Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මන් කතා එකතුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුනේශ් හෝටලය

මම සාමාන්‍යයෙන් හොල්මන් වලට බයවත් හොල්මන් විශ්වාස කරන කෙනෙක් වත් නෙවෙයි.මේක උනේ 2001දි.දින වකවානු නම් මතක නෑ.

මම විශේෂ බලකා සොල්දාදුවෙක්.අපි අලිමංකඩ අල්ලාගත්තට පස්සේ චාවකච්චේරි ඉඳලා එලුතුමඩ්ඩුවාල් කියන ගමට ආවා.1sf f sqn එකේ අපි හිටියේ එතන. ඒපැත්ත දන්න අය දන්නවා ඇති එතන එලුතුමඩ්ඩුවාල් ඉස්කෝලෙත් තියෙනවා.ප්‍රධාන පාරෙ යාපනේ town එක පැත්තට ඉස්කෝලෙ ඉඳලා 100m විතර දුරින් අපි හිටියේ.අපි අපේ ආරක්ෂාවට පාරෙ check point එකක් කරා.වටේම තිබුණු හිස් ගෙවල් වලත් අපේ තුන්දෙනා ගානෙ දවල් රෑ හිටියා.ඔතන ඉඳගෙන තමයි අපි කිලාලි කලපුවෙන් හොරෙන් එන ltte එකට වැඩේ දුන්නේ.

ඉතින් අපේ check point එකේ ඉඳලා දකුණු පැත්තට ගම ඇතුලට පොඩි පාරක් තියෙනවා.ඔයහැම තැනම ගෙවල්.කිසිම කෙනෙක් නෑ.ඒත් ඇතුලට ආපු ටෙරාල ඉන්නවා කියල අපි දන්නවා.ඒක නිසා ඔය පාරෙත් අපි ඉන්නතැන රවුමට ආවරණය වෙන විදියට අපි හිස් ගෙවල්වල ආවරණය කරා.

මේක බලන අපේ අය ඉන්නවානම් දන්නවා මම කියපු හරස් පාරෙ ප්‍රධාන පාරෙ ඉඳල 50m විතර දුරින් gunesh hotel කියල නවාතැන් එහෙම දීපු හොඳ hotel එකක් තියෙනවා.කොටි අපේ අයට ගහපු baby motar එකක් ඒකෙ මිදුලේ තිබුනා පුපුරන්නේ නැතිව අපි ඒක වටේ බැරිගේට් දාල තිබුනේ. දැන් දන්න අයට තැන මතක් වෙයි.

ඔය හෝටලයේත් අපි හිටියා. ඔතන night එකට හිටපු අපේ හැමෝම කිව්වා ඔතන මහ අමුතු තැනක් එක එක සද්ද ඇහෙනව එක එක දේවල් පේනව කියල.මම නම් ගනං ගත්තේ නෑ.කොහොම හරි මමත් ඔතන මුර වැඩේට වැටුනා.මම කවදාවත් දවාලක ඔය හෝටලේ ඇතුලට ගිහිල්ල තිබුනේ නෑ.එදා මගෙත් එක්ක එතන හිටියේ මාතර ද සිල්ව යි lcpl සුරේශ් කියල කෙනෙකුයි.එයා පස්සර පිටමාරුව පාරෙ.අපි එකෙක් වත් බය උන් නම් නෙවෙයි.

ඉතින් අපි පැය දෙකෙන් දෙකට එක්කෙනක් මුර කරනවා අනිත් දෙන්න නිදා ගන්නවා.ඔය විදියට රෑ දහයට සිල්වා මුරකරා රෑ 12 වෙනකං.12 -02 හිටියෙ සුරේශ්.මම 02-04 ආයෙත් සිල්වා04-06 වෙනකල්. 06ට අපි තුන්දෙනා යනවා.වෙන අය එනවා.

ඉතින් අපි නිදාගන්නවා කිව්වට දන්නවනේ හමුදාවෙ නින්ද... අඩ නින්ද තමයි. ආ අපි මුර කරන්නේ ඔය හෝටලේ තාප්පෙටලී දෙකක් දාල වහලෙට ෂීට් හතරක් දාල හදාගත්ත පොඩි මඩුවක.තාප්පෙ නිසා හොඳ ආවරණයයක් තිබුනා.ලයිට් නෑ.තිත්ත කරුවලයි.අපිලඟ torch තිබුනත් අපි පාවිච්ච් කරන්නෙ නෑ.

ඉතින් මම මඩුව ඇතුලේ හාන්සිවෙලා හිටියේ.සිල්වයි සුරයයි දෙන්න කතාකරකර ඉඳලා 12 සිල්වා මගේ ලඟ හාන්සිඋනා.මමත් ඇහැරිලා හිටියේ. කොහොම හරි මට ඇහ පියවුනා.එකපාරටම මට යකඩයක් සිමින්ති පොලොවේ මහ සද්දෙන් අදින සද්දයක් ඇහුනා.මම එහෙමම වෙපන්එක අතට අරන් වාඩි වෙලා වටපිට බැලුවා.තිත්ත කරුවල උනාට අපිට ලාවට පේනවා.සුරේත් මගේ ලඟ හෝටලය දිහාට aim කරගෙන ඉන්නවා.එයාටත් සද්දෙ ඇහිලා.මම සිල්වට තට්ටුවක් දැම්මා එයත් ටක් ගාල වෙපන් එක අරන් සූදානම් උනා.අපි තුන්දෙනාම බලාපොරොත්තු උනේ වෙඩි වර්ශාවක් අපිට එයි කියල.විනාඩි පහක් විතර අපි දශමයක් වත හෙලවෙන්නෙ නැතුව බලන් හිටියා ඇහුම්කන් දුන්නා.

කිසිම හැලහොල්මනක් නෑ. සුරයා මට හිමින් කිව්වා මේක ඇතුලට යමු කියල.මම කිව්වා මම ඇතුලට යන්නම් සිල්වාත් එක්ක ඔයා අපිව කවර් කරන්න කියල.වෙලාව බැලුවා 1.20 පාන්දර.මමයි සිල්වයි හිමීට හෝටලේ දොර ලඟට ගියා.සුරයා මිදුලේ ලොකු මල්පෝච්චියක් ගාව.මම එක පාරටම ඇතුලට ඇවිත් ටෝච් එක ගැහුව..

හිනාවෙලා ඉන්න ලස්සණ කෙල්ලෙක් මගේ ඉස්සරහ....

තව පොඩ්ඩෙන් මම වෙඩි තියනවා..

රැවටුනා හොඳටම අපේ කොල්ලෙක් මාර ලස්සණට බිත්තියේ උගේ කෙල්ලව ඇඳලා...

හරි ඒක ඉවරයි.සද්දෙ ආවෙ මේක ඇතුලෙන් කියල අපි දන්නවනේ.සිල්වයි මායි මුලු හෝටලේම බැලුවා.කිසිම දෙයක් නෑ..

හැබයි එක කාඹරේක යකඩ l iron ඇඳක් තිබුනා.ඒ ඇඳයට චූටි නකුටු බලු පැටියෙක් නිදි.

මේ ඇඳ ඇද්දම නම් අර සද්දෙ අනිවා එනවා.කුණු දූවිලි තියෙන බිමේ ඇඳ ඇද්දනම් අනිවා සලකුණු වෙනවා.එහෙම කිසිම දෙයක් නෑ.

එදා අපි තුන්දෙනාම එලි වෙනකන් ටෙරා ගහයි කියල බලං හිටියා.මොකෙක්වත් නෑ.

පහුවදා අපි මේක අපේ cpl ලට එහෙම කිව්වා.

දවස් තුනකට විතර පස්සේ අපේ අනුරාධපුරේ cpl දිසානායක කියල කෙනෙක් කිව්වා මෙතන කලින් හිටපු ගජබා එකේ කෙනෙක් කිව්වා කියල මෙතන ඉස්සර ඉඳන්ම එහෙමයි දෙමළ අය අයින්වෙන්න කලින් කිව්වා කියල මේ හෝටලයේ ගෑනු කෙනෙකු ඔලුවට පොරවෙන් කොටල මරල කියල.

ඉතින් ඕකෙ හොඳම එකනම් එදා සිද්ධිය උන දවසට පහුවදා දවල් අපි තුන්දෙනාම ඔය හෝටලේ කනපිට පෙරලල සර්ච් කරා.කිසිම දෙයක් නෑ.හැබයි සාලෙ සිවිලිම උඩ තිබිලා මට මිට නැති මලකඩ කාපු පොරව තලයක් හම්බ උනා.සිවිලිම කවුරුත් කඩල තිබුනේ නෑ මම තමයි කැඩුවේ.ඒ පොරව අවුරුදු ගානක් එතනම තිබිලා....

ඒ පොරව මම අපේ බලගනයේ ගබඩාවට දීල තිබ්බේ.

අද සිල්වා අපි අතර නෑ.අග්ණිඛීල මෙහෙයුමේදී අභීත ලක් පුතෙක් වගේ අපෙන් සමුගත්තා.සුරයයි මමයි ඉන්නවා.

සියලු නම් ගම් ස්ථාන ඇත්ත.

Source

[QUOTE="Little DJ, post: 21850483, member: 320663"] [B][SIZE="4"]ගුනේශ් හෝටලය[/SIZE][/B] [SIZE="3"]මම සාමාන්‍යයෙන් හොල්මන් වලට බයවත් හොල්මන් විශ්වාස කරන කෙනෙක් වත් නෙවෙයි.මේක උනේ 2001දි.දින වකවානු නම් මතක නෑ. මම විශේෂ බලකා සොල්දාදුවෙක්.අපි අලිමංකඩ අල්ලාගත්තට පස්සේ චාවකච්චේරි ඉඳලා එලුතුමඩ්ඩුවාල් කියන ගමට ආවා.1sf f sqn එකේ අපි හිටියේ එතන. ඒපැත්ත දන්න අය දන්නවා ඇති එතන එලුතුමඩ්ඩුවාල් ඉස්කෝලෙත් තියෙනවා.ප්‍රධාන පාරෙ යාපනේ town එක පැත්තට ඉස්කෝලෙ ඉඳලා 100m විතර දුරින් අපි හිටියේ.අපි අපේ ආරක්ෂාවට පාරෙ check point එකක් කරා.වටේම තිබුණු හිස් ගෙවල් වලත් අපේ තුන්දෙනා ගානෙ දවල් රෑ හිටියා.ඔතන ඉඳගෙන තමයි අපි කිලාලි කලපුවෙන් හොරෙන් එන ltte එකට වැඩේ දුන්නේ. ඉතින් අපේ check point එකේ ඉඳලා දකුණු පැත්තට ගම ඇතුලට පොඩි පාරක් තියෙනවා.ඔයහැම තැනම ගෙවල්.කිසිම කෙනෙක් නෑ.ඒත් ඇතුලට ආපු ටෙරාල ඉන්නවා කියල අපි දන්නවා.ඒක නිසා ඔය පාරෙත් අපි ඉන්නතැන රවුමට ආවරණය වෙන විදියට අපි හිස් ගෙවල්වල ආවරණය කරා. මේක බලන අපේ අය ඉන්නවානම් දන්නවා මම කියපු හරස් පාරෙ ප්‍රධාන පාරෙ ඉඳල 50m විතර දුරින් gunesh hotel කියල නවාතැන් එහෙම දීපු හොඳ hotel එකක් තියෙනවා.කොටි අපේ අයට ගහපු baby motar එකක් ඒකෙ මිදුලේ තිබුනා පුපුරන්නේ නැතිව අපි ඒක වටේ බැරිගේට් දාල තිබුනේ. දැන් දන්න අයට තැන මතක් වෙයි. ඔය හෝටලයේත් අපි හිටියා. ඔතන night එකට හිටපු අපේ හැමෝම කිව්වා ඔතන මහ අමුතු තැනක් එක එක සද්ද ඇහෙනව එක එක දේවල් පේනව කියල.මම නම් ගනං ගත්තේ නෑ.කොහොම හරි මමත් ඔතන මුර වැඩේට වැටුනා.මම කවදාවත් දවාලක ඔය හෝටලේ ඇතුලට ගිහිල්ල තිබුනේ නෑ.එදා මගෙත් එක්ක එතන හිටියේ මාතර ද සිල්ව යි lcpl සුරේශ් කියල කෙනෙකුයි.එයා පස්සර පිටමාරුව පාරෙ.අපි එකෙක් වත් බය උන් නම් නෙවෙයි. ඉතින් අපි පැය දෙකෙන් දෙකට එක්කෙනක් මුර කරනවා අනිත් දෙන්න නිදා ගන්නවා.ඔය විදියට රෑ දහයට සිල්වා මුරකරා රෑ 12 වෙනකං.12 -02 හිටියෙ සුරේශ්.මම 02-04 ආයෙත් සිල්වා04-06 වෙනකල්. 06ට අපි තුන්දෙනා යනවා.වෙන අය එනවා. ඉතින් අපි නිදාගන්නවා කිව්වට දන්නවනේ හමුදාවෙ නින්ද... අඩ නින්ද තමයි. ආ අපි මුර කරන්නේ ඔය හෝටලේ තාප්පෙටලී දෙකක් දාල වහලෙට ෂීට් හතරක් දාල හදාගත්ත පොඩි මඩුවක.තාප්පෙ නිසා හොඳ ආවරණයයක් තිබුනා.ලයිට් නෑ.තිත්ත කරුවලයි.අපිලඟ torch තිබුනත් අපි පාවිච්ච් කරන්නෙ නෑ. ඉතින් මම මඩුව ඇතුලේ හාන්සිවෙලා හිටියේ.සිල්වයි සුරයයි දෙන්න කතාකරකර ඉඳලා 12 සිල්වා මගේ ලඟ හාන්සිඋනා.මමත් ඇහැරිලා හිටියේ. කොහොම හරි මට ඇහ පියවුනා.එකපාරටම මට යකඩයක් සිමින්ති පොලොවේ මහ සද්දෙන් අදින සද්දයක් ඇහුනා.මම එහෙමම වෙපන්එක අතට අරන් වාඩි වෙලා වටපිට බැලුවා.තිත්ත කරුවල උනාට අපිට ලාවට පේනවා.සුරේත් මගේ ලඟ හෝටලය දිහාට aim කරගෙන ඉන්නවා.එයාටත් සද්දෙ ඇහිලා.මම සිල්වට තට්ටුවක් දැම්මා එයත් ටක් ගාල වෙපන් එක අරන් සූදානම් උනා.අපි තුන්දෙනාම බලාපොරොත්තු උනේ වෙඩි වර්ශාවක් අපිට එයි කියල.විනාඩි පහක් විතර අපි දශමයක් වත හෙලවෙන්නෙ නැතුව බලන් හිටියා ඇහුම්කන් දුන්නා. කිසිම හැලහොල්මනක් නෑ. සුරයා මට හිමින් කිව්වා මේක ඇතුලට යමු කියල.මම කිව්වා මම ඇතුලට යන්නම් සිල්වාත් එක්ක ඔයා අපිව කවර් කරන්න කියල.වෙලාව බැලුවා 1.20 පාන්දර.මමයි සිල්වයි හිමීට හෝටලේ දොර ලඟට ගියා.සුරයා මිදුලේ ලොකු මල්පෝච්චියක් ගාව.මම එක පාරටම ඇතුලට ඇවිත් ටෝච් එක ගැහුව.. හිනාවෙලා ඉන්න ලස්සණ කෙල්ලෙක් මගේ ඉස්සරහ.... තව පොඩ්ඩෙන් මම වෙඩි තියනවා.. රැවටුනා හොඳටම අපේ කොල්ලෙක් මාර ලස්සණට බිත්තියේ උගේ කෙල්ලව ඇඳලා... හරි ඒක ඉවරයි.සද්දෙ ආවෙ මේක ඇතුලෙන් කියල අපි දන්නවනේ.සිල්වයි මායි මුලු හෝටලේම බැලුවා.කිසිම දෙයක් නෑ.. හැබයි එක කාඹරේක යකඩ l iron ඇඳක් තිබුනා.ඒ ඇඳයට චූටි නකුටු බලු පැටියෙක් නිදි. මේ ඇඳ ඇද්දම නම් අර සද්දෙ අනිවා එනවා.කුණු දූවිලි තියෙන බිමේ ඇඳ ඇද්දනම් අනිවා සලකුණු වෙනවා.එහෙම කිසිම දෙයක් නෑ. එදා අපි තුන්දෙනාම එලි වෙනකන් ටෙරා ගහයි කියල බලං හිටියා.මොකෙක්වත් නෑ. පහුවදා අපි මේක අපේ cpl ලට එහෙම කිව්වා. දවස් තුනකට විතර පස්සේ අපේ අනුරාධපුරේ cpl දිසානායක කියල කෙනෙක් කිව්වා මෙතන කලින් හිටපු ගජබා එකේ කෙනෙක් කිව්වා කියල මෙතන ඉස්සර ඉඳන්ම එහෙමයි දෙමළ අය අයින්වෙන්න කලින් කිව්වා කියල මේ හෝටලයේ ගෑනු කෙනෙකු ඔලුවට පොරවෙන් කොටල මරල කියල. ඉතින් ඕකෙ හොඳම එකනම් එදා සිද්ධිය උන දවසට පහුවදා දවල් අපි තුන්දෙනාම ඔය හෝටලේ කනපිට පෙරලල සර්ච් කරා.කිසිම දෙයක් නෑ.හැබයි සාලෙ සිවිලිම උඩ තිබිලා මට මිට නැති මලකඩ කාපු පොරව තලයක් හම්බ උනා.සිවිලිම කවුරුත් කඩල තිබුනේ නෑ මම තමයි කැඩුවේ.ඒ පොරව අවුරුදු ගානක් එතනම තිබිලා.... ඒ පොරව මම අපේ බලගනයේ ගබඩාවට දීල තිබ්බේ. අද සිල්වා අපි අතර නෑ.අග්ණිඛීල මෙහෙයුමේදී අභීත ලක් පුතෙක් වගේ අපෙන් සමුගත්තා.සුරයයි මමයි ඉන්නවා. සියලු නම් ගම් ස්ථාන ඇත්ත.[/SIZE] [URL="http://holmanadawiya.blogspot.com/2017/06/blog-post_1.html"]Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom