Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මන් පින්තූර කතන්දර පෙළක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොල්මන් පින්තූර කතන්දර පෙළක්!

හොල්මන් පින්තූර කතන්දර පෙළක්!

රාති‍්‍ර කාලයට අඳුරේ දී ඔබව බියපත් කරන හැම රටකටම, හැම සමාජයකම තියෙනවා. ඇත්තටම හොල්මන් තියෙනවා කියල ඔප්පු කරන්න හොල්මන්වල පින්තූර ගන්න අයත් ඉන්නවා. මේ ඒ විදියට ගත්තු පින්තූර පෙළක්!

අවුරුදු ගානක් තිස්සෙ විවිධ අවස්ථාවලදි ගත්තු පින්තූර තමයි, මේ තියෙන්නේ. මෙහි ඉන්නවා, ඝාතනය කළ වහල් සේවකයන්, රෝහල්වල වධබන්ධනවලට ලක්ව මියගිය රෝගීන්, අතීතයට එක් වූ මුහුදු නැවියන් ආදී නොයෙක් අය. මොවුන්ගේ හොල්මන් කතා අහපු බොහොම දෙනෙක් බියට පත් වුණා. තාමත් අහන අයගේ ඇඟ හිරි වැටෙනවා.

https://www.blogger.com/null

මේ පින්තූර එකතුවට භූත ලෝකය ගැන ඔබ දන්නවයි කියල හිතන හැම පැත්තක් ඇතුළත් වෙනවා. මේවායේ ඇත්ත නැත්ත විමසා බලන්න ඔබටම පුළුවන්.

අද්භූත දේ ගැන පරීක්ෂණ පවත්වන්නන් මේ සේයා රූ ගැන බොහොම වෙහෙස මහන්සි වී පරීක්ෂා කර ඇතැම් ඒවා ‘බොරුයි’ කියල ඔප්පු කරන්න උත්සාහ කළා. සමහර ඒවා සාර්ථක වුණා. සමහර ඒවා බොරු කරන්න බැරි වුණා. ඔබටත් මේක අභියෝගයක්!

පිලිපීනයේ සුදුවතක් හැඳිකතගේ කතාව බලමු. එහි කිව්සෝන් නගරයේ බැලේට් මාර්ගයේ රාති‍්‍රයේ යන රියැදුරන්ට පාර මැද සිට ගෙන තමන් ඉදිරියට එන වාහන දෙස විමසිල්ලෙන් බලමින් සිටින සුදුවතක් හැඳිකතක් හමුවෙනවා. ඇගේ දිගු වරලස මුදා හැර තියෙනවා. මුහුණේ ලේ තැවරී තියෙනවා.

රියැදුරන් මේ මාර්ගය රාති‍්‍ර කාලයේ දී නිතරම මග හැර යන්න බලනවා. යායුතුම වූ විට සියලූ අසුන් පුරවා ගෙනයි, යන්නෙ. හිස් ඉඩක් තිබුණොත් එකී කාන්තාව එක්වරම ඇතුළු වී එහි වාඩිවෙනවා.

ඡායාරූපයට නැඟූ විට පාරේ ආලෝක නිසා දීප්තිමත් සුදකින් පේනවා. දෙපා යම්තමින් දිස් වෙනවා.

එහෙමත් නැත්නම් ලූසියානාවල මයිට්ල්ගේ වත්තේ විපරම්කාර වහලිය ක්ලොඊ ගැන බලන්න.

ඇය හැම විට ම නොකළ යුතු දෙයක් වූ ස්වාමියාගේ කතාබස්වලට රහසේ කන් දුන්නා. එක සවස් ජාමයක ඇය ඒ වැරැද්ද කරද්දී අතටම අහු වුණා.

කතාවේ හැටියට ඔහු දඬුවමක් වශයෙන් ඇගේ කනක් කපා දමා තියෙනවා. පලිගැනීමක් හැටියට ඇය ඔහුට කන්නට දෙන්නට වස දමා කේක් එකක් හැදුවා. එහෙත් බිරිඳත් දියණියත් ඉස්සර වුණා.

බියට පත් ඇය ඒ නිවසෙන් පලා ගියා. ඒත් අනෙක් වහලූන් ඇය පසුපස ලූහුබැඳ මරා දැම්මා.

ඇය එදා සිට මේ වන තෙක් ඒ නිවසේ දොරමුලූවල සිට, කුලූනුවලට හෝ පඳුරුවල මුවා වී ඉන්නවා නොයෙක් දෙනා දැක තිබෙනවා.

1959 දී ඕස්ටේ්රලියාවේ උතුරු ප්‍රාන්තයේ ඇලිස් ස්පි්රන්ස්වල කොරෝබොරී රොක් නම් ස්ථානයේ දී ගත් ඡායාරූපයක්. කාන්තාවක් අත් මුහුණ ළඟට ඔසවා ගෙන ඈත බලා ගෙන ඉන්නවා.

පිලිපීනයේ කිව්සෝන් නගරයේ බැලේට් මාර්ගයේ රාති‍්‍ර දසුනක්. ඔවුන් කියන විදියට, මෙහි දිගු වරලසක් ඇති සුදු හැඳගත් කතක් පාර මැද හිටගෙන ඉන්නවා. ඇගේ මුහුණ ලේ තැවරී තියෙනවා. මේ වෙලාවට මේ මාර්ගයේ යන රියැදුරන් අසුන් සියල්ල පුරවා ගෙන යන්නේ හිස් අසුනක් තිබුණොත් ඇය මේ අසුනට නගින එක වළක්වන්නලූ!

සෑම භූතයෙකුම අප්‍රසන්න නැහැ.

1940 දී ඕස්ටේ්රලියාවේ ක්වීන්ස්ලන්තයේ සුසාන භූමියකදී ඇන්ඩෲස් නම් ඕස්ටේ්රලියානු කාන්තාව වසරකට පෙර මියගිය ඇගේ දියණියගේ සොහොනේ සේයා රුවක් ගත්තා.

ඇගේ දියණිය වූ ජොයිස් මියගියේ 17 හැවිරිදිව සිටියදියි. ඇය ඒ සේයා රුව ශුද්ධ කළ පසු මවිතයට පත් වුණා. ඒ සොහොන මත කුඩා ළමයකු වාඩි සිටිනු ඇයට දැක ගත හැකි වුණා.

පසුව, 1990 ගණන්වල අත්භූත සංසිද්ධි පිළිබඳ පර්යේෂකයෙකු වූ ටෝනි හීලි මේ ගැන සොයන්න ඒ සුසාන භූමියට ගිය වේලේ ඔහුට ඊට හේතුව පැහැදිලි වුණා. ඒ අසල සොහොනෙහි කුඩා ළමුන් දෙනෙකු මිහිදන් කර තිබුණු බව ඔහු සොයා ගත්තා.

ඩයනා හා පීටර් බර්ෙලොට් 1975 දී නෝෆෝක්හි වර්ස්ටඞ් දේවස්ථානයට ගියේ ඔවුන්ගේ දොළොස් හැවිරිදි පුතු සමගයි.

ඩයනා දෙව් මැඳුර තුළ දිගු ආසනයක හිඳ නිහඬව යාච්ඤා කළා. පීටර් ඈත සිට ඇය යාච්ඤා කරනු කැමරාවට නැඟුවා.

මාස කිහිපයකට පසු ඔවුන් ඒ ඡායාරූප බලමින් සිටිය දී ඔවුන් හා එක්ව සිටි මිතුරකු ඇගෙන් ඇසුවා, ඇයට ‘පසුපසින් ආසනයේ හිඳින අමුතු රූපය කාගේද?’ කියා.

ඒ පසුපස වූයේ සුදුවතින් සැරසුණු ගුප්ත රුවක්. ඒ තැනැත්තා හැඳි ඇඳුම පරණ පන්නයේ එකක්. එහි හිස් ආවරණයක් ද තිබුණා. එයින් විමතියට පත් වූ ඒ යුවළ ඊළඟ වසරේ ඒ දෙව්මැඳුරට ගියේ ඒ ඡායාරූපයත් අරගෙනයි.

එහි නේවාසික දේවගැතිවරයා වූ පූජ්‍ය පෙටිට් ඒ ගැන පුදුම වුණේ නැහැ. එතුමා බර්තලොට් යුවළට ඒ සුදුවතින් සැරසුණු කාන්තාව ගැන ප්‍රවාදය කියා දුන්නා.

ඒ භූතාත්මයක් බවත් සාමාන්‍යයෙන් රෝගීන් දෙව්මැඳුරට ආ විට ඔවුන්ට ළං වී හිඳිමින් ඔවුනට සහන සලසන බවත් රෝග සුවකිරීමට උපකාර කරන බවත් එතුමා පැහැදිලි කළා.

ඒ කතාව අහලා ඩයනා විස්මයට පත් වුණා. ඒ ඡායාරූපය ගත් දවස්වල ඇය රෝගීව ප්‍රතිජීවක ඖෂධ වර්ගයක් ගනිමිනුයි, හිටියේ.

ඒ සුදුවත හැඳි කාන්තාවගේ ප්‍රවාදය වසර 100ක් තිස්සේ එහි පවතින එකක්. ඇය සෑම නත්තලට පෙර දිනයක ම ඇය එහි එන බවයි, ඔවුන් කියන්නේ. එහි ඇය වාසය කළ නිවෙස අද ‘වයිට් ලේඩි’ නමින් පොදු වාසස්ථානයක් ලෙස පවත්වා ගෙන යනවා.

මේ කාන්තාව 1987දී එංගලන්තයේ සමර්සෙට්හී යෙල්වර්ටන් ගුවන් කඳවුරට ආ වේලේ ගත් සේයා රුවක්. මෙය ගනිද්දී, එදා තද උණුසුම් දවසක් වුණත් ඇය කීවේ ඇයට එදා අමුතු සීතලක් දැනුනු බවයි. ඒ වගේම ඇය කීවා, මේ ගුවන් යානයේ තමා සිටියේ තනිවම බව. එහෙනම් ඇගේ දකුණු පස අසුනේ ඉන්නේ කවුරුන්ද?

ක්ලොඊ ඇමරිකාවේ ලූසියානා ප්‍රාන්තයේ සැන්ට් ෆ්රැන්සිස්විල්හී වත්තක නිවෙසක විසූ වහල් සේවිකාවක්. ස්වාමියාගේ පුද්ගලික කතාබහකට ඇහුම්කන්දී අසු වී ඇගේ කන කපා දමනු ලැබුවා. ඊට පලිගැනීමට ඇය ස්වාමියාට දෙන්නට විෂ දැමූ කේක් එකක් හැදුවා. මේ බව නොදත් ස්වාමි දුව ඇගේ දූලා ඒ කේක් කෑවා. ඇය පැන ගියත් අනෙක් වහල් සේවකයන් ඇය ලූහු බැඳ ගොස් මරා දැම්මා. අද මේ වන තෙක් ඇය වත්තේ හා නිවසේ හොල්මන් කරනවා.

අධ්යාත්මවාදීයකු වූ ‘සයිකික් ටෙලිමිට්රි (මානසික ටෙලිමිතිය) සුවය, ධනය හා සැනසුම සහිත පරිපූර්ණ දිවියකට නව මඟක්’ නම් ග්‍රන්ථයේ කර්තෘ රොබට් ඒ. ෆර්ගියුසන් කැලිෆෝනියාවේ, ලොස් ඇන්ජලීස්වල දී 1968 නොවැම්බර් 16 වැනිදා දේශනයක් කරමින් සිටියදී ඡායාරූපයක් ගනු ලැබුවා.

ඔහු කියන්නේ ඒ ඡායාරූපයේ ඔහු පසුපසින් සිට ගෙන ඉන්නේ 1944 දෙවන ලෝක යුද සමයේ දී මියගිය වෝල්ටර්, ඔහුගේ ආදරණීය ඒ සොහොයුරා බවයි. සමහර විට ඔහු කියන දෙයෙහි ඇත්තක් තියෙන්නත් පුළුවන්.

ඒ ඡායාරූපය ගෙන ඇත්තේ පෝලෝරොයිඞ් කැමරාවකින් වන නිසා එය දෙ වරක් අනාවරණය කිරීමකින් නිර්මාණය කළ එකක් යයි සැක කළ නොහැකියි.

අවතාර හඹා යන්නන් බොහෝ දෙනකු කියන්නේ අවතාරවල කන්වල හැඩය විශාල වශයෙන් වෙනස් වන නිසා අවතාරයක් මිනිසාගෙන් වෙන් කොට හඳුනා ගත හැකි බවයි.

සමහර ඡායාරූප පිළිබඳව අධිමානසික විශේෂඥයන් ඒවායේ මුල් සොයා යමින් දසක ගණනක් තිස්සේ පර්යේෂණ පවත්වනවා,

නිදසුනක් වශයෙන් 1924 දී නිව්යෝක් නගර වරායෙන් පැනමා ඇළට පිවිසෙද්දී එස්එස් වෝටර් ටවුන් නෞකාවේ සිටි ජේම්ස් කර්ටිනි හා මයිකල් මීහන් යන දෙදෙනා හිස් ගෑස් ටැංකියක් ශුද්ධ කරද්දී අත්වැරැද්දකින් ගෑස් දුමාරය වැදී මියගියා. ඊළඟ දින කීපය තිස්සේ ඒ නැවෙහි සිටි අනෙක් සගයන් නැව පසු කර යන ජල පහරෙහි ඔවුන්ගේ මුහුණ දෙක ම දැක තිබෙනවා.

ඒ නැවේ කපිතන් ඒ මුහුණු මතු වී පෙනුනු ජලයේ ඡායාරූප කීපයක් ගත්තා. එයින් පහකින් එකක විතරක් ඒ මුහුණු අවතාර සේ පෙනෙන්න තිබුණා.

බ්ලේක් ස්මිත් ප්‍රථමික පාසලේදියි මේ පින්තූරය හා කතාව ගැන ඇහුවේ. ඒ කතාවට බය වුණු ඔහුගේ හිතෙන් ඒක මැකී ගියේ නෑ. ඔහු වැඩිහිටියකු වූ පසු ඒ ගැන අතීතයට ගොස් හොයන්න පටන් ගත්තා.

”මේ කතාව මුලින්ම පළ වෙලා තියෙන්නෙ වෝටර්ටවුන් නැව අයිති සිටීස් සර්විස් නම් තෙල් සමාගම විසින් එහි සේවකයන් අතර බෙදා හරින ලද ‘සර්විස්’ කියන සඟරාවෙයි. ඒ 1934දි” බ්ලේක් කියනවා.

ඔහු සොයා ගැනීමට සමත් වුණා, තවත් අධිමානසික පර්යේෂකයකුගෙ වාර්තාවක්. එහි සඳහන් වුණා, නැවේ කපිතාන්ගේ ෆිල්ම් රෝල ශුද්ධ කළ හැටි ගැන. ඒක නැවෙන් ගොඩ බැහැපු වෙලාවෙදි කපිතන් විසින් නිව්යෝක් නරගයේ වෘත්තීය ඡායාරූප ශිල්පියකුට දීල තියෙනවා.

මේ සේයාරුව ගත්තේ 2002දියි. නගරයේ තිබුණු වෙළෙඳ සැලක. එහි පාත මාලයට බඩු ගන්න භුතයෙකුත් ඇවිත් වගෙයි.

බ්ලේක් මේ ගැන තවත් පර්යේෂකයකු වූ ජෝ නිකල්ගෙන් ඇහුවා, ඔහුගේ අදහස්.

”ඒ පින්තූරය හදපු එකක් කියලා සැකයක් තියෙනවා. වම් පැත්තේ ඇති මුහුණ ළඟින් ඇති රැුහැන් සලකුණ පින්තූරය ඉහළටම විහිදෙනවා. ඒ නිසා මේක රූප කපා එකතු කළ එකක් කියලා හිකෙනවා.” ඔහු මෙහෙම කිව්වත් එහි අනෙක් පින්තූරය ඇත්ත වෙන්න පුළුවන් කියලයි, ඔහු හිතන්නෙ. ඒ වැඩිපුර මුහුණ යොදලා තියෙන්නෙ වැඩි ආකර්ෂණයක් ගන්න කියලයි, ඔහු කියන්නෙ.

ඒ වගේම මෙහෙම දෙයකුත් එයා කියනවා, ”ඒ කාලේ හොල්මන්වල ව්‍යාජ පින්තූර වැහිවහලා තිබුණා. ඒ නිසා මේකත් ඒ වගේ එකක් වෙන්නත් පුළුවන්”

මේ 20 වන සියවසේ ගත් ලියන මේසයක සේයාරුවක්. ගෘහ භාණ්ඩ වෙළෙන්දකුගේ ඉල්ලීම පිට මේසයේ පින්තූරය ගත්තේ එකල සිටි ප්‍රසිද්ධ කැමරාකරුවෙක්. ඔහු ප්‍රසිද්ධිය නිසා කැමරාවට මුහුණ දෙන්න භූතයෙකුත් ඇවිත් හැඩයි.

මේ ඉන්ඩියානා ජනපදයේ ගී්රන්කාසල්වල රෝස කුමරියගේ ඡායාරූප ගෙන ඇත්තේ එහි ඕහාරේ මන්දිරයේ හොල්මන් කරන කාන්තාවක් ගැන ලත් ආරංචියක් අනුව එහි ගිය ගයි වින්ටර් නම් භූත වේදියා විසින්.

මේ ඡායාරූපය ගෙන ඇත්තේ ඇමරිකානු සිවිල් යුද්ධය කාලයෙයි. මේ යටි මාලයේ සිට පඩිපෙළ නගින්නේ මියගිය සොල්දාදුවෙක්.

ඩයනා හා පීටර් බර්ලොට් 1975 දී නෝෆෝක්හි වර්ස්ටඞ් දේවස්ථානයට ගියා. පීටර් ඔහුගේ බිරිඳ නිහඬව යාච්ඤා කරනු ඡායාරූපයට නැඟුවා. පසුවයි, ඔවුන් දුටුවේ ඇය එහි තනවම නොසිටි බව.

1968 නොවැම්බර් 16 වැනිදා කැලිෆෝනියාවේ, ලොස් ඇන්ජලීස්වල ‘සයිකික් ටෙලිමිට්රි’ කර්තෘ රොබට් ඒ. ෆර්ගියුසන් දේශනයක් කළ අවස්ථාව. ඔහු විශ්වාස කරන්නේ මේ ඡායාරූපයේ ඔහු පසුපසින් සිටින්නේ ඔහුගේ සොහොයුරු, 1944 දෙවන ලෝක යුද සමයේ දී මියගිය වෝල්ටර් කියායි.

ඇන්ඩෲස් මහත්මිය මේ ඡායාරූපය ගෙන ඇත්තේ 1940 දී ඕස්ටේ්රලියාවේ ක්වීන්ස්ලන්තයේ සුසාන භූමියකදියි. ඡායාරූපය ශුද්ධ කළ පසු ඒ සොහොන මත සිඟිති දැරියක් වාඩි වී සිටිනු දැක ඇය මවිතයට පත් වුණා

1924 දී එස්එස් වෝටර් ටවුන් නිව්යෝක් නගර වරායෙන් පැනමා ඇළට ප්‍රවේශ වෙද්දී එහි හිස් ගෑස් ටැංකියක් ශුද්ධ කරමින් සිටි ජේම්ස් කර්ටිනි හා මයිකල් මීහන් යන දෙදෙනා අත්වැරැද්දකින් ගෑස් දුමාරය වැදී මියගියා. ඉන් මොහොතකට පසු එහි නැවියන් නැව පසු කර යන ජල පහරෙහි ඔවුන්ගේ මුහුණ දෙක දැක තිබෙනවා.

මේ ඡායාරූපය අර ගෙන තියෙන්නෙ මිනිසකුගේ අවසාන මොහොතෙදියි. ඔහු ඉදිරියෙන් පෙනෙන්නේ සුදු පැහැති වටකුරු ගුප්ත හැඩයන් තුනක්. ඇතැම් අය කියන්නේ ඒවා භූතාත්ම කියලයි. ඒවා විශ්වාස නොකරන අය කියන්නේ ඒවා ඡායාරූපය මත තැවරුණු බොඳ වූ ඇඟිලි සලකුණු විය හැකි බවයි.

මේ මිනිසුන් දෙන්නා 1918දි අත්හැර දමන ලද පැරණි රෝහලක අලූත්වැඩි කටයුතුවලයි, මේ නිරත වෙලා ඉන්නෙ. ඒත් ඒ අය ඉන්නෙ තනියම නෙවෙයි, උඩු මහලක තවත් අමුත්තකු ඉන්න බව පේනවා.

හොල්මන් විදු ඇසින්

ලොව පුරා ප්‍රසිද්ධ මේ හොල්මන් පින්තූර බොහොමයක් අධ්‍යයනය කළ පර්යේෂකයන් කියන්නේ ඒවා වැඩිහරියක් ආලෝකයේ උපක්‍රමයක් හෝ කැමරාවේ තාක්ෂණික භාවිතයේ ඇති වෙනස් කිරීමක් හෝ නිසා බිහිවූ ඒවා බවයි.

මෑතදී එක්සත් රාජධානියේ මහාචාර්යවරයකු වූ රිචඞ් වයිස්මන් අත්හදා බැලීම් කීපයක් කළා මේ හොල්මන් පින්තූර පැහැදිලි කිරීම පිළිබඳව.

ඒ පිළිබඳව ඔහු විසින් කරන ලද නිගමන අතර සඳහන් වෙනවා, හොල්මන් පින්තූර බොහොමයක් ඉදිරිපත් කර ඇත්තේ එක්කෝ සෙවණැලි හැටියට, නැත්නම් එකම රූප රාමුව දෙවරක් අනාවරණය කිරීම නම් කැමරා ප්‍රයෝගය මත තැනුනු ඒවා හැටියටයි, කියලා.

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් ඔවුන්ගේ අත්හදා බැලීම් අනුව කියන්නේ, ආලෝකය අඩු කාමරයක සිටින විට කෙනකු වටපිට බලන විට ඔහුගේ මොළයේ කි‍්‍රයාකාරිත්වය නිසා ඇත්තටම එතැන නැති දෙයක් තිබෙනවා සේ පෙනිය හැකි බවයි.

ඒ වගේ ම මේ ඡායාරූපත් මොළය රවටන්නට සමත් ආකාරයේ උපක්‍රම යොදා ගත් ඒවා වෙන්නත් පුළුවන්.

[YOUTUBE]EbVCILAksC4[/YOUTUBE]

source Malkakulu web

[QUOTE="Alipak, post: 16984639, member: 404215"] [b]හොල්මන් පින්තූර කතන්දර පෙළක්![/b] [B][SIZE=5][COLOR=Purple] [COLOR=Blue]හොල්මන් පින්තූර කතන්දර පෙළක්![/COLOR] [/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][B] [/B] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple]රාති‍්‍ර කාලයට අඳුරේ දී ඔබව බියපත් කරන හැම රටකටම, හැම සමාජයකම තියෙනවා. ඇත්තටම හොල්මන් තියෙනවා කියල ඔප්පු කරන්න හොල්මන්වල පින්තූර ගන්න අයත් ඉන්නවා. මේ ඒ විදියට ගත්තු පින්තූර පෙළක්! [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://4.bp.blogspot.com/-BflB7v5vPxM/UDYD_WVQM2I/AAAAAAAAEBU/7-mWTCZYDTE/s640/16.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] අවුරුදු ගානක් තිස්සෙ විවිධ අවස්ථාවලදි ගත්තු පින්තූර තමයි, මේ තියෙන්නේ. මෙහි ඉන්නවා, ඝාතනය කළ වහල් සේවකයන්, රෝහල්වල වධබන්ධනවලට ලක්ව මියගිය රෝගීන්, අතීතයට එක් වූ මුහුදු නැවියන් ආදී නොයෙක් අය. මොවුන්ගේ හොල්මන් කතා අහපු බොහොම දෙනෙක් බියට පත් වුණා. තාමත් අහන අයගේ ඇඟ හිරි වැටෙනවා. [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://4.bp.blogspot.com/-quOOw2m1vIc/UDYEHsV1-qI/AAAAAAAAEBc/i-28_i2HX2U/s640/17.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [URL="https://www.blogger.com/null"][/URL] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://2.bp.blogspot.com/-chCTQUqD33U/UDYELIi3n9I/AAAAAAAAEBk/2t0EDsUOyP4/s640/18.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://2.bp.blogspot.com/-N68aTtPJkUs/UDX-V6dGHeI/AAAAAAAAD-s/Ey-zyVZHQHg/s640/0.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] මේ පින්තූර එකතුවට භූත ලෝකය ගැන ඔබ දන්නවයි කියල හිතන හැම පැත්තක් ඇතුළත් වෙනවා. මේවායේ ඇත්ත නැත්ත විමසා බලන්න ඔබටම පුළුවන්. අද්භූත දේ ගැන පරීක්ෂණ පවත්වන්නන් මේ සේයා රූ ගැන බොහොම වෙහෙස මහන්සි වී පරීක්ෂා කර ඇතැම් ඒවා ‘බොරුයි’ කියල ඔප්පු කරන්න උත්සාහ කළා. සමහර ඒවා සාර්ථක වුණා. සමහර ඒවා බොරු කරන්න බැරි වුණා. ඔබටත් මේක අභියෝගයක්! පිලිපීනයේ සුදුවතක් හැඳිකතගේ කතාව බලමු. එහි කිව්සෝන් නගරයේ බැලේට් මාර්ගයේ රාති‍්‍රයේ යන රියැදුරන්ට පාර මැද සිට ගෙන තමන් ඉදිරියට එන වාහන දෙස විමසිල්ලෙන් බලමින් සිටින සුදුවතක් හැඳිකතක් හමුවෙනවා. ඇගේ දිගු වරලස මුදා හැර තියෙනවා. මුහුණේ ලේ තැවරී තියෙනවා. රියැදුරන් මේ මාර්ගය රාති‍්‍ර කාලයේ දී නිතරම මග හැර යන්න බලනවා. යායුතුම වූ විට සියලූ අසුන් පුරවා ගෙනයි, යන්නෙ. හිස් ඉඩක් තිබුණොත් එකී කාන්තාව එක්වරම ඇතුළු වී එහි වාඩිවෙනවා. ඡායාරූපයට නැඟූ විට පාරේ ආලෝක නිසා දීප්තිමත් සුදකින් පේනවා. දෙපා යම්තමින් දිස් වෙනවා. එහෙමත් නැත්නම් ලූසියානාවල මයිට්ල්ගේ වත්තේ විපරම්කාර වහලිය ක්ලොඊ ගැන බලන්න. ඇය හැම විට ම නොකළ යුතු දෙයක් වූ ස්වාමියාගේ කතාබස්වලට රහසේ කන් දුන්නා. එක සවස් ජාමයක ඇය ඒ වැරැද්ද කරද්දී අතටම අහු වුණා. කතාවේ හැටියට ඔහු දඬුවමක් වශයෙන් ඇගේ කනක් කපා දමා තියෙනවා. පලිගැනීමක් හැටියට ඇය ඔහුට කන්නට දෙන්නට වස දමා කේක් එකක් හැදුවා. එහෙත් බිරිඳත් දියණියත් ඉස්සර වුණා. බියට පත් ඇය ඒ නිවසෙන් පලා ගියා. ඒත් අනෙක් වහලූන් ඇය පසුපස ලූහුබැඳ මරා දැම්මා. ඇය එදා සිට මේ වන තෙක් ඒ නිවසේ දොරමුලූවල සිට, කුලූනුවලට හෝ පඳුරුවල මුවා වී ඉන්නවා නොයෙක් දෙනා දැක තිබෙනවා. [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://1.bp.blogspot.com/-K1XHnxnrbps/UDX9cyW0vPI/AAAAAAAAD-c/P5tuu6J691A/s640/1.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple] 1959 දී ඕස්ටේ්රලියාවේ උතුරු ප්‍රාන්තයේ ඇලිස් ස්පි්රන්ස්වල කොරෝබොරී රොක් නම් ස්ථානයේ දී ගත් ඡායාරූපයක්. කාන්තාවක් අත් මුහුණ ළඟට ඔසවා ගෙන ඈත බලා ගෙන ඉන්නවා.[/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://2.bp.blogspot.com/-m2LdkyaMQY0/UDX9ry2DuiI/AAAAAAAAD-k/1kn8MOwHF20/s640/2.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple] පිලිපීනයේ කිව්සෝන් නගරයේ බැලේට් මාර්ගයේ රාති‍්‍ර දසුනක්. ඔවුන් කියන විදියට, මෙහි දිගු වරලසක් ඇති සුදු හැඳගත් කතක් පාර මැද හිටගෙන ඉන්නවා. ඇගේ මුහුණ ලේ තැවරී තියෙනවා. මේ වෙලාවට මේ මාර්ගයේ යන රියැදුරන් අසුන් සියල්ල පුරවා ගෙන යන්නේ හිස් අසුනක් තිබුණොත් ඇය මේ අසුනට නගින එක වළක්වන්නලූ![/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] සෑම භූතයෙකුම අප්‍රසන්න නැහැ. 1940 දී ඕස්ටේ්රලියාවේ ක්වීන්ස්ලන්තයේ සුසාන භූමියකදී ඇන්ඩෲස් නම් ඕස්ටේ්රලියානු කාන්තාව වසරකට පෙර මියගිය ඇගේ දියණියගේ සොහොනේ සේයා රුවක් ගත්තා. ඇගේ දියණිය වූ ජොයිස් මියගියේ 17 හැවිරිදිව සිටියදියි. ඇය ඒ සේයා රුව ශුද්ධ කළ පසු මවිතයට පත් වුණා. ඒ සොහොන මත කුඩා ළමයකු වාඩි සිටිනු ඇයට දැක ගත හැකි වුණා. පසුව, 1990 ගණන්වල අත්භූත සංසිද්ධි පිළිබඳ පර්යේෂකයෙකු වූ ටෝනි හීලි මේ ගැන සොයන්න ඒ සුසාන භූමියට ගිය වේලේ ඔහුට ඊට හේතුව පැහැදිලි වුණා. ඒ අසල සොහොනෙහි කුඩා ළමුන් දෙනෙකු මිහිදන් කර තිබුණු බව ඔහු සොයා ගත්තා. ඩයනා හා පීටර් බර්ෙලොට් 1975 දී නෝෆෝක්හි වර්ස්ටඞ් දේවස්ථානයට ගියේ ඔවුන්ගේ දොළොස් හැවිරිදි පුතු සමගයි. ඩයනා දෙව් මැඳුර තුළ දිගු ආසනයක හිඳ නිහඬව යාච්ඤා කළා. පීටර් ඈත සිට ඇය යාච්ඤා කරනු කැමරාවට නැඟුවා. මාස කිහිපයකට පසු ඔවුන් ඒ ඡායාරූප බලමින් සිටිය දී ඔවුන් හා එක්ව සිටි මිතුරකු ඇගෙන් ඇසුවා, ඇයට ‘පසුපසින් ආසනයේ හිඳින අමුතු රූපය කාගේද?’ කියා. ඒ පසුපස වූයේ සුදුවතින් සැරසුණු ගුප්ත රුවක්. ඒ තැනැත්තා හැඳි ඇඳුම පරණ පන්නයේ එකක්. එහි හිස් ආවරණයක් ද තිබුණා. එයින් විමතියට පත් වූ ඒ යුවළ ඊළඟ වසරේ ඒ දෙව්මැඳුරට ගියේ ඒ ඡායාරූපයත් අරගෙනයි. එහි නේවාසික දේවගැතිවරයා වූ පූජ්‍ය පෙටිට් ඒ ගැන පුදුම වුණේ නැහැ. එතුමා බර්තලොට් යුවළට ඒ සුදුවතින් සැරසුණු කාන්තාව ගැන ප්‍රවාදය කියා දුන්නා. ඒ භූතාත්මයක් බවත් සාමාන්‍යයෙන් රෝගීන් දෙව්මැඳුරට ආ විට ඔවුන්ට ළං වී හිඳිමින් ඔවුනට සහන සලසන බවත් රෝග සුවකිරීමට උපකාර කරන බවත් එතුමා පැහැදිලි කළා. ඒ කතාව අහලා ඩයනා විස්මයට පත් වුණා. ඒ ඡායාරූපය ගත් දවස්වල ඇය රෝගීව ප්‍රතිජීවක ඖෂධ වර්ගයක් ගනිමිනුයි, හිටියේ. ඒ සුදුවත හැඳි කාන්තාවගේ ප්‍රවාදය වසර 100ක් තිස්සේ එහි පවතින එකක්. ඇය සෑම නත්තලට පෙර දිනයක ම ඇය එහි එන බවයි, ඔවුන් කියන්නේ. එහි ඇය වාසය කළ නිවෙස අද ‘වයිට් ලේඩි’ නමින් පොදු වාසස්ථානයක් ලෙස පවත්වා ගෙන යනවා. [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://4.bp.blogspot.com/-PaLMpZBJ4Pg/UDX-2IzvKmI/AAAAAAAAD-0/f_FnWnFQS-U/s640/3.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple] මේ කාන්තාව 1987දී එංගලන්තයේ සමර්සෙට්හී යෙල්වර්ටන් ගුවන් කඳවුරට ආ වේලේ ගත් සේයා රුවක්. මෙය ගනිද්දී, එදා තද උණුසුම් දවසක් වුණත් ඇය කීවේ ඇයට එදා අමුතු සීතලක් දැනුනු බවයි. ඒ වගේම ඇය කීවා, මේ ගුවන් යානයේ තමා සිටියේ තනිවම බව. එහෙනම් ඇගේ දකුණු පස අසුනේ ඉන්නේ කවුරුන්ද? [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://4.bp.blogspot.com/-czqdmva79JI/UDX_Ade8sJI/AAAAAAAAD-8/6ppqJw2xZho/s640/4.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple] ක්ලොඊ ඇමරිකාවේ ලූසියානා ප්‍රාන්තයේ සැන්ට් ෆ්රැන්සිස්විල්හී වත්තක නිවෙසක විසූ වහල් සේවිකාවක්. ස්වාමියාගේ පුද්ගලික කතාබහකට ඇහුම්කන්දී අසු වී ඇගේ කන කපා දමනු ලැබුවා. ඊට පලිගැනීමට ඇය ස්වාමියාට දෙන්නට විෂ දැමූ කේක් එකක් හැදුවා. මේ බව නොදත් ස්වාමි දුව ඇගේ දූලා ඒ කේක් කෑවා. ඇය පැන ගියත් අනෙක් වහල් සේවකයන් ඇය ලූහු බැඳ ගොස් මරා දැම්මා. අද මේ වන තෙක් ඇය වත්තේ හා නිවසේ හොල්මන් කරනවා.[/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] අධ්යාත්මවාදීයකු වූ ‘සයිකික් ටෙලිමිට්රි (මානසික ටෙලිමිතිය) සුවය, ධනය හා සැනසුම සහිත පරිපූර්ණ දිවියකට නව මඟක්’ නම් ග්‍රන්ථයේ කර්තෘ රොබට් ඒ. ෆර්ගියුසන් කැලිෆෝනියාවේ, ලොස් ඇන්ජලීස්වල දී 1968 නොවැම්බර් 16 වැනිදා දේශනයක් කරමින් සිටියදී ඡායාරූපයක් ගනු ලැබුවා. ඔහු කියන්නේ ඒ ඡායාරූපයේ ඔහු පසුපසින් සිට ගෙන ඉන්නේ 1944 දෙවන ලෝක යුද සමයේ දී මියගිය වෝල්ටර්, ඔහුගේ ආදරණීය ඒ සොහොයුරා බවයි. සමහර විට ඔහු කියන දෙයෙහි ඇත්තක් තියෙන්නත් පුළුවන්. ඒ ඡායාරූපය ගෙන ඇත්තේ පෝලෝරොයිඞ් කැමරාවකින් වන නිසා එය දෙ වරක් අනාවරණය කිරීමකින් නිර්මාණය කළ එකක් යයි සැක කළ නොහැකියි. අවතාර හඹා යන්නන් බොහෝ දෙනකු කියන්නේ අවතාරවල කන්වල හැඩය විශාල වශයෙන් වෙනස් වන නිසා අවතාරයක් මිනිසාගෙන් වෙන් කොට හඳුනා ගත හැකි බවයි. සමහර ඡායාරූප පිළිබඳව අධිමානසික විශේෂඥයන් ඒවායේ මුල් සොයා යමින් දසක ගණනක් තිස්සේ පර්යේෂණ පවත්වනවා, නිදසුනක් වශයෙන් 1924 දී නිව්යෝක් නගර වරායෙන් පැනමා ඇළට පිවිසෙද්දී එස්එස් වෝටර් ටවුන් නෞකාවේ සිටි ජේම්ස් කර්ටිනි හා මයිකල් මීහන් යන දෙදෙනා හිස් ගෑස් ටැංකියක් ශුද්ධ කරද්දී අත්වැරැද්දකින් ගෑස් දුමාරය වැදී මියගියා. ඊළඟ දින කීපය තිස්සේ ඒ නැවෙහි සිටි අනෙක් සගයන් නැව පසු කර යන ජල පහරෙහි ඔවුන්ගේ මුහුණ දෙක ම දැක තිබෙනවා. ඒ නැවේ කපිතන් ඒ මුහුණු මතු වී පෙනුනු ජලයේ ඡායාරූප කීපයක් ගත්තා. එයින් පහකින් එකක විතරක් ඒ මුහුණු අවතාර සේ පෙනෙන්න තිබුණා. බ්ලේක් ස්මිත් ප්‍රථමික පාසලේදියි මේ පින්තූරය හා කතාව ගැන ඇහුවේ. ඒ කතාවට බය වුණු ඔහුගේ හිතෙන් ඒක මැකී ගියේ නෑ. ඔහු වැඩිහිටියකු වූ පසු ඒ ගැන අතීතයට ගොස් හොයන්න පටන් ගත්තා. ”මේ කතාව මුලින්ම පළ වෙලා තියෙන්නෙ වෝටර්ටවුන් නැව අයිති සිටීස් සර්විස් නම් තෙල් සමාගම විසින් එහි සේවකයන් අතර බෙදා හරින ලද ‘සර්විස්’ කියන සඟරාවෙයි. ඒ 1934දි” බ්ලේක් කියනවා. ඔහු සොයා ගැනීමට සමත් වුණා, තවත් අධිමානසික පර්යේෂකයකුගෙ වාර්තාවක්. එහි සඳහන් වුණා, නැවේ කපිතාන්ගේ ෆිල්ම් රෝල ශුද්ධ කළ හැටි ගැන. ඒක නැවෙන් ගොඩ බැහැපු වෙලාවෙදි කපිතන් විසින් නිව්යෝක් නරගයේ වෘත්තීය ඡායාරූප ශිල්පියකුට දීල තියෙනවා. [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://1.bp.blogspot.com/-vfVNer-vDck/UDX_eF9y22I/AAAAAAAAD_E/cp5tUgOHL8Q/s640/5.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple] මේ සේයාරුව ගත්තේ 2002දියි. නගරයේ තිබුණු වෙළෙඳ සැලක. එහි පාත මාලයට බඩු ගන්න භුතයෙකුත් ඇවිත් වගෙයි.[/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] බ්ලේක් මේ ගැන තවත් පර්යේෂකයකු වූ ජෝ නිකල්ගෙන් ඇහුවා, ඔහුගේ අදහස්. ”ඒ පින්තූරය හදපු එකක් කියලා සැකයක් තියෙනවා. වම් පැත්තේ ඇති මුහුණ ළඟින් ඇති රැුහැන් සලකුණ පින්තූරය ඉහළටම විහිදෙනවා. ඒ නිසා මේක රූප කපා එකතු කළ එකක් කියලා හිකෙනවා.” ඔහු මෙහෙම කිව්වත් එහි අනෙක් පින්තූරය ඇත්ත වෙන්න පුළුවන් කියලයි, ඔහු හිතන්නෙ. ඒ වැඩිපුර මුහුණ යොදලා තියෙන්නෙ වැඩි ආකර්ෂණයක් ගන්න කියලයි, ඔහු කියන්නෙ. ඒ වගේම මෙහෙම දෙයකුත් එයා කියනවා, ”ඒ කාලේ හොල්මන්වල ව්‍යාජ පින්තූර වැහිවහලා තිබුණා. ඒ නිසා මේකත් ඒ වගේ එකක් වෙන්නත් පුළුවන්” [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://1.bp.blogspot.com/-aGETmJIthD0/UDX_jfVlnRI/AAAAAAAAD_M/zSgaGLEyVjY/s640/6.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple] මේ 20 වන සියවසේ ගත් ලියන මේසයක සේයාරුවක්. ගෘහ භාණ්ඩ වෙළෙන්දකුගේ ඉල්ලීම පිට මේසයේ පින්තූරය ගත්තේ එකල සිටි ප්‍රසිද්ධ කැමරාකරුවෙක්. ඔහු ප්‍රසිද්ධිය නිසා කැමරාවට මුහුණ දෙන්න භූතයෙකුත් ඇවිත් හැඩයි.[/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://1.bp.blogspot.com/-LNZ6Xw8Qpe4/UDX_pKqlHFI/AAAAAAAAD_U/tYqMwWNtM2g/s640/7.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://2.bp.blogspot.com/-uFaiFm2bkFk/UDX_ssDfoiI/AAAAAAAAD_c/16oc5iVQpIw/s640/8.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple] මේ ඉන්ඩියානා ජනපදයේ ගී්රන්කාසල්වල රෝස කුමරියගේ ඡායාරූප ගෙන ඇත්තේ එහි ඕහාරේ මන්දිරයේ හොල්මන් කරන කාන්තාවක් ගැන ලත් ආරංචියක් අනුව එහි ගිය ගයි වින්ටර් නම් භූත වේදියා විසින්.[/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://3.bp.blogspot.com/-9lgA_tDmNkc/UDX_wjnWB7I/AAAAAAAAD_k/3LTIRaCb3Ck/s640/9.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple] මේ ඡායාරූපය ගෙන ඇත්තේ ඇමරිකානු සිවිල් යුද්ධය කාලයෙයි. මේ යටි මාලයේ සිට පඩිපෙළ නගින්නේ මියගිය සොල්දාදුවෙක්. [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://1.bp.blogspot.com/-i4izFc-mx70/UDX_0EzJxLI/AAAAAAAAD_s/NMzaZgCWgxw/s640/10.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple] ඩයනා හා පීටර් බර්ලොට් 1975 දී නෝෆෝක්හි වර්ස්ටඞ් දේවස්ථානයට ගියා. පීටර් ඔහුගේ බිරිඳ නිහඬව යාච්ඤා කරනු ඡායාරූපයට නැඟුවා. පසුවයි, ඔවුන් දුටුවේ ඇය එහි තනවම නොසිටි බව. [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://3.bp.blogspot.com/-HcbdUZ0i94s/UDX_3A1kE5I/AAAAAAAAD_0/jeocsm9mc3s/s640/11.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple] 1968 නොවැම්බර් 16 වැනිදා කැලිෆෝනියාවේ, ලොස් ඇන්ජලීස්වල ‘සයිකික් ටෙලිමිට්රි’ කර්තෘ රොබට් ඒ. ෆර්ගියුසන් දේශනයක් කළ අවස්ථාව. ඔහු විශ්වාස කරන්නේ මේ ඡායාරූපයේ ඔහු පසුපසින් සිටින්නේ ඔහුගේ සොහොයුරු, 1944 දෙවන ලෝක යුද සමයේ දී මියගිය වෝල්ටර් කියායි.[/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://4.bp.blogspot.com/-R0hO2oDE2dM/UDX_51zZmSI/AAAAAAAAD_8/pil8z0OrWsw/s640/12.JPG[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple] ඇන්ඩෲස් මහත්මිය මේ ඡායාරූපය ගෙන ඇත්තේ 1940 දී ඕස්ටේ්රලියාවේ ක්වීන්ස්ලන්තයේ සුසාන භූමියකදියි. ඡායාරූපය ශුද්ධ කළ පසු ඒ සොහොන මත සිඟිති දැරියක් වාඩි වී සිටිනු දැක ඇය මවිතයට පත් වුණා[/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://3.bp.blogspot.com/-mLDepSoJtSQ/UDX_8usNV1I/AAAAAAAAEAE/Am0VX5G5Cc8/s640/13.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple] 1924 දී එස්එස් වෝටර් ටවුන් නිව්යෝක් නගර වරායෙන් පැනමා ඇළට ප්‍රවේශ වෙද්දී එහි හිස් ගෑස් ටැංකියක් ශුද්ධ කරමින් සිටි ජේම්ස් කර්ටිනි හා මයිකල් මීහන් යන දෙදෙනා අත්වැරැද්දකින් ගෑස් දුමාරය වැදී මියගියා. ඉන් මොහොතකට පසු එහි නැවියන් නැව පසු කර යන ජල පහරෙහි ඔවුන්ගේ මුහුණ දෙක දැක තිබෙනවා.[/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://1.bp.blogspot.com/-A3j6FwjFBlI/UDX__ZjAKsI/AAAAAAAAEAM/HSvCdaRQfNg/s640/14.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple] මේ ඡායාරූපය අර ගෙන තියෙන්නෙ මිනිසකුගේ අවසාන මොහොතෙදියි. ඔහු ඉදිරියෙන් පෙනෙන්නේ සුදු පැහැති වටකුරු ගුප්ත හැඩයන් තුනක්. ඇතැම් අය කියන්නේ ඒවා භූතාත්ම කියලයි. ඒවා විශ්වාස නොකරන අය කියන්නේ ඒවා ඡායාරූපය මත තැවරුණු බොඳ වූ ඇඟිලි සලකුණු විය හැකි බවයි.[/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://3.bp.blogspot.com/-7O5c6lKBUqE/UDYAETXEq3I/AAAAAAAAEAU/D5Hj8uN0sNs/s640/15.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple] මේ මිනිසුන් දෙන්නා 1918දි අත්හැර දමන ලද පැරණි රෝහලක අලූත්වැඩි කටයුතුවලයි, මේ නිරත වෙලා ඉන්නෙ. ඒත් ඒ අය ඉන්නෙ තනියම නෙවෙයි, උඩු මහලක තවත් අමුත්තකු ඉන්න බව පේනවා. [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [B][U]හොල්මන් විදු ඇසින්[/U][/B] ලොව පුරා ප්‍රසිද්ධ මේ හොල්මන් පින්තූර බොහොමයක් අධ්‍යයනය කළ පර්යේෂකයන් කියන්නේ ඒවා වැඩිහරියක් ආලෝකයේ උපක්‍රමයක් හෝ කැමරාවේ තාක්ෂණික භාවිතයේ ඇති වෙනස් කිරීමක් හෝ නිසා බිහිවූ ඒවා බවයි. මෑතදී එක්සත් රාජධානියේ මහාචාර්යවරයකු වූ රිචඞ් වයිස්මන් අත්හදා බැලීම් කීපයක් කළා මේ හොල්මන් පින්තූර පැහැදිලි කිරීම පිළිබඳව. ඒ පිළිබඳව ඔහු විසින් කරන ලද නිගමන අතර සඳහන් වෙනවා, හොල්මන් පින්තූර බොහොමයක් ඉදිරිපත් කර ඇත්තේ එක්කෝ සෙවණැලි හැටියට, නැත්නම් එකම රූප රාමුව දෙවරක් අනාවරණය කිරීම නම් කැමරා ප්‍රයෝගය මත තැනුනු ඒවා හැටියටයි, කියලා. ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් ඔවුන්ගේ අත්හදා බැලීම් අනුව කියන්නේ, ආලෝකය අඩු කාමරයක සිටින විට කෙනකු වටපිට බලන විට ඔහුගේ මොළයේ කි‍්‍රයාකාරිත්වය නිසා ඇත්තටම එතැන නැති දෙයක් තිබෙනවා සේ පෙනිය හැකි බවයි. ඒ වගේ ම මේ ඡායාරූපත් මොළය රවටන්නට සමත් ආකාරයේ උපක්‍රම යොදා ගත් ඒවා වෙන්නත් පුළුවන්. [/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=Purple][YOUTUBE]EbVCILAksC4[/YOUTUBE] [/COLOR][/SIZE][LEFT][SIZE=5][COLOR=Purple][SIZE=2][COLOR=Silver]source Malkakulu web[/COLOR][/SIZE] [/COLOR][/SIZE][/LEFT] [SIZE=5][COLOR=Purple][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom