Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මන් පිල්ලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදින කසුන් මාගේ නිවසේ සිටි අතර පසු දින උදෑසනම කසුනුත් මමත් මියගිය තරුනියගේ දෙමාපියන් ඒ කියන්නේ පිල්ලියේ අයිතිකාරයෝ හම්බෙන්න ගියා..... කසුන් දුටු ඔවුන් දැඩිලෙස කෝපාවිශ්ට උවත් මා ඔවුන්ගේ මැදට මැඩිවී එය වලක්වාලූවා.....

මෙහෙමයි අපිට හොදින් හෝ නරකින් මේ පිල්ලිය ආපහු හිටපු තැනටම යවන්න ඔනේ

එතකොට ඔබතුමන්ලා තේරුම් ගන්නත් ඔනේ මැරුනු කෙනා ගියා මේයාව මැරුවට ඒ ගිය ඔබතුමන්ලාගේ දුව එහෙමත් නැත්තම් සදුනි දුව ආපහු එන්නේ නෑ.... මේ වැඩ නොකර සදුනි දුවට සෙතක් ශාන්තියක් කරන එක නේද වඩාත්ම යෝග්‍ය වෙන්නේ.....

තමුන්ලා දන්නවද පිල්ලියක තියන බරපතල කම....මමනම් හිතන්නේ නෑ ඔයැයිලා ඒක දන්නව ඇති කියල.....මට ඔනේනම් තිබුනා ඒක ආපස්සට හරවලා එවලා තමුන්ලව උන්හිටි තැනක්වත් හොයාගන්න බැරි විදිහට ඒ පිල්ලිය හසුරුවන්න. ඒත් බැරි බැරි ගාතේ බාගෙට වැඩේ කරලා එවන පිල්ලි ආපහු යැව්ව්වත් වැඩක් වෙන්නේ නෑ....

සාත්තරේ හරි හැටි දැන උගත් උදවිය නොවැ එකට ගැටිලා වැඩ කරන්ට... මම මහත්තයලට එකක් කියන්නම්....දැනගෙන ගියොත් කතරගම.....නොදැන ගියොත් අතරමග......

මම ඒ පලාතේ බාසාවෙන්ම ඒ ටික කියන්නට උනේ මාත් ඒ පලාතේ උගත් අයෙක් බවට වහෙන්ඔරව ප්‍රකාශකරමිනි.... කෙසේ හෝ ඔවුන් එය පිලිගත්තද මාද වසරගනනක් හැදැරූ පිල්ලි ගෙන්නවීමේ ශාස්ත්‍රය ඔවුන් උගෙන සිටියේ නැත....

එම නිසා අවසන් නිගමනය වූයේ පිල්ලිය වුනාස කිරීමය....එය කිරීමටනම් මේ මල පිල්ලියේ සැබෑ හිමිකරුගේ ශරීරය අවශ්‍ය වන අතර මම එය ඇසූ විට ඔවුන් පවසා සිටියේ මෙයින් කිලෝමීටර 56ක් පමන යන තැන පාලු පෙදෙසකට වන්නට කනත්තක් තියනවාය....මේ එහි වලදැමූ මුස්ලිම් අයෙකුට අයත් ශරීරයක් බවත් ය.....

පිල්ලියෙන් කරදර සිදුවීමට වඩාත්ම් සමීප කසුන්ටය....ඉන් පසුව පිල්ලිය එවූ වරම් ලාබී සදුනිගේ මෑනියන්ටය....ඒ නිසා ඔවුන් දෙදෙනාව කාබරයකට දමා ආරක්ශා කොට මාත් සදුනිගේ පියාත් මේ සිද්දියේ නිමාවක් දකින්නට අවශ්‍ය අඩුම කුඩුමද රැගෙන සදුනිගේ පියාගේ වාහනයේම නැගී අර කනත්ත බලා ගියාය..... එ අවට වටපිටාවේ ඉතා පාලු ස්වාබාවයක් ගත් අතර පාර අයිනේ වූ කුඩා කඩයක අප වාහනය නැවැත්වූ අතර එහි කවරෙක්වත් පේන්නට හිටියේ නැත.... මදක් උගුර පාදා කඩේ කවුද කියා ඇසූ විට එක් කවුලු පියනක් පමනක් හැර දමා ඔලුව එලියට දැමූ අයෙක් මහත්තයලට පිස්සුද මේ ඉසවුවේ මේ වෙලාවේ කරක්ගහන්නයි කියා ඇසුවේය....... අපි එසේ ඇසීමට හේතුව ඇසූ විට ...... ඇයි මහත්තයලා දන්නේ නැද්ද....

එහා ගමේ මැරුනු මුස්ලිම් මනුස්සයෙක් දැන් කාලෙක ඉදලා ගොම්මන වැටුනු වෙලාවට ලේ පිපාසෙන් ඇවිත් මිනිස්සු සත්තු මරන් කනවයි කියලා......

අප දෙදෙනාගේම ඇස් උඩගියා

මහත්තයලා මේ පැත්තේ ඉන්න එපා උස මහත හැඩි දැඩි මනුස්සයෙක්ව දැක්කොත් එහෙම පන එපා කියලා දුවන්න තමා තියෙන්නේ කියමින් දොර පියන වසාගත්තේය......

වාහනය ඉදිරියට ගෙන යන ලෙසින් මා සදුනිගේ පියාට පැවසූ අතර ඒ අතර තුර මා බර කල්පනාවකට වැටින විනාඩි කීපයකට පසු නැවතත් හඩ අවදිකල මා මෙසේ සදුනිගේ පියාගෙන් ඇසීය.....

පිල්ලිය යැවූ පසු දේහයේ ගෙල දෙකඩ කර කකුල් අසලින් තිබ්බාද......

නෑ එහෙම කලේ නෑ....එහෙම කරන්න කියලා පොතේ සදහන් වෙලා තිබ්බේ නෑ....

මා ඔලුවේ අත ගසාගත්තේය....

කසුන් ආරක්ශා වීමට එයද හේතුවක් වී ඇත..... එකම පිල්ලිය දෙතැනක් සිටියදී බලය විසර්ජනය වන අතර එම නිසා කසුන්ට හානියක් පැමිනවීමට ඒ පිල්ලියට හැකියාවක් අවස්තාවක් ලැබී නැත......

හරි අපි මෙහෙම කරමු.....වහනේ කැසට් එක දාලා අපි අර පේන ගහට මුවාවෙලා බලන් ඉමු ඔය කියන අවතාරේ එනවද කියලා .....ඌ ආවම මම පෙට්‍රල් ටික උගේ ඇගට හල්න්නම් තමුන් ගිනිකූරක් ගහලා ඌව අවුලවන්න.....

කියන තරම් ලේසි නොවුනත් වැඩේ කිරීම අත්‍යාවශ්‍ය ය......

අප පැය බාගයක් පමන් බලන් සිටි අතර එක වරම දාසතින් කුනු ගදක් පැමිනෙන්නට විය....වමනේ යන තරමට කුනුගද වැඩිය....නමුත් ඉවසා සිටීමට සිදුවෙ.....අමනුශයා වාහනය අසලට පැමින වාහනය තුලට එබින..... සදුනිගේ පියාට ඇගිල්ලේන් තට්ටුවක් දැමූ මා ඇසින් ඉගිකලේ වේලාව හරි බවයි.......... හීන්සීරුවේ යක්ශයා පසුපසට පැන්න අපි වේගයෙන් පෙට්‍රල් ඉස ගිනි දල්වන්නට විය.....ඒ සනික අමනුශයා හැරුනේ මාගේ දිශාවටයි ...... මා වේගයෙන් දිව යන අතරතුර සදුනිගේ පියා වාහනයට ගොඩවිය..... පිල්ලි යක්ශයා මාගේ ලගින්ම දිව ආ අතර සුදුනිගේ පියා වාහනයේ වේගයෙන් විත් යක්ශයාව ගට්ටනය කරන්නට සමත්විය......ඒ අමනුශයා වේගයෙන් වාහනයේ වැදී ඈතට විසිවිය.....අමනුශයා තවමත් ගිනිගන්නා අතර ඒ ගින්න නොනිවෙන්නට මා අත රැදි පෙට්‍රල් කෑනයද මා ඒ දෙසට වීසිකරන ලදි.....

ගින්න තවත් දරුනු වන්නට විය...නමුත් ඒ අමනුශයා සම්පූර්නයෙන්ම අඩාල වූ බවක් නොපෙනුනේ තවමත් ගින්නේ දැවෙමින් සිටි ඌ මොර හඩ නංවමින් කෑ ගසනා නිසාය....විනාඩි කිහිපයක් යන විට එය කෙදිරිල්ලක් වී අඩු වී නැත්තටම නැති වී ගියේය..... එලිය වැටෙනා තුරු අප එතනට වී බලා සිටියේ නැවත නැගිටිදෝ කියන සැකයට එලබගෙනය..... නමුත් එසේ නොවීය..... වාහනයෙන් බැසගත් අප පසුව ඒ අසලට ගියාය... මාගේ සාක්කුවේ තිබූ දෙහි ගෙඩියක් ගෙන මතුරා ඒ පිලිස්සී ගිය සිරුර මතට දමා එහි වර්නය වෙනස් වේ දැයි විපරම් කර බැලුවද ....එසේ එය වර්න විපර්යාසයකට ලක් නොවූ බව අපට දැකගත හැකි උනා......

පසුව සදුනිගේ මවුට් හා පියාට සිදු වූ දේ නිසි ආකාර පැහැදිලි කරදී කසුන් සමග නැවත් ගම්පහ බල පිටත් උනා.....

නිසි ආකාර දැනුමක් නැතුව මේ වගේ දේවල් කරන්න එපා....වැඩේ වැරදුනොත් සොරි තම....

කෘර්තෲ ලහිරු ගිම්හාන...

පවුද්ගලික අද්දැකීමක් ....

[QUOTE="Gal_banisa, post: 29882366, member: 586002"] එදින කසුන් මාගේ නිවසේ සිටි අතර පසු දින උදෑසනම කසුනුත් මමත් මියගිය තරුනියගේ දෙමාපියන් ඒ කියන්නේ පිල්ලියේ අයිතිකාරයෝ හම්බෙන්න ගියා..... කසුන් දුටු ඔවුන් දැඩිලෙස කෝපාවිශ්ට උවත් මා ඔවුන්ගේ මැදට මැඩිවී එය වලක්වාලූවා..... මෙහෙමයි අපිට හොදින් හෝ නරකින් මේ පිල්ලිය ආපහු හිටපු තැනටම යවන්න ඔනේ එතකොට ඔබතුමන්ලා තේරුම් ගන්නත් ඔනේ මැරුනු කෙනා ගියා මේයාව මැරුවට ඒ ගිය ඔබතුමන්ලාගේ දුව එහෙමත් නැත්තම් සදුනි දුව ආපහු එන්නේ නෑ.... මේ වැඩ නොකර සදුනි දුවට සෙතක් ශාන්තියක් කරන එක නේද වඩාත්ම යෝග්‍ය වෙන්නේ..... තමුන්ලා දන්නවද පිල්ලියක තියන බරපතල කම....මමනම් හිතන්නේ නෑ ඔයැයිලා ඒක දන්නව ඇති කියල.....මට ඔනේනම් තිබුනා ඒක ආපස්සට හරවලා එවලා තමුන්ලව උන්හිටි තැනක්වත් හොයාගන්න බැරි විදිහට ඒ පිල්ලිය හසුරුවන්න. ඒත් බැරි බැරි ගාතේ බාගෙට වැඩේ කරලා එවන පිල්ලි ආපහු යැව්ව්වත් වැඩක් වෙන්නේ නෑ.... සාත්තරේ හරි හැටි දැන උගත් උදවිය නොවැ එකට ගැටිලා වැඩ කරන්ට... මම මහත්තයලට එකක් කියන්නම්....දැනගෙන ගියොත් කතරගම.....නොදැන ගියොත් අතරමග...... මම ඒ පලාතේ බාසාවෙන්ම ඒ ටික කියන්නට උනේ මාත් ඒ පලාතේ උගත් අයෙක් බවට වහෙන්ඔරව ප්‍රකාශකරමිනි.... කෙසේ හෝ ඔවුන් එය පිලිගත්තද මාද වසරගනනක් හැදැරූ පිල්ලි ගෙන්නවීමේ ශාස්ත්‍රය ඔවුන් උගෙන සිටියේ නැත.... එම නිසා අවසන් නිගමනය වූයේ පිල්ලිය වුනාස කිරීමය....එය කිරීමටනම් මේ මල පිල්ලියේ සැබෑ හිමිකරුගේ ශරීරය අවශ්‍ය වන අතර මම එය ඇසූ විට ඔවුන් පවසා සිටියේ මෙයින් කිලෝමීටර 56ක් පමන යන තැන පාලු පෙදෙසකට වන්නට කනත්තක් තියනවාය....මේ එහි වලදැමූ මුස්ලිම් අයෙකුට අයත් ශරීරයක් බවත් ය..... පිල්ලියෙන් කරදර සිදුවීමට වඩාත්ම් සමීප කසුන්ටය....ඉන් පසුව පිල්ලිය එවූ වරම් ලාබී සදුනිගේ මෑනියන්ටය....ඒ නිසා ඔවුන් දෙදෙනාව කාබරයකට දමා ආරක්ශා කොට මාත් සදුනිගේ පියාත් මේ සිද්දියේ නිමාවක් දකින්නට අවශ්‍ය අඩුම කුඩුමද රැගෙන සදුනිගේ පියාගේ වාහනයේම නැගී අර කනත්ත බලා ගියාය..... එ අවට වටපිටාවේ ඉතා පාලු ස්වාබාවයක් ගත් අතර පාර අයිනේ වූ කුඩා කඩයක අප වාහනය නැවැත්වූ අතර එහි කවරෙක්වත් පේන්නට හිටියේ නැත.... මදක් උගුර පාදා කඩේ කවුද කියා ඇසූ විට එක් කවුලු පියනක් පමනක් හැර දමා ඔලුව එලියට දැමූ අයෙක් මහත්තයලට පිස්සුද මේ ඉසවුවේ මේ වෙලාවේ කරක්ගහන්නයි කියා ඇසුවේය....... අපි එසේ ඇසීමට හේතුව ඇසූ විට ...... ඇයි මහත්තයලා දන්නේ නැද්ද.... එහා ගමේ මැරුනු මුස්ලිම් මනුස්සයෙක් දැන් කාලෙක ඉදලා ගොම්මන වැටුනු වෙලාවට ලේ පිපාසෙන් ඇවිත් මිනිස්සු සත්තු මරන් කනවයි කියලා...... අප දෙදෙනාගේම ඇස් උඩගියා මහත්තයලා මේ පැත්තේ ඉන්න එපා උස මහත හැඩි දැඩි මනුස්සයෙක්ව දැක්කොත් එහෙම පන එපා කියලා දුවන්න තමා තියෙන්නේ කියමින් දොර පියන වසාගත්තේය...... වාහනය ඉදිරියට ගෙන යන ලෙසින් මා සදුනිගේ පියාට පැවසූ අතර ඒ අතර තුර මා බර කල්පනාවකට වැටින විනාඩි කීපයකට පසු නැවතත් හඩ අවදිකල මා මෙසේ සදුනිගේ පියාගෙන් ඇසීය..... පිල්ලිය යැවූ පසු දේහයේ ගෙල දෙකඩ කර කකුල් අසලින් තිබ්බාද...... නෑ එහෙම කලේ නෑ....එහෙම කරන්න කියලා පොතේ සදහන් වෙලා තිබ්බේ නෑ.... මා ඔලුවේ අත ගසාගත්තේය.... කසුන් ආරක්ශා වීමට එයද හේතුවක් වී ඇත..... එකම පිල්ලිය දෙතැනක් සිටියදී බලය විසර්ජනය වන අතර එම නිසා කසුන්ට හානියක් පැමිනවීමට ඒ පිල්ලියට හැකියාවක් අවස්තාවක් ලැබී නැත...... හරි අපි මෙහෙම කරමු.....වහනේ කැසට් එක දාලා අපි අර පේන ගහට මුවාවෙලා බලන් ඉමු ඔය කියන අවතාරේ එනවද කියලා .....ඌ ආවම මම පෙට්‍රල් ටික උගේ ඇගට හල්න්නම් තමුන් ගිනිකූරක් ගහලා ඌව අවුලවන්න..... කියන තරම් ලේසි නොවුනත් වැඩේ කිරීම අත්‍යාවශ්‍ය ය...... අප පැය බාගයක් පමන් බලන් සිටි අතර එක වරම දාසතින් කුනු ගදක් පැමිනෙන්නට විය....වමනේ යන තරමට කුනුගද වැඩිය....නමුත් ඉවසා සිටීමට සිදුවෙ.....අමනුශයා වාහනය අසලට පැමින වාහනය තුලට එබින..... සදුනිගේ පියාට ඇගිල්ලේන් තට්ටුවක් දැමූ මා ඇසින් ඉගිකලේ වේලාව හරි බවයි.......... හීන්සීරුවේ යක්ශයා පසුපසට පැන්න අපි වේගයෙන් පෙට්‍රල් ඉස ගිනි දල්වන්නට විය.....ඒ සනික අමනුශයා හැරුනේ මාගේ දිශාවටයි ...... මා වේගයෙන් දිව යන අතරතුර සදුනිගේ පියා වාහනයට ගොඩවිය..... පිල්ලි යක්ශයා මාගේ ලගින්ම දිව ආ අතර සුදුනිගේ පියා වාහනයේ වේගයෙන් විත් යක්ශයාව ගට්ටනය කරන්නට සමත්විය......ඒ අමනුශයා වේගයෙන් වාහනයේ වැදී ඈතට විසිවිය.....අමනුශයා තවමත් ගිනිගන්නා අතර ඒ ගින්න නොනිවෙන්නට මා අත රැදි පෙට්‍රල් කෑනයද මා ඒ දෙසට වීසිකරන ලදි..... ගින්න තවත් දරුනු වන්නට විය...නමුත් ඒ අමනුශයා සම්පූර්නයෙන්ම අඩාල වූ බවක් නොපෙනුනේ තවමත් ගින්නේ දැවෙමින් සිටි ඌ මොර හඩ නංවමින් කෑ ගසනා නිසාය....විනාඩි කිහිපයක් යන විට එය කෙදිරිල්ලක් වී අඩු වී නැත්තටම නැති වී ගියේය..... එලිය වැටෙනා තුරු අප එතනට වී බලා සිටියේ නැවත නැගිටිදෝ කියන සැකයට එලබගෙනය..... නමුත් එසේ නොවීය..... වාහනයෙන් බැසගත් අප පසුව ඒ අසලට ගියාය... මාගේ සාක්කුවේ තිබූ දෙහි ගෙඩියක් ගෙන මතුරා ඒ පිලිස්සී ගිය සිරුර මතට දමා එහි වර්නය වෙනස් වේ දැයි විපරම් කර බැලුවද ....එසේ එය වර්න විපර්යාසයකට ලක් නොවූ බව අපට දැකගත හැකි උනා...... පසුව සදුනිගේ මවුට් හා පියාට සිදු වූ දේ නිසි ආකාර පැහැදිලි කරදී කසුන් සමග නැවත් ගම්පහ බල පිටත් උනා..... නිසි ආකාර දැනුමක් නැතුව මේ වගේ දේවල් කරන්න එපා....වැඩේ වැරදුනොත් සොරි තම.... කෘර්තෲ ලහිරු ගිම්හාන... පවුද්ගලික අද්දැකීමක් .... [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom