3"]කොහොම කොහොම හරි පාටිය හවස් වෙනකන්ම ඇදුනා.ඒ අස්සේ එක ජෝඩුවක් වලි.මේ ඔක්කොම් ඉවරවෙනකොට කලුවර වැටිලත් එක්ක. ගොඩක් රෑ වෙනකන් ඉඳලා තෙරුමක් නැති හින්දා කට්ටිය එන්න ආපහු වෑන් එකට ආවා.වෑන් එකට නැඟලා එන්න හදන්කොට දැනගත්තේ ඒකෙ ලයිට් වැඩ කරන්නේ නෑ.ආපහු කට්ටියම බැහැලා ආපහු ලයිට් හදාගන්න ට්‍රයි කලා ඒත් බැරි උනා. දැන් පට්ට කරුවලයි.තමන් ලඟ ඉන්න එකා පේන්නෙ නැති ගානයි. ආපහු කට්ටිය නග්ගගෙන එන්න හදනකොට සමීරයට ලේ ගඳක් ආවා.මුට හිතුනා බෝතල් කට්ටකට හරි එකෙක් වත් කකුලක් වත් කපාගෙනද දන්නැ කියලා.වාහනේ ලයිටුත් නෑ.ආපහු ඔක්කොම කට්ටිය බස්සවලා ෆෝන් එකේ ටෝච් එකෙන් හැම එකාම චෙක් කරලා බැලුවා.මොකුත් තුවාල නැ.දැන් නම් කෙල්ලො ටික හොඳටම බයවෙලා ඉන්නෙ.එක එක විකාර කියවනවා.සමීරය හොල්මන් අවතාර තියා මෙලෝ යකෙකුට බය නැති ජාතියේ එකෙක්.ඒත් උටත් මේ වෙන සීන් වැඩිය ඇල්ලුවේ නෑ.ලයිට් නැතුව හරි හිමීට හිමීට මහපාරට දාගමු කියලා ආපහු එන්න කට්ටියම වාහනේට නැග්ගා. සමීරයා වාහනේට නඟිනකොට එක කොල්ලෙක් ලඟට ඇවිල්ල කනට කරල කිවා”මගෙන් ඇයි කියලා අහන්න එපා.මොනවා උනත් වාහනේ නවත්තන්න එපා දිගටම පලයන් කියලා”.වාහනේ හිමීට හිමිට මඟක් ප්‍රධාන පාර පැත්තට එද්දි ආපහු ලයිට් වැඩ කරන්න ගත්තා.කට්ටිය බයටත් එක්ක ඇතුලේ ලයිටුත් දාගෙන හිටියේ.සමීරයට ඇතුලේ තියන කන්නාඩියෙන් පිටිපස්සේ උන්ව පේනවා.කෙල්ලො තුන්දෙනා පිටිපස්සෙම සීට් එකේ.කොල්ලො හතරදෙනා(ට්‍රිප් එක ආපු තුන් දෙනයි කතරගමින් සෙට් වෙච්ච එකයි ) ඊට ඉස්සරහා සීට් එකේ ඉන්නවා. එකපාරටම එක කොල්ලෙක් උඩ ගිහිල්ලා වාහනේ වහලේ වදිලා වැටෙනවා සමීරයා කන්නාඩියෙන් දැක්කා.ඌ අනිත් එවුන් තුන් දෙනා ඌව අල්ලගත්තා.ඒ උනාට ඌ යකා වගේ දඟලනවා.කටින් සෙම දානවා.එතන හිටපු එකෙක් උට පාරවල් දෙකක් දුන්නා.ඌ ඊට පස්සේ සෙට්ල් උනා. ඌ යන්තං ගොඩ දාගත්ත විතරයි ඌ ලඟ හිටපු අනිත් එකත් දඟලන්න ගත්තා.ඌත් කටින් සෙම දානවා.කෑ ගහනවා.ඒ මදිවට පිටිපස්සේ සීට් එකෙ හිටපු කෙල්ලො බයේ මර ලතෝනි දෙනවා.සමීරයා මොකා උනත් මොලේ තියන එකා.ඌ දිගටම වාහනේ එලෙව්වා.ඌ හිතුවා බැරිවෙලාවත් ඊලඟට සමීරයම වෙවුලන්න ගත්තොත් එහෙම මල ජංජාලයක් වෙනවා කියලා.සමීරයා උපරිම වෙගෙන් වාහනේ මහ පාරට දාලා හොස්පිටල් එකක් හම්බෙනකන් ගියා.දැන් සෑහෙන්න රෑ වෙලා.හොස්පිටක් එකට යනකොටත් අරූ තාම යකා නටනවා.දඟලනවා හූ කියනවා. හොස්පිටල් එකට ගිහිල්ල මූව ඇඳකින් තිබ්බා.තාම කැ ගහනවා.දඟලනවා. හූ කියනවා. මුට සේලයින් දුන්නා. මූ පිස්සෙක් වගේ අතට ගහල තිබ්බ සේලයින් කට්ට ඇදල අරන් වීසි කරා.ඇඳලග බිත්තියෙත් එක්ක වීසි වෙච්ච ලේ බිංදු. ඉස්පිරිතාලේ හිටපු ඇටෙන්ඩන් කනෙක් කිව්වා මෙයාට බේත් දීල හරියන්නේ නෑ ලඟ පන්සලක කට්ටඩි හාමුදුර කෙනෙක් ඉන්නවා එයාව ගෙන්නන්න කියලා.සමීරය ඉක්මනට වෑන් එක අරන් පන්සල හොයගෙන ගියා.මහ රෑම පන්සලත් හොයාගෙන හාමුදුරුවන්ට විස්තරෙත් කියලා ඉස්පිරිතාලෙට එක්කගන ආවා.ඊට පස්සේ හාමුදුරුවො අසනීප වෙලා හිටපු එකාට මතුරල නූලක් බැන්දා. ටික වෙලාවකින් ඌ සන්සුන් උනා.එ උනාට සිහිය තාම මදි.වතුර ටිකක් පොවල පැයක් විතර හියාම උට හොඳටම හොඳ උනා.ඉස්සරලම දඟලපු එකාට කිසි ගානක් නෑ.උට හොඳටම හොඳයි. හාමුදුරුවො විස්තරේ ඇහුවා මොකද උනේ කියලා.ඊට පස්සේ වෑන් එකෙ ගියපු ඔක්කොටම නූල් බැන්දා.බැඳලා කිව්වා දවස් 7ක් යන්න කලින් සාත්තුවක් කරගන්න එහෙම නැත්තම් නූල බැඳපු එකෙන් වැඩක් නෑ කියලා.ඔය ඔක්කොම ඉවරවෙනකොට පාන්දර වෙලා.ඊට පස්සේ කලුතර එකාවත් ගෙදරින් බස්සගෙන කට්ටියම ගෙදර ආවා. ඇවිල්ලා දවස් දෙක තුනක් යනකොට කට්ටියටම සීන් එක වැඩි ගානක් නෑ.ආපහු ඔහෙ හිටිය වගෙ ඉන්නවා.ඔහොම ඉඳලා හරියටම සතියක් යනකොට ආපහු අර අසනීප වෙච්ච එකා ආපහු හූ තියාගෙන මර ලතෝනි දෙන්න ගත්තා.හොඳ වෙලාවට උගෙ ගෙදර හිටියේ ඌ විතරයි.පවුලෙ කට්ටිය ඉන්නේ ඉතාලි.කොල්ලො සෙට් එක ඌව ගෙදර තියලා කට්ටඩියෙක් ගෙන්නුවා.කට්ටඩියට විස්තරේ කිව්වා. කට්ටඩියා කිව්ව යකෙක් වැහිලා ඉන්නේ , කුකුලෙක් බිල්ලට දීලා ශාන්ති කර්මයක් කරන්න ඔන කියලා.ඔන ඔක්කොම බඩු ලෑස්ති කරලා වටේ පිටේ අයට හොරෙන් කොල්ලො ටික විතරක් ශාන්තිකර්මෙ සෙට් කලා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom