Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මන් ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම හොල්මන්,අවතාර එහෙමත් නැත්නම් බූතෝයෝ කියලා කොට්ටාසයක් ඉන්නවද

එහෙම ඉන්නවා නම් අයි අපිට පෙන්නෙ නැත්තෙ හොල්මන් කියන්නෙ සෙලවුනු හිත ද

අනෙ මන්දා මම නම් හරියට ඔවා දන්නෙ නැ මට වෙච්ච පොඩි සිද්දියක් කියන්ම්

ඔන්න මෙක උනෙ

මම නිදාගත්තා එත් රැ මට අයෙත් ඇහැරුනා මම හිටියෙ ඇදෙ මැද්දට වෙන්න ටිකක් දකුණූ පැත්තට ඇල වැලා ඔහොම මම අයෙත් නින්ද යනකන් සිවිලිම දිහ බලගෙන හිටියා ජානෙල්න් කාඹරෙට එලිය වැටිලා තිබුනෙ පෝයත් කිට්ටු වෙලා නිසා හද එලිය ටිකක් තිබුන ඒ එලියෙන් මට යාන්තමට වගෙ කාමරෙ ඇතුලෙ තිබුන දෙවල් පෙනුනා ඔන්න ඔහොම ඉන්න කොට මට නිකන් කවුරු හරි කෙනෙක් මගෙ දිහාබලන් ඉන්නව වගෙ දැක්කා මම එක පාරට වම්පැත්තට ඔලුව හරවලා බැලුවා බැලින්නම් වයස අවුරුදු 45-50 විතර ගැනු කෙනෙක් කොන්ද නමාගෙන මගෙ දිහා බලන් ඉන්නවා හරිය කන්න වගෙ

ඇදලාහිටියෙ දුඹුරු(ලයිට්) පාට සායක් හැට්ටය අදුරු කොල පාටයි හරිය අව්වට පිච්චිල වගෙඅර රොබින්හුඩ් එකෙ උන් ඇදන් ඉන්නෙ අන ඒ වගෙ කිලුටු පාටයි.

මම ටිකක් බය උනා( ටිකක් නෙමෙයි ගෝඩක්) පස්සෙ මම එකපාරට අනිත් පැත්ත බලලා අයෙත් හොල්මන හිටිය පැත්ත බැලුවා හොල්මන නැ

මම කල්පන කලා හොලමනට මොකද උනෙ කියලා කවුද ඒ හොල්මන කියලා

මට පස්සෙ හිතුනා හොල්මන මට නිකන් දැකලා පුරුදුයි වගෙ  පස්සෙ බැලින්නම් මම එද නිදා ගන්න කලින් හොල්මන් චිත්රපටියක් බැලුවා එකෙ ඉන්න ගැනු කෙනා තම්යි ඒ එකෙත් ඒ වගෙම කොන්ද නමගෙන බලලාගෙන ඉන්නවා

හොල්මන් ඇත්තටම නැ කිව්වට මට හිතෙනවා හොල්මන් ඉන්නවා කියලා

මොකද ඔයාලට හිතෙන්නෙ ඔයාල විස්වාස කරනවද හොල්මන් ඉන්නව කියලා මෙන්න හොල්මන් ගැන සක්ශී ටිකක් ඇතත්ද බොරුද දන්නෙ නැ මම හිතන්නෙ මෙවා ඇත්ත

[YOUTUBE]6_VmojhxfP8[/YOUTUBE]

මට හිතුනා මෙකට poll එකක් දාන්න මොකද මම EK තියෙන ඔය පහසුකම භාවිතාකරලම නැ එක නිසා දැම්මෙ මෙකෙ තියෙන කරුනූ මදි තම්යි ඔය වගෙ එකකට vote කරන්න ඔයාලට හිතෙන දෙයක් කියන්න

[QUOTE="prageeth119lk, post: 9308643, member: 269437"] [SIZE=3]ඇත්තටම හොල්මන්,අවතාර එහෙමත් නැත්නම් බූතෝයෝ කියලා කොට්ටාසයක් ඉන්නවද එහෙම ඉන්නවා නම් අයි අපිට පෙන්නෙ නැත්තෙ හොල්මන් කියන්නෙ සෙලවුනු හිත ද:confused: අනෙ මන්දා මම නම් හරියට ඔවා දන්නෙ නැ මට වෙච්ච පොඩි සිද්දියක් කියන්ම් ඔන්න මෙක උනෙ මම නිදාගත්තා එත් රැ මට අයෙත් ඇහැරුනා මම හිටියෙ ඇදෙ මැද්දට වෙන්න ටිකක් දකුණූ පැත්තට ඇල වැලා ඔහොම මම අයෙත් නින්ද යනකන් සිවිලිම දිහ බලගෙන හිටියා ජානෙල්න් කාඹරෙට එලිය වැටිලා තිබුනෙ පෝයත් කිට්ටු වෙලා නිසා හද එලිය ටිකක් තිබුන ඒ එලියෙන් මට යාන්තමට වගෙ කාමරෙ ඇතුලෙ තිබුන දෙවල් පෙනුනා ඔන්න ඔහොම ඉන්න කොට මට නිකන් කවුරු හරි කෙනෙක් මගෙ දිහාබලන් ඉන්නව වගෙ දැක්කා :shocked:මම එක පාරට වම්පැත්තට ඔලුව හරවලා බැලුවා බැලින්නම් වයස අවුරුදු 45-50 විතර ගැනු කෙනෙක් කොන්ද නමාගෙන මගෙ දිහා බලන් ඉන්නවා හරිය කන්න වගෙ ඇදලාහිටියෙ දුඹුරු(ලයිට්) පාට සායක් හැට්ටය අදුරු කොල පාටයි හරිය අව්වට පිච්චිල වගෙ:eek:අර රොබින්හුඩ් එකෙ උන් ඇදන් ඉන්නෙ අන ඒ වගෙ කිලුටු පාටයි. මම ටිකක් බය උනා( ටිකක් නෙමෙයි ගෝඩක්) පස්සෙ මම එකපාරට අනිත් පැත්ත බලලා අයෙත් හොල්මන හිටිය පැත්ත බැලුවා හොල්මන නැ :( මම කල්පන කලා හොලමනට මොකද උනෙ කියලා කවුද ඒ හොල්මන කියලා :rofl: මට පස්සෙ හිතුනා හොල්මන මට නිකන් දැකලා පුරුදුයි වගෙ :nerd: පස්සෙ බැලින්නම් මම එද නිදා ගන්න කලින් හොල්මන් චිත්රපටියක් බැලුවා එකෙ ඉන්න ගැනු කෙනා තම්යි ඒ එකෙත් ඒ වගෙම කොන්ද නමගෙන බලලාගෙන ඉන්නවා:( [COLOR=Red]හොල්මන් ඇත්තටම නැ කිව්වට මට හිතෙනවා හොල්මන් ඉන්නවා කියලා මොකද ඔයාලට හිතෙන්නෙ ඔයාල විස්වාස කරනවද හොල්මන් ඉන්නව කියලා[/COLOR] [/SIZE]මෙන්න හොල්මන් ගැන සක්ශී ටිකක් ඇතත්ද බොරුද දන්නෙ නැ මම හිතන්නෙ මෙවා ඇත්ත:yes: [YOUTUBE]6_VmojhxfP8[/YOUTUBE] මට හිතුනා මෙකට poll එකක් දාන්න මොකද මම EK තියෙන ඔය පහසුකම භාවිතාකරලම නැ එක නිසා දැම්මෙ මෙකෙ තියෙන කරුනූ මදි තම්යි ඔය වගෙ එකකට vote කරන්න ඔයාලට හිතෙන දෙයක් කියන්න [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom