Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මන් කතා එකතුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]කාලි මෑණියෝ

[/FONT]

පරාශක්ති යනු දෙවියන්ට ආරෑඪ වූ ශක්තියයි. ශිව දෙවියන්ගේ නළල් නෙතින් විකාශ වූ ශක්ති ධාරාවෙන් බිහි වූ අසුරයන් නසා යහපත රකින්නට සැදී පැහැදි සිටී. අසුරයන් ඉදිරියේ රෞද්‍ර වුවද ඇය ඕනෑම අයකු වසඟ කර ගැත හැකි රූපශ්‍රීයෙන් හෙබි දේවතාවියකි.ඇයගේ රූපශ්‍රීයට වශී වූ ශිව, කාලි තම බිරිය කරගත්තේය.එතැන් පටන් ලෝකයේ අසුරයන් නැසීමට අවශ්‍ය ශක්තිය ශිව විසින් ඇයට ප්රදානය කරන ලදි.

[FONT="helvetica" , "arial" , sans-serif][FONT=&quot]

[/FONT][/FONT] [FONT="helvetica" , "arial" , sans-serif][FONT=&quot]සොහොනකදී රාත්‍රි 12.00ට කාලි මෑණියන්ව දැක ගත හැකි බව ඇය අදහන බැතිමතුන් විශ්වාස කරති.[/FONT][/FONT]

මෙතැන් සිට කතාව...

විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයෙක් හිටියා ඊශ්වර, කාලි මෑණියන් ගැන පර්යේෂණ කරපු. එයා මේ පර්යේෂණ කලේ මෑණියන්ටවත්, දෙවියන්ටවත් අගෞරව කරන අදහසින් නෙමෙයි. දෙවියන්ට, මෑණියන්ට එයාගේ තිබුනේ දැඩි භක්තියක්. කාලි මෑණියන්ට වැදුම් පිදුම් කරන මන්ත්‍ර ඉගෙන ගෙන, ඇයට පුද සත්කාර කරන පිළිවෙත් ඉගෙන ගෙන එයා නිතරම මෑණියන්ට පුද සත්කාර කලා. මේ ආචාර්යවරයාට මෑණියන්ගේ හාස්කම් ගැන කිසිම සැකයක් තිබුනේ නෑ.ඒත් එයාට ඕනකලේ ඒක සියැසින් දැකබලා ගන්නයි. ශිව දෙවිදුන් සමඟ රෑ 12.00ට කාලි මෑණියන් සොහොනක නර්ථනයේ යෙදෙන හැටි සියැසින් බලා ගන්න එයාට ආශාවක් හිතුණා.ඒ නර්ථනය බලන්නත්, පරීක්ෂණ කරන්නත් එයාට තිබුනේ ලොකු ආශාවක්.

මේ ආචාර්යතුමා ඒ පිළිබදව හොඳ හැදෑරීමක් කරලා මහ රෑ සොහොනේ ශිව, කාලි නර්ථනය බලන්න කටයුතු පිළියෙල කලා. කාලි මාතාවට කරන පුද සත්කාර ඉටුකර මන්ත්‍ර වාක්‍ය කියා මෑණියන්ගෙන් අවසර ගත්තා. මෙ කටයුත්තට සොහොනක් තෝරාගෙන වගකිව යුතු බලධාරින්ගෙන් අවසරද ලබා ගත්තා. මේකට තමන්ට විශ්වාසවන්ත හතර දෙනෙකුත් එකතු කර ගත්තා.

කෝවිලට ඇවිත් ඒ අයටත් මෑණියන්ගේ ආරක්ෂාව ලබා දුන්නා. අවශ්‍ය සියලු දේ සපයාගෙන සොහොනට ගියා. අලුත භූමදාන කල මළ සිරුරක් ගොඩගෙන අවශ්‍ය වතාවත් කර මන්ත්‍ර ජපකර රෑ 12.00 වනතුරු කට්ටිය බලාගෙන හිටියේ ශිව-කාලි නර්ථනය බලන්න.

මුළු සොහොන පුරාම දැඩි භයංකාර පරිසරයක් මැව්නා වගේ ඒ අයට තේරුණා. ඒ අය සොහොනට එද්දි ඒ වගේ පරිසරයක් තිබුනේ නෑ. වලෙන් ගොඩ දැමූ මිනියට ජපකරලා ඒ වතාවත් සිදු කලාට පස්සේ තමයි සොහොන් බිමේ පරිසරය වෙනස් වුනේ...හැබැයි මේ අය සොහොනට එන්න කලින් කෝවිලට ගිහින් මෑණියන්ගේ ආරක්ෂාව ලබාගෙන තිබුණා. ඒ නිසා සොහොනට ආවේ කිසිම චකිතයකින් තොරවයි. කට්ටිය සොහොනට ඇතුල් වෙනකොට සොහොනේ ඒ අයට භය උපදවන පරිසරයක් තිබුනේ නෑ. මළමිනිය ගොඩට අරන් අවශ්‍ය වතාවත් කලාට පස්සෙයි මේ ත්ත්වය ඇති වුනේ.

මේ පිරිස අතර දක්ෂ කට්ටඩියෙකුත් ඉදලා තියෙනවා. මේ ඔක්කොම ආරක්ෂාවට මතුරපු නූල් බැඳගෙනයි හිටියේ. අර කට්ටඩි මනුස්සයා බොහොම පළපුරුදු ඇති කෙනෙක්. එයා බොහෝ පළාත් වල සොහොන් පිටි වල මිනී වළවල් මත දපලා මන්ත්‍ර ජීවම් කල කෙනෙක්. මහ රෑ සොහොන්වල සිදුවන දේ මෙයාට හොඳට හුරුයි. එයා ලෙහෙසියෙන් භයවෙන කෙනෙකුත් නෙමෙයි. ඒත් මේ කට්ටඩියටත් මහ අමුත්තක් දැනුනා. වටපිටාවේ තියෙන භයංකාර ගතිය එයාගේ හිතටත් දැනුනා.. ඒක ඒ මනුස්සයාට කවදාවත් නොදැනුනු අත්දැකීමක් වුනා.

ගිය පිරිස දැන් තුෂ්ණිම්භූත වෙලයි ඉන්නේ..රෑ 12.00 වෙන්න තව විනාඩි 10ක් ඉතිරිව තිබුණා.මෙතන ඉන්න හොඳ නෑ කියලා අර ආචාර්යවරයාගේ හිතට දැනුනා. එයා ඒ බව පිරිසට කියලා ගොඩදාපු මළමිනිය වලේම තියලා ඉක්මනට වාහනය ළඟට ආවා. දැන් ඔක්කොම වාහනයට නැඟලා වාහනය ඉතා වේගයෙන් කනත්තේ දොරටුවෙන් පිට වුණා.පාරේ කව්රුත්ම පේන්න නෑ.

මහ මූසල ගතියක් පාර පුරා තිබුණ බව මේ අයට දැනුණා. ඉතාම වේගයෙන් ගිය වාහනය පාලනය කර ගන්න බැරිවෙලා කණුවක හැපිලා තියෙනවා. ඒ ආපු වේගයට හැප්පුන වාහනය දෙකට මැදින් පැළිලා වගෙයි තියෙන්නේ. වාහනය දැකපු කෙනෙකුට ඒකේ සිටි කව්රුත් පණ පිටින් ඉන්නවා කියලා හිතෙන්නේ නෑ. ඒ තරමටම වාහනය ආපදාවට ලක්වෙලා..පුදුමය ඒක නෙමෙයි. වාහනයේ සිටි කට්ටිය ඔක්කොම හිටියේ ජීවතුන් අතර වීමයි..ඩ්‍රයිවර්ගේ අතේ පොඩි සීරිමක් වෙලා..අනෙක් අයගේ එහෙම සීරිමක්වත් නෑ..හරියට හාස්කමක් වගේ....

(උපුටාගැනීමක්)

[QUOTE="Little DJ, post: 21803896, member: 320663"] [SIZE=3][COLOR=#1d2129][FONT=Helvetica][B][FONT="times new roman"][COLOR=#000000][COLOR=black][FONT="]කාලි මෑණියෝ[/COLOR][/COLOR][/FONT][COLOR=#000000][COLOR=black][/COLOR][/COLOR][/B][/FONT][B][/B] [/FONT][/COLOR][/SIZE][SIZE=3] [COLOR=#1d2129][FONT=Helvetica]පරාශක්ති යනු දෙවියන්ට ආරෑඪ වූ ශක්තියයි. ශිව දෙවියන්ගේ නළල් නෙතින් විකාශ වූ ශක්ති ධාරාවෙන් බිහි වූ අසුරයන් නසා යහපත රකින්නට සැදී පැහැදි සිටී. අසුරයන් ඉදිරියේ රෞද්‍ර වුවද ඇය ඕනෑම අයකු වසඟ කර ගැත හැකි රූපශ්‍රීයෙන් හෙබි දේවතාවියකි.ඇයගේ රූපශ්‍රීයට වශී වූ ශිව, කාලි තම බිරිය කරගත්තේය.එතැන් පටන් ලෝකයේ අසුරයන් නැසීමට අවශ්‍ය ශක්තිය ශිව විසින් ඇයට ප්රදානය කරන ලදි. [/FONT][/COLOR] [FONT="helvetica" , "arial" , sans-serif][COLOR=#1d2129][COLOR=#1d2129][FONT="] [/FONT][/COLOR][/COLOR][/FONT] [FONT="helvetica" , "arial" , sans-serif][COLOR=#1d2129][COLOR=#1d2129][FONT="]සොහොනකදී රාත්‍රි 12.00ට කාලි මෑණියන්ව දැක ගත හැකි බව ඇය අදහන බැතිමතුන් විශ්වාස කරති.[/FONT][/COLOR][/COLOR][/FONT] [COLOR=#1d2129][FONT=Helvetica]මෙතැන් සිට කතාව... [/FONT][/COLOR] [COLOR=#1d2129][FONT=Helvetica] [/FONT][/COLOR] [COLOR=#1d2129][FONT=Helvetica]විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයෙක් හිටියා ඊශ්වර, කාලි මෑණියන් ගැන පර්යේෂණ කරපු. එයා මේ පර්යේෂණ කලේ මෑණියන්ටවත්, දෙවියන්ටවත් අගෞරව කරන අදහසින් නෙමෙයි. දෙවියන්ට, මෑණියන්ට එයාගේ තිබුනේ දැඩි භක්තියක්. කාලි මෑණියන්ට වැදුම් පිදුම් කරන මන්ත්‍ර ඉගෙන ගෙන, ඇයට පුද සත්කාර කරන පිළිවෙත් ඉගෙන ගෙන එයා නිතරම මෑණියන්ට පුද සත්කාර කලා. මේ ආචාර්යවරයාට මෑණියන්ගේ හාස්කම් ගැන කිසිම සැකයක් තිබුනේ නෑ.ඒත් එයාට ඕනකලේ ඒක සියැසින් දැකබලා ගන්නයි. ශිව දෙවිදුන් සමඟ රෑ 12.00ට කාලි මෑණියන් සොහොනක නර්ථනයේ යෙදෙන හැටි සියැසින් බලා ගන්න එයාට ආශාවක් හිතුණා.ඒ නර්ථනය බලන්නත්, පරීක්ෂණ කරන්නත් එයාට තිබුනේ ලොකු ආශාවක්. [/FONT][/COLOR] [COLOR=#1d2129][FONT=Helvetica] [/FONT][/COLOR] [COLOR=#1d2129][FONT=Helvetica]මේ ආචාර්යතුමා ඒ පිළිබදව හොඳ හැදෑරීමක් කරලා මහ රෑ සොහොනේ ශිව, කාලි නර්ථනය බලන්න කටයුතු පිළියෙල කලා. කාලි මාතාවට කරන පුද සත්කාර ඉටුකර මන්ත්‍ර වාක්‍ය කියා මෑණියන්ගෙන් අවසර ගත්තා. මෙ කටයුත්තට සොහොනක් තෝරාගෙන වගකිව යුතු බලධාරින්ගෙන් අවසරද ලබා ගත්තා. මේකට තමන්ට විශ්වාසවන්ත හතර දෙනෙකුත් එකතු කර ගත්තා. [/FONT][/COLOR] [COLOR=#1d2129][FONT=Helvetica] [/FONT][/COLOR] [COLOR=#1d2129][FONT=Helvetica]කෝවිලට ඇවිත් ඒ අයටත් මෑණියන්ගේ ආරක්ෂාව ලබා දුන්නා. අවශ්‍ය සියලු දේ සපයාගෙන සොහොනට ගියා. අලුත භූමදාන කල මළ සිරුරක් ගොඩගෙන අවශ්‍ය වතාවත් කර මන්ත්‍ර ජපකර රෑ 12.00 වනතුරු කට්ටිය බලාගෙන හිටියේ ශිව-කාලි නර්ථනය බලන්න. [/FONT][/COLOR] [COLOR=#1d2129][FONT=Helvetica]මුළු සොහොන පුරාම දැඩි භයංකාර පරිසරයක් මැව්නා වගේ ඒ අයට තේරුණා. ඒ අය සොහොනට එද්දි ඒ වගේ පරිසරයක් තිබුනේ නෑ. වලෙන් ගොඩ දැමූ මිනියට ජපකරලා ඒ වතාවත් සිදු කලාට පස්සේ තමයි සොහොන් බිමේ පරිසරය වෙනස් වුනේ...හැබැයි මේ අය සොහොනට එන්න කලින් කෝවිලට ගිහින් මෑණියන්ගේ ආරක්ෂාව ලබාගෙන තිබුණා. ඒ නිසා සොහොනට ආවේ කිසිම චකිතයකින් තොරවයි. කට්ටිය සොහොනට ඇතුල් වෙනකොට සොහොනේ ඒ අයට භය උපදවන පරිසරයක් තිබුනේ නෑ. මළමිනිය ගොඩට අරන් අවශ්‍ය වතාවත් කලාට පස්සෙයි මේ ත්ත්වය ඇති වුනේ. [/FONT][/COLOR] [COLOR=#1d2129][FONT=Helvetica] [/FONT][/COLOR] [COLOR=#1d2129][FONT=Helvetica]මේ පිරිස අතර දක්ෂ කට්ටඩියෙකුත් ඉදලා තියෙනවා. මේ ඔක්කොම ආරක්ෂාවට මතුරපු නූල් බැඳගෙනයි හිටියේ. අර කට්ටඩි මනුස්සයා බොහොම පළපුරුදු ඇති කෙනෙක්. එයා බොහෝ පළාත් වල සොහොන් පිටි වල මිනී වළවල් මත දපලා මන්ත්‍ර ජීවම් කල කෙනෙක්. මහ රෑ සොහොන්වල සිදුවන දේ මෙයාට හොඳට හුරුයි. එයා ලෙහෙසියෙන් භයවෙන කෙනෙකුත් නෙමෙයි. ඒත් මේ කට්ටඩියටත් මහ අමුත්තක් දැනුනා. වටපිටාවේ තියෙන භයංකාර ගතිය එයාගේ හිතටත් දැනුනා.. ඒක ඒ මනුස්සයාට කවදාවත් නොදැනුනු අත්දැකීමක් වුනා. [/FONT][/COLOR] [COLOR=#1d2129][FONT=Helvetica] [/FONT][/COLOR] [COLOR=#1d2129][FONT=Helvetica]ගිය පිරිස දැන් තුෂ්ණිම්භූත වෙලයි ඉන්නේ..රෑ 12.00 වෙන්න තව විනාඩි 10ක් ඉතිරිව තිබුණා.මෙතන ඉන්න හොඳ නෑ කියලා අර ආචාර්යවරයාගේ හිතට දැනුනා. එයා ඒ බව පිරිසට කියලා ගොඩදාපු මළමිනිය වලේම තියලා ඉක්මනට වාහනය ළඟට ආවා. දැන් ඔක්කොම වාහනයට නැඟලා වාහනය ඉතා වේගයෙන් කනත්තේ දොරටුවෙන් පිට වුණා.පාරේ කව්රුත්ම පේන්න නෑ. [/FONT][/COLOR] [COLOR=#1d2129][FONT=Helvetica] [/FONT][/COLOR] [COLOR=#1d2129][FONT=Helvetica]මහ මූසල ගතියක් පාර පුරා තිබුණ බව මේ අයට දැනුණා. ඉතාම වේගයෙන් ගිය වාහනය පාලනය කර ගන්න බැරිවෙලා කණුවක හැපිලා තියෙනවා. ඒ ආපු වේගයට හැප්පුන වාහනය දෙකට මැදින් පැළිලා වගෙයි තියෙන්නේ. වාහනය දැකපු කෙනෙකුට ඒකේ සිටි කව්රුත් පණ පිටින් ඉන්නවා කියලා හිතෙන්නේ නෑ. ඒ තරමටම වාහනය ආපදාවට ලක්වෙලා..පුදුමය ඒක නෙමෙයි. වාහනයේ සිටි කට්ටිය ඔක්කොම හිටියේ ජීවතුන් අතර වීමයි..ඩ්‍රයිවර්ගේ අතේ පොඩි සීරිමක් වෙලා..අනෙක් අයගේ එහෙම සීරිමක්වත් නෑ..හරියට හාස්කමක් වගේ.... [/FONT][/COLOR] [COLOR=#1d2129][FONT=Helvetica] [/FONT][/COLOR] [COLOR=#1d2129][FONT=Helvetica](උපුටාගැනීමක්) [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom